Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
මිලියන ගණනක් DELL පරිගණක අනතුරේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන ගණනක් DELL පරිගණක අනතුරේ!

Bill Demirkapi නම් වූ 17 හැවිරිදි ස්වාධීන පරිගණක ආරක්ෂක උපදේශකයෙකු විසින් Dell පරිගණක remote ආකාරයෙන් hack කළ හැකි දුර්වලතාවක් සොයාගනු ලැබුවා. මෙම දුර්වලතාව පවතින්නේ Dell SupportAssist නම් මෘදුකාංගය තුළයි.

Dell System Detect නමින් Dell SupportAssist මෘදුකාංගය Dell පරිගණක නිෂ්පාදනයේදීම එයට එකතු කරන මෘදුකාංගයක් වන අතර ඒ හරහා Dell පරිගණක වල සිදුවන දෝෂ වෙනුවන් අදාළ තාක්ෂණික දැනුම ලබාදීමට Dell සමාගම ක්‍රියාකරනවා.

මෙම දුර්වලතාව හරහා පරිගණකයේ පාලනය සම්පූර්ණයෙන්ම හැකර්වරුන්ට ලබාගත හැකි වන අතර Dell SupportAssist මෘදුකාංගය ක්‍රියාත්මක වන 8884, 8883, 8886, හෝ 8885 යන Port හරහා පරිගණකයේ යම් යම් දත්ත පරිශීලනය කළ හැකි බව Bill Demirkapi පෙන්වා දෙනවා.

මෙම දුර්වලතාව ලෝකයේ එවැනි දුර්වලතාවන් ශ්‍රේණිගත කිරිමේ ක්‍රමවේදය අනුව CVE-2019-3719 ලෙසින් නම් කර ඇති අතර මේ දුර්වලතාව Dell SupportAssist Client versions හි 3.2.0.90 දක්වා වන සෑම සංස්කරණයකම පවතිනවා.

ඒ අනුව මේ වන විට ලෝකයේ භාවිතා වන මිලියන ගණනක් වු Dell පරිගණක අනතුරුදායක තත්වයකයි පවතින බව වාර්ථා වෙනවා.

මේ අනතුරුදායක තත්ත්වයෙන් ගැලවීම සඳහා හැකි ඉක්මණින් මේ Dell SupportAssist මෘදුකාංගයේ 3.2.0.90 හෝ ඊට පසු සංස්කරණයක් වෙත update කරගැනීම හෝ මේ මෘදුකාංගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කළ යුතු බව Dell සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

© 2019 Technews.lk

[QUOTE="Hyperx99, post: 24457775, member: 567991"] [b]මිලියන ගණනක් DELL පරිගණක අනතුරේ![/b] [SIZE="6"] Bill Demirkapi නම් වූ 17 හැවිරිදි ස්වාධීන පරිගණක ආරක්ෂක උපදේශකයෙකු විසින් Dell පරිගණක remote ආකාරයෙන් hack කළ හැකි දුර්වලතාවක් සොයාගනු ලැබුවා. මෙම දුර්වලතාව පවතින්නේ Dell SupportAssist නම් මෘදුකාංගය තුළයි. Dell System Detect නමින් Dell SupportAssist මෘදුකාංගය Dell පරිගණක නිෂ්පාදනයේදීම එයට එකතු කරන මෘදුකාංගයක් වන අතර ඒ හරහා Dell පරිගණක වල සිදුවන දෝෂ වෙනුවන් අදාළ තාක්ෂණික දැනුම ලබාදීමට Dell සමාගම ක්‍රියාකරනවා. මෙම දුර්වලතාව හරහා පරිගණකයේ පාලනය සම්පූර්ණයෙන්ම හැකර්වරුන්ට ලබාගත හැකි වන අතර Dell SupportAssist මෘදුකාංගය ක්‍රියාත්මක වන 8884, 8883, 8886, හෝ 8885 යන Port හරහා පරිගණකයේ යම් යම් දත්ත පරිශීලනය කළ හැකි බව Bill Demirkapi පෙන්වා දෙනවා. මෙම දුර්වලතාව ලෝකයේ එවැනි දුර්වලතාවන් ශ්‍රේණිගත කිරිමේ ක්‍රමවේදය අනුව CVE-2019-3719 ලෙසින් නම් කර ඇති අතර මේ දුර්වලතාව Dell SupportAssist Client versions හි 3.2.0.90 දක්වා වන සෑම සංස්කරණයකම පවතිනවා. ඒ අනුව මේ වන විට ලෝකයේ භාවිතා වන මිලියන ගණනක් වු Dell පරිගණක අනතුරුදායක තත්වයකයි පවතින බව වාර්ථා වෙනවා. මේ අනතුරුදායක තත්ත්වයෙන් ගැලවීම සඳහා හැකි ඉක්මණින් මේ Dell SupportAssist මෘදුකාංගයේ 3.2.0.90 හෝ ඊට පසු සංස්කරණයක් වෙත update කරගැනීම හෝ මේ මෘදුකාංගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදු කළ යුතු බව Dell සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා. © 2019 Technews.lk [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom