Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලියන 15 CHOGM වෙබ් පිටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන 15 CHOGM වෙබ් පිටුව

මේ මස ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව සම්බන්ධයෙන් සෑම තැනම එක් එක් කතා ඇසෙද්දී අපට දැනගන්නට ලැබුනේ මෙම සමුළුව වෙනුවෙන් අන්තර්ජාලයට එක්වූ වෙබ් අඩවියට රජය විසින් මිලියන 15ක් වියදම් කර ඇති බවයි. බැලූ බැල්මට ඉතා සරල අයුරින් නිමවා ඇති මෙම වෙබ් අඩවියට මිලියන 15ක් වියදම් කිරීම සම්බන්ධයෙන් බැලූ කෙනෙකුට අදහාගත නොහැකි කාරණයකි.

නමුත් මිලියන 15 වියදම් කර ඇති වෙබ් අඩවිය සාදා ඇත්තේ අන්තර්ජාලයේ ඇති ඩොලර් 15ක වෙබ් ටෙම්ප්ලේට් (Template) එකක් මිලදී ගෙන එහි යම් යම් අංග පමණක් වෙනස් කිරීමෙනි. මෙම රාජ්‍ය නායක සමුලුවෙන්ද බලධාරීන් විසින් පෙර පරිදිම මහජනයාගේ මුදල් ගසා කෑමට ආරම්භ කර ඇති අතර මේ අන්දමේ වෙබ් අඩවියකට මිලියන 15 වියදම් කිරීම ජනතාවගේ මුදල් මෙම කටයුත්ත බාරව සිටින පුද්ගලයන්ගේ සාක්කුව යන බව නොරහසකි.

රාජ්‍ය නායක සමුලුවේ නිල වෙබ් අඩවිය- http://www.chogm2013.lk/

Template ගැන විස්තර- http://themeforest.net/item/welcare-responsive-medical-html-template/3528886

මෙවැනි සමුලුවක් පවත්වන විට එය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉතා හොද අන්දමේ ආරක්ෂාකාරී වෙබ් අඩවියක් පැවතීමට අවශ්‍ය වන අතර එය වගකීමක් ඇති පිළිගත් ආයතනයකට බාර දීම ඉහල නිළධාරීන්ගේ වගකීමකි. නමුත් මෙම වෙබ් අඩවිය සෑදූ ආයතනයේ හෝ පුද්ගලයාගේ නම කොතැනකදිවත් සදහන් වී නොමැති අතර මෙවැනි ඩොලර් 15ක ටෙම්ප්ලේට් ගෙන එය අංග වෙනස් කර රටක් නියෝජනය කරවීම හාස්‍යජනකය.

මෙවැනි අන්දමින් ජනතා මුදල් නාස්ති කිරීම කුමන රජයක් පැවතියද අනුමත කළ නොහැක. මෙම වෙබ් අඩවියට ගිය වියදම රු. මිලියන 15ක් බව පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා විසින් පසුගිය 31 වනදා පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබූ අතර වාද පිටිය රූපවාහිනී වැඩසටහනට පැමිණීමෙන් පසුවද ඔහු ඒ බව සඳහන් කළේ මෙලෙසින්.

[youtube]UcxoSVYBofI[/youtube]

33000lk

[QUOTE="Mush001, post: 15832767, member: 494257"] [b]මිලියන 15 CHOGM වෙබ් පිටුව[/b] [SIZE=4]මේ මස ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව සම්බන්ධයෙන් සෑම තැනම එක් එක් කතා ඇසෙද්දී අපට දැනගන්නට ලැබුනේ මෙම සමුළුව වෙනුවෙන් අන්තර්ජාලයට එක්වූ වෙබ් අඩවියට රජය විසින් මිලියන 15ක් වියදම් කර ඇති බවයි. බැලූ බැල්මට ඉතා සරල අයුරින් නිමවා ඇති මෙම වෙබ් අඩවියට මිලියන 15ක් වියදම් කිරීම සම්බන්ධයෙන් බැලූ කෙනෙකුට අදහාගත නොහැකි කාරණයකි. නමුත් මිලියන 15 වියදම් කර ඇති වෙබ් අඩවිය සාදා ඇත්තේ අන්තර්ජාලයේ ඇති ඩොලර් 15ක වෙබ් ටෙම්ප්ලේට් (Template) එකක් මිලදී ගෙන එහි යම් යම් අංග පමණක් වෙනස් කිරීමෙනි. මෙම රාජ්‍ය නායක සමුලුවෙන්ද බලධාරීන් විසින් පෙර පරිදිම මහජනයාගේ මුදල් ගසා කෑමට ආරම්භ කර ඇති අතර මේ අන්දමේ වෙබ් අඩවියකට මිලියන 15 වියදම් කිරීම ජනතාවගේ මුදල් මෙම කටයුත්ත බාරව සිටින පුද්ගලයන්ගේ සාක්කුව යන බව නොරහසකි. රාජ්‍ය නායක සමුලුවේ නිල වෙබ් අඩවිය- [URL]http://www.chogm2013.lk/[/URL] [SIZE=5][SIZE=4]Template ගැන විස්තර- [url]http://themeforest.net/item/welcare-responsive-medical-html-template/3528886[/url] [/SIZE] [/SIZE] මෙවැනි සමුලුවක් පවත්වන විට එය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉතා හොද අන්දමේ ආරක්ෂාකාරී වෙබ් අඩවියක් පැවතීමට අවශ්‍ය වන අතර එය වගකීමක් ඇති පිළිගත් ආයතනයකට බාර දීම ඉහල නිළධාරීන්ගේ වගකීමකි. නමුත් මෙම වෙබ් අඩවිය සෑදූ ආයතනයේ හෝ පුද්ගලයාගේ නම කොතැනකදිවත් සදහන් වී නොමැති අතර මෙවැනි ඩොලර් 15ක ටෙම්ප්ලේට් ගෙන එය අංග වෙනස් කර රටක් නියෝජනය කරවීම හාස්‍යජනකය. මෙවැනි අන්දමින් ජනතා මුදල් නාස්ති කිරීම කුමන රජයක් පැවතියද අනුමත කළ නොහැක. මෙම වෙබ් අඩවියට ගිය වියදම රු. මිලියන 15ක් බව පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා විසින් පසුගිය 31 වනදා පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබූ අතර වාද පිටිය රූපවාහිනී වැඩසටහනට පැමිණීමෙන් පසුවද ඔහු ඒ බව සඳහන් කළේ මෙලෙසින්.[/SIZE] [youtube]UcxoSVYBofI[/youtube] [IMG]http://2.bp.blogspot.com/-uwegXWkK4To/UnQR_FLw3rI/AAAAAAAAAL4/eMwSHEE0NYw/s1600/Untitledfgf.jpg[/IMG] 33000lk [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom