Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලියන 3000ක් පාඩු ලබලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන 3000ක් පාඩු ලබලා

රජය වැඩි මිලට ගත් වී අඩුවට විකිණීමෙන්

මිලියන 3000ක් පාඩු ලබලා

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා

කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල, දඹුල්ල - සරත් එරමිණිගම්මන

අපි ආණ්ඩුවට කියනවා ගොවියා වගා බිමෙන් ඈත් කරන වැඩපිළිවෙළ වහාම ආපස්සට හරවන්න. කොකා පෙන්වන්න හදන්න එපා. එහෙම වුණොත් ආණ්ඩුවට කණකොකා හඬවන්න බහුතරයක් වන ගොවි ජනතාව සූදානම් යෑයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ (25 දා) දඹුල්ලේ හෝටලයක පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා, දැන් ගොඩ ඉඩම්වල මේ කන්නයේ වී අස්වනු නෙළනවා. තව මාසයක් යනකොට මේ කන්නයේ කුඹුරුවල වී අස්වනු නෙළනවා. අපි මේ වී ප්රශ්නය දිගින් දිගටම කතා කළා. පසුගිය කන්නයේ ආණ්ඩුව රුපියල් 45 කට ගත්ත වී කිලෝව දැන් රුපියල් දහයක් අඩුවෙන් විකිණෙනවා. මේ මිල තවත් පහළ දමන්න සූදානම් බවට අපට ආරංචි ලැබී තිබෙනවා. මේ වී මිලදී ගන්නේ මහා පරිමාණ වී මෝල්හිමියන් පස්දෙනෙක්. මේ නිසා රජයට පාඩුව කෝටි තුන්සිය පහයි. සුළු මෝල්හිමියා වැඩි මිලකට වී ඉල්ලලා සහල් රජයෙන් කියන ඕන තැනකට දෙන්නම් කිව්වා දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් රජයට මේ පාඩුව වෙන්නේ නැහැ. අද ඔය තුට්ටු දෙකට ගත්ත වී සහල් කොටා වැඩි මිලට දෙන්නේ සහල්මිල අඩුවෙලා නැහැ. ආණ්ඩුව ගිය කන්නයේ පාඩු ලැබුවා කියලා වී මිල පහත දමන්නයි මේ සූදානම. මේ නිසා වී මිල ඉතාම පහළ යනවා. මේක අනිවාර්යයෙන්ම ගොවියාට බලපානවා.

මේ පෙබරවාරි 29 දායින් පස්සේ ගොවියාට පොහොර මිටිය රුපියල් තුන්දහසට වැඩි මිලටයි ගන්න වෙන්නේ. මේ ළඟදී ආයේ චක්රලේඛණය නිකුත් කරලා පෙබරවාරි 29 දා දක්වා පොහොර මිටිය රුපියල් 1200 කට දෙන්න කියලා. මොන ගබඩාවෙන්ද කොයි ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන්ද ගන්නේ කියන්නේ නැහැ. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම උඩරට එළවළු ගොවියා වී, කෙසෙල්, පලතුරු ගොවියා අසරණවී තිබෙනවා. මේ පොහොර නිකුත් නොකරන්නේ මාර්තු පළමුවැනිදා සිට තුන්දහසට වැඩි මිලට විකුණලා ගොවියා මංකොල්ලකෑමටයි. අදත් වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 33-22 යි. පොහොර මිල ඉහළ යැම නිසා වී නිෂ්පාදන පිරිවැය ඉතාම වැඩිවෙනවා. වගා බිමෙන් ගොවියා ඈත් කරන වැඩපිළිවෙළ ආපස්සට හරවන්න. නැත්නම් අපි පසුගිය කාලයට වඩා දැඩි ක්‍රියා මාර්ග ගන්නවා.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා-

පසුගිය කන්නයේ රජයේ වී තොග අලෙවි කරන කොට අපි ඉල්ලුවා සුරැකුම් තියාගෙන අපට වී දෙන්න. රජයේ සතොස හමුදා කඳවුරු රෝහල් හෝ ඕනෑම තැනකට අපි සහල් දෙන්නම් කියලා. නමුත් රජය ටෙන්ඩරයකට ගියා. සම්බා කිලෝවක් රුපියල් පනහකට හා නාඩු කිලෝවක් රුපියල් 39, 30 කට. එහි පාඩුව රුපියල් මිලියන දෙදහසයි. ඒ ටෙන්ඩර්කරු ඒක ගත්තෙත් නැහැ. ඔහු අසාදු ලේඛනයකට ගියෙත් නැහැ. අද නාඩු විකුණන්නේ කිලෝව රුපියල් තිස්පහට. පාඩුව රුපියල් මිලියන තුන්දහසයි. රජය වී වැඩි මිලට අරන් අඩු මිලට විකුණලා සහල් වැඩි මිලට ගන්නවා.

පසුගිය ආණ්ඩුව රටින් ගෙන්නපු හාල් අද පුස්කාලා. ඒ හාල් තොගවලට බෙහෙත් ගහලා. වෙළෙඳ පොළට එනවා. ඒවා මිලදී ගන්න එපා.

රජය මේ වී තොග මුදාහරින්නේ ගොයම් කැපෙනකොට. මේ වී තොග රජය ආරම්භක තොග ලෙස තබාගත යුතුයි. ගොවියා පාරිභෝගිකයා හා හාල්මෝල් හිමියා පිළිබඳ රජය තීරණ ගන්නේ නැත්නම් අපට අධිකරණ ක්‍රියා මාර්ගයකට යන්න වෙනවා.

මෙහිදී සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. වන්නිනායක, කළුගඟ වම් ඉවුර ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති රංජිත් කුමාර සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී. බී. සරත් යන මහත්වරුද අදහස් දැක්වූහ.

[QUOTE="nadeeraLK, post: 19656661, member: 549720"] [b]මිලියන 3000ක් පාඩු ලබලා[/b] [SIZE="5"]රජය වැඩි මිලට ගත් වී අඩුවට විකිණීමෙන් මිලියන 3000ක් පාඩු ලබලා[/SIZE] [SIZE="4"]එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා[/SIZE] [SIZE="4"]කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල, දඹුල්ල - සරත් එරමිණිගම්මන අපි ආණ්ඩුවට කියනවා ගොවියා වගා බිමෙන් ඈත් කරන වැඩපිළිවෙළ වහාම ආපස්සට හරවන්න. කොකා පෙන්වන්න හදන්න එපා. එහෙම වුණොත් ආණ්ඩුවට කණකොකා හඬවන්න බහුතරයක් වන ගොවි ජනතාව සූදානම් යෑයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ (25 දා) දඹුල්ලේ හෝටලයක පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාධ්‍ය හමුවකදීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා, දැන් ගොඩ ඉඩම්වල මේ කන්නයේ වී අස්වනු නෙළනවා. තව මාසයක් යනකොට මේ කන්නයේ කුඹුරුවල වී අස්වනු නෙළනවා. අපි මේ වී ප්රශ්නය දිගින් දිගටම කතා කළා. පසුගිය කන්නයේ ආණ්ඩුව රුපියල් 45 කට ගත්ත වී කිලෝව දැන් රුපියල් දහයක් අඩුවෙන් විකිණෙනවා. මේ මිල තවත් පහළ දමන්න සූදානම් බවට අපට ආරංචි ලැබී තිබෙනවා. මේ වී මිලදී ගන්නේ මහා පරිමාණ වී මෝල්හිමියන් පස්දෙනෙක්. මේ නිසා රජයට පාඩුව කෝටි තුන්සිය පහයි. සුළු මෝල්හිමියා වැඩි මිලකට වී ඉල්ලලා සහල් රජයෙන් කියන ඕන තැනකට දෙන්නම් කිව්වා දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් රජයට මේ පාඩුව වෙන්නේ නැහැ. අද ඔය තුට්ටු දෙකට ගත්ත වී සහල් කොටා වැඩි මිලට දෙන්නේ සහල්මිල අඩුවෙලා නැහැ. ආණ්ඩුව ගිය කන්නයේ පාඩු ලැබුවා කියලා වී මිල පහත දමන්නයි මේ සූදානම. මේ නිසා වී මිල ඉතාම පහළ යනවා. මේක අනිවාර්යයෙන්ම ගොවියාට බලපානවා. මේ පෙබරවාරි 29 දායින් පස්සේ ගොවියාට පොහොර මිටිය රුපියල් තුන්දහසට වැඩි මිලටයි ගන්න වෙන්නේ. මේ ළඟදී ආයේ චක්රලේඛණය නිකුත් කරලා පෙබරවාරි 29 දා දක්වා පොහොර මිටිය රුපියල් 1200 කට දෙන්න කියලා. මොන ගබඩාවෙන්ද කොයි ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන්ද ගන්නේ කියන්නේ නැහැ. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම උඩරට එළවළු ගොවියා වී, කෙසෙල්, පලතුරු ගොවියා අසරණවී තිබෙනවා. මේ පොහොර නිකුත් නොකරන්නේ මාර්තු පළමුවැනිදා සිට තුන්දහසට වැඩි මිලට විකුණලා ගොවියා මංකොල්ලකෑමටයි. අදත් වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 33-22 යි. පොහොර මිල ඉහළ යැම නිසා වී නිෂ්පාදන පිරිවැය ඉතාම වැඩිවෙනවා. වගා බිමෙන් ගොවියා ඈත් කරන වැඩපිළිවෙළ ආපස්සට හරවන්න. නැත්නම් අපි පසුගිය කාලයට වඩා දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා- පසුගිය කන්නයේ රජයේ වී තොග අලෙවි කරන කොට අපි ඉල්ලුවා සුරැකුම් තියාගෙන අපට වී දෙන්න. රජයේ සතොස හමුදා කඳවුරු රෝහල් හෝ ඕනෑම තැනකට අපි සහල් දෙන්නම් කියලා. නමුත් රජය ටෙන්ඩරයකට ගියා. සම්බා කිලෝවක් රුපියල් පනහකට හා නාඩු කිලෝවක් රුපියල් 39, 30 කට. එහි පාඩුව රුපියල් මිලියන දෙදහසයි. ඒ ටෙන්ඩර්කරු ඒක ගත්තෙත් නැහැ. ඔහු අසාදු ලේඛනයකට ගියෙත් නැහැ. අද නාඩු විකුණන්නේ කිලෝව රුපියල් තිස්පහට. පාඩුව රුපියල් මිලියන තුන්දහසයි. රජය වී වැඩි මිලට අරන් අඩු මිලට විකුණලා සහල් වැඩි මිලට ගන්නවා. පසුගිය ආණ්ඩුව රටින් ගෙන්නපු හාල් අද පුස්කාලා. ඒ හාල් තොගවලට බෙහෙත් ගහලා. වෙළෙඳ පොළට එනවා. ඒවා මිලදී ගන්න එපා. රජය මේ වී තොග මුදාහරින්නේ ගොයම් කැපෙනකොට. මේ වී තොග රජය ආරම්භක තොග ලෙස තබාගත යුතුයි. ගොවියා පාරිභෝගිකයා හා හාල්මෝල් හිමියා පිළිබඳ රජය තීරණ ගන්නේ නැත්නම් අපට අධිකරණ ක්‍රියා මාර්ගයකට යන්න වෙනවා. මෙහිදී සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. වන්නිනායක, කළුගඟ වම් ඉවුර ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති රංජිත් කුමාර සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී. බී. සරත් යන මහත්වරුද අදහස් දැක්වූහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom