Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? න&#3536

මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? නැතිනම් නැන්දණියක්ද? : විස්මිත සොයා ගැනීම් (රෙපොස්ට් නම් සමාවෙන්න...)

මනුෂ්‍යයන්ට, වානරයන්ට හා අනෙක් පි‍්‍රමේටාවන්ට නෑකම් කියන පොදු ජීවියෙකුගේ ඇට සැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සොබාව ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ප්‍රමාණයෙන් කුඩා මේ අපූරු සත්ත්වයාගේ නිල නාමය වන්නේ ‘ඩාර්විනියුස් මැසිලේ’ යන්නයි. ඒත් මේ විද්‍යාඥයන් මේ සතා හඳුන්වන්නේ ‘අයිඩා’ (Fossil Ida) යනුවෙනුයි.

මේ පුංචි සත්ත්වයා ජීවත් වී තිබෙන්නේ මීට වසර මිලියන 47 කට පෙර ඈත අතීතයේයි. විද්‍යාඥයන්ට මේ සතාගේ ඇට සැකිල්ලෙන් සියයට 95 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව පුදුමාකාර විධියට හොඳින් සංරක්ෂණය වූ සර්ව සම්පූර්ණ ඇට සැකිල්ලක් අද දකින්න ලැබෙනවා. අයිඩාට අහිමි වී ඇත්තේ පාදයක අස්ථි කැබැල්ලක් පමණයි.

අයිඩා මුලින්ම සොයා ගැනුණේ 1983 වසරේදී. පෞද්ගලික පොසිල ගවේෂණ කණ්ඩායමකට. ඔවුන්ට අයිඩාගේ අගය තේරුම් ගන්න නොහැකි වුණා. ඒ නිසා හමුවූ අස්ථි ඔවුන් කොටස් දෙකකට වෙන් කළා. නමුත් නොර්වේජියානු ජාතික පොසිල විශේෂඥ මහාචාර්ය ජෝරන් හූරම්ට අයිඩා හමුවීමෙක් පසු ඔහු ප්රමුඛ පොසිල විද්‍යාඥ කණ්ඩායමක් වසර දෙකක් තිස්සේ අයිඩා ගැන පරීක්ෂණ කිරීමට පටන් ගත්තා. හූරම්ගේ සිඟිති දියණිය තමයි මෙම ඇටසැකිල්ලට ‘අයිඩා’ යනුවෙන් නම යොදා තියෙන්නේ.

අයිඩා පෙනුමෙන් වඳුරෙක් වගෙයි. ඇයව හමුවුණේ ජර්මනියේ මිසෙල් වගුරෙන්. මේ වගුර ඉයෝසීන ඉපෝෂ යුගයේ ජීවත් වූ සත්ත්වයන්ගේ පොසිල ඇටකටුවලින් පිරිලයි තියෙන්නේ. දිගු වල්ගයක් තිබුණාට අයිඩාගේ සිරුරේ මානව ලක්ෂණ කීපයක් දකින්න ලැබෙනවා. ඒවා තමා මහපට ඇඟිල්ලක්, කෙටි අත්පා සහ ඉදිරිය බලා සිටින සේ පිහිටා ඇති ඇස් යුගලයක්. වර්තමානයේ දකින්න ලැබෙන ලෙමූර් වඳුරන්ගේ දකින්න නොලැබෙන ප්‍රධාන අංග දෙකක් අයිඩා සතුව ඇත්තේ නැහැ. ඒ නම් වැඩෙන නියපොතු සහ යටි ඇන්දේ දත් නොමැති වීමයි.

”අයිඩා මානවයින්ට කෙතරම් සමීපව බැඳී සිටිනවාදැයි මේ අනුව අපට පැහැදිලි වෙනවා. අයිඩා කියලා කියන්නේ ලෝක උරුමයන් හා බැඳුණු ඇට සැකිල්ලක්” හූරම් පවසනවා. ”මේ පුංචි අයිඩා අපට පෙන්වලා දේවි අනෙක් ක්ෂීරපායීන් සමඟ අපේ ඇති සම්බන්ධය මොකක්ද කියලා” ලෝ සුපතළ බි්රතාන්ය ජාතික සොබාවවේදී සහ රූපවාහිනී වැඩසටහන් නිර්මාණනරුවෙක් වන ඬේවිඞ් ඇටන්බරෝ පවසන්නේ අයිඩා ගැන ඉමහත් ආඩම්බරයෙන්. ”මානව පරිණාමයේ ‘අහිමි පුරුක’ දැන් අපට හමුවී තියෙනවා” ඇටන්බරෝ වැඩිදුරටත් පවසයි.

අද ලෝකය පවත්ව ඇති තත්වය ඇරඹුණේ අයිඩා ජීවත් වූ යුගයේයි. ඒ වන විට ඩයිනසෝරයින් මිහිමතින් වඳවී ගොස් අවසන්ය. හිමාලය කඳුවැටිය සෙමින් සෙමින් නිර්මාණය වෙමින් පැවැතිණි. විවිධ වර්ගවල ක්ෂීරපායී සත්ත්ව විශේෂයන් ගණනාවක් වනාන්තර පුරා විසිරී ජීවත් වූහ.

හූරාම් ප්රමුඛ පොසිල විද්‍යාඥ කන්ඩායම පවසන පරිදි අයිඩාගේ වළලූ කර බිඳී ගොස් තිබේ. එහෙම වුණේ ඇයගේ නොසැලකිල්ලෙන් විය හැකි යැයි විද්‍යාඥයන් පෙන්වා දෙනවා. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මිසෙල් විලේ දිය බොමින් සිටි අයිඩා කාබන්ඩයොක්සයිඞ් පෙණ බුබුළු නිසා සිහිසුන් වී විලට ඇඳ වැටෙන්න ඇති බවයි.

”සිහිසුන් වීම නිසා විලට වැටුණු අයිඩාව විල් පතුළට ගිලෙන්න ඇති. සුවිශේෂී පරිසර තත්වයන් අයිඩාගේ සිරුර සංරක්ෂණය කරන්න උදව් වුණා.” පොසිල විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කරනවා.

(අයිඩා ජීවත් වු මිසෙල් විල)

අයිඩාගේ ආමාශ පරීක්ෂා කිරීමේදී ඇය අවසන්වරට ගත් ආහාර පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකිවී තියෙනවා. ආමාශයේ තිබුණේ පලතුරු, ඇට සහ කෙළ වර්ගයි. මේ අනුව අයිඩා ශාක භක්ෂකයෙක් බව අනාවරණය වුණා.

”මේ පොසිලය සර්ව සම්පූර්ණයි. පි්රමේටාවන්ගේ ඉතිහාසයේ මෙවැනි සොයා ගැනීමක් මින් පෙර හමුවෙලා නැහැ. මේ තරම් හොඳින් සුරැකුනු හා සම්පූර්ණ සිරුරක් දකින්න ලැබෙන්නේ අපේ මිහිදන් කිරීම්වලදීයි.” හූරම් පවසයි.

කෙසේ වෙතත් අයිඩා ගැන තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. හූරම් ප්රමුඛ පොසිල විද්‍යාඥයන් ඇය අපේ මිත්තණියක් යැයි කීවත් තවත් පොසිල විද්‍යාඥයන් නම් එහෙම කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ අයිඩා අපේ දුර නැන්දණියක් කියලයි. මේ අයුරින් වාද විවාද තිබියදී අයිඩා සම්බන්ධ පර්යේෂණ කටයුතු තව දුරටත් ඉදිරියට සිදුවෙනු ඇති බව වාර්තා වෙනවා.

‘බීබීසී’, ‘ද හිස්ටි්ර චැනල්’ ඇතුළු තවත් රූපවාහිනී නාලිකා කිහිපයක් අයිඩා පාදක කර ගනිමින් වාර්තාමය වැඩසටහන් කීපයක්ද නිර්මාණය කර ඇත.

Sorce

[QUOTE="sihina_lahiru, post: 11787985, member: 149577"] [b]මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? නැ[/b] [B]මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? නැතිනම් නැන්දණියක්ද? : විස්මිත සොයා ගැනීම් [COLOR=Red](රෙපොස්ට් නම් සමාවෙන්න...)[/COLOR][/B] [SIZE=4]මනුෂ්‍යයන්ට, වානරයන්ට හා අනෙක් පි‍්‍රමේටාවන්ට නෑකම් කියන පොදු ජීවියෙකුගේ ඇට සැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සොබාව ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ප්‍රමාණයෙන් කුඩා මේ අපූරු සත්ත්වයාගේ නිල නාමය වන්නේ ‘ඩාර්විනියුස් මැසිලේ’ යන්නයි. ඒත් මේ විද්‍යාඥයන් මේ සතා හඳුන්වන්නේ ‘අයිඩා’ (Fossil Ida) යනුවෙනුයි. [/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-vmeiCurslV4/TwFYe3FggoI/AAAAAAAABAU/adh7MQVBpS8/s1600/1.jpg[/IMG][/CENTER] [SIZE=4]මේ පුංචි සත්ත්වයා ජීවත් වී තිබෙන්නේ මීට වසර මිලියන 47 කට පෙර ඈත අතීතයේයි. විද්‍යාඥයන්ට මේ සතාගේ ඇට සැකිල්ලෙන් සියයට 95 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව පුදුමාකාර විධියට හොඳින් සංරක්ෂණය වූ සර්ව සම්පූර්ණ ඇට සැකිල්ලක් අද දකින්න ලැබෙනවා. අයිඩාට අහිමි වී ඇත්තේ පාදයක අස්ථි කැබැල්ලක් පමණයි. අයිඩා මුලින්ම සොයා ගැනුණේ 1983 වසරේදී. පෞද්ගලික පොසිල ගවේෂණ කණ්ඩායමකට. ඔවුන්ට අයිඩාගේ අගය තේරුම් ගන්න නොහැකි වුණා. ඒ නිසා හමුවූ අස්ථි ඔවුන් කොටස් දෙකකට වෙන් කළා. නමුත් නොර්වේජියානු ජාතික පොසිල විශේෂඥ මහාචාර්ය ජෝරන් හූරම්ට අයිඩා හමුවීමෙක් පසු ඔහු ප්රමුඛ පොසිල විද්‍යාඥ කණ්ඩායමක් වසර දෙකක් තිස්සේ අයිඩා ගැන පරීක්ෂණ කිරීමට පටන් ගත්තා. හූරම්ගේ සිඟිති දියණිය තමයි මෙම ඇටසැකිල්ලට ‘අයිඩා’ යනුවෙන් නම යොදා තියෙන්නේ.[/SIZE] [SIZE=4] අයිඩා පෙනුමෙන් වඳුරෙක් වගෙයි. ඇයව හමුවුණේ ජර්මනියේ මිසෙල් වගුරෙන්. මේ වගුර ඉයෝසීන ඉපෝෂ යුගයේ ජීවත් වූ සත්ත්වයන්ගේ පොසිල ඇටකටුවලින් පිරිලයි තියෙන්නේ. දිගු වල්ගයක් තිබුණාට අයිඩාගේ සිරුරේ මානව ලක්ෂණ කීපයක් දකින්න ලැබෙනවා. ඒවා තමා මහපට ඇඟිල්ලක්, කෙටි අත්පා සහ ඉදිරිය බලා සිටින සේ පිහිටා ඇති ඇස් යුගලයක්. වර්තමානයේ දකින්න ලැබෙන ලෙමූර් වඳුරන්ගේ දකින්න නොලැබෙන ප්‍රධාන අංග දෙකක් අයිඩා සතුව ඇත්තේ නැහැ. ඒ නම් වැඩෙන නියපොතු සහ යටි ඇන්දේ දත් නොමැති වීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://4.bp.blogspot.com/-lzJf8mqvk1o/TwFZKDSimRI/AAAAAAAABAg/2_60XsG8R6E/s1600/3.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] ”අයිඩා මානවයින්ට කෙතරම් සමීපව බැඳී සිටිනවාදැයි මේ අනුව අපට පැහැදිලි වෙනවා. අයිඩා කියලා කියන්නේ ලෝක උරුමයන් හා බැඳුණු ඇට සැකිල්ලක්” හූරම් පවසනවා. ”මේ පුංචි අයිඩා අපට පෙන්වලා දේවි අනෙක් ක්ෂීරපායීන් සමඟ අපේ ඇති සම්බන්ධය මොකක්ද කියලා” ලෝ සුපතළ බි්රතාන්ය ජාතික සොබාවවේදී සහ රූපවාහිනී වැඩසටහන් නිර්මාණනරුවෙක් වන ඬේවිඞ් ඇටන්බරෝ පවසන්නේ අයිඩා ගැන ඉමහත් ආඩම්බරයෙන්. ”මානව පරිණාමයේ ‘අහිමි පුරුක’ දැන් අපට හමුවී තියෙනවා” ඇටන්බරෝ වැඩිදුරටත් පවසයි. අද ලෝකය පවත්ව ඇති තත්වය ඇරඹුණේ අයිඩා ජීවත් වූ යුගයේයි. ඒ වන විට ඩයිනසෝරයින් මිහිමතින් වඳවී ගොස් අවසන්ය. හිමාලය කඳුවැටිය සෙමින් සෙමින් නිර්මාණය වෙමින් පැවැතිණි. විවිධ වර්ගවල ක්ෂීරපායී සත්ත්ව විශේෂයන් ගණනාවක් වනාන්තර පුරා විසිරී ජීවත් වූහ.[/SIZE] [SIZE=4] හූරාම් ප්රමුඛ පොසිල විද්‍යාඥ කන්ඩායම පවසන පරිදි අයිඩාගේ වළලූ කර බිඳී ගොස් තිබේ. එහෙම වුණේ ඇයගේ නොසැලකිල්ලෙන් විය හැකි යැයි විද්‍යාඥයන් පෙන්වා දෙනවා. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මිසෙල් විලේ දිය බොමින් සිටි අයිඩා කාබන්ඩයොක්සයිඞ් පෙණ බුබුළු නිසා සිහිසුන් වී විලට ඇඳ වැටෙන්න ඇති බවයි.[/SIZE] [SIZE=4] ”සිහිසුන් වීම නිසා විලට වැටුණු අයිඩාව විල් පතුළට ගිලෙන්න ඇති. සුවිශේෂී පරිසර තත්වයන් අයිඩාගේ සිරුර සංරක්ෂණය කරන්න උදව් වුණා.” පොසිල විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-2LmAczDUWZQ/TwFZ2baw5gI/AAAAAAAABAs/1ox0zVaSm4Q/s1600/2.jpg[/IMG] (අයිඩා ජීවත් වු මිසෙල් විල)[/SIZE][/CENTER] [SIZE=4] අයිඩාගේ ආමාශ පරීක්ෂා කිරීමේදී ඇය අවසන්වරට ගත් ආහාර පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකිවී තියෙනවා. ආමාශයේ තිබුණේ පලතුරු, ඇට සහ කෙළ වර්ගයි. මේ අනුව අයිඩා ශාක භක්ෂකයෙක් බව අනාවරණය වුණා. ”මේ පොසිලය සර්ව සම්පූර්ණයි. පි්රමේටාවන්ගේ ඉතිහාසයේ මෙවැනි සොයා ගැනීමක් මින් පෙර හමුවෙලා නැහැ. මේ තරම් හොඳින් සුරැකුනු හා සම්පූර්ණ සිරුරක් දකින්න ලැබෙන්නේ අපේ මිහිදන් කිරීම්වලදීයි.” හූරම් පවසයි.[/SIZE] [SIZE=4] කෙසේ වෙතත් අයිඩා ගැන තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. හූරම් ප්රමුඛ පොසිල විද්‍යාඥයන් ඇය අපේ මිත්තණියක් යැයි කීවත් තවත් පොසිල විද්‍යාඥයන් නම් එහෙම කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ අයිඩා අපේ දුර නැන්දණියක් කියලයි. මේ අයුරින් වාද විවාද තිබියදී අයිඩා සම්බන්ධ පර්යේෂණ කටයුතු තව දුරටත් ඉදිරියට සිදුවෙනු ඇති බව වාර්තා වෙනවා.[/SIZE] [SIZE=4] ‘බීබීසී’, ‘ද හිස්ටි්ර චැනල්’ ඇතුළු තවත් රූපවාහිනී නාලිකා කිහිපයක් අයිඩා පාදක කර ගනිමින් වාර්තාමය වැඩසටහන් කීපයක්ද නිර්මාණය කර ඇත.[/SIZE] [URL="http://www.malkakulu.com/2012/01/47.html"]Sorce[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom