මිලියන 7600ක් ආණ්ඩුවෙන් ජනතාවට බෙදා දීමට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    9 වැනි නෞකාවේ ගල්අඟුරුත් ප්‍රමිතියෙන් තොර බව හෙළිවෙලා තියෙනවා.

    රටම කැලඹූ බාල ගල්අඟුරු - නැව් අටක සෘජු ලාභය රු.මි.7,600ක් නොහොත් බිලියන 700ක්.

    මේ ලැබූ ලාභය ජනතාවට බෙදා දීමට උත්සවයක් සංවිධානය කර චෙක් පත් බෙදාදීමට ආණ්ඩුව සැරසේ.

    ඔබේ කොටසත් ලබාගැනීමට ලඟම සිටින ග්‍රාම නිලධාරී වෙත ගොස් අදාල පෝරමය පුරවා සති දෙකක් තුල ලබාදෙන්නැයි සියලු නිලධාරීන්ට දන්වා තිබේ

    මෙවැනි කටයුත්තක් කරන පළමු අවස්ථාව මෙය වන අතර , සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි

    ලංකාවේ පවුල් මිලියන 6ක අසන්නයකට හිමිවෙන මේ ලාභය , එක පවුලකට රුපියල් 114,750 ලැබෙනු ඇත.

    ආණ්ඩුවට ජය වේවා!

    සුභ අනාගතයක් , ෆොසත් රටක්

    images
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේ @shenat ල ඒවපු ඩොලර්

    එහෙමද එහෙනං දැන්වත් නාඬ ඉඳපන් 🙈😂

    පොහොට්ටුවෙන් පත්කරන බංකොළොත් පොන්ස් කෙනෙකුට දුන්නට වඩා දාහෙන් සම්පතයි. 😍
     
    • Love
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    එහෙමද එහෙනං දැන්වත් නාඬ ඉඳපන් 🙈😂

    පොහොට්ටුවෙන් පත්කරන බංකොළොත් පොන්ස් කෙනෙකුට දුන්නට වඩා දාහෙන් සම්පතයි. 😍
    එහෙමද අහන්නේ ඇයි උබල එව්වේ නැද්ද? මම නන් කියන්නේ රෙදි හෝදන්නවට සල්ලි දෙනවා නං ඒවත් පස්සේ හරහම මේවාට දාන්න තියෙන්නේ. රට වෙනුවෙන් නෙ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එහෙමද එහෙනං දැන්වත් නාඬ ඉඳපන් 🙈😂

    පොහොට්ටුවෙන් පත්කරන බංකොළොත් පොන්ස් කෙනෙකුට දුන්නට වඩා දාහෙන් සම්පතයි. 😍
    ලංකාවේ ඉන්න ගොබ්බයොන්ගේ තරම මේ කොමෙන්ට් එකෙන් පේනවා
    උන් රට හදන්න බලන්නේ පොහොට්ටුවක් අල්ලාගෙන
    එක්කෝ රාජපක්ෂ , නැත්නම් වික්‍රමසිංහ

    බලන් ගියාම රට හදනවට වඩා තියෙන්නේ වෙන සින් එකක්

    අල්ලපු ගෙදර එකා අගල් 50 ටීවී එකක් ගත්තම , ගලකින් ගහල බිඳින්න
    එක්කෝ අල්ලපු ගෙදර එකා වාහනයක් ගත්තම එකට ඇනයක් තියන්න බලන එවුන් ලංකාවේ ඉන්නේ

    හැදියල්ල බන් හැදියල්ල

    රටක් කියන්නේ පොහොට්ටුවක් , අලියෙක් , මාලිමාවක්, බුලත් අතක් නෙමේ

    මොලයක් ඔලුව උඩ තියෙන්නේ පුපේ නැතුව හේතුවක් ඇතුව නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ ඉන්න ගොබ්බයොන්ගේ තරම මේ කොමෙන්ට් එකෙන් පේනවා
    උන් රට හදන්න බලන්නේ පොහොට්ටුවක් අල්ලාගෙන
    එක්කෝ රාජපක්ෂ , නැත්නම් වික්‍රමසිංහ

    බලන් ගියාම රට හදනවට වඩා තියෙන්නේ වෙන සින් එකක්

    අල්ලපු ගෙදර එකා අගල් 50 ටීවී එකක් ගත්තම , ගලකින් ගහල බිඳින්න
    එක්කෝ අල්ලපු ගෙදර එකා වාහනයක් ගත්තම එකට ඇනයක් තියන්න බලන එවුන් ලංකාවේ ඉන්නේ

    හැදියල්ල බන් හැදියල්ල

    රටක් කියන්නේ පොහොට්ටුවක් , අලියෙක් , මාලිමාවක්, බුලත් අතක් නෙමේ

    මොලයක් ඔලුව උඩ තියෙන්නේ පුපේ නැතුව හේතුවක් ඇතුව නේ

    හම්මට බයියෙකුට සැරටම රිදිලා 🙈😂

    එහෙමද අහන්නේ ඇයි උබල එව්වේ නැද්ද? මම නන් කියන්නේ රෙදි හෝදන්නවට සල්ලි දෙනවා නං ඒවත් පස්සේ හරහම මේවාට දාන්න තියෙන්නේ. රට වෙනුවෙන් නෙ

    එහෙමද ඇහුවෙ මං එවපු සල්ලි වලින් ගෑස් ගෙනාවමයි කියල කිව්වෙ බංකොළොත් මෑන්ගෙ පුප හෝදන්න හිරිකොතට ගිය වෙලාවෙද? 🤌🏼
    ------ Post added on Feb 24, 2026 at 8:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    හම්මට බයියෙකුට සැරටම රිදිලා 🙈😂

    එහෙමද ඇහුවෙ මං එවපු සල්ලි වලින් ගෑස් ගෙනාවමයි කියල කිව්වෙ බංකොළොත් මෑන්ගෙ පුප හෝදන්න හිරිකොතට ගිය වෙලාවෙද? 🤌🏼
    ------ Post added on Feb 24, 2026 at 8:17 AM
    ඇයි උබ සල්ලි යවන්නේ එකේ ඉන්න පොරකටද? මම නන් දන්නේ නෑ ඔහොම කෙනෙක්.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හම්මට බයියෙකුට සැරටම රිදිලා 🙈😂

    එහෙමද ඇහුවෙ මං එවපු සල්ලි වලින් ගෑස් ගෙනාවමයි කියල කිව්වෙ බංකොළොත් මෑන්ගෙ පුප හෝදන්න හිරිකොතට ගිය වෙලාවෙද? 🤌🏼
    ------ Post added on Feb 24, 2026 at 8:17 AM
    නිකන් මිනිස්සුන්ට බයියෙක් කියල බෝඩ් ගහන්නේ නැතුව
    ඇස් ඇරලා බලපල්ලා

    ප්‍රශ්නේ මග අරින්න බයියා, එක්කෝ ආණ්ඩුවේ රනිල් ගේ එකෙක් , ආණ්ඩුවේ රාජපක්ෂ කෙනෙක්, හාමුදුරුවෝ රාජපක්ෂගේ වගේ සිඟිති කථා නොකියා ඉඳපල්ලා
    උඹලට තේරෙනකොට රිවිලා, ගු නාගෙන අන්තිමට මුකුත් නැතුව ඉන්න වෙන්නේ

    අන්න එදා එනකල් උඹල ආණ්ඩුව කරන හැම ගොබ්බ වැඩේටම වෙන එවුන්ට පටවල ඉන්න එපා

    ගෙදර ටොයිලට් එකට වතුර එකක් ගහපන්
    පළාතම ගඳයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    කුමාර ජයකොඩි 1987 පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත්වන අතර ඉංග්‍රීසි පාඨමාලාව නිමකරද්දීම ජවිපෙ කළබල නිසා විශ්ව විද්‍යාල වසා දමනවා.
    යලි විශ්ව විද්‍යාල ආරම්භවන්නේ 1990 දී වන අතර යම් හේතුවක් නිසා ඔහු අවසන් වසරේ විභාගයට මුහුන දෙන්නේ නැහැ.
    ඔහු 1996 හෝ 97 දි Cables & machinery limited නම් වූ කොරියානු සමාගමක කොරියානු සමාගමක ව්‍යාපෘති ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරනවා.
    ඒ රස්සාව නැතිවෙන්නෙ ඔහු උපාධිය සම්පූර්ණ නොකර හොර සුදුසුකම් පෙන්නුව නිසා.
    එම රැකියාව අහිමිවීමෙන් පසු පෑලියගොඩ තොරන හන්දියේ කුසුම්සිරි ටයර් ආයතනයේ.
    1990 විශ්ව විද්‍යාල දිවිය ආරම්භ කරන ඔහු එය නිමා කරන්නේ 2003.
    ඉන් පස්සෙ අනුර කුමාර කෘෂිකර්ම ඇමති උනහම එකපාරටම කුමාර එනව පොහොර සංස්ථාවට..
    ඉන්පසු පොහොර සංස්ථාවේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස. ඒ 2004 සිට 2015 දක්වා.
    වරක් පෝර බෑග් පැටවීමේදී කොක්කට හිල්වීම නිසා චෝදනාවක් පැමිනි විටක ඔහු ගේ නිර්දේශය වූයේ කොකු නොගසා පටවන ලෙසයි. නමුත් සේවකයන් චෝදනාකලේ තත්වයෙන් බාල බෑග් ආනයනය කල බවටයි.
    ඔහුට රැකියාව අතහැර යාම සම්බන්ධ සිදුවීම වත්තල පොහොර සංස්ථා පරිශ්‍රයේ ඇතුලත පාරක තාර දැමීමට ටෙන්ඩර් කැදවා එමගින් රජයට ලක්ෂ 90කට ආසන්න මුදලක් පාඩු වන ලෙස යක්කල නුවර පාරේ ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය සමග ගනුදෙනු කිරීම.
    උක්ත කරුනට " වරදකරු වී" රැකියාවේ තනතුර පහත හෙලිම නිසා ඔහු රැකියාව අතහැර යනවා.
    මේ කාලය වන විට ඔහු අධි සුඛෝපභෝගී වාහන 3ක් [ එකක් අනුර ජනාධිපති අපේක්ෂකතුමා භාවිතා කල බීඇම්ඩබ්ලිව් රථය] සුඛෝපභොගී නිවෙස් දෙකක් ඇතුළු විශාල ධනයක හිමිකරුවෙක්.
    හොරන , හදපාන්ගොඩ , වෙළඉහල පාරෙ පැරණි පාරම්පරික නිවෙස " විලා "එකක් ලෙස සුඛෝපභෝගී ලෙස නවීකරණය කිරීමට මුදල් යොදවන්නේ ඔහු.
    2017-8 ආසන්න කාලයේදී ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක කටයුතු සදහා ආරම්භ කෙරුනු A5 නාලිකාවට ආයෝජනය කරන්නේ කුමාර ජයකොඩි.
    ඔහුගේ බිරිද ඇමති බිරිඳ , සෞන්ද හැන්නදිගේ දේවිකා සාමන්ති. ඇය ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ
    කොලොන්නාව ගබඩා කාර්යංශයේ යතුරු ලේඛිකාවක් ලෙස සේවයට පැමිනෙන්නේ 1996.0116 දින.
    ඇයගේ EPF අංකය 13097. ඇය 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ පිහිටවූ දේශපාලන පලිගැනීම් සදහා වූ කමිටුව හමුවේ පෙනීසිට කුමාර වෙල්ගම මහතාගේ අනුමැතිය යටතේ බී 4 ශ්‍රේණියේ සිට බී 2 ශ්‍රේණිය දක්වා එකවර උසස්වීම් දෙකක් ලබාගෙන තිබෙනවා.
    2025 වසරේ අගෝස්තු තෙක් ඇය අදාල ආයතනයේ සේවය කරනවා.
    වසර 28-30 පසුබිම තුල කුමාර ජයකොඩි ගැන කෙටි විස්තරයක් එසේයි.
    කුමාර ජයකොඩි ගේ වත්කම් බැරකම් වල සදහන් ගනන මට මතක හැටියට මිලියන 175කට ආසන්නයි. ඒ ප්‍රකාශිත ආදායම.
    කුමාර ජයකොඩිගේ පුතා සේවය කරන්නෙ ජනාධිපති මාධ්‍යය අංශයට අනුබද්ධව. එහි සේවකයන්ගේ නම් ලැයිස්තුවේ කොටසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම්කලද ලබා දෙන්නේ නැහැ.
    මූල්‍ය චෝදනාවකට හසුව වැඩ තහනම් වූ කුමාර ජයකොඩිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඉතාම ප්‍රබළ අමාත්‍යාංශයකට පත්කරන්නේ ජනාධිපති අනුර දිසානායක.
    සරලව කියතොත් 2004 අනුර කෘෂිකර්ම ඇමති ලෙස පත්වූ විගස ඔහුගේ යටතේ ඇති ආයතනයක රැකියාවට පත්කර එතැන මුදල් වංචාකර හසුවූ කුමාරව ඒ අනුර දිසානායකම ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවට ගෙන ඇමතිකමක් ලබාදෙන්නෙ සද්භාවයෙන් බව ඔබ විශ්වාස කරනවද ?
    අල්ලස දූෂණය වංචා ගැන , චෞර ව්‍යාපාරික මිත්‍රයන් ගැන පාර්ලිමේන්තුව දෙවනත් කරන ලද අනුර මේ පත්වීම කලේ කරුනු නොදැන යැයි ඔබ විශ්වාස කරනවද ?
    සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුකල බවට පැමිනිල්ලක් ද මොහුට විරුද්ධව තවමත් අධිකරණයේ විභාගවන බව ඔබ දන්නවාද ?
    මේ කුමාරට විරුද්ධ අල්ලස් කොමිසමේ පැමිණිල්ලට අධි චෝදනා භාර දීම රංග දිසානායක විසින් බහා තබනව.
    ඒ අතර ප්‍රශ්ණගත ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රධානය කරල, රජයට කෝටි 767පාඩු කරනව..
    මෙන්න නියම බෝපැල...
    මාලිමාවට ජන්දය දුන් මිත්‍රවරුනි ඔබට සතුටුද දැන් ?😬🤣🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    9 වැනි නෞකාවේ ගල්අඟුරුත් ප්‍රමිතියෙන් තොර බව හෙළිවෙලා තියෙනවා.

    රටම කැලඹූ බාල ගල්අඟුරු - නැව් අටක සෘජු ලාභය රු.මි.7,600ක් නොහොත් බිලියන 700ක්.

    මේ ලැබූ ලාභය ජනතාවට බෙදා දීමට උත්සවයක් සංවිධානය කර චෙක් පත් බෙදාදීමට ආණ්ඩුව සැරසේ.

    ඔබේ කොටසත් ලබාගැනීමට ලඟම සිටින ග්‍රාම නිලධාරී වෙත ගොස් අදාල පෝරමය පුරවා සති දෙකක් තුල ලබාදෙන්නැයි සියලු නිලධාරීන්ට දන්වා තිබේ

    මෙවැනි කටයුත්තක් කරන පළමු අවස්ථාව මෙය වන අතර , සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි

    ලංකාවේ පවුල් මිලියන 6ක අසන්නයකට හිමිවෙන මේ ලාභය , එක පවුලකට රුපියල් 114,750 ලැබෙනු ඇත.

    ආණ්ඩුවට ජය වේවා!

    සුභ අනාගතයක් , ෆොසත් රටක්

    images
    මේ කියන දේ ඒ 100% ක් ඇත්ත නම් එක ගෙදරක මාසික විදුලි බිල කීයකින් වැඩිවෙන්න ඕනද?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    ලංකාවේ ඉන්න ගොබ්බයොන්ගේ තරම මේ කොමෙන්ට් එකෙන් පේනවා
    උන් රට හදන්න බලන්නේ පොහොට්ටුවක් අල්ලාගෙන
    එක්කෝ රාජපක්ෂ , නැත්නම් වික්‍රමසිංහ

    බලන් ගියාම රට හදනවට වඩා තියෙන්නේ වෙන සින් එකක්

    අල්ලපු ගෙදර එකා අගල් 50 ටීවී එකක් ගත්තම , ගලකින් ගහල බිඳින්න
    එක්කෝ අල්ලපු ගෙදර එකා වාහනයක් ගත්තම එකට ඇනයක් තියන්න බලන එවුන් ලංකාවේ ඉන්නේ

    හැදියල්ල බන් හැදියල්ල

    රටක් කියන්නේ පොහොට්ටුවක් , අලියෙක් , මාලිමාවක්, බුලත් අතක් නෙමේ

    මොලයක් ඔලුව උඩ තියෙන්නේ පුපේ නැතුව හේතුවක් ඇතුව නේ
    adu kule DNA :yes: