Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලියන_6000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසරණයන්ගේ මුදල් මිලියන 6000 ක් වංචා කළ බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිස මැයි 5 දක්වා රිමාන්ඩ්..! රාත්‍රිය නොතකා ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වති: සුසිල්, අනුර යාපා, නාමල්, ප්‍රසන්න, ලන්සා හොරු වෙනුවෙන් බෙල්ල දෙති.

අසරණ මහජනතාවගේ රුපියල් මිලියන 6000 ක මුදලකින් මිලියන 2100 ක් ස්ථිර වශයෙන්ම වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත් හිටපු ආර්ථීක සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් ලබන මැයි මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද (22) රාත්‍රියේ නියෝග කළේය. තිදෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පොදු දේපල පණත යටතට වැටෙන චෝදනා වූ අතර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වංචා කිරීමත් එම මුදල් වලින් ලිත් ලක්ෂ 50 ක් පුද්ගලික මුද්‍රණාලයකින් නීති විරෝධී ලෙස මුද්‍රණය කිරීමත් තවත් මූල්‍ය වංචාවකුත් ඒ අතර විය. නඩු අංක 9551, 9557 සහ 9576 යටතේ මොවුන්ට එරෙහිව පොලිසිය විසින් චෝදනා ඉදිරිපත් කර තිබිණ.

බැසිල් රාජපක්ෂ ඇතුලූ පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත වාර්තාවන විට ශ්‍රී ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍යයන්හි දෛනික ප්රවෘත්ති ප්‍රකාශ වැඩ සටහන් නිමාවට පත් වී තිබු නමුත් එම ප්‍රවෘත්තිය රූපවාහිනි නාළිකා මෙන්ම ගුවන් විදුලි සේවාවන් විශේෂ එසැණ පුවතක් වශයෙන් වාර්තා කිරීම විශේෂත්වයක් විය.

එම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්වීමත් සමගම දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට පළ කිරීම සුවිශේෂී සිද්ධියක් වූ අතර අධිකරණ නියෝගය ප්‍රකාශ වීමත් සමගම කඩුවෙල අධිකරණ සංකීර්ණය අවට ද විශාල පිරිසක් රතිඤ්ඤා දැල්වීමට පෙළැඹුණු බව දැකගත හැකි විය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වැලිකඩ බන්ධනාගාරයෙන් බස්රියක් කැඳවා ගැනීමෙන් පසුව මෙම වංචා නඩුව මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියේදී සලකා බැලිණි.

මහේස්ත්‍රාත් විභාගය පමා වූයේ කොල්ලුපිටිය පොලිස් විශේෂ මූල්‍ය පරීක්ෂක කොට්ඨාශයේදී තමන් අත් අඩංගුවට ගැනීමට දැක්වූ විරෝධතාවය නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට පමා වීම නිසාය. රාත්‍රී 8 ට අධිකරණයට ගෙන එන බවට පොලිසිය දුන් දැනුම් දීමත් සමග රාත්‍රී 7.30 වන විටම මහේස්ත්‍රාත්වරයා සූදානමින් සිටියද, තමන් හිටපු ජනාධිපතිගේ මල්ලී මෙන්ම හිටපු ඇමැතිවරයෙක් බවත් තමන් දැනටමත් මන්ත්‍රීවරයෙකු බවත් අනෙක් අතට තමන් රෝගියෙක් බවත් කියමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව බැසිල් රාජපක්ෂ පිස්සෙකු සේ විරෝධය පෑම නිසා අධිකරණයට ඉදිරිපත් කිරීම පමා විය.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අසරණ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් මිලියන 6000 කට අධික මුදලක් වංචා කර සිය පෞද්ගලික ගිණුමක එම මුදල් තැන්පත් කර ගැනීම සම්බන්ධයෙන් අද දිනය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය පැය හතකට අධික කාලයක් තුළ ප්‍රශ්න කර බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ. මීට පෙර කට උත්තර දුන් චුදිතයන් පවසා තිබුනේ තමන් මෙම රාජ්‍ය මුදල් අවභාවිතා කෙලේ ඇමැතිවරයාගේ නියෝග මත බව නිසා ඒ ගැන යමක් කියන්නට තිබේදැයි විමසූ විට බැසිල් රාජපක්ෂ කියා සිටියේ ‘ඔව් මම නියෝග කළා‘ යන්නයි. එවිට පොලිසිය කියා සිටියේ එසේ නම් ඔබ අත් අඩංගුවට ගැනීමට සිදුවනවා කියා ය. එතැන් සිට බැසිල් රාජපක්ෂ වියරුවෙන් මෙන් හැසිරුණ අතර පසුව කර කියා ගත දෙයක් නොමැති වීම නිසා සන්සුන් විය.

මේ අතර අද සවස 6-00 ට පමණ බැසිල් රාජපක්ෂව අත් අඩංගුවට ගත් බව ප්‍රවෘත්තිය මාධ්‍ය ඔස්සේ නිවේදනය වූ අවස්ථාවේදී දිවයිනේ ප්‍රදේශ රැසක ජනයා රතිඤ්ඤා දල්වමින් සතුට පළ කර තිබුනේ ‘මෙතෙක් දිනක් තමන් බලා සිටි ආකාරයටම රට වැනසූ හොරුන්ට දඬුවම් දීම ඇරඹුනා‘ කියමිනි.

මහජන මුදල් මිලියන 6000 ක වංචාවට මෙසේ අත් අඩංගුවට පත් බැසිල් රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වන අතර, ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක සහ දිවි නැගුම අධ්යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක යන දෙදෙනාද මෙසේ අත් අඩංගුවට ගත් සෙසු දෙදෙනාය.

මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේ පොදු දේපළ පනත යටතේ වූ වරදක් ලෙස ගැනෙන රාජ්‍ය මුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනා මතය.

පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට පත්වන සැකකරුවෙකුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයෙකුට නීතිමය බලයක් නොමැති අතර එවන් චුදිතයෙකුට ඇප නියම කළ හැක්කේ නීතිපතිවරයාගේ අවසරය මත මහාධිකරණය විසින්ය.

සැකකරුවන් රෝගී තත්ත්වයෙන් පෙලෙන බව නීතිඥ වරුන් විසින් පැවසීම නිසා ඒ ගැන සැලකිලිමත් වීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවක් මීලඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙළේය. අපාරධ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්ද ලබන නඩු දිනයේදී එනම් මැයි මස 5 වෙනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු වරයා පළමු සැකකරු වන බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් වන නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තු සභාවන්ට සහභාගී වීමටද අවසර දුන්නේ ය. මෙම පිරිස තමන්ගේ බල ප්‍රදේශ වන මහර බන්ධනාගාරයට අනුයුක්ත කරන්නැයි මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කරමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කෙළේය.

සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා නාමල් රාජපක්ෂ යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ නිමල් ලන්සා පළාත් සභා මන්ත්‍රීවරයාද අසරණයන්ගේ මුදල් වංචා කළ තිදෙනා වෙනුවෙන් අධිකරණය වෙත පැමිණ සිටීම කැපී පෙණින.

[QUOTE="Anti BBS, post: 18240288, member: 525431"] [B][SIZE=4]අසරණයන්ගේ මුදල් මිලියන 6000 ක් වංචා කළ බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිස මැයි 5 දක්වා රිමාන්ඩ්..! රාත්‍රිය නොතකා ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වති: සුසිල්, අනුර යාපා, නාමල්, ප්‍රසන්න, ලන්සා හොරු වෙනුවෙන් බෙල්ල දෙති.[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Kannai_awe_Kalai_yanne.jpg[/IMG] [SIZE=3] අසරණ මහජනතාවගේ රුපියල් මිලියන 6000 ක මුදලකින් මිලියන 2100 ක් ස්ථිර වශයෙන්ම වංචා කිරීම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත් හිටපු ආර්ථීක සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් ලබන මැයි මස 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද (22) රාත්‍රියේ නියෝග කළේය. [/SIZE][SIZE=3]තිදෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පොදු දේපල පණත යටතට වැටෙන චෝදනා වූ අතර දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වංචා කිරීමත් එම මුදල් වලින් ලිත් ලක්ෂ 50 ක් පුද්ගලික මුද්‍රණාලයකින් නීති විරෝධී ලෙස මුද්‍රණය කිරීමත් තවත් මූල්‍ය වංචාවකුත් ඒ අතර විය. නඩු අංක 9551, 9557 සහ 9576 යටතේ මොවුන්ට එරෙහිව පොලිසිය විසින් චෝදනා ඉදිරිපත් කර තිබිණ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]බැසිල් රාජපක්ෂ ඇතුලූ පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත වාර්තාවන විට ශ්‍රී ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍යයන්හි දෛනික ප්රවෘත්ති ප්‍රකාශ වැඩ සටහන් නිමාවට පත් වී තිබු නමුත් එම ප්‍රවෘත්තිය රූපවාහිනි නාළිකා මෙන්ම ගුවන් විදුලි සේවාවන් විශේෂ එසැණ පුවතක් වශයෙන් වාර්තා කිරීම විශේෂත්වයක් විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]එම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්වීමත් සමගම දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට පළ කිරීම සුවිශේෂී සිද්ධියක් වූ අතර අධිකරණ නියෝගය ප්‍රකාශ වීමත් සමගම කඩුවෙල අධිකරණ සංකීර්ණය අවට ද විශාල පිරිසක් රතිඤ්ඤා දැල්වීමට පෙළැඹුණු බව දැකගත හැකි විය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වැලිකඩ බන්ධනාගාරයෙන් බස්රියක් කැඳවා ගැනීමෙන් පසුව මෙම වංචා නඩුව මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියේදී සලකා බැලිණි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මහේස්ත්‍රාත් විභාගය පමා වූයේ කොල්ලුපිටිය පොලිස් විශේෂ මූල්‍ය පරීක්ෂක කොට්ඨාශයේදී තමන් අත් අඩංගුවට ගැනීමට දැක්වූ විරෝධතාවය නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට පමා වීම නිසාය. රාත්‍රී 8 ට අධිකරණයට ගෙන එන බවට පොලිසිය දුන් දැනුම් දීමත් සමග රාත්‍රී 7.30 වන විටම මහේස්ත්‍රාත්වරයා සූදානමින් සිටියද, තමන් හිටපු ජනාධිපතිගේ මල්ලී මෙන්ම හිටපු ඇමැතිවරයෙක් බවත් තමන් දැනටමත් මන්ත්‍රීවරයෙකු බවත් අනෙක් අතට තමන් රෝගියෙක් බවත් කියමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව බැසිල් රාජපක්ෂ පිස්සෙකු සේ විරෝධය පෑම නිසා අධිකරණයට ඉදිරිපත් කිරීම පමා විය. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අසරණ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් මිලියන 6000 කට අධික මුදලක් වංචා කර සිය පෞද්ගලික ගිණුමක එම මුදල් තැන්පත් කර ගැනීම සම්බන්ධයෙන් අද දිනය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය පැය හතකට අධික කාලයක් තුළ ප්‍රශ්න කර බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ. මීට පෙර කට උත්තර දුන් චුදිතයන් පවසා තිබුනේ තමන් මෙම රාජ්‍ය මුදල් අවභාවිතා කෙලේ ඇමැතිවරයාගේ නියෝග මත බව නිසා ඒ ගැන යමක් කියන්නට තිබේදැයි විමසූ විට බැසිල් රාජපක්ෂ කියා සිටියේ ‘ඔව් මම නියෝග කළා‘ යන්නයි. එවිට පොලිසිය කියා සිටියේ එසේ නම් ඔබ අත් අඩංගුවට ගැනීමට සිදුවනවා කියා ය. එතැන් සිට බැසිල් රාජපක්ෂ වියරුවෙන් මෙන් හැසිරුණ අතර පසුව කර කියා ගත දෙයක් නොමැති වීම නිසා සන්සුන් විය. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අතර අද සවස 6-00 ට පමණ බැසිල් රාජපක්ෂව අත් අඩංගුවට ගත් බව ප්‍රවෘත්තිය මාධ්‍ය ඔස්සේ නිවේදනය වූ අවස්ථාවේදී දිවයිනේ ප්‍රදේශ රැසක ජනයා රතිඤ්ඤා දල්වමින් සතුට පළ කර තිබුනේ ‘මෙතෙක් දිනක් තමන් බලා සිටි ආකාරයටම රට වැනසූ හොරුන්ට දඬුවම් දීම ඇරඹුනා‘ කියමිනි. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මහජන මුදල් මිලියන 6000 ක වංචාවට මෙසේ අත් අඩංගුවට පත් බැසිල් රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වන අතර, ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක සහ දිවි නැගුම අධ්යක්ෂ ජනරාල් ආර්. ඒ. ඒ. කේ. රණවක යන දෙදෙනාද මෙසේ අත් අඩංගුවට ගත් සෙසු දෙදෙනාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේ පොදු දේපළ පනත යටතේ වූ වරදක් ලෙස ගැනෙන රාජ්‍ය මුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනා මතය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට පත්වන සැකකරුවෙකුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයෙකුට නීතිමය බලයක් නොමැති අතර එවන් චුදිතයෙකුට ඇප නියම කළ හැක්කේ නීතිපතිවරයාගේ අවසරය මත මහාධිකරණය විසින්ය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සැකකරුවන් රෝගී තත්ත්වයෙන් පෙලෙන බව නීතිඥ වරුන් විසින් පැවසීම නිසා ඒ ගැන සැලකිලිමත් වීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවක් මීලඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙළේය. අපාරධ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්ද ලබන නඩු දිනයේදී එනම් මැයි මස 5 වෙනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරු වරයා පළමු සැකකරු වන බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් වන නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තු සභාවන්ට සහභාගී වීමටද අවසර දුන්නේ ය. මෙම පිරිස තමන්ගේ බල ප්‍රදේශ වන මහර බන්ධනාගාරයට අනුයුක්ත කරන්නැයි මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කරමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කෙළේය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා නාමල් රාජපක්ෂ යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මහ ඇමැති ප්‍රසන්න රණතුංග සහ නිමල් ලන්සා පළාත් සභා මන්ත්‍රීවරයාද අසරණයන්ගේ මුදල් වංචා කළ තිදෙනා වෙනුවෙන් අධිකරණය වෙත පැමිණ සිටීම කැපී පෙණින. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom