Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සහ වැඩසටහන සම්බන්ධ මේ දිනවල විශාල කථාබහක් ඇතිව තිබේ. විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ගැන විපක්ෂයේ අදහස් දක්වා ඇති අය පවසන්නේ එය වෙස්වළාගත් ඇමරිකන් යටත්විජිතකරණයක් විය හැකි බවයි.

ඇමරිකාවේ සංවිධානයකින් ආපසු නොගෙවියයුතු ආධාරයක් ලෙස

විශාල මුදලක් ලබාගතහැකිවීමත් එයින් කොළඹ නගරයේ වාහන තදබදය නැති කිරීමට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති සකස් කරදීම ඇතුළු සංවර්ධන අංග රැසක් ක්‍රියාත්මක කළහැකිවීමත් දන්වමින් මෙම ආධාර මුදල ලබාගැනීමට හැකිවීම ගැන මංගල සමරවීර ඇමතිවරයා උදම් ඇනුවේය.

කෙසේ වෙතත් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ ආණ්ඩුව වෙනස්වූ දින 52 ආසන්නයේ එම ගිවිසුම්ගතවීම යෙදී තිබී දේශපාලන අස්තාවරය නිසා එය කල්ගිය අතර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පසුගිය සතියේ අනුමත විය. මේ අතර ඊයේ ජනපති මෛත්‍රී නැවත ඒ ගැන සලකා බලා පවසා ඇත්තේ

ජනපතිවරණයට පෙර එය අත්සන් නොතබන ලෙසයි.

මේ අතර මුදල් අමාත්‍යංශය අද දන්වා ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සහ එය බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලීමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන බවත්ය.

නීතිපතිවරයාගේ මග පෙන්වීම ඇතිව MCC ගිවිසුම කෙටුපත් කරන ලද බවද දන්වා ඇත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (Mcc) යනු එක්සත් ජනපද කොංග්‍රසය විසින් 2004දී පිහිටුවන ලද ද්විපාර්ශ්වික එක්සත් ජනපද විදේශ ආධාර ඒජන්සියකි. දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ සිට ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කිරීම දක්වා යහපාලනය සඳහා දැඩි ප්‍රමිතියක් සපුරාලන සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන් කාල සීමිත ප්‍රදානයන් සහ ආධාර සපයනු ලබයි.ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි Mcc විසින් රජය සමග එක්ව ආර්ථික වර්ධනයට බාධා ඇති කරන ඉඩම් හා ප්‍රවාහන අංශ කෙරෙහි 2016දී විශේෂණයන් කළ බවත්, ඒවායෙහි නිගමනයන් අනුව කොළඹ අගනගරයේ රථවාහන තදබදය, පළාත් අතර ප්‍රවාහන සම්බන්ධතාව දුර්වල වීම සහ ඉඩම් පරිපාලනයේ දුර්වලතාව ආර්ථික වර්ධනයට බාධවන් ලෙස හඳුනාගත් බවත් එම අමාත්‍යාංශය පවසා සිටියි.

ඒ අනුව ඉහත ව්‍යාපෘති සඳහා මුදල් පියවීම වෙනුවෙන් ඇ..ඩො. මිලියන 480ක ප්‍රදානයක් ලබාදීමට Mcc එකඟ වූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

මීට මාස 6 කට පමණ පෙර මෙම ගිවිසුම ගැන විරෝධය පළකරමින් විමල්වීරවංශ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී කියා සිටියේ ලංකාව මැදින් හරහට ඇමරිකාව වෙනම කලාපයක් ඉල්ලා ඇති බවත් ආයෝජන අවස්ථා ලබාදෙන බව කියමින් විදේශ සමාගම් වලට සින්නක්කරව ලංකාවේ ඉඩම් මිලටගැනීමට අවස්ථාව එයින් ලබාදෙනු ඇති බවත්ය.

මෙම මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතියට අදාළ වාර්තා සකසන කණ්ඩායම අරලියගහ මැදුරේ නවාතැන්ගේන ඒ තුළවූ කාර්යාලයක සිට වැඩ කළ නිසා එය රනිල්ගේ රට පාවාදීමේ ව්‍යාපෘතියක් ලෙසද විමල් චෝදනා කළේය.

ලංකාව මැදින් ඇමරිකන් කොරිඩෝවක් මෙමගින් සකසන බවට විමල් ඇතුළු මාධ්‍ය ජාලය ප්‍රචාරයක් දියත් කර තිබුණද එවැනි දෙයක් මෙම ගිවිසුමෙන් සිදුවන්නේද යන්න කරුණු හෙළිදරව්වක් තවම සිදු කර නැත

මිලේනියම් කෝපරේෂන් යනු ඇමරිකානු ආණ්ඩුවේ ව්‍යාපෘතියක්ද නොවේ. එය ස්වාධීන ආධාර වැඩසටහනකී. ණය මුදලක්ද නොවන ආධාර මුදලක් බැවින් එම මුදල නැවත ගෙවීමක් හෝ පොලී ගෙවීමක් ද අවශ්‍ය වන්නේ නැත.

මෙමගින් ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ මහගු අවස්ථාවක් විදේශ මුදල් ලෙස ලැබී තිබෙන අතර දේශපාලන කඹ ඇදිලි නිසා එය ලබාගැනීම පමාවෙමින් පවතී.

කෙසේ වෙතත් පසුගිය 26 වෙනිදා කොළඹ මැන්ඩරිනා

හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදුජන පෙරමුණෙහි සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන බවකි.

කෙසේ වෙතත් ජනපතිවරණයට පසුව තෙක් මෙම ගිවිසුම අත්සන් තැබීම පමාකරන ලෙසත් මේවා ගැන වැඩිය හොයා බලන්නේ නැතිව කිසිවක් නොකළ යුතු බවටත් මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර කියා සිටියේය.

පසුගිය සතියේ කැබිනට් අනුමැතිය දෙන අවස්තාවේ විරුද්ධ නොවූ ජනපති මෛත්රීද නැවත ඒ ගැන සලකා බලා පවසා ඇත්තේ ජනපතිවරණයට පෙර එය අත්සන් නොතබන ලෙසයි.

[QUOTE="hichchiputha, post: 24892723, member: 565736"] [b]මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්[/b] [SIZE="4"]මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සහ වැඩසටහන සම්බන්ධ මේ දිනවල විශාල කථාබහක් ඇතිව තිබේ. විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ගැන විපක්ෂයේ අදහස් දක්වා ඇති අය පවසන්නේ එය වෙස්වළාගත් ඇමරිකන් යටත්විජිතකරණයක් විය හැකි බවයි. ඇමරිකාවේ සංවිධානයකින් ආපසු නොගෙවියයුතු ආධාරයක් ලෙස විශාල මුදලක් ලබාගතහැකිවීමත් එයින් කොළඹ නගරයේ වාහන තදබදය නැති කිරීමට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති සකස් කරදීම ඇතුළු සංවර්ධන අංග රැසක් ක්‍රියාත්මක කළහැකිවීමත් දන්වමින් මෙම ආධාර මුදල ලබාගැනීමට හැකිවීම ගැන මංගල සමරවීර ඇමතිවරයා උදම් ඇනුවේය. කෙසේ වෙතත් පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ ආණ්ඩුව වෙනස්වූ දින 52 ආසන්නයේ එම ගිවිසුම්ගතවීම යෙදී තිබී දේශපාලන අස්තාවරය නිසා එය කල්ගිය අතර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පසුගිය සතියේ අනුමත විය. මේ අතර ඊයේ ජනපති මෛත්‍රී නැවත ඒ ගැන සලකා බලා පවසා ඇත්තේ ජනපතිවරණයට පෙර එය අත්සන් නොතබන ලෙසයි. මේ අතර මුදල් අමාත්‍යංශය අද දන්වා ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සහ එය බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලීමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන බවත්ය. නීතිපතිවරයාගේ මග පෙන්වීම ඇතිව MCC ගිවිසුම කෙටුපත් කරන ලද බවද දන්වා ඇත. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (Mcc) යනු එක්සත් ජනපද කොංග්‍රසය විසින් 2004දී පිහිටුවන ලද ද්විපාර්ශ්වික එක්සත් ජනපද විදේශ ආධාර ඒජන්සියකි. දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ සිට ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කිරීම දක්වා යහපාලනය සඳහා දැඩි ප්‍රමිතියක් සපුරාලන සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන් කාල සීමිත ප්‍රදානයන් සහ ආධාර සපයනු ලබයි.ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි Mcc විසින් රජය සමග එක්ව ආර්ථික වර්ධනයට බාධා ඇති කරන ඉඩම් හා ප්‍රවාහන අංශ කෙරෙහි 2016දී විශේෂණයන් කළ බවත්, ඒවායෙහි නිගමනයන් අනුව කොළඹ අගනගරයේ රථවාහන තදබදය, පළාත් අතර ප්‍රවාහන සම්බන්ධතාව දුර්වල වීම සහ ඉඩම් පරිපාලනයේ දුර්වලතාව ආර්ථික වර්ධනයට බාධවන් ලෙස හඳුනාගත් බවත් එම අමාත්‍යාංශය පවසා සිටියි. ඒ අනුව ඉහත ව්‍යාපෘති සඳහා මුදල් පියවීම වෙනුවෙන් ඇ..ඩො. මිලියන 480ක ප්‍රදානයක් ලබාදීමට Mcc එකඟ වූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි. මීට මාස 6 කට පමණ පෙර මෙම ගිවිසුම ගැන විරෝධය පළකරමින් විමල්වීරවංශ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී කියා සිටියේ ලංකාව මැදින් හරහට ඇමරිකාව වෙනම කලාපයක් ඉල්ලා ඇති බවත් ආයෝජන අවස්ථා ලබාදෙන බව කියමින් විදේශ සමාගම් වලට සින්නක්කරව ලංකාවේ ඉඩම් මිලටගැනීමට අවස්ථාව එයින් ලබාදෙනු ඇති බවත්ය. මෙම මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතියට අදාළ වාර්තා සකසන කණ්ඩායම අරලියගහ මැදුරේ නවාතැන්ගේන ඒ තුළවූ කාර්යාලයක සිට වැඩ කළ නිසා එය රනිල්ගේ රට පාවාදීමේ ව්‍යාපෘතියක් ලෙසද විමල් චෝදනා කළේය. ලංකාව මැදින් ඇමරිකන් කොරිඩෝවක් මෙමගින් සකසන බවට විමල් ඇතුළු මාධ්‍ය ජාලය ප්‍රචාරයක් දියත් කර තිබුණද එවැනි දෙයක් මෙම ගිවිසුමෙන් සිදුවන්නේද යන්න කරුණු හෙළිදරව්වක් තවම සිදු කර නැත මිලේනියම් කෝපරේෂන් යනු ඇමරිකානු ආණ්ඩුවේ ව්‍යාපෘතියක්ද නොවේ. එය ස්වාධීන ආධාර වැඩසටහනකී. ණය මුදලක්ද නොවන ආධාර මුදලක් බැවින් එම මුදල නැවත ගෙවීමක් හෝ පොලී ගෙවීමක් ද අවශ්‍ය වන්නේ නැත. මෙමගින් ලංකාවේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ මහගු අවස්ථාවක් විදේශ මුදල් ලෙස ලැබී තිබෙන අතර දේශපාලන කඹ ඇදිලි නිසා එය ලබාගැනීම පමාවෙමින් පවතී. කෙසේ වෙතත් පසුගිය 26 වෙනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් පොදුජන පෙරමුණෙහි සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ මිලේනියම් චැලේන්ජ් සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන බවකි. කෙසේ වෙතත් ජනපතිවරණයට පසුව තෙක් මෙම ගිවිසුම අත්සන් තැබීම පමාකරන ලෙසත් මේවා ගැන වැඩිය හොයා බලන්නේ නැතිව කිසිවක් නොකළ යුතු බවටත් මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර කියා සිටියේය. පසුගිය සතියේ කැබිනට් අනුමැතිය දෙන අවස්තාවේ විරුද්ධ නොවූ ජනපති මෛත්රීද නැවත ඒ ගැන සලකා බලා පවසා ඇත්තේ ජනපතිවරණයට පෙර එය අත්සන් නොතබන ලෙසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom