Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම MCC අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබාගැනීමට බවත්, මෙය ලංකාවට එම ප්රදානය ලැබීමට යන ප්‍රථම වතාව නොවන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේදීද කෘෂි වෙළෙඳපොළ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා (ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමට) මෙය ඉවහල් වූ බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ.විජේවර්ධන පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත්වීම නිසා මෙම ප්රදානය සම්බන්ධව දුර්මත ඇති වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

තමා මෙම ගිවිසුමට ප්‍රවාහන අංශයේ ව්‍යාපෘති සැකසීම හරහා සම්බන්ධ වූ බවත් මේ හරහා කළ යුත්තේ කුමක්ද? කා සඳහාද? ආදී ලෙස කිසිදු කොන්දේසියකට තමන් හට මුහුණ පෑමට සිදු නොවූ බවත් 'සහසර' නම් ව්‍යාපෘතිය හරහා මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට ඇ.ඩො. 330 ක පමණ මුදලක් ලැබී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා ක්‍රම සම්පාදන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේය.

MCC ප්රදානය දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ඇමරිකාව පිහිටවූ ආයතනයක් හරහා ලැබෙන අතර එය ශ්‍රී ලංකාව විසින් අයදුම්කර ඉන් තේරී පත්වීම නිසා ලැබුණු ප්‍රදානයක් වන අතර ඒ හරහා අප ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පවා අපේ රටේ විශේෂඥයින් විසින් සකස්කළ ඒවා නිසා එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන බව මහාචාර්ය සිරිමල් අබේවර්ධන පැවසීය.

MCC ගිවිසුමට සම්බන්ධ ලිපි ලේඛන තමා ඉතා ගැඹුරින් හැදෑරූ බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එයින් කිසිදු හානියක් නොවන බවට තමාට සහතික විය හැකි බවත් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක එවැනි ප්‍රදානයක් ඉවත නොදමා එය රටේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් යොදාගත යුතු බව ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ප්‍රකාශ කළේය.

(රාවය-වින්ද්‍යා ගමගේ)

Finance Ministry releases draft MCC agreement to the public

http://www.colombopage.com/archive_19B/Nov01_1572620585CH.php

http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf

https://www.mcc.gov/where-we-work/country/sri-lanka

https://www.facebook.com/MillenniumChallengeCorporationSriLanka/

Please Note that this agreement attached herewith is a draft document and not binding on the parties and subject to change until signed.

https://drive.google.com/file/d/1rjDpt0Unp8nmamf-lSzHY1JIiwYX6uT-/view

MCC agreement to be presented in P’ment

Friday, 1 November 2019 00:10

Finance Ministry says process done with AG oversight

Projects identified by local officials and line ministries

MCC projects to be gazetted and enacted by P’ment

The Finance Ministry yesterday said the Millennium Challenge Corporation (MCC) agreement would be presented in Parliament after it was signed and once the entire process had been conducted with the oversight of the Attorney General’s Department.

In a statement, the Finance Ministry said: “The Compact Agreement and the Program Implementation Agreement will be submitted to and enacted by the Parliament of Sri Lanka once it is signed and before its entry into force and will be published in the Government Gazette before being submitted to Parliament.”

The Millennium Challenge Corporation (MCC) is a bilateral United States Foreign Aid Agency established by the United States Congress in 2004, applying a new philosophy towards foreign aid.

It provides time-limited grants and assistance to developing countries that meet rigorous standards of good governance such as effectively fighting corruption and respecting democratic rights, it added.

On the Government’s request, the MCC undertook a ‘Constraints to Economic Growth Analysis’ in 2016. The MCC and the Government subsequently decided to focus on the land and transport sectors, which were identified as binding constraints to growth.

The constraints analysis concluded that traffic congestion in the Colombo Metropolitan Region, poor transport connectivity between provinces and weaknesses in land administration constrain economic growth. Accordingly, the MCC agreed to grant $ 480 million to finance the above projects.

Final negotiations on the compact were conducted in October 2018 between the MCC and a Cabinet-approved Government delegation, which consisted of officials from the relevant ministries and Government agencies responsible for implementing the selected projects, including a representative from the Attorney General’s Department.

“The whole process and the final agreements were done under the guidance of the Attorney General and well within the legal framework. The Attorney General is of the opinion that the agreements are in order and there exists no legal impediment to execute same,” the statement said.

A Cabinet Memorandum, along with the final drafts of the agreements, was submitted on 31 May 2019 to the Cabinet. The Cabinet appointed a committee for further detailed discussions on the matter. Subsequently, the Ministry of Finance submitted the Cabinet Memorandum dated 5 July 2019 seeking Cabinet approval to sign the Compact Agreement and the Program Implementation Agreement. The Cabinet granted approval for the signing of the agreements on 29 October 2019.

http://www.ft.lk/front-page/MCC-agreement-to-be-presented-in-P-ment/44-688807

[QUOTE="macfa, post: 24898112, member: 559756"] [B][SIZE="5"]MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති[/SIZE][/B] [SIZE="4"]මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම MCC අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන වාසි ලබාගැනීමට බවත්, මෙය ලංකාවට එම ප්රදානය ලැබීමට යන ප්‍රථම වතාව නොවන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේදීද කෘෂි වෙළෙඳපොළ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා (ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමට) මෙය ඉවහල් වූ බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ.විජේවර්ධන පැවසීය. කෙසේ වෙතත් මේ පිළිබඳ ජනතාවට වැටහෙන සිංහලෙන් කරුණු දැක්වීමට වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින් අපොහොසත්වීම නිසා මෙම ප්රදානය සම්බන්ධව දුර්මත ඇති වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. තමා මෙම ගිවිසුමට ප්‍රවාහන අංශයේ ව්‍යාපෘති සැකසීම හරහා සම්බන්ධ වූ බවත් මේ හරහා කළ යුත්තේ කුමක්ද? කා සඳහාද? ආදී ලෙස කිසිදු කොන්දේසියකට තමන් හට මුහුණ පෑමට සිදු නොවූ බවත් 'සහසර' නම් ව්‍යාපෘතිය හරහා මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට ඇ.ඩො. 330 ක පමණ මුදලක් ලැබී ඇති බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා ක්‍රම සම්පාදන අංශ ප්‍රධානී මහාචාර්ය අමල් කුමාරගේ කියා සිටියේය. MCC ප්රදානය දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ඇමරිකාව පිහිටවූ ආයතනයක් හරහා ලැබෙන අතර එය ශ්‍රී ලංකාව විසින් අයදුම්කර ඉන් තේරී පත්වීම නිසා ලැබුණු ප්‍රදානයක් වන අතර ඒ හරහා අප ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති පවා අපේ රටේ විශේෂඥයින් විසින් සකස්කළ ඒවා නිසා එමගින් රටේ ස්වෛරීභාවයට හානියක් සිදුනොවන බව මහාචාර්ය සිරිමල් අබේවර්ධන පැවසීය. MCC ගිවිසුමට සම්බන්ධ ලිපි ලේඛන තමා ඉතා ගැඹුරින් හැදෑරූ බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට එයින් කිසිදු හානියක් නොවන බවට තමාට සහතික විය හැකි බවත් රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක එවැනි ප්‍රදානයක් ඉවත නොදමා එය රටේ මිනිසුන්ගේ දියුණුව වෙනුවෙන් යොදාගත යුතු බව ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ප්‍රකාශ කළේය. (රාවය-වින්ද්‍යා ගමගේ)[/SIZE] [IMG]https://i.postimg.cc/02td2n8y/mcc.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkRed"]Finance Ministry releases draft MCC agreement to the public[/COLOR][/SIZE][/B] [url]http://www.colombopage.com/archive_19B/Nov01_1572620585CH.php[/url] [url]http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf[/url] [url]https://www.mcc.gov/where-we-work/country/sri-lanka[/url] [url]https://www.facebook.com/MillenniumChallengeCorporationSriLanka/[/url] Please Note that this agreement attached herewith is a draft document and not binding on the parties and subject to change until signed. [url]https://drive.google.com/file/d/1rjDpt0Unp8nmamf-lSzHY1JIiwYX6uT-/view[/url] [B][SIZE="5"]MCC agreement to be presented in P’ment [/SIZE][/B] Friday, 1 November 2019 00:10 [LIST] [*]Finance Ministry says process done with AG oversight [*]Projects identified by local officials and line ministries [*]MCC projects to be gazetted and enacted by P’ment [/LIST] The Finance Ministry yesterday said the Millennium Challenge Corporation (MCC) agreement would be presented in Parliament after it was signed and once the entire process had been conducted with the oversight of the Attorney General’s Department. In a statement, the Finance Ministry said: “The Compact Agreement and the Program Implementation Agreement will be submitted to and enacted by the Parliament of Sri Lanka once it is signed and before its entry into force and will be published in the Government Gazette before being submitted to Parliament.” The Millennium Challenge Corporation (MCC) is a bilateral United States Foreign Aid Agency established by the United States Congress in 2004, applying a new philosophy towards foreign aid. It provides time-limited grants and assistance to developing countries that meet rigorous standards of good governance such as effectively fighting corruption and respecting democratic rights, it added. On the Government’s request, the MCC undertook a ‘Constraints to Economic Growth Analysis’ in 2016. The MCC and the Government subsequently decided to focus on the land and transport sectors, which were identified as binding constraints to growth. The constraints analysis concluded that traffic congestion in the Colombo Metropolitan Region, poor transport connectivity between provinces and weaknesses in land administration constrain economic growth. Accordingly, the MCC agreed to grant $ 480 million to finance the above projects. Final negotiations on the compact were conducted in October 2018 between the MCC and a Cabinet-approved Government delegation, which consisted of officials from the relevant ministries and Government agencies responsible for implementing the selected projects, including a representative from the Attorney General’s Department. “The whole process and the final agreements were done under the guidance of the Attorney General and well within the legal framework. The Attorney General is of the opinion that the agreements are in order and there exists no legal impediment to execute same,” the statement said. A Cabinet Memorandum, along with the final drafts of the agreements, was submitted on 31 May 2019 to the Cabinet. The Cabinet appointed a committee for further detailed discussions on the matter. Subsequently, the Ministry of Finance submitted the Cabinet Memorandum dated 5 July 2019 seeking Cabinet approval to sign the Compact Agreement and the Program Implementation Agreement. The Cabinet granted approval for the signing of the agreements on 29 October 2019. [url]http://www.ft.lk/front-page/MCC-agreement-to-be-presented-in-P-ment/44-688807[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom