Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලේනියම් සිටි පාවාදීම නැවත පල කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]uHVbF_iFGlI[/MEDIA]

හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට කොටි ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය.

මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් කොටි ත්රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොටි වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හා බුද්ධි අංශ ද්‍රවිඩ ඔත්තුකරුවන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් මිලේනියම් සිටි පාවා දීම ගැන අපි සොයා බලමු.

අතුරුගිරියේදී කළ වැටලීම

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය (Devaka Seneviratne Photography)

2002 ජනවාරි 2වන දින රාත්රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා.

යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්රමුඛ පිරිසට දන්වනවා.

මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි.

දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක

එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ල (The Sunday Leader)

කපිතාන් නීලම් ඇතුළු කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ හා එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශයන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ විසින් පිළිගන්නේ නෑ. එසේම මිලේනියම් සිටි වැටලීමට තමන් පැමිණියේ අධිකරණ නියෝගයක් රැගෙන බව පැවසූවත් එවැනි නියෝගයක් පෙන්වීමට ඔහු අපොහොසත් වෙනවා. අත්අඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම සතු යුද්ධ අවි වල නිත්‍යානුකූල බව යුද්ධ හමුදාව විසින් ලිඛිත ලියවිල්ලකින් සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මණින් නිදහස් කරන බව උඩුගම්පොළ විසින් පැවසුවත් යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල පිළිබඳව ඔහු සළකා බලන්නේ නෑ.

අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා.

තොරතුරු හෙලිවීමේ විපාක

ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්ට අවසන් ගෞරව (Navigation News)

මෙම සිදුවීම හේතුවෙන් සියළුම රහස්‍ය ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි වූ අතර කොටි වෙබ් අඩවි වල පවා මෙම සිදුවීම පිළිබඳව වාර්තා පළ වෙනවා. ටොසි ඔත්තු සේවය ඔස්සේ පැමිණෙන කොටි පිස්තෝලකරුවන්ගේ ගොදුරු බවට බුද්ධි සාමාජිකයන් පත්වන්නේ කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වලදීයි.

වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක් දේවරාජාද, 2003 මැයි 21 මාස්ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්තු 14දින දේවදාස්ද ඝාතනය කරනවා.

ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්තු 03 දින රිල්වාන්, 2003 අගෝස්තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.

බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.

මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.

නිදහස් වූ පසු දිගුදුර විහිදුම් බළකායේ කණ්ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්වමින් අධිකරණය හමුවට යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් වලට හසුවෙන මෙම කණ්ඩායමට 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක් දෙනවා. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන අධිකරණය සෑම අයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කරන අතර උඩුගම්පොලගේ මෙම වැටලීම අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක් කරනවා. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.

පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දෙන ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පවසනවා. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල් වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්,කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව කලින් දැනගෙන සිටි බවයි. තවද එදා පැවැති රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් විසින් කණ්ඩායමේ ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇතිබව හෙළිවෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා 20 ක් යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා

[QUOTE="vinuga, post: 26898310, member: 520332"] [MEDIA=youtube]uHVbF_iFGlI[/MEDIA] හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට කොටි ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය. මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් කොටි ත්රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොටි වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා. හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හා බුද්ධි අංශ ද්‍රවිඩ ඔත්තුකරුවන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් මිලේනියම් සිටි පාවා දීම ගැන අපි සොයා බලමු. [B]අතුරුගිරියේදී කළ වැටලීම[/B] [IMG alt="014-3-701x468-1.jpg"]https://thelankamirror.com/wp-content/uploads/2020/05/014-3-701x468-1.jpg[/IMG] අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය (Devaka Seneviratne Photography) 2002 ජනවාරි 2වන දින රාත්රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා. යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්රමුඛ පිරිසට දන්වනවා. මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි. දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක [IMG alt="028.jpg"]https://thelankamirror.com/wp-content/uploads/2020/05/028.jpg[/IMG] එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ල (The Sunday Leader) කපිතාන් නීලම් ඇතුළු කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ හා එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශයන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ විසින් පිළිගන්නේ නෑ. එසේම මිලේනියම් සිටි වැටලීමට තමන් පැමිණියේ අධිකරණ නියෝගයක් රැගෙන බව පැවසූවත් එවැනි නියෝගයක් පෙන්වීමට ඔහු අපොහොසත් වෙනවා. අත්අඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම සතු යුද්ධ අවි වල නිත්‍යානුකූල බව යුද්ධ හමුදාව විසින් ලිඛිත ලියවිල්ලකින් සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මණින් නිදහස් කරන බව උඩුගම්පොළ විසින් පැවසුවත් යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල පිළිබඳව ඔහු සළකා බලන්නේ නෑ. අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා. [B]තොරතුරු හෙලිවීමේ විපාක[/B] [IMG alt="038.jpg"]https://thelankamirror.com/wp-content/uploads/2020/05/038.jpg[/IMG] ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්ට අවසන් ගෞරව (Navigation News) මෙම සිදුවීම හේතුවෙන් සියළුම රහස්‍ය ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි වූ අතර කොටි වෙබ් අඩවි වල පවා මෙම සිදුවීම පිළිබඳව වාර්තා පළ වෙනවා. ටොසි ඔත්තු සේවය ඔස්සේ පැමිණෙන කොටි පිස්තෝලකරුවන්ගේ ගොදුරු බවට බුද්ධි සාමාජිකයන් පත්වන්නේ කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වලදීයි. වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක් දේවරාජාද, 2003 මැයි 21 මාස්ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්තු 14දින දේවදාස්ද ඝාතනය කරනවා. ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්තු 03 දින රිල්වාන්, 2003 අගෝස්තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්. බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්. මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා. නිදහස් වූ පසු දිගුදුර විහිදුම් බළකායේ කණ්ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්වමින් අධිකරණය හමුවට යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් වලට හසුවෙන මෙම කණ්ඩායමට 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක් දෙනවා. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන අධිකරණය සෑම අයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කරන අතර උඩුගම්පොලගේ මෙම වැටලීම අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක් කරනවා. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනවා. පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දෙන ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පවසනවා. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල් වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්,කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව කලින් දැනගෙන සිටි බවයි. තවද එදා පැවැති රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් විසින් කණ්ඩායමේ ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇතිබව හෙළිවෙනවා. ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා 20 ක් යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom