මිල අඩු කල SLT රව්ටරය

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මිල අඩු කල SLT රව්ටරය

    මචන් මං මේ ලඟදි SLT ල දුන්නු WiFi රව්ටරේ ගත්ත, අර 1990 ට දුන්නෙ Xmas offer එකට. ඉතින් ගත්තට පස්සෙ ලැප් එකට WiFi connect කරන්න හදද්දි bluescreen error message එකක් එනව, ඇවිල්ල shutdown වෙනව . උඹල ගාවත් ඇතිනෙ ඒ රව්ටර් එක. උඹල හිතන්නෙ config වල case එකක් හිතලද නැත්නම් වෙන මොකක්හරි කියලද ? Please හෙල්ප් මචන්
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මගෙත් තියෙන්නේ ඕකමයි. ඒත් අවුලක් නම් වුනේ නෑ :oo::oo:. Blue screen කියන්නේ අර windows error msgs එන screen එකද :confused::confused:. වෙන machine එකකට router එක ගහලා බැලුවේ නැද්ද :baffled::baffled::baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මගෙත් තියෙන්නේ ඕකමයි. ඒත් අවුලක් නම් වුනේ නෑ :oo::oo:. Blue screen කියන්නේ අර windows error msgs එන screen එකද :confused::confused:. වෙන machine එකකට router එක ගහලා බැලුවේ නැද්ද :baffled::baffled::baffled:
    ඔව් බන් එක තමා වෙන එකකට ගහල බැලුවේ නෑ. එත් බන් කලින් ලැප් එකට WiFi connect කරලා තිබ්බේ DLINK එකකින්, කිසි අවුලක් නැතුව නියමෙට වැඩ කරා :(
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔව් බන් එක තමා වෙන එකකට ගහල බැලුවේ නෑ. එත් බන් කලින් ලැප් එකට WiFi connect කරලා තිබ්බේ DLINK එකකින්, කිසි අවුලක් නැතුව නියමෙට වැඩ කරා :(

    :oo::oo::oo: කෝකටත් වෙන PC එකකටත් ගහලා බලපං. වැඩ කරොත් Windows error එකක්, නැත්නම් teleshop අරන් ගිහින් ඕක මාරු කරන්න වෙයි මට හිතෙන්නේ :sorry:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    :oo::oo::oo: කෝකටත් වෙන PC එකකටත් ගහලා බලපං. වැඩ කරොත් Windows error එකක්, නැත්නම් teleshop අරන් ගිහින් ඕක මාරු කරන්න වෙයි මට හිතෙන්නේ :sorry:
    windows වල නම් අවුලක් වෙන්න බෑ, මොකද මං ආයෙ දැම්ම windows ඔය අවුල හින්ද, එත් වැඩක් වුනේ නෑ :sorry: