Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!

ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..! මිල රුපියල් ලක්ෂ 03යි

ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත.

මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.

මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍රකට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.

මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.

මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.

පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. රියැදුරුද සමග ගමන්කළ මැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත.

ඉස්සුවෙ නෙත්.fm එකෙන්

[QUOTE="negombokollo, post: 20219408, member: 428178"] [b]මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..![/b] [COLOR="Sienna"][SIZE="5"]ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..! මිල රුපියල් ලක්ෂ 03යි[/SIZE][/COLOR] [SIZE="5"]ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත. මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ. මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍රකට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය. [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/800px-FordQuadricycle.jpg[/IMG] [SIZE="5"]මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ. මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත. පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. රියැදුරුද සමග ගමන්කළ මැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත. [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/05.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/bajaj-qute-launched-in-turkey-6.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/Bajaj-Qute-Re60-14.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/BL26_01_QUTE_2561026f.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/06/hndkastanum-steghcel-na72880.5.jpg[/IMG] ඉස්සුවෙ නෙත්.fm එකෙන් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom