Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිසර වැසියන්ගේ හපන්කම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිසර වැසියන්ගේ හපන්කම්

විසි එක් වන සියවසේ ජිවත් වන අපි අතීත මිනිසුන් නොදියුණු යැයි සැළකුවත්, ඉතිහාසය හොඳින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ එය එසේ නොවන බවයි. විශේෂයෙන්ම මිසර වැසියන්, එසේත් නොමැති නම් ඊජිප්තු වැසියන්ගේගේ දක්ෂතා සහ හපන්කම් මේ අතරින් කැපී පෙනෙනවා.

ලිඛිත භාෂාවේ ආරම්භය

ancient.eu

වාචික භාෂාවෙන් ඔබ්බට ගොස් ලිඛිත භාෂාව භාවිතය ආරම්භ කිරීම මිනිසාගේ විශාල ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය පසුපස සිටින්නේ ඊජිප්තු වැසියන්. ඔවුන් ලිවීම සඳහා රූපාක්ෂරයි භාවිත කර තිබෙන්නේ. එනම් වචන සංකේතවත් කිරීම සඳහා රූප යොදා ගැනීමයි. ඒ මීට වසර 5000 කට පෙරයි.

ඊජිප්තු වැසියන් තම දැනුම එක්තැන් කර තැබුවේ මේ ආකාරයෙනුයි. මෙසේ ඔවුන්ගේ දැනුම හා අතීත තොරතුරු අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කර තැබීම නිසා අද වන විටත් ඔවුන්ගේ ඉතිහාසය ගැන දන කියා ගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ඔවුන් මෙසේ ආරම්භ කළ රූපාක්ෂරයි අද වන විට මෙතරම් දියුණු ලිඛිත භාෂාවක් ගොඩනැඟීමට උදව් වී ඇත්තේ.

ancient.eu

ලොව පළමු පොලීසිය

ලොව පළමු පොලීසිය බිහි වන්නේ ද මිසරයෙන්. ඒ ක්‍රිස්තු පූර්ව 2050- 1800 ත් අතර වන, එනම් මධ්‍යතන රාජධානි සමය තුළ යි. මිසර සටන් කරුවන් මෙන්ම විදේශීය කුලී හේවායන් ද මේ පොලීසියේ නිළතල දැරූ අතර ඔවුන්ගේ ප්‍රධානම ආයුධය වුයේ මුගුර යි. පුහුණු කරන ලද සුනඛයන් මෙන්ම වඳුරන් ද පොලිස් සාමාජිකයන් ගේ සහයට සිටි බවයි ඉතිහාස කතාවල දැක්වෙන්නේ.

කලට වේලාවට බදු මුදල් නොගෙවන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, බදු මුදල් එකතු කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම මෙන්ම සොහොන් ගෙවල් බිඳින්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම වැනි දේ ඔවුන්ගේ ප්‍රධානම රාජකාරි බවට පත්ව තිබුණා.

කැලැන්ඩරය

මුලින්ම දින දර්ශනයක් හෙවත් කැලැන්ඩරයක් බිහි කර තිබෙන්නේ ද ඊජිප්තු වැසියන් විසින්. කැලැන්ඩරය සොයා ගැනීමට ඔවුන්ට හේතු වී ඇත්තේ විවිධ කාලවලදී නයිල් නදියේ පැවති බිහිසුණු භාවයයි. කාලයෙන් කාලයට සිය වගාවන් හා ගොඩබිම යට කරගෙන ඉහළට නැඟ එන නයිල් නදිය ආසන්නයෙන් ඊට පෙර ඉවත් වීමට එය මීළඟට සිදු වන කාලය නිසි පරිදි දැනගෙන සිටීමේ අවශ්‍යතාවය ඔවුන්ට ඇති වුණා.

ඒ අනුව දින සටහන් කර ගන්නට කැලැන්ඩරය සකස් කරගෙන, එයට අනුව වගාවන් ද සැලසුම් කරගත් ඔවුන් තම ජීවිතය ද ඒ අනුව නිසි පරිදි සකස් කර ගත්තා. සෘතු 3 ක් බෙදා වෙන් කළ හැකි දින දර්ශනයක් තමයි ඔවුන් භාවිත කර තිබෙන්නේ. මේ එක් සෘතුවකට මාස 4 ක්ද, මාසයකට දින 30 ක් ද වශයෙන් ඔවුන් තම දින දර්ශනය සකස් කරගෙන තිබුණා.

බීර නිෂ්පාදනය මුලින්ම

cairoscene.com

ඊජිප්තුව යන නම ඇසෙද්දී සාමාන්‍යයෙන් අපට මුලින්ම මතක් වන්නේ පිරමීඩ යි. පිරමීඩ දහස් ගණනින් සෑදූ ඊජිප්තු වැසියන් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වී ඇති බවයි සඳහන් වන්නේ. අතීත කතා පවසන ආකාරයට පිරමීඩ තැනීමෙහි යෙදුණු කම්කරුවන්ට මුදලින් වැටුප් ලැබී නැති අතර ඒ වෙනුවට ඔවුන්ට වැඩ කරන කාලය අනුව බීර ලබා දී තිබෙනවා.

මේ අනුව ඇතැම් අවස්ථාවල දිනක වැඩ කුලිය ලෙස බීර ලීටර් 4 – 5 ක් තරම් ප්‍රමාණයක් එක් කම්කරුවෙකුට ලැබුණු බවයි සඳහන් වන්නේ. බීර නිෂ්පාදනය ලොව මුලින්ම සිදු කළ ජනතාව ලෙස ඉතිහාස සාක්ෂිවල පෙන්වන්නේ ද මිසරය යි.

මුඛ සුවඳකාරක සහ දත් බෙහෙත්

ඉතා ළාබාල වයසේ සිටි ඊජිප්තු වැසියන් හට පවා මුඛ සහ දන්ත ගැටළු තිබී ඇති බව අතීත කතාවල දැකගන්න ලැබෙනවා. දන්ත රෝග උත්සන්න වීමේදී ඔවුන්ගේ මුඛවල දුර්ගන්ධය ඇති වන්නට ඇති අතර ඔවුන් මුඛ සුවඳකාරක නිෂ්පාදනය සඳහා පෙළඹෙන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇති. ඒ අනුව මුල්ම මුඛ සුවඳ කාරක නිෂ්පාදකයන් වන ඔවුන් මුඛය සුවඳවත් කිරීම සඳහා මින්ට් වර්ග භාවිත කර තිබෙනවා. විශේෂයෙන් ඔවුන් කුරුඳු සහ සුවඳ ලාටු වර්ග මී පැණි සමඟ රත් කොට මින්ට් පෙති වර්ග සකසා ගෙන තිබෙනවා.

ඊජිප්තු වැසියන් දන්තාලේප නිෂ්පාදනය කළ බවට ද සාක්ෂි පවතිනවා. නිතර ඔවුන්ගේ ආහාරවලට වැලි මිශ්‍ර වීම යි ඔවුන් මේ සඳහා පොළඹවන්නට ඇත්තේ. ආහාර සමඟ වැලි මිශ්‍ර වීම නිසා දත් වල එනමලයට හානි සිදු වී ඇති අතර මුඛ රෝග හට ගැනීමට ද මෙය හේතුවක් වුණා. ඒ නිසාම දන්තාලේප නිෂ්පාදනයට පෙළඹුණු ඔවුන් අළු, පිළිස්සූ බිත්තර, සහ ගව කුර එක් කොටගෙනයි මේවා නිෂ්පාදනය කර ඇත්තේ.

බෝලිං ක්‍රීඩාව

scoopempire.com

වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි, බෝලිං ක්‍රීඩාව. බෝලිං ක්‍රීඩාවට ඔබ ආශා කළත්, එහි ආරම්භය ඇති වුයේ මිසරයෙන් බව ඔබ දැන සිටියේ නැහැ නේද? අතීත ඊජිප්තු වැසියන් බෝලිං ක්‍රීඩාවේ යෙදුණු බවට සාක්ෂි බොහොමයක් හමු වී ඇති අතර ඊජිප්තුවේ කයිරෝ නගරය ආසන්නයෙන් බෝලිං ක්‍රීඩා මධ්‍යස්ථානවල, ඒවායේ භාවිත වූ අද භාවිතයට ගන්නා බෝලිං ක්‍රීඩා උපාංගවලට බොහෝ සමාන නටඹුන් සොයා ගත හැකි වී තිබෙනවා.

දොර අගුලු

දොර අගුලු මුලින්ම නිෂ්පාදනයකළේ චීන වැසියන් බවටත් සඳහන් වුවත්, පුරාණ මිසර වැසියන් ද දොර අගුලු භාවිත කොට ඇති බව සඳහන් වෙනවා. මොවුන් භාවිත කොට ඇත්තේ යතුරු දමා වැසිය හැකි දොර අගුලු යි.

මේසය සොයාගැනීම

අතීත චීන වැසියන්, රෝමානු වැසියන් ද මේස භාවිතා කොට ඇතත්, මිසර වැසියන් මේස භාවිතා කොට ඇත්තේ ඊට බොහෝ කාලයකට පෙර සිට බවයි වාර්තා වන්නේ. මේස මත තබාගෙන සිදු කරන පුවරු ක්‍රීඩාවල ද ඔවුන් නිරත වී ඇති බවට පවතින සාක්ෂි ද මෙම අදහස ඇති වීමට හේතු වී තිබෙනවා.

ඇස් හැඩගැන්වීම් සහ ආලේපන

youtube.com

ඇස් හැඩ ගැන්වීම් සඳහා මිසරය ඉතාම ජනප්‍රියයි. ඔවුන් අතීතයේ සිටම මෙය කරගෙන ආ බවයි සඳහන් වන්නේ. අතීත මිසර වැසියන්ගේ කාන්තාවන් සේම පිරිමින් ද ඇස් හැඩ ගැන්වීම් සිදු කර තිබෙනවා. එය උසස් පන්තියේ සංකේතයක් ලෙසින් ය ඔවුන් සළකා ඇත්තේ. මුහුණේ වැඩියෙන් ආලේපන කර ඇති අය ඉහළ පැලැන්තියේ අය වූ අතර ඔවුන් ඇස් වටා වැඩිපුරම ආලේප කර ඇත්තේ කොළ සහ කළු පැහැය යි.

මෙවැනි හැඩ ගැන්වීම් මිසර ශිෂ්ඨාචාරයේ සිතුවම් බොහොමයක හොඳින් දැක ගන්න පුළුවන්.

[QUOTE="Idias, post: 23486016, member: 556682"] [b]මිසර වැසියන්ගේ හපන්කම්[/b] [SIZE=4]විසි එක් වන සියවසේ ජිවත් වන අපි අතීත මිනිසුන් නොදියුණු යැයි සැළකුවත්, ඉතිහාසය හොඳින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ එය එසේ නොවන බවයි. විශේෂයෙන්ම මිසර වැසියන්, එසේත් නොමැති නම් ඊජිප්තු වැසියන්ගේගේ දක්ෂතා සහ හපන්කම් මේ අතරින් කැපී පෙනෙනවා.[/SIZE] [B][SIZE=4]ලිඛිත භාෂාවේ ආරම්භය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/asdada.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ancient.eu[/SIZE] [SIZE=4]වාචික භාෂාවෙන් ඔබ්බට ගොස් ලිඛිත භාෂාව භාවිතය ආරම්භ කිරීම මිනිසාගේ විශාල ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය පසුපස සිටින්නේ ඊජිප්තු වැසියන්. ඔවුන් ලිවීම සඳහා රූපාක්ෂරයි භාවිත කර තිබෙන්නේ. එනම් වචන සංකේතවත් කිරීම සඳහා රූප යොදා ගැනීමයි. ඒ මීට වසර 5000 කට පෙරයි.[/SIZE] [SIZE=4]ඊජිප්තු වැසියන් තම දැනුම එක්තැන් කර තැබුවේ මේ ආකාරයෙනුයි. මෙසේ ඔවුන්ගේ දැනුම හා අතීත තොරතුරු අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කර තැබීම නිසා අද වන විටත් ඔවුන්ගේ ඉතිහාසය ගැන දන කියා ගන්නට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ඔවුන් මෙසේ ආරම්භ කළ රූපාක්ෂරයි අද වන විට මෙතරම් දියුණු ලිඛිත භාෂාවක් ගොඩනැඟීමට උදව් වී ඇත්තේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/sdfsfvzv.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ancient.eu[/SIZE] [B][SIZE=4]ලොව පළමු පොලීසිය[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]ලොව පළමු පොලීසිය බිහි වන්නේ ද මිසරයෙන්. ඒ ක්‍රිස්තු පූර්ව 2050- 1800 ත් අතර වන, එනම් මධ්‍යතන රාජධානි සමය තුළ යි. මිසර සටන් කරුවන් මෙන්ම විදේශීය කුලී හේවායන් ද මේ පොලීසියේ නිළතල දැරූ අතර ඔවුන්ගේ ප්‍රධානම ආයුධය වුයේ මුගුර යි. පුහුණු කරන ලද සුනඛයන් මෙන්ම වඳුරන් ද පොලිස් සාමාජිකයන් ගේ සහයට සිටි බවයි ඉතිහාස කතාවල දැක්වෙන්නේ.[/SIZE] [SIZE=4]කලට වේලාවට බදු මුදල් නොගෙවන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, බදු මුදල් එකතු කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම මෙන්ම සොහොන් ගෙවල් බිඳින්නන් නීතියේ රැහැනට හසු කර ගැනීම වැනි දේ ඔවුන්ගේ ප්‍රධානම රාජකාරි බවට පත්ව තිබුණා.[/SIZE] [B][SIZE=4]කැලැන්ඩරය[/SIZE][/B] [SIZE=4]මුලින්ම දින දර්ශනයක් හෙවත් කැලැන්ඩරයක් බිහි කර තිබෙන්නේ ද ඊජිප්තු වැසියන් විසින්. කැලැන්ඩරය සොයා ගැනීමට ඔවුන්ට හේතු වී ඇත්තේ විවිධ කාලවලදී නයිල් නදියේ පැවති බිහිසුණු භාවයයි. කාලයෙන් කාලයට සිය වගාවන් හා ගොඩබිම යට කරගෙන ඉහළට නැඟ එන නයිල් නදිය ආසන්නයෙන් ඊට පෙර ඉවත් වීමට එය මීළඟට සිදු වන කාලය නිසි පරිදි දැනගෙන සිටීමේ අවශ්‍යතාවය ඔවුන්ට ඇති වුණා.[/SIZE] [SIZE=4]ඒ අනුව දින සටහන් කර ගන්නට කැලැන්ඩරය සකස් කරගෙන, එයට අනුව වගාවන් ද සැලසුම් කරගත් ඔවුන් තම ජීවිතය ද ඒ අනුව නිසි පරිදි සකස් කර ගත්තා. සෘතු 3 ක් බෙදා වෙන් කළ හැකි දින දර්ශනයක් තමයි ඔවුන් භාවිත කර තිබෙන්නේ. මේ එක් සෘතුවකට මාස 4 ක්ද, මාසයකට දින 30 ක් ද වශයෙන් ඔවුන් තම දින දර්ශනය සකස් කරගෙන තිබුණා.[/SIZE] [B][SIZE=4]බීර නිෂ්පාදනය මුලින්ම[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/4-622x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]cairoscene.com[/SIZE] [SIZE=4]ඊජිප්තුව යන නම ඇසෙද්දී සාමාන්‍යයෙන් අපට මුලින්ම මතක් වන්නේ පිරමීඩ යි. පිරමීඩ දහස් ගණනින් සෑදූ ඊජිප්තු වැසියන් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සි වී ඇති බවයි සඳහන් වන්නේ. අතීත කතා පවසන ආකාරයට පිරමීඩ තැනීමෙහි යෙදුණු කම්කරුවන්ට මුදලින් වැටුප් ලැබී නැති අතර ඒ වෙනුවට ඔවුන්ට වැඩ කරන කාලය අනුව බීර ලබා දී තිබෙනවා.[/SIZE] [SIZE=4]මේ අනුව ඇතැම් අවස්ථාවල දිනක වැඩ කුලිය ලෙස බීර ලීටර් 4 – 5 ක් තරම් ප්‍රමාණයක් එක් කම්කරුවෙකුට ලැබුණු බවයි සඳහන් වන්නේ. බීර නිෂ්පාදනය ලොව මුලින්ම සිදු කළ ජනතාව ලෙස ඉතිහාස සාක්ෂිවල පෙන්වන්නේ ද මිසරය යි.[/SIZE] [B][SIZE=4]මුඛ සුවඳකාරක සහ දත් බෙහෙත්[/SIZE][/B] [SIZE=4]ඉතා ළාබාල වයසේ සිටි ඊජිප්තු වැසියන් හට පවා මුඛ සහ දන්ත ගැටළු තිබී ඇති බව අතීත කතාවල දැකගන්න ලැබෙනවා. දන්ත රෝග උත්සන්න වීමේදී ඔවුන්ගේ මුඛවල දුර්ගන්ධය ඇති වන්නට ඇති අතර ඔවුන් මුඛ සුවඳකාරක නිෂ්පාදනය සඳහා පෙළඹෙන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇති. ඒ අනුව මුල්ම මුඛ සුවඳ කාරක නිෂ්පාදකයන් වන ඔවුන් මුඛය සුවඳවත් කිරීම සඳහා මින්ට් වර්ග භාවිත කර තිබෙනවා. විශේෂයෙන් ඔවුන් කුරුඳු සහ සුවඳ ලාටු වර්ග මී පැණි සමඟ රත් කොට මින්ට් පෙති වර්ග සකසා ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]ඊජිප්තු වැසියන් දන්තාලේප නිෂ්පාදනය කළ බවට ද සාක්ෂි පවතිනවා. නිතර ඔවුන්ගේ ආහාරවලට වැලි මිශ්‍ර වීම යි ඔවුන් මේ සඳහා පොළඹවන්නට ඇත්තේ. ආහාර සමඟ වැලි මිශ්‍ර වීම නිසා දත් වල එනමලයට හානි සිදු වී ඇති අතර මුඛ රෝග හට ගැනීමට ද මෙය හේතුවක් වුණා. ඒ නිසාම දන්තාලේප නිෂ්පාදනයට පෙළඹුණු ඔවුන් අළු, පිළිස්සූ බිත්තර, සහ ගව කුර එක් කොටගෙනයි මේවා නිෂ්පාදනය කර ඇත්තේ.[/SIZE] [B][SIZE=4]බෝලිං ක්‍රීඩාව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/5-680x410.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]scoopempire.com[/SIZE] [SIZE=4]වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවකි, බෝලිං ක්‍රීඩාව. බෝලිං ක්‍රීඩාවට ඔබ ආශා කළත්, එහි ආරම්භය ඇති වුයේ මිසරයෙන් බව ඔබ දැන සිටියේ නැහැ නේද? අතීත ඊජිප්තු වැසියන් බෝලිං ක්‍රීඩාවේ යෙදුණු බවට සාක්ෂි බොහොමයක් හමු වී ඇති අතර ඊජිප්තුවේ කයිරෝ නගරය ආසන්නයෙන් බෝලිං ක්‍රීඩා මධ්‍යස්ථානවල, ඒවායේ භාවිත වූ අද භාවිතයට ගන්නා බෝලිං ක්‍රීඩා උපාංගවලට බොහෝ සමාන නටඹුන් සොයා ගත හැකි වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4]දොර අගුලු[/SIZE][/B] [SIZE=4]දොර අගුලු මුලින්ම නිෂ්පාදනයකළේ චීන වැසියන් බවටත් සඳහන් වුවත්, පුරාණ මිසර වැසියන් ද දොර අගුලු භාවිත කොට ඇති බව සඳහන් වෙනවා. මොවුන් භාවිත කොට ඇත්තේ යතුරු දමා වැසිය හැකි දොර අගුලු යි.[/SIZE] [B][SIZE=4]මේසය සොයාගැනීම[/SIZE][/B] [SIZE=4]අතීත චීන වැසියන්, රෝමානු වැසියන් ද මේස භාවිතා කොට ඇතත්, මිසර වැසියන් මේස භාවිතා කොට ඇත්තේ ඊට බොහෝ කාලයකට පෙර සිට බවයි වාර්තා වන්නේ. මේස මත තබාගෙන සිදු කරන පුවරු ක්‍රීඩාවල ද ඔවුන් නිරත වී ඇති බවට පවතින සාක්ෂි ද මෙම අදහස ඇති වීමට හේතු වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4]ඇස් හැඩගැන්වීම් සහ ආලේපන[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/6-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]youtube.com[/SIZE] [SIZE=4]ඇස් හැඩ ගැන්වීම් සඳහා මිසරය ඉතාම ජනප්‍රියයි. ඔවුන් අතීතයේ සිටම මෙය කරගෙන ආ බවයි සඳහන් වන්නේ. අතීත මිසර වැසියන්ගේ කාන්තාවන් සේම පිරිමින් ද ඇස් හැඩ ගැන්වීම් සිදු කර තිබෙනවා. එය උසස් පන්තියේ සංකේතයක් ලෙසින් ය ඔවුන් සළකා ඇත්තේ. මුහුණේ වැඩියෙන් ආලේපන කර ඇති අය ඉහළ පැලැන්තියේ අය වූ අතර ඔවුන් ඇස් වටා වැඩිපුරම ආලේප කර ඇත්තේ කොළ සහ කළු පැහැය යි.[/SIZE] [SIZE=4]මෙවැනි හැඩ ගැන්වීම් මිසර ශිෂ්ඨාචාරයේ සිතුවම් බොහොමයක හොඳින් දැක ගන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom