Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිස්ෆයර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිස්ෆයර්

( ප්රබුද්ධයින් හා හය හතර නොදත් වැඩිහිටියන් කරැණාකර කියවීමෙන් වලකින්න...)

" ඉන්ටර්සිටි එහෙක...යං.....!!

එයා නිහඬවම ඔලුව වැනුවා.......!!

නිල්පාට....ලොකු ඇස් වල තිබුනේ.....බයක්ද...දුකක්ද....වේදනාවක්ද කියලා මට හිතාගන්ඩ බැරැව උන්නේ.....!!

මට නොපෙන්නුවට ....මහා බයකින් එයා ඉන්නැත්තේ...!!

ගාල්ලේ ස්ටේෂම ඉස්සරහා......කලබලෙන්...පිස්සු විකාරෙන් එහෙ..මෙහේ.....දුවන මිනිස්සු..... දුම් පිඹින වාහන...... ගොදුරැ හොයන.....ත්‍රීවිල් ........රටකජු විකුනන ගැහැනු..... අතරෙ අපි දෙන්නත් පිස්සුවෙන් වගේ ඔහේ බලන් හිටියා......!!

" බයද...ඔයා..... ???

එහෙම බය නමි....නොගිහින් ඉමිමු..... එන දේකට පේස් කරමු.....!!..."

මම එයාගේ බයෙන්....පිරිචිච ඇස් දිහා බලන් ඇහුවා.....!

එයා නිහඬවම.......ඈත පාර දිහා බලන් උන්නා...... ඉක්මනට බස් එකක් මතුවෙනකමි....!!

එයා......කතා කරේම නෑ.....!!

සමනළ පාලම පැත්තෙන්.....එන මුහුදු හුලඟට එයාගේ කෙටි කොන්ඩේ....හුලඟට ....නැටුවා...!!

එයා....නිහඬව.....ඔහේ බලන් උන්නා.......!!

ලොකු ඇස් අග්ගිස්සේ පුංචි කඳුළු බිංදු හීනියට මොදු වෙලා තිබ්බේ......

" මොන....හුත්තක්ද..ඕයි........මේ.......!!!

තමුසේම.........නේද......කිවිවේ........යමුයි...කියලා......

දැන්.....මොන පකකටද.....අඬන්නේ.........????"

මම එයාගේ අත හයියෙන් අල්ලලා..ඇඹරැවා......!!

බස් හෝල්ටි එකේ මිනිස්සු හිටියේ නැත්නමි හුත්තිට දෙනවා....කන පැලෙන්ඩ........!!!

එයා.....ලේන්සුව හයියෙන් හපා ගත්තා.....!

කඳුළු වැල් පේලී.....පේලී....කමිමුල් ද්ගේ එකපාරටම කඩන් වැටුනා......!!

ඒවා.....කමිමුල් දිගේ .....දිලිසි...දිලිසි....මම දිහා ඔරවන්.........ශාප කර කර........

පපුවට තුරැලු කරන් හිටිය ...ටියුෂන්.....පයිල් එක උඩට වැටුනා....

" උපාලී අමරවංශ.- රසායන විද්‍යව - 1998 AL. .... අපේ රසායන විද්‍යා පංතිය "

කොළඹ -මාතර ඉන්ටර්සිටි..... එක. ......අවතාරයක් වගේ.....බුම්මගෙන ඇවිත්......අපි දෙන්න හංග ගත්තා.........!!

ඒක......තිබුනේ අඑත්ගම ගාලු පාරේ.. ...පාර අයිනටම වෙන්න......!!

හොල්මන්....භූත බංගලාවක් වගේ තමයි.....ඈතට පෙනුනේ....

"තාසිමි මෙඩකල් සෙන්ටර්".... සුදු පාට බොරඩි එකක ..රතු අකුරින් ලියලා තිබුනා......!!

ඉස්සරහා සමිපුර්ණ වහපු කවුන්ටර් එකක් ඇතුලේ තරැණ නර්ස් කෙනෙක් කඩිසරව පෝන් කෝල්....එකක හිටියා.........

අපි දෙන්නා......හිටගෙන.....බලන් උන්නා.....කෝල් එක ඉවර වෙනකමි......

"මොකක්ද ? අසනිපේ..?" නර්ස් අහුවා......හිනාවෙවී....

නිලූ........මට මුවා උනා........!!

මම.......... " මේ...මේ......". කියද්දිම... .........නර්ස් කිවවා ........." දෙන්නා එක්කම අනිත් පැත්තෙන් එන්න මම දොර අරින්නමි .........."කියලා...

කාමර තුන හතරක ගෙයක් ඒක.......!!

පරන ප්ලාස්ටික් පුටු උඩ.. ..........දෙන්නා. .........දෙන්නා වෙන වෙනම අහක බලන් උන්නා......!!

ගැහැනු........ලමයි ලේන්සු වලින් මුහුනු වහන් බිම බලන් උන්නා.....!!

සමහර අය පත්තර වලට මුවා වෙලා උන්නා......!!

ඒවා වෙවිලන ඇගිලි තුඩු වලින් රඳවන්.....තමන්ගේ වාරෙ එනකමි.....බලන් උන්නා......ඒ අසරණියෝ....!!

අපි යන වෙලාවෙ...ජොඩු හත අටක් උන්නා..දොස්තර එනකමි.. ....!!

ඒ අතරේ වයස 15/16 කඑ කෙටිටු ගැහැනු ලමයෙක් .........ආචිචිගේ උර හිසට ඔලුව තියන්..ඇස් ගෙඩි ලොකු කරන් උන්නා... ....!!!

කෙල්ලගේ සීයා.....බුලත් කහට බැදුනු දත් පෙන්නලා මම එක්ක හිනා උනා.......!

" සිගරට පාරක් ගහමු අංකල්........". මම උන්දැට ආරාධනා කරේ එතන වාඩි වෙලා ඉඳලම එපා වෙලා.....!!

" නිලූ.....ඔයා ඔ...නංගිත් එක්ක.....කතා කර කර ඉන්ඩ......!!

මම එලියෙන් ඉන්නමි.....ටිකක්......"

සීයා.......සිගරට් දුම පපුව පිරෙන්ඩම ඇද්දේ හිස් අහස දිහා ඔහේ බලාගෙන....!!

දවස් ගානකින් නොකපපු...සුදු රැවුල් කොට.....අත ගගා උන්දැ.....සිගරැට් දුම් කැරලි...අහසට පා කරා...!!

ගේ පිටිපස්සේ උසම උස තාප්පයක්.. තාප්පෙටත් හේත්තු වෙලා තව පිරමි දෙතුන් දෙනෙක් සිගරටි බිබි උන්නා.......

කළු පාට ලොකු පොලිතින් බෑග්........ගොඩාක් නිල මැස්සො ඇහිරි ඇහිරි..තාප්පේ කෙලවරක තිබුනා....!!

ඒ පැත්තෙන් ආවෙ........අමු මිණි කුණු ගඳක්.........!!!

හෙමිහිට ආව ඒ පුඑටු ගඳ.......හයියෙන් හුළං පාරක් ආවම නාස් කුහර කඩන් ගියා.....!!

මම සීයා.........එක්ක ටික වෙලාවකින් යාඑ උනා........!!!

ඒ අසරණයා ඇස් වලට කදුළු පුරවන් කිවිවෙ........."මහත්තයෝ ,,,,,,,! කෙල්ලගේ අමිමා රට...තාම ඉස්කෝලේ යනවා...සමාජෙට මුහුන දෙන්න බැරි. .....නිසාමයි......මේක.......කරන්නේ...."

තමන්ගේ මිනිපිරී....... අනාථ කරපු...පාහර ඉංගිරිසි ගුරාගේ .......පපුවට පිහි පාරක් බස්සන එක....ඒ සීයගේ ජීවිතේ එකම ඉලක්කෙ බවට දෛවය ලියාලා දීලා තිබුනා.....!!

ටික වෙලාවකින්.......දොස්තර ආවා.........!!

නරස් නෝනා.......ආවා පිලිවෙලට......ඇවිත් හිටිය...ජෝඩු ජෝඩු දොස්තර ගාවට යැව්වා.....!!

සමහරැ බෙහෙත් පෙති අරන් හිනා වෙවි ගියා.......

තවත් අය වෙන කාමරේකට අරන් ගියා තවත් නර්ස් කෙනෙක් ඇවිත්.....!!

ඒ ගෑනිගෙ මුහුනේ හිනා පොදක් තිබ්බෙ නැ.......!!

තඩි මහත......මස් එල්ලෙන ඇඟ .......රකුසු මුහුන..... මස් වැද්දියෙක් සිහිකරා...

අපේ වාරේ ආවා.........!

පුංචි මේස කෑල්ලක් ඉස්සරහා.....පරන කැරකෙන පුටු කබලක....මිනීමරණ දොස්තර වාඩි වෙලා හිටියා...!!

එ...උනාට ඒ දොස්තර.....හිනාවෙවී හිටියේ.....!

"මොකද වැඩකෙලවා ගතතද....?

මිස් පයර් එකක්ද..?

ඔය ලමයා වාඩි වේන්න.... දැන් මාස කියද..?

දොස්තරයා හිනි වෙවි ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ඇහුවා..

නිලූ........ලැජ්ජාවෙන් බිම බලා ගත්තා..

අන්තිමට මෙන්සස් වුනේ කවදද?..

"හා....හොදයි අපි බලමු මුලින් ලෙසියෙන් ගොඩ දාන්න..පුඑවන්ද කියලා.. මාස දෙකහමාර නිසා ටුයි කරන්න පුඑවන්...

මම පෙති දෙකක් දෙනවා....ඒවා රැට බොන්න..

දවස් දෙකකින් වැඩෙ......වෙයි....මොනාත් නොවුනොත් සතියකින් එන්න.......!!!

ගාන හාරදාහයි..."

දොස්තර ....ලස්සනට හිනා වෙවි කිවිවා...

අපි දෙන්නා...දොස්තරට ස්තුති කරලා පුදුම සැහැල්ලුවකින් අත් අල්ලන් ගාලු පාරට..ඇවිත්...කලබලෙන් එහේ.....මෙහේ යන මිනිස්සු අතර වැදුනා......!!!

පැය ගානකට...පස්සේ.......!!!

උපාලී....අමරවංශ සර්ගේ කෙමෙස්ට්‍රි පංතිය ඉවර වෙලා.........පෙරහැර වගේ යන ලමයි ගොඩේ.......අපි දෙන්නත් දිය උනා.......!!!

එයාගේ......තාත්තායි...අම්මයි......කාර් එකෙන් හැමදාම පංති ඇරෙන කොට ඇවිත් ඉන්න තැන හරියටම බලන් උන්නා.......!!

පෙත්ත අසාර්ථක උනා....!!!!

ඔව්.......!!

ඒ තිරිසන්......ජරා..කාලකන්නි....හුකන පෙත්ත අසාර්ථක උනා......!!

සතියකට පස්සේ...අපි ආයි... අර ප්ලාස්ටික් පුටු උඩ ඒ විදියටම වාඩි වෙලා උන්නා.......!!!

තුෂ්නිමිභුත වෙචිච..මුහුන කළු කරගත්ත ලස්සන කෙල්ලෝ බිම බලන් හිටයා...!

හිටුපු ගමන් කාමරෙකින් කෙද්රිගාන...බනින..ශාප කරන සද්ද ආවා......

පිරිමි පිටිපස්ස පැත්තට ගිහින් සිගරටි දුමි අහසට යැවිවා... ..!!

බර නිදහස් කර ගත්ත ගැහැනු ලමයි..තෝන්තුවෙන් වගේ ඇවිදගෙන ගියා..!!

පුංචි නර්ස්... කඑපාට කට බැදපු බෑග් ගෙනත් තාප්පේ අයිනේ පරිස්සමට තියලා ගියා.

ඔරලෝසුවෙ තිරිසන්..අමන කටු .....ඔහේ හෙමිහිට දිව්වේ........!!!

නර්ස්ලා දෙන්නෙක්.......දෙවියන් වහන්සේ දුන්න ජීවය....උදුරලා විසික් කරන්න....දොස්තරට උදවි කරා....!!

ස්වර්ගයේ...දේවදූතයෝ......ඒ ජීවය ..ජීවත් කරන්න......දොස්තර එක්ක පොර බැදුවා....!!

නිලූ......මුලින් මහා හයියෙන් කෑ ගැහුවා....!!

නර්ස්ලා.....ඊට වඩා හයියෙන් නිලූට කෑ ගැහුවා......

නිලූ.....හෙමින් කෙඳිරි ගානවා.......කාමරෙ ඇතුලෙන් අපැහැදිලව ඇහුනා.....විටින් විට....!!

මම පුටුව බිත්තියට හේත්තු කරන්........අත් දෙකෙන් කන් වහා ගත්තා......!

ජීවිතේ මුල්ම වතාවට......මට මම....ගැනම..මහා අපුලක්.....පිලිකුලක් දැනුනා.....!

එ දැනුන ........දේ ආත්ම ගානකට කිඳා බැස්සා........පපුව පලා ගෙන.....!

කවදාවත්........කඳුලක් බිමට නොදාපු ....මම.....!!!!! ජීවිතේ පණ නල බේරගන්න දොස්තරගේ අඬුත් එක්ක හටන් කරන ඒ අහිංසකයා සිහි කර කර ඇඬුවා.....!

ඕවි........!!

මම අපේ ....පුතා........යක්ෂ දොස්තරට මරන්ඩ...දීලා........යක්ෂයට හප කරන්ඩ දීලා....... බිත්තියෙන් එහා පැත්තට වෙලා ඔහේ බලන් හිටියා.....

දෙවියන් දිපු ජිවය.... පණ නල බේර........ගන්න දොස්තරගේ දිග කතුරැ එක්ක අවසාන සටනත් කරා.... !!මම බිත්තියට හේත්තු වෙලා... මටම වෛර කරා... !!

අපේ.......ආදරේ........ලේ මස් ඇති......පුංච් ජීවියෙක්.......වෙලා.... ලෝකයට එන්න..කලින්ම නර්ස් නෝනගේ කලු පාට කුණු බෑග්........එකේ තාප්පේ කෙලවරට තුරැළු උනා.......!!

අපේ පුංචි පුතා.......එ කළු බෑග් එකේ ඉඳන් බලන් ඉන්ඩ ඇති........!!!!!අම්මයි...තාත්තයි.......කොහේදොි....මහා අඳුරක....එයා...තටිට තනියම......තනිකරලා....යන විදිහ.........!!!!

සමහර විට ...එයා මහා හයියෙන්....කෑගහන්ඩ ඇති......" ඇයි......තාත්ති.......මට මෙහෙම කරේ ...?"කියලා.....!!!!

සමහර විට........එයා.......හිතන්න ඇති......සමහර විට........තේරැමි ගන්ඩ ඇති......අම්මිටයි....තාත්තිටයි........වෙන කරන්ඩ දෙයක් තිබුනේ නෑයි කියලත්.......!!!

අපි ආයි අත් අල්ලගෙන...හෙමින්හෙමින්...ඇවිද ගෙන...ඇවිත්......ගාලු පාරේ යන ත්‍රීවිල්......එකකට අත දැම්මා..... ..!!!

මුහුද පැත්තෙන් ආපු සිතල හුලගට එයාගේ කොන්ඩෙ......තාලෙට විසිරිලා ගියා......!!

මම අත් වලින් එයාගේ ලස්සන කෙස් රොදවල් පිලිවෙලකට තියන්න හදන කොට දැක්කා..කමිමුල් දිගට ගලන් යන උණු උණු කදුඑ පාර........!!

එයා මට මොනාත් කිව්වේ..........නැ..උරහිසට ඔලුව තියා ගත්තා.....

( එයා හොදට ඉගෙන ගත්තා........

විද්යඅංශයෙන් හොදටම සමත් වෙලා වෛද්‍ය විද්යලෙට ගියා....

ව්දෙශ රටක පුහුණු උනා... දැන් ලංකාවේ.....ලොකුම රෝහලක වෛද්‍යවරියක්... ..

ඒයා කවදාවත් විවහා උනේ නැ....

අපි කරපු දේ හරිද වැරදිදි කියලා තාම අපට හිතා ගන්න බැ....

කළු පාට කුණු බෑග්.......එකක හැංගුන අපේ පුතා තාම අපි දිහා බලන් ඉන්නවා කියලා...සමහර....දවසක එයා මට......ලංකාවේ....ඉඳන්.....මැසේජ් කරනවා.......!!

තරැ පිරිචිච ආකහේ.......තියෙනවා.....කවදාවත් එලිය...අඩු නොවෙන.....පුංචි තරැවක්.....!!

ඒක ත්යෙන්නේ දඩයක්කාරයා.....තරැ පංතියේ.....දඩයක්කාරයගේ බඳ පටියේ....!!

එයා තමයි එ බඳ පටියේ මැද තියෙන පුංචි......වෙනස්ම එලියක් තියෙන.....ලස්සන තරැව....!!

ඔව්....ඒ අපේ පුංචි පුතා......!!

එයා.....හැම රෑකම මම දිහා බලන් ඉන්නවා.....!!

අපි හැම රෑකම මහා ගොඩාක් කතා කරනවා......!!

ආදරෙයි....මගේ පුතේ.....!!!!

ප්‍රියාන් ද සිල්වා

https://diyabubulaharsha.blogspot.com/2019/02/blog-post_9.html

[QUOTE="නෝටි බබා, post: 25410106, member: 511910"] [URL='https://diyabubulaharsha.blogspot.com/2019/02/blog-post_9.html'][SIZE=5][B]මිස්ෆයර්[/B][/SIZE][/URL] [B]( ප්රබුද්ධයින් හා හය හතර නොදත් වැඩිහිටියන් කරැණාකර කියවීමෙන් වලකින්න...) ------------------------------------------------------------------- " ඉන්ටර්සිටි එහෙක...යං.....!! එයා නිහඬවම ඔලුව වැනුවා.......!! නිල්පාට....ලොකු ඇස් වල තිබුනේ.....බයක්ද...දුකක්ද....වේදනාවක්ද කියලා මට හිතාගන්ඩ බැරැව උන්නේ.....!! මට නොපෙන්නුවට ....මහා බයකින් එයා ඉන්නැත්තේ...!! ............ ගාල්ලේ ස්ටේෂම ඉස්සරහා......කලබලෙන්...පිස්සු විකාරෙන් එහෙ..මෙහේ.....දුවන මිනිස්සු..... දුම් පිඹින වාහන...... ගොදුරැ හොයන.....ත්‍රීවිල් ........රටකජු විකුනන ගැහැනු..... අතරෙ අපි දෙන්නත් පිස්සුවෙන් වගේ ඔහේ බලන් හිටියා......!! " බයද...ඔයා..... ??? එහෙම බය නමි....නොගිහින් ඉමිමු..... එන දේකට පේස් කරමු.....!!..." මම එයාගේ බයෙන්....පිරිචිච ඇස් දිහා බලන් ඇහුවා.....! ......................... එයා නිහඬවම.......ඈත පාර දිහා බලන් උන්නා...... ඉක්මනට බස් එකක් මතුවෙනකමි....!! එයා......කතා කරේම නෑ.....!! .............. සමනළ පාලම පැත්තෙන්.....එන මුහුදු හුලඟට එයාගේ කෙටි කොන්ඩේ....හුලඟට ....නැටුවා...!! එයා....නිහඬව.....ඔහේ බලන් උන්නා.......!! ලොකු ඇස් අග්ගිස්සේ පුංචි කඳුළු බිංදු හීනියට මොදු වෙලා තිබ්බේ...... ................... .................... " මොන....හුත්තක්ද..ඕයි........මේ.......!!! තමුසේම.........නේද......කිවිවේ........යමුයි...කියලා...... දැන්.....මොන පකකටද.....අඬන්නේ.........????" මම එයාගේ අත හයියෙන් අල්ලලා..ඇඹරැවා......!! බස් හෝල්ටි එකේ මිනිස්සු හිටියේ නැත්නමි හුත්තිට දෙනවා....කන පැලෙන්ඩ........!!! එයා.....ලේන්සුව හයියෙන් හපා ගත්තා.....! කඳුළු වැල් පේලී.....පේලී....කමිමුල් ද්ගේ එකපාරටම කඩන් වැටුනා......!! ඒවා.....කමිමුල් දිගේ .....දිලිසි...දිලිසි....මම දිහා ඔරවන්.........ශාප කර කර........ පපුවට තුරැලු කරන් හිටිය ...ටියුෂන්.....පයිල් එක උඩට වැටුනා.... " උපාලී අමරවංශ.- රසායන විද්‍යව - 1998 AL. .... අපේ රසායන විද්‍යා පංතිය " ................. .................. කොළඹ -මාතර ඉන්ටර්සිටි..... එක. ......අවතාරයක් වගේ.....බුම්මගෙන ඇවිත්......අපි දෙන්න හංග ගත්තා.........!! .................... ..................... ========================================== ඒක......තිබුනේ අඑත්ගම ගාලු පාරේ.. ...පාර අයිනටම වෙන්න......!! හොල්මන්....භූත බංගලාවක් වගේ තමයි.....ඈතට පෙනුනේ.... "තාසිමි මෙඩකල් සෙන්ටර්".... සුදු පාට බොරඩි එකක ..රතු අකුරින් ලියලා තිබුනා......!! ඉස්සරහා සමිපුර්ණ වහපු කවුන්ටර් එකක් ඇතුලේ තරැණ නර්ස් කෙනෙක් කඩිසරව පෝන් කෝල්....එකක හිටියා......... ................. අපි දෙන්නා......හිටගෙන.....බලන් උන්නා.....කෝල් එක ඉවර වෙනකමි...... "මොකක්ද ? අසනිපේ..?" නර්ස් අහුවා......හිනාවෙවී.... නිලූ........මට මුවා උනා........!! මම.......... " මේ...මේ......". කියද්දිම... .........නර්ස් කිවවා ........." දෙන්නා එක්කම අනිත් පැත්තෙන් එන්න මම දොර අරින්නමි .........."කියලා... .............. ............... කාමර තුන හතරක ගෙයක් ඒක.......!! පරන ප්ලාස්ටික් පුටු උඩ.. ..........දෙන්නා. .........දෙන්නා වෙන වෙනම අහක බලන් උන්නා......!! ගැහැනු........ලමයි ලේන්සු වලින් මුහුනු වහන් බිම බලන් උන්නා.....!! සමහර අය පත්තර වලට මුවා වෙලා උන්නා......!! ඒවා වෙවිලන ඇගිලි තුඩු වලින් රඳවන්.....තමන්ගේ වාරෙ එනකමි.....බලන් උන්නා......ඒ අසරණියෝ....!! අපි යන වෙලාවෙ...ජොඩු හත අටක් උන්නා..දොස්තර එනකමි.. ....!! ඒ අතරේ වයස 15/16 කඑ කෙටිටු ගැහැනු ලමයෙක් .........ආචිචිගේ උර හිසට ඔලුව තියන්..ඇස් ගෙඩි ලොකු කරන් උන්නා... ....!!! කෙල්ලගේ සීයා.....බුලත් කහට බැදුනු දත් පෙන්නලා මම එක්ක හිනා උනා.......! " සිගරට පාරක් ගහමු අංකල්........". මම උන්දැට ආරාධනා කරේ එතන වාඩි වෙලා ඉඳලම එපා වෙලා.....!! " නිලූ.....ඔයා ඔ...නංගිත් එක්ක.....කතා කර කර ඉන්ඩ......!! මම එලියෙන් ඉන්නමි.....ටිකක්......" ......................... ......................... සීයා.......සිගරට් දුම පපුව පිරෙන්ඩම ඇද්දේ හිස් අහස දිහා ඔහේ බලාගෙන....!! දවස් ගානකින් නොකපපු...සුදු රැවුල් කොට.....අත ගගා උන්දැ.....සිගරැට් දුම් කැරලි...අහසට පා කරා...!! ............. ගේ පිටිපස්සේ උසම උස තාප්පයක්.. තාප්පෙටත් හේත්තු වෙලා තව පිරමි දෙතුන් දෙනෙක් සිගරටි බිබි උන්නා....... කළු පාට ලොකු පොලිතින් බෑග්........ගොඩාක් නිල මැස්සො ඇහිරි ඇහිරි..තාප්පේ කෙලවරක තිබුනා....!! ඒ පැත්තෙන් ආවෙ........අමු මිණි කුණු ගඳක්.........!!! හෙමිහිට ආව ඒ පුඑටු ගඳ.......හයියෙන් හුළං පාරක් ආවම නාස් කුහර කඩන් ගියා.....!! ........................ ........................ මම සීයා.........එක්ක ටික වෙලාවකින් යාඑ උනා........!!! ඒ අසරණයා ඇස් වලට කදුළු පුරවන් කිවිවෙ........."මහත්තයෝ ,,,,,,,! කෙල්ලගේ අමිමා රට...තාම ඉස්කෝලේ යනවා...සමාජෙට මුහුන දෙන්න බැරි. .....නිසාමයි......මේක.......කරන්නේ...." තමන්ගේ මිනිපිරී....... අනාථ කරපු...පාහර ඉංගිරිසි ගුරාගේ .......පපුවට පිහි පාරක් බස්සන එක....ඒ සීයගේ ජීවිතේ එකම ඉලක්කෙ බවට දෛවය ලියාලා දීලා තිබුනා.....!! ''................. .................... ටික වෙලාවකින්.......දොස්තර ආවා.........!! නරස් නෝනා.......ආවා පිලිවෙලට......ඇවිත් හිටිය...ජෝඩු ජෝඩු දොස්තර ගාවට යැව්වා.....!! සමහරැ බෙහෙත් පෙති අරන් හිනා වෙවි ගියා....... .......................... තවත් අය වෙන කාමරේකට අරන් ගියා තවත් නර්ස් කෙනෙක් ඇවිත්.....!! ඒ ගෑනිගෙ මුහුනේ හිනා පොදක් තිබ්බෙ නැ.......!! තඩි මහත......මස් එල්ලෙන ඇඟ .......රකුසු මුහුන..... මස් වැද්දියෙක් සිහිකරා... ..................... අපේ වාරේ ආවා.........! පුංචි මේස කෑල්ලක් ඉස්සරහා.....පරන කැරකෙන පුටු කබලක....මිනීමරණ දොස්තර වාඩි වෙලා හිටියා...!! එ...උනාට ඒ දොස්තර.....හිනාවෙවී හිටියේ.....! "මොකද වැඩකෙලවා ගතතද....? මිස් පයර් එකක්ද..? ඔය ලමයා වාඩි වේන්න.... දැන් මාස කියද..? ....... දොස්තරයා හිනි වෙවි ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ ඇහුවා.. නිලූ........ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.. අන්තිමට මෙන්සස් වුනේ කවදද?.. "හා....හොදයි අපි බලමු මුලින් ලෙසියෙන් ගොඩ දාන්න..පුඑවන්ද කියලා.. මාස දෙකහමාර නිසා ටුයි කරන්න පුඑවන්... මම පෙති දෙකක් දෙනවා....ඒවා රැට බොන්න.. දවස් දෙකකින් වැඩෙ......වෙයි....මොනාත් නොවුනොත් සතියකින් එන්න.......!!! ගාන හාරදාහයි..." දොස්තර ....ලස්සනට හිනා වෙවි කිවිවා... අපි දෙන්නා...දොස්තරට ස්තුති කරලා පුදුම සැහැල්ලුවකින් අත් අල්ලන් ගාලු පාරට..ඇවිත්...කලබලෙන් එහේ.....මෙහේ යන මිනිස්සු අතර වැදුනා......!!! ................... ................... පැය ගානකට...පස්සේ.......!!! උපාලී....අමරවංශ සර්ගේ කෙමෙස්ට්‍රි පංතිය ඉවර වෙලා.........පෙරහැර වගේ යන ලමයි ගොඩේ.......අපි දෙන්නත් දිය උනා.......!!! එයාගේ......තාත්තායි...අම්මයි......කාර් එකෙන් හැමදාම පංති ඇරෙන කොට ඇවිත් ඉන්න තැන හරියටම බලන් උන්නා.......!! .................. ..................... ....................... ========================= ......................... ......................... පෙත්ත අසාර්ථක උනා....!!!! ........................ ඔව්.......!! ඒ තිරිසන්......ජරා..කාලකන්නි....හුකන පෙත්ත අසාර්ථක උනා......!! ..................... සතියකට පස්සේ...අපි ආයි... අර ප්ලාස්ටික් පුටු උඩ ඒ විදියටම වාඩි වෙලා උන්නා.......!!! තුෂ්නිමිභුත වෙචිච..මුහුන කළු කරගත්ත ලස්සන කෙල්ලෝ බිම බලන් හිටයා...! හිටුපු ගමන් කාමරෙකින් කෙද්රිගාන...බනින..ශාප කරන සද්ද ආවා...... පිරිමි පිටිපස්ස පැත්තට ගිහින් සිගරටි දුමි අහසට යැවිවා... ..!! බර නිදහස් කර ගත්ත ගැහැනු ලමයි..තෝන්තුවෙන් වගේ ඇවිදගෙන ගියා..!! පුංචි නර්ස්... කඑපාට කට බැදපු බෑග් ගෙනත් තාප්පේ අයිනේ පරිස්සමට තියලා ගියා. ............. ............. .............. ඔරලෝසුවෙ තිරිසන්..අමන කටු .....ඔහේ හෙමිහිට දිව්වේ........!!! නර්ස්ලා දෙන්නෙක්.......දෙවියන් වහන්සේ දුන්න ජීවය....උදුරලා විසික් කරන්න....දොස්තරට උදවි කරා....!! ස්වර්ගයේ...දේවදූතයෝ......ඒ ජීවය ..ජීවත් කරන්න......දොස්තර එක්ක පොර බැදුවා....!! නිලූ......මුලින් මහා හයියෙන් කෑ ගැහුවා....!! නර්ස්ලා.....ඊට වඩා හයියෙන් නිලූට කෑ ගැහුවා...... නිලූ.....හෙමින් කෙඳිරි ගානවා.......කාමරෙ ඇතුලෙන් අපැහැදිලව ඇහුනා.....විටින් විට....!! මම පුටුව බිත්තියට හේත්තු කරන්........අත් දෙකෙන් කන් වහා ගත්තා......! ජීවිතේ මුල්ම වතාවට......මට මම....ගැනම..මහා අපුලක්.....පිලිකුලක් දැනුනා.....! එ දැනුන ........දේ ආත්ම ගානකට කිඳා බැස්සා........පපුව පලා ගෙන.....! කවදාවත්........කඳුලක් බිමට නොදාපු ....මම.....!!!!! ජීවිතේ පණ නල බේරගන්න දොස්තරගේ අඬුත් එක්ක හටන් කරන ඒ අහිංසකයා සිහි කර කර ඇඬුවා.....! ඕවි........!! මම අපේ ....පුතා........යක්ෂ දොස්තරට මරන්ඩ...දීලා........යක්ෂයට හප කරන්ඩ දීලා....... බිත්තියෙන් එහා පැත්තට වෙලා ඔහේ බලන් හිටියා..... ................ .............. දෙවියන් දිපු ජිවය.... පණ නල බේර........ගන්න දොස්තරගේ දිග කතුරැ එක්ක අවසාන සටනත් කරා.... !!මම බිත්තියට හේත්තු වෙලා... මටම වෛර කරා... !! අපේ.......ආදරේ........ලේ මස් ඇති......පුංච් ජීවියෙක්.......වෙලා.... ලෝකයට එන්න..කලින්ම නර්ස් නෝනගේ කලු පාට කුණු බෑග්........එකේ තාප්පේ කෙලවරට තුරැළු උනා.......!! අපේ පුංචි පුතා.......එ කළු බෑග් එකේ ඉඳන් බලන් ඉන්ඩ ඇති........!!!!!අම්මයි...තාත්තයි.......කොහේදොි....මහා අඳුරක....එයා...තටිට තනියම......තනිකරලා....යන විදිහ.........!!!! සමහර විට ...එයා මහා හයියෙන්....කෑගහන්ඩ ඇති......" ඇයි......තාත්ති.......මට මෙහෙම කරේ ...?"කියලා.....!!!! සමහර විට........එයා.......හිතන්න ඇති......සමහර විට........තේරැමි ගන්ඩ ඇති......අම්මිටයි....තාත්තිටයි........වෙන කරන්ඩ දෙයක් තිබුනේ නෑයි කියලත්.......!!! ............................. .............................. අපි ආයි අත් අල්ලගෙන...හෙමින්හෙමින්...ඇවිද ගෙන...ඇවිත්......ගාලු පාරේ යන ත්‍රීවිල්......එකකට අත දැම්මා..... ..!!! මුහුද පැත්තෙන් ආපු සිතල හුලගට එයාගේ කොන්ඩෙ......තාලෙට විසිරිලා ගියා......!! මම අත් වලින් එයාගේ ලස්සන කෙස් රොදවල් පිලිවෙලකට තියන්න හදන කොට දැක්කා..කමිමුල් දිගට ගලන් යන උණු උණු කදුඑ පාර........!! එයා මට මොනාත් කිව්වේ..........නැ..උරහිසට ඔලුව තියා ගත්තා..... ==============(((( ............. ................ ................ ................ ( එයා හොදට ඉගෙන ගත්තා........ විද්යඅංශයෙන් හොදටම සමත් වෙලා වෛද්‍ය විද්යලෙට ගියා.... ව්දෙශ රටක පුහුණු උනා... දැන් ලංකාවේ.....ලොකුම රෝහලක වෛද්‍යවරියක්... .. ඒයා කවදාවත් විවහා උනේ නැ.... අපි කරපු දේ හරිද වැරදිදි කියලා තාම අපට හිතා ගන්න බැ.... කළු පාට කුණු බෑග්.......එකක හැංගුන අපේ පුතා තාම අපි දිහා බලන් ඉන්නවා කියලා...සමහර....දවසක එයා මට......ලංකාවේ....ඉඳන්.....මැසේජ් කරනවා.......!! ................ ................ තරැ පිරිචිච ආකහේ.......තියෙනවා.....කවදාවත් එලිය...අඩු නොවෙන.....පුංචි තරැවක්.....!! ඒක ත්යෙන්නේ දඩයක්කාරයා.....තරැ පංතියේ.....දඩයක්කාරයගේ බඳ පටියේ....!! එයා තමයි එ බඳ පටියේ මැද තියෙන පුංචි......වෙනස්ම එලියක් තියෙන.....ලස්සන තරැව....!! ඔව්....ඒ අපේ පුංචි පුතා......!! එයා.....හැම රෑකම මම දිහා බලන් ඉන්නවා.....!! අපි හැම රෑකම මහා ගොඩාක් කතා කරනවා......!! ........... ........... ආදරෙයි....මගේ පුතේ.....!!!! ප්‍රියාන් ද සිල්වා [B][URL]https://diyabubulaharsha.blogspot.com/2019/02/blog-post_9.html[/URL][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom