මිහිදු හිමියන් අද ලංකාවට ආවේ ඉන්දියාවේ ඉදලා කියලා මමනම් හිතන්නේ නෑ..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මොකද මේ සාක්කි වලින් බුද්ධගයාව තියෙන්නේ ලංකාවේ කියලා ඔප්පු වෙන නිසා.අනික ධර්මාසෝක කියලා රජෙක් ගැන ඉන්දියාවේ නෑ.ඉන්දියාවේ අසෝක කණු කියලා හදුන්වන දේවල් දෙවනපිය කියලා රජෙක් හදපුවා..ඒගොල්ලෝ ධර්මාසෝක නාට්ටි හදන්නේ ලංකාවේ ඉතිහාසය නිවැරදිව නොදත් ඉන්දියානු මහානාම හිමි ලියපු පාලි මහාවංශය දිහා බලලා..හෙළ අට්ටකතා අනුව ලියපු මහාවංශේ අද විනාශ වෙලා.ඒපොතේ විනාශය උනේ මහා විහාරය අනුරාධපුර යුගයේ ගිනිබත්වෙද්දි..:yes:

    201067873_101444985531532_6290390315631391154_n.jpg

    මිහිදු හිමියෝ ලංකාවේ මිහින්තලාවට ආවේ අම්පාර රජගල හෙවත් ජේතවනාරාමේ ඉදලා.උන්වහන්සේ පරිනිර්වානයට පත් උනෙත් රජගලදී.අදටත් ඒ දාගැබේ නටබුන් තියනවා. එදා ලංකාව උනේ දේව හෙලයට අයත් නොමැති පලාත.. දේව හෙලය තමයි ජම්බුද්වීපය උනේ.

    janapada.jpg

    මිහිදු හිමියෝ ලංකාවට ආවේ ජබ්බුද්වීපයේ ඉදලා.. :yes: :yes: :yes: ඉන්දියාවේ ඉදලා නෙමේ ..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මිහිදු හිමියන් ඉන්දියාවේ ඉදන් බැරිනං මක්කම ඉදං හරි කමක් නැහැ ඇවිත් ධර්මයක් ගෙනත් දුන්නනේ.
    ඒක පිළිපැදපල්ලකෝ මෙතන හැමිනෙන්නේ නැතුව. ඉවරනේ කතාව.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඉන්දියාවේ බුදුන් උපන්නේ නැත්නම්, ඒ මොඩල් එක ඉන්දියාවේ හදල ඉන්දියාවට බුදුන් පවරපු මනුස්සය ජීනියස් කෙනෙක්.

    හිතනවකෝ මේ අබිත්තන් ලබ්බේ මිලියන 22 ද ඉන්දියාවේ ඉන්න මිලියන 11000 ද ලොකු කියල? පොටෙන්ෂල් එක? ඔය හෙළදිව් මගුල් අතහැරලා ඉන්දියාවේ ගිහින් බුඩිසම් ප්‍රොමෝට් කරනවකෝ, ලෝකේ පවර්ෆුල්ම ආගමක් වෙයි.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඉන්දියාවේ බුදුන් උපන්නේ නැත්නම්, ඒ මොඩල් එක ඉන්දියාවේ හදල ඉන්දියාවට බුදුන් පවරපු මනුස්සය ජීනියස් කෙනෙක්.

    හිතනවකෝ මේ අබිත්තන් ලබ්බේ මිලියන 22 ද ඉන්දියාවේ ඉන්න මිලියන 11000 ද ලොකු කියල? පොටෙන්ෂල් එක? ඔය හෙළදිව් මගුල් අතහැරලා ඉන්දියාවේ ගිහින් බුඩිසම් ප්‍රොමෝට් කරනවකෝ, ලෝකේ පවර්ෆුල්ම ආගමක් වෙයි.
    බුදුදහම කියන්නේ ආගමක් නෙමේ.ඒක ආගමක් උන දවසෙයි නිවන නැති උනේ,, :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අද ඩොලර් කෝටි ගානක් ලංකාව විදේශයන්ට නයයි.
    ඒවගෙන් බාගයක් හරි ගෙවන්න පැහැදිලි වැඩ පිළිවෙලක් තියෙන්නේ ජේවීපී එකට විතරයි.
    නය ප්‍රමානයෙන් සෑහෙන ප්‍රතිශතයක් ගෙව්වට පස්සේ ආන්ඩුවට පුළුවන් බදු සහන දෙන්න රටේ ජනතාවට.
    එතකොට තමා මිනිස්සුන්ට ආර්ථික නිදහසක් ලැබෙන්නේ.
    ආර්ථික නිදහස ලැබුනම තමා මානසික නිදහස ලැබෙන්නේ.
    මානසික නිදහස ලැබුනම තමා ආධයාත්මික නිදහසක් ගැන හිතන්න පුළුවන්.
    ඉතින් ඔබත් ජෙවිපි එකට චන්දෙ දෙන්න
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අද ඩොලර් කෝටි ගානක් ලංකාව විදේශයන්ට නයයි.
    ඒවගෙන් බාගයක් හරි ගෙවන්න පැහැදිලි වැඩ පිළිවෙලක් තියෙන්නේ ජේවීපී එකට විතරයි.
    නය ප්‍රමානයෙන් සෑහෙන ප්‍රතිශතයක් ගෙව්වට පස්සේ ආන්ඩුවට පුළුවන් බදු සහන දෙන්න රටේ ජනතාවට.
    එතකොට තමා මිනිස්සුන්ට ආර්ථික නිදහසක් ලැබෙන්නේ.
    ආර්ථික නිදහස ලැබුනම තමා මානසික නිදහස ලැබෙන්නේ.
    මානසික නිදහස ලැබුනම තමා ආධයාත්මික නිදහසක් ගැන හිතන්න පුළුවන්.
    ඉතින් ඔබත් ජෙවිපි එකට චන්දෙ දෙන්න
    නිසි පුරාවිද්යා කැණීමකින් බුද්ධගයාව තියෙන්නේ ලංකාවේ කියලා හොයාගත්තම එන සංචාරකයෝ ප්‍රමාණයට රටේ ණය ගෙවලා දාන එක කජ්ජක්ද ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ආපු තැන ද ප්‍රශ්නෙ? දුන්නු දේ පිළිපදින්නෙ නැති එක ද ප්‍රශ්නෙ? මේ වගේ හරක් ඉන්න රටක් කියලා දන්නවනම් උන්වහන්සේ නෑවිත් ඉන්නවා..