Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිහිපිට දැකිය හැකි දෙවිවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර ,

ප්රබාකර්න්ලා 7ක් ඉන්නවා කියලා

මම අහල තියෙන්වා.

ප්රබාකරන් මරන්න බෑ කියලා

මට ඇහිලා තියෙන්වා.

මිනිහා ඉන්නෙ පොලව යට තට්ටු ගානක අරක්ශිතව කියල

අහල තියෙන්වා.

පොලවෙන් ඉන්දියාවට යනව කියල

අහල තියෙන්වා.

බස් වල බෝම්බ කීයක් පුපුරලද,

කීයක් මැරිලද,කියල දැනගන්න

news අහල තියෙන්වා.

කකුල් කෑලි,ඔලුගෙඩි කෑලි,අතපය දැකලා

කලකිරිලා තියෙන්වා.

බස් වල යනකොට පරාන බය දැනිලා තියෙනවා.

අම්මා අප්පා,බොහෝවිට දෙන්නම මැරිලා

අඩන වැලපෙන උන්ගේ අදෝනා අහල තියෙන්වා.

දළදා වහන්සේට ,ශ්රී මහා බෝධින් වහන්සේට

ගැහුව කියලා ඇහිලා

හිතට වේදන්වාක් ඇවිත් තියෙන්වා.

ඉස්කෝල අවට කොටි ඒවි කියලා කටකතා යනකොට;අම්මලා තාත්තලා ඉස්කෝල ලග පොලු+පිහි අරන් මුර කරනකොට;

ඩෙස් එකක් පෙරලෙනකොටත් ගැස්සිලා තියෙන්වා.

ගම් වලට පැනලා;මිනිස්සුන්ගෙ බෙලි කපලා;

උල් වලින් ඇනලා;ඔලු පැලෙන්න මන්නා පිහි වලින් කොටලා;

අමු අමුවේ පුච්චලා;

අහින්සක කිරි සප්පයන් පොලවේ ගහලා මරලා;

කිරි බිබී ඉන්න පොඩි එවුන් කකුල් දෙකෙන් අල්ලා බිතිතිවල ගහලා මරලා;

දුවාගන්න බැරි වයසක මිනිස්සු කපලා-කොටලා දාලා;

හාමුදුරුවන් අමු අමුවෙ කපලා දාලා

බඩදරු අම්මලාගේ කුසේ සිටින එකා එලියට පනින්න කුසට මොට පිහි වලින් ඇනලා;

ගම්මාන පිටින් මරද්දි;

ලේ රත් වෙලා තියෙන්වා.

ඒත්,

මිනිහෙක්ට යුද්දෙට යන්න බය හිතුන ඒ කාලෙ,

ජීවිතය ගැන නොසිතා,වැඩූ අම්මා හැදූ අප්පා ලැබුන ගෑනී,ලැබෙන්නට ඉන්න හුරතල් පොඩි එකා දාලා යුද්දෙට ගිහින් ,

උබල අපට දුන්න නිදහස අමතක කරන්න තරම් අපි කුහකයො නෙවේ.

[QUOTE="erozan, post: 23220493, member: 346866"] [SIZE="3"][COLOR="Blue"]ඉස්සර , ප්රබාකර්න්ලා 7ක් ඉන්නවා කියලා මම අහල තියෙන්වා. ප්රබාකරන් මරන්න බෑ කියලා මට ඇහිලා තියෙන්වා. මිනිහා ඉන්නෙ පොලව යට තට්ටු ගානක අරක්ශිතව කියල අහල තියෙන්වා. පොලවෙන් ඉන්දියාවට යනව කියල අහල තියෙන්වා. බස් වල බෝම්බ කීයක් පුපුරලද, කීයක් මැරිලද,කියල දැනගන්න news අහල තියෙන්වා. කකුල් කෑලි,ඔලුගෙඩි කෑලි,අතපය දැකලා කලකිරිලා තියෙන්වා. බස් වල යනකොට පරාන බය දැනිලා තියෙනවා. අම්මා අප්පා,බොහෝවිට දෙන්නම මැරිලා අඩන වැලපෙන උන්ගේ අදෝනා අහල තියෙන්වා. දළදා වහන්සේට ,ශ්රී මහා බෝධින් වහන්සේට ගැහුව කියලා ඇහිලා හිතට වේදන්වාක් ඇවිත් තියෙන්වා. ඉස්කෝල අවට කොටි ඒවි කියලා කටකතා යනකොට;අම්මලා තාත්තලා ඉස්කෝල ලග පොලු+පිහි අරන් මුර කරනකොට; ඩෙස් එකක් පෙරලෙනකොටත් ගැස්සිලා තියෙන්වා. ගම් වලට පැනලා;මිනිස්සුන්ගෙ බෙලි කපලා; උල් වලින් ඇනලා;ඔලු පැලෙන්න මන්නා පිහි වලින් කොටලා; අමු අමුවේ පුච්චලා; අහින්සක කිරි සප්පයන් පොලවේ ගහලා මරලා; කිරි බිබී ඉන්න පොඩි එවුන් කකුල් දෙකෙන් අල්ලා බිතිතිවල ගහලා මරලා; දුවාගන්න බැරි වයසක මිනිස්සු කපලා-කොටලා දාලා; හාමුදුරුවන් අමු අමුවෙ කපලා දාලා බඩදරු අම්මලාගේ කුසේ සිටින එකා එලියට පනින්න කුසට මොට පිහි වලින් ඇනලා; ගම්මාන පිටින් මරද්දි; ලේ රත් වෙලා තියෙන්වා. ඒත්, මිනිහෙක්ට යුද්දෙට යන්න බය හිතුන ඒ කාලෙ, ජීවිතය ගැන නොසිතා,වැඩූ අම්මා හැදූ අප්පා ලැබුන ගෑනී,ලැබෙන්නට ඉන්න හුරතල් පොඩි එකා දාලා යුද්දෙට ගිහින් , උබල අපට දුන්න නිදහස අමතක කරන්න තරම් අපි කුහකයො නෙවේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom