Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මියන්මාර් !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල මේ ගැන කට්ටියටම අහලත් එපාවෙලා ඇති. ඒත් මේ ලිපිය කියවලා බලන්න වටිනවා.

පසුගිය ජූනි මාසයේ සිට බටහිර මියන්මාරයේ මුස්ලිම් අන්තවාදීන් විසින් බෞද්ධයන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්ඩත්වයත් ඊට එරෙහිව බෞද්ධ පාර්ශවය විසින් එල්ලකරන ප්රතිවිරෝධතාවයත් හේතුවෙන් නැවතත් දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය 26,27,28 දිනවලදී රාකින් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශවයේම 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස දෙදහසක් පමණ ගිනිබත් කර ඇතැයි මාධ්‍ය වාර්තා දක්වයි. ඒ අතර බෞද්ධ විහාර කිහිපයක්ද වේ. පසු ගිය ජූනි මාසයේ මුස්ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ තරුණියක කෙළෙසා ගෙල කපා මරා දැමීම මෙම ගැටුම්වලට ආසන්නතම හේතුවයි.

අසල්වැසි බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූයේ යෑයි සැලකෙන රොහින්ගියා මුස්ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලුත් දෙයක් නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්ථා දෙකේදීම දහස් ගණන් මුස්ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක් රැකවරණය පතා බංග්ලාදේශයට යැමට තැත් කළද බංග්ලාදේශ රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්ලිමුන් ස්වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්ලිම් ගෝත්‍රය පිළිගැනෙන්නේ රටක් නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්ඩායමක් ලෙසටය.

කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහ දැරීමත්, ඉස්ලාමය අදහන්නන්ට සාපේක්ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක් වූ කල සුළුතරයට එරෙහිව භීතිය හා ප්රචණ්ඩත්වය පැතිරවීමත් ඉස්ලාමයේ සාමාන්‍ය ස්වරූපයයි. ඒ සදහා ඉස්ලාම් භක්තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්ලාමයේ න්‍යාය පුස්තකය වන ශු. කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියලුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිලි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක් වෙනස් වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත ම්ලේච්ඡ අන්තවාදී ආගමික ප්රචණ්ඩත්වය මුදා හරිමින් වර්තමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය.

89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප්රජාතන්ත්රවාදය සීමා කරන ලද දරදඬු හමුදා පාලනයක් යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක් බව කියෑවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක් වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප්‍රතික්‍රියා දැක්වීම සදහා නිතැතින්ම අනුවර්තනය වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්වදේශික බුරුම බෞද්ධයන්ද මුස්ලිම් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් එල්ල කර ඇති බව මධ්‍යස්ථ වාර්තා සදහන් කරයි. "ත්රස්තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි" එක්තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප්‍රකාශ කර තිබිණි.

මෙසේ ඇවිළෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක් නොකරන බවට දැනටමත් ඉඟි පළවී තිබේ. දැනටමත් ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාම් වැනි අන්තවාදී කණ්ඩායම් රොහින්ගියා ප්රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී. පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්ථාන වලට එල්ල කරන ලද මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය ද එහි ප්‍රතිපලයක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්ඩායම්ද රාකින් ප්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්ලාමීය අරගලයේ කොටසක් කර ගැනීමටත් ලෝක මුස්ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාලවලට පහර දිය යුතු බව මුජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය පසු ගිය දිනවල නිකුත් කර තිබූ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. "ජමාත්-ඊ-ඉස්ලාම්" අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකු බව ද ප්‍රසිද්ධ රහසකි. 2011 වර්ෂයේ දී ඇති වූ ග්‍රීස් යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්ධව ජිහාඩ් නැමති බිහිසුණු ඉස්ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්සේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගත හැකි වනු ඇත.

බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්ලිම් අර්බූදය CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක් දක්වමින් වාර්තා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළකර තිබූ පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්තා කර තිබුණු අතර මියන්මාරයේ මුස්ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පළ කර තිබූ බොහෝ මාධ්‍ය වාර්තා බෞද්ධයන්ට හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පළ කර තිබුණු ඒවාය. නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම්වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්වදේශික බෞද්ධයන්ය. එසේ නම් දැඩි මුස්ලිම් විරෝධී පිළිවෙතක් අනුගමනය කරන බටහිර මාධ්‍ය මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි...

දශක දෙකකට අධික කාලයක් මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක් මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියලු ගනුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යෑපුනේ චීනය මතය. ස්වභාවික ගෑස් හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප්‍රදේශය දක්වා දිවෙන තෙල් නළ මාර්ගයක්ද ඉදිකරමින් සිටී. මලක්කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප්රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්ථා අහිමි කරවීමත්, මුලධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප්රවිශ්ඨ වීම සඳහා මග හෙළි පෙහෙළි කර ගැනීම එක්සත් ජනපදය ප්රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි. එහෙත් දශක දෙකක් පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි.

වසර 40 ක් තිස්සේ වරින් වර නිවාස අඩස්සියේ රඳවා සිටින විපක්ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක් වන අතර ඇය ක්‍රිස්තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්ම කර ඇතැයි ද කියෑවෙයි. දිගුකලක් තිස්සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක් ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක් බව කියෑවෙයි. Seventh day Adventist යනු එයින් ප්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ හමුදා පාලනය පෙරළා දමා ක්‍රිස්තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක් කල් සුරක්ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි. ඒ හරහා මියන්මාරය නමැති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්ථකථනය කර මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්ලිම් හා බටහිර ප්‍රජාව නොමග යවා රට තුළට ඇතුළු වීම සඳහා ප්‍රවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද?

පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක් ඇතිවුනේ කොතනද? මුස්ලිම් අන්තවාදය හා ක්‍රිස්තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලුම කාරණා අප ශ්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්ම අදාළය. වසර තිහක් පුරාවට අපට වද දුන් වේලුපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී ඊ යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප්‍රකාශ කර තිබිණි. රුදුරු ත්‍රස්තවාදයකින් හොඳ හැටි බැට කෑ අපි ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක් අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.

-පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

http://www.divaina.com/2012/11/03/feature01.html

[QUOTE="kungpupanda, post: 13768062, member: 404084"] [SIZE=5]මේ දවස්වල මේ ගැන කට්ටියටම අහලත් එපාවෙලා ඇති. ඒත් මේ ලිපිය කියවලා බලන්න වටිනවා.[/SIZE] [IMG]http://www.faithfreedom.org/wordpress/wp-content/uploads/Myanmar-Buddhist-monks-pray-for-Buddhists-victims-in-Islamic-Jihad.jpg[/IMG] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]පසුගිය ජූනි මාසයේ සිට බටහිර මියන්මාරයේ මුස්ලිම් අන්තවාදීන් විසින් බෞද්ධයන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්ඩත්වයත් ඊට එරෙහිව බෞද්ධ පාර්ශවය විසින් එල්ලකරන ප්රතිවිරෝධතාවයත් හේතුවෙන් නැවතත් දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය 26,27,28 දිනවලදී රාකින් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශවයේම 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස දෙදහසක් පමණ ගිනිබත් කර ඇතැයි මාධ්‍ය වාර්තා දක්වයි. ඒ අතර බෞද්ධ විහාර කිහිපයක්ද වේ. [B][SIZE=6][COLOR=Red]පසු ගිය ජූනි මාසයේ මුස්ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ තරුණියක කෙළෙසා ගෙල කපා මරා දැමීම මෙම ගැටුම්වලට ආසන්නතම හේතුවයි.[/COLOR][/SIZE][/B] අසල්වැසි බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූයේ යෑයි සැලකෙන රොහින්ගියා මුස්ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලුත් දෙයක් නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්ථා දෙකේදීම දහස් ගණන් මුස්ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක් රැකවරණය පතා බංග්ලාදේශයට යැමට තැත් කළද බංග්ලාදේශ රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්ලිමුන් ස්වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්ලිම් ගෝත්‍රය පිළිගැනෙන්නේ රටක් නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්ඩායමක් ලෙසටය. [B][SIZE=6][COLOR=Red]කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහ දැරීමත්, ඉස්ලාමය අදහන්නන්ට සාපේක්ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක් වූ කල සුළුතරයට එරෙහිව භීතිය හා ප්රචණ්ඩත්වය පැතිරවීමත් ඉස්ලාමයේ සාමාන්‍ය ස්වරූපයයි.[/COLOR][/SIZE][/B] [B][U]ඒ සදහා ඉස්ලාම් භක්තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්ලාමයේ න්‍යාය පුස්තකය වන ශු. කුර්ආනයයි. [/U][/B]එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියලුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිලි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක් වෙනස් වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත ම්ලේච්ඡ අන්තවාදී ආගමික ප්රචණ්ඩත්වය මුදා හරිමින් වර්තමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය. 89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප්රජාතන්ත්රවාදය සීමා කරන ලද දරදඬු හමුදා පාලනයක් යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක් බව කියෑවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක් වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප්‍රතික්‍රියා දැක්වීම සදහා නිතැතින්ම අනුවර්තනය වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්වදේශික බුරුම බෞද්ධයන්ද මුස්ලිම් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් එල්ල කර ඇති බව මධ්‍යස්ථ වාර්තා සදහන් කරයි. "ත්රස්තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි" එක්තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප්‍රකාශ කර තිබිණි. මෙසේ ඇවිළෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක් නොකරන බවට දැනටමත් ඉඟි පළවී තිබේ. [U][B][SIZE=5][COLOR=Red]දැනටමත් ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාම් වැනි අන්තවාදී කණ්ඩායම් රොහින්ගියා ප්රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී.[/COLOR][/SIZE][/B][/U] පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්ථාන වලට එල්ල කරන ලද මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය ද එහි ප්‍රතිපලයක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්ඩායම්ද රාකින් ප්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්ලාමීය අරගලයේ කොටසක් කර ගැනීමටත් ලෝක මුස්ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාලවලට පහර දිය යුතු බව මුජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය පසු ගිය දිනවල නිකුත් කර තිබූ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. [SIZE=5][U][COLOR=Red][B]"ජමාත්-ඊ-ඉස්ලාම්" අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප්‍රබල මුස්ලිම් දේශපාලනඥයකු බව ද ප්‍රසිද්ධ රහසකි. [/B][/COLOR][/U][/SIZE]2011 වර්ෂයේ දී ඇති වූ ග්‍රීස් යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්ධව ජිහාඩ් නැමති බිහිසුණු ඉස්ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්සේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගත හැකි වනු ඇත. බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්ලිම් අර්බූදය CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක් දක්වමින් වාර්තා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළකර තිබූ පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්තා කර තිබුණු අතර මියන්මාරයේ මුස්ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පළ කර තිබූ බොහෝ මාධ්‍ය වාර්තා බෞද්ධයන්ට හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පළ කර තිබුණු ඒවාය. [B][SIZE=6][COLOR=Magenta]නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම්වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්වදේශික බෞද්ධයන්ය.[/COLOR][/SIZE][/B] එසේ නම් දැඩි මුස්ලිම් විරෝධී පිළිවෙතක් අනුගමනය කරන බටහිර මාධ්‍ය මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි... දශක දෙකකට අධික කාලයක් මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක් මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියලු ගනුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යෑපුනේ චීනය මතය. ස්වභාවික ගෑස් හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප්‍රදේශය දක්වා දිවෙන තෙල් නළ මාර්ගයක්ද ඉදිකරමින් සිටී. මලක්කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප්රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්ථා අහිමි කරවීමත්, [SIZE=5][U][B][COLOR=Red]මුලධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප්රවිශ්ඨ වීම සඳහා මග හෙළි පෙහෙළි කර ගැනීම එක්සත් ජනපදය ප්රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි[/COLOR][/B][/U][/SIZE]. එහෙත් දශක දෙකක් පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි. [IMG]http://blogs.reuters.com/faithworld/files/2012/06/assk.jpg[/IMG] වසර 40 ක් තිස්සේ වරින් වර නිවාස අඩස්සියේ රඳවා සිටින විපක්ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක් වන අතර [SIZE=5][B][COLOR=Red]ඇය ක්‍රිස්තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්ම කර ඇතැ[/COLOR][/B][/SIZE]යි ද කියෑවෙයි. දිගුකලක් තිස්සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක් ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක් බව කියෑවෙයි. Seventh day Adventist යනු එයින් ප්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ [SIZE=5][B][COLOR=Red]හමුදා පාලනය පෙරළා දමා ක්‍රිස්තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක් කල් සුරක්ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි.[/COLOR][/B][/SIZE] ඒ හරහා මියන්මාරය නමැති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්ථකථනය කර මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්ලිම් හා බටහිර ප්‍රජාව නොමග යවා රට තුළට ඇතුළු වීම සඳහා ප්‍රවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද? [IMG]http://muslimvillage.com/wp-content/uploads/2012/06/Muslim-Buddhist-Clash-in-Burma-Kills-7-600x381.jpg[/IMG] පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක් ඇතිවුනේ කොතනද? මුස්ලිම් අන්තවාදය හා ක්‍රිස්තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලුම කාරණා අප ශ්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්ම අදාළය. වසර තිහක් පුරාවට අපට වද දුන් වේලුපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී ඊ යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප්‍රකාශ කර තිබිණි. රුදුරු ත්‍රස්තවාදයකින් හොඳ හැටි බැට කෑ අපි ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක් අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.[/SIZE][/SIZE][/FONT] -[FONT=Times New Roman][SIZE=5][SIZE=4]පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි [SIZE=4]http://www.divaina.com/2012/11/03/feature01.html[/SIZE] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom