Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මි උණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම ඔබ අහල තියන රෝගයක්.හැබැයි ඩෙංගු රෝගය තරමට සමාජයේ කතා බහ වෙන්නේ නැති නමුත් ඩෙංගු වලට වඩා මරණ ගණනකට වාර්ෂිකව වග කියන රෝගයක්.පුංචි උදාහරණයක් කිව්වොත් 2008 වසරේ ඩෙංගු රෝගය නිසා ලංකාවේ වාර්ෂික මරණ ගණන උනේ 28ක්.එත් මී උණ නිසා වාර්ෂික මරණ 204 ක් උනා!.සමාජයේ දනුවත්භාවයත් හරිම අඩුයි මී උණ ගැන.එක නිසා your family doctor කණ්ඩායම කල්පනා කළා මී උණ ගැන ඔබව දැනුවත් කරන්න.

මී උණ අපි ලේප්ටෝස්පිරෝසිස්/Leptospirosis කියලත් හදුනවනවා.මී උණ හැදෙන්නේ L.interrogans විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බැක්ටීරියාවන් නිසයි.මේ බැක්ටීරියාව මියන්ගේ වකුගඩු ආශ්‍රිතව ජිවත් වෙනවා.මියන්ට අමතර ඌරා,බල්ලා,හරකා වගේ සතුන්ගේ වකුගඩු ආශ්‍රිතවත් L.interrogans බැක්ටීරියාව ජිවත් වෙනවා.මියන් මුත්‍රා කරන කොට බැක්ටීරියාව පරිසරයට නිදහස් වෙනවා.කකුලේ තුවාලයක් තියන කෙනෙක්ට මී මුත්‍රා පෑගුනොත් තුවාලය හරහා බැක්ටීරියාව ඇගට ඇතුළු වෙලා මී උණ සැදෙන්න පුළුවන්.

ලංකාවේ පළවෙනි මී උණ රෝගියා වාර්තා වෙන්නේ 1959 අවුරුද්දේ දී. 2008 වසරේ තමයි වසංගත තත්වයක් වගේ මී උණ පැතිරුනේ.2018 වසරේදීත් රෝගීන් 3700 ක් වාර්තා උනා.

මී උණ ලංකාවේ වැඩිපුරම පැතිරිලා තියෙන්නේ බස්නාහිර පළාතේ,කුරුණෑගල,රත්නපුර,ගාල්ල වගේ පති වලයි.හේන්,ගොවිතැන්,පතල් වල වැඩ කරන ය අතර ග්රාමීයව කම්කරු රැකියා කරන ය අතර නාගරිකවත් පැතිරිලා තියනවා.මිට අමතරව ලගදි ඉදං කුඩු කසිප්පු බොන අය අතරත් මි උණ තදින් පැතිරිලා යන ගතියක් තියනවා මොකද ඕවා ඔන්න හැම අස්සේ මුල්ලේම රිංගන නිසා.

මී උන රෝග ලක්ෂණ තරමක් ඩෙංගු වලට සමානයි.

[*]තද උණ
[*]කැම අරුචිය,වමනය
[*]ඇගපත වේදනාව
[*]මිට අමතරව ඇස කහවීම

[*]මුත්‍ර පිටවීම අඩුවීම,මුත්‍ර තද දුබුරු වර්ණයක් ගැනීම

[*]බඩේ වේදනාව,කැස්ස,විදුරුමහමලපහ සමග ලේ පිට වීම දකින්න පුළුවන්.

මී උණ ත් එක එක රෝගීන්ගේ මතු වෙන්නේ එක එක තරමින්.සමහරුනට icu වලට දන්නා තරම් දරුණු උනත් සමහරෙක්ට සාමාන්‍ය උණකට වඩා වෙනස් වෙන්නේ නැ.

මී උණ වලක්වන්න ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී තුමාට,ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තුමාට වගේම phi මහත්තයටත් ලොකු වගකීමක් තියනවා.අවදානම් රැකියාව වල නිරත වෙන අයව හදුනාගැනීම,දැනුවත් කිරීමේ වැඩසටහන් පවත් වීම,ප්‍රදේශයේ මී උණ පැතිරෙන ස්ථාන හදුනාගැනීම වගේම ජාතික වසංගත රෝග ආයතනය දැනුවත් කිරීම,තොරතුරු සැපයීමත් සිදුකරනවා.

ඔබ අවදානම් රැකියාවක නිරත වෙනවා නම්,

DOXYCYCLIN 200mg සතියකට වරක් ලබා ගත යුතුයි.හැබැයි මේ බෙහෙත පොඩි ළමයිට,ගර්භනී,කිරි දෙන මවුවරුන්ට,වකුගඩු,අක්මා අබාධ තියන අයට නිර්දේශ කරන්නේ නැ.

කොහොම උනත් වෛද්‍ය නිර්දේශයකින් පමණයි ඔෂධ ලබා ගන්න ඕනි.

මී උණ රෝගය වලක්වා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්.එක රජයටවත්,නිලධාරීන්ටවත් තනියම කරන්න බැහැ.මහජනතාව විදියට ඔබටත් වගකීමක් තියනවා.

මී උණ රෝහයට ගොදුරු වෙන්නේ වැඩ කරන ජනතාව.වැඩ කරන ජනතාව තමයි රටේ ආර්ථික ශක්තිය.

[QUOTE="Siyalla dath, post: 24866552, member: 567227"] [CENTER][FONT="Arial Black"][SIZE="6"][SIZE="5"][COLOR="Sienna"][CENTER] [COLOR="Black"]අනිවාර්යෙන්ම ඔබ අහල තියන රෝගයක්.හැබැයි ඩෙංගු රෝගය තරමට සමාජයේ කතා බහ වෙන්නේ නැති නමුත් ඩෙංගු වලට වඩා මරණ ගණනකට වාර්ෂිකව වග කියන රෝගයක්.පුංචි උදාහරණයක් කිව්වොත් 2008 වසරේ ඩෙංගු රෝගය නිසා ලංකාවේ වාර්ෂික මරණ ගණන උනේ 28ක්.එත් මී උණ නිසා වාර්ෂික මරණ 204 ක් උනා!.සමාජයේ දනුවත්භාවයත් හරිම අඩුයි මී උණ ගැන.එක නිසා your family doctor කණ්ඩායම කල්පනා කළා මී උණ ගැන ඔබව දැනුවත් කරන්න. මී උණ අපි ලේප්ටෝස්පිරෝසිස්/Leptospirosis කියලත් හදුනවනවා.මී උණ හැදෙන්නේ L.interrogans විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බැක්ටීරියාවන් නිසයි.මේ බැක්ටීරියාව මියන්ගේ වකුගඩු ආශ්‍රිතව ජිවත් වෙනවා.මියන්ට අමතර ඌරා,බල්ලා,හරකා වගේ සතුන්ගේ වකුගඩු ආශ්‍රිතවත් L.interrogans බැක්ටීරියාව ජිවත් වෙනවා.මියන් මුත්‍රා කරන කොට බැක්ටීරියාව පරිසරයට නිදහස් වෙනවා.කකුලේ තුවාලයක් තියන කෙනෙක්ට මී මුත්‍රා පෑගුනොත් තුවාලය හරහා බැක්ටීරියාව ඇගට ඇතුළු වෙලා මී උණ සැදෙන්න පුළුවන්. ලංකාවේ පළවෙනි මී උණ රෝගියා වාර්තා වෙන්නේ 1959 අවුරුද්දේ දී. 2008 වසරේ තමයි වසංගත තත්වයක් වගේ මී උණ පැතිරුනේ.2018 වසරේදීත් රෝගීන් 3700 ක් වාර්තා උනා. [COLOR="Navy"]මී උණ ලංකාවේ වැඩිපුරම පැතිරිලා තියෙන්නේ බස්නාහිර පළාතේ,කුරුණෑගල,රත්නපුර,ගාල්ල වගේ පති වලයි.හේන්,ගොවිතැන්,පතල් වල වැඩ කරන ය අතර ග්රාමීයව කම්කරු රැකියා කරන ය අතර නාගරිකවත් පැතිරිලා තියනවා.මිට අමතරව ලගදි ඉදං කුඩු කසිප්පු බොන අය අතරත් මි උණ තදින් පැතිරිලා යන ගතියක් තියනවා මොකද ඕවා ඔන්න හැම අස්සේ මුල්ලේම රිංගන නිසා. [/COLOR] මී උන රෝග ලක්ෂණ තරමක් ඩෙංගු වලට සමානයි. [LIST] [*[SIZE="6"][COLOR="DarkRed"]][COLOR="Red"][SIZE="5"]තද උණ [*[SIZE="5"]]කැම අරුචිය,වමනය [/SIZE] [SIZE="5"][*]ඇගපත වේදනාව [*]මිට අමතරව ඇස කහවීම[/SIZE] [LIST] [/LIST][LIST] [SIZE="5"][*]මුත්‍ර පිටවීම අඩුවීම,මුත්‍ර තද දුබුරු වර්ණයක් ගැනීම[/SIZE] [/LIST] [*]බඩේ වේදනාව,කැස්ස,විදුරුමහමලපහ සමග ලේ පිට වීම[/SIZE][/COLOR] දකින්න පුළුවන්. [/COLOR][/SIZE][/LIST][SIZE="6"][COLOR="DarkRed"][/COLOR][/SIZE] මී උණ ත් එක එක රෝගීන්ගේ මතු වෙන්නේ එක එක තරමින්.සමහරුනට icu වලට දන්නා තරම් දරුණු උනත් සමහරෙක්ට සාමාන්‍ය උණකට වඩා වෙනස් වෙන්නේ නැ. මී උණ වලක්වන්න ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී තුමාට,ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තුමාට වගේම phi මහත්තයටත් ලොකු වගකීමක් තියනවා.අවදානම් රැකියාව වල නිරත වෙන අයව හදුනාගැනීම,දැනුවත් කිරීමේ වැඩසටහන් පවත් වීම,ප්‍රදේශයේ මී උණ පැතිරෙන ස්ථාන හදුනාගැනීම වගේම ජාතික වසංගත රෝග ආයතනය දැනුවත් කිරීම,තොරතුරු සැපයීමත් සිදුකරනවා. ඔබ අවදානම් රැකියාවක නිරත වෙනවා නම්, DOXYCYCLIN 200mg සතියකට වරක් ලබා ගත යුතුයි.හැබැයි මේ බෙහෙත පොඩි ළමයිට,ගර්භනී,කිරි දෙන මවුවරුන්ට,වකුගඩු,අක්මා අබාධ තියන අයට නිර්දේශ කරන්නේ නැ. කොහොම උනත් වෛද්‍ය නිර්දේශයකින් පමණයි ඔෂධ ලබා ගන්න ඕනි. මී උණ රෝගය වලක්වා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්.එක රජයටවත්,නිලධාරීන්ටවත් තනියම කරන්න බැහැ.මහජනතාව විදියට ඔබටත් වගකීමක් තියනවා. මී උණ රෝහයට ගොදුරු වෙන්නේ වැඩ කරන ජනතාව.වැඩ කරන ජනතාව තමයි රටේ ආර්ථික ශක්තිය. [/COLOR][/CENTER][COLOR="Black"][/COLOR][/COLOR][/SIZE][COLOR="Sienna"][/color][/SIZE][COLOR="Sienna"][/color][/FONT][COLOR="Sienna"][/color][/CENTER][COLOR="Sienna"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom