Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මි මැසි පාලනය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මි මැසි පාලනය කරමු

♣♣මී මැසි පාලනය♣♣

පාර්ට් I

මී මැසි පාලනය අමතර ආදායම් ලැබිය හැකි මාර්ගයකි. මෙය ලොකු කුඩා, දුප්පත් පොහොසත්, ස්ත්‍රී පුරුෂ, ඕනෑම කෙනෙකුට ආරම්භ කළ හැකි විනෝදාත්මක හා ඵලදායී ව්‍යාපාරයක් ද වේ.

මී මැස්සගෙන් මිනිසාට ලැබෙන ප්‍රයෝජන බොහෝය. එබැවින් ඈත අතීතයේ පටන්ම මී මැස්සාගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට මිනිසා පුරුදු පුහුණුව සිටියේය. මී මැස්සාගෙන් මිනිසා අපේක්ෂා කරන වැදගත්ම කාර්යය වන්නේ බෝග පරාගනයයි.එම නිසා මී මැස්සා ආරක්ෂා කර ගැනීම අප සතුය මීට අමතරව මී පැණි, මී ඉටි, රාජ ජල්ලි සහ මී මැසි විෂ ආදිය මී මස්සගෙන් මිනිසාට ලැබෙන වැදගත් ද්‍රව්‍යයන් වේ.

මී මැසි පාලනය ආරම්භ කිරීම

වෙනත් ව්‍යාපාරයක යෙදෙන්නෙකුට මෙන්ම මි මැසි පාලනයේ යෙදෙන ආධුනිකයෙකුට ද ඒ පිළිබදව මුලික දැනුමක් අවශ්‍යය. මී මැසි පාලනය සම්බන්ධව පුහුණු පන්තිවලට සහභාගීවීමෙන් ද මී මැසි පාලකයෙකු සමග එකතුවී ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමෙන් ද  මෙය පහසුවෙන් කල හැකිය. මී මැස්සා හා මී මැස්සාගේ සාමාන්‍ය ජිවන රටාව ගැන මූලික දැනුමක් ලබා ගැනීමෙන් පසු මෙම කාර්යයෙහි නිරතවීම වැදගත්ය. මී මැස්සා පිළිබද දැනුම මෙන්ම පරිසරය පිළිබද මනා අවබෝධයක් ද ආධුනිකයකුට තිබිය යුතුය. මී මැසි පාලනය ආරම්භ කරන ආධුනිකයකු විසින් අවම වශයෙන් මී මැසි ජනපද දෙකකින්වත් එය අරම්ව්හ කලයුතුය.

මී මැසි පාලනය සදහා ස්ථානයක් තෝරාගැනීම

මී මැසි පාලනය සාර්ථක වන්නේ තෝරා ගන්නා ප්‍රදේශය අනුවයි.පැණි නිෂ්පාදනය අරමුණු කරගන්නා කෙනෙකු විසින් තෝරා ගත යුත්තේ මී මැස්සාට අතිරේක පැණි ප්‍රමාණයක් නිපදවිය හැකි වෘක්ෂලතාදිය (ගෝචර ශාක)සැලකිය යුතු ප්‍රමාණයක් ඇති ප්රදේශයකි. මෙවැනි ගෝචර ශාක වැව මී මැසි පාලනය කිරීම උගහටය. පැණි නිපදවීමේ නම් දරු ශාක විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඇත එයින් ප්‍රධානතම ඒවා නම් ඉයුකැලිප්ටස්(ගම් ගස), රබර්, පොල්, ගම්මි, මොර, වීර, පලු, කුබුක්, අරළු, බුළු, දිවුල්, සියබලා, බුරුත, කෝන්, මිල්ල, නැදුන්, බොර, බීරිය, කුඩුදව්ල, ගම්මාලු, ආදියයි. මේ ශාක එක් වර්ගයක් හෝ කිහිපයක් ඇති ප්‍රදේශයක් තෝරා ගැනීමෙන් සාර්ථක ප්‍රතිපල බලාපොරොත්තු විය හැකියි. තවද අව්රුද්දෙ වැඩි කාලයක් නොකඩවා ගෝචර කරගැනීමට ඇති ගස් වර්ග වලින් හෙබි ප්‍රදේශයක් වීමද වැදගත්. පරාග ලබා ගැනීමේ ඉතාමත් වැදගත් ශාකය පොල් ගස වන බැවිනුත්, එය අව්රුද්ද මුළුල්ලේම මල් හටගන්නා එකම ශාකය වන බැවිනුත්, පොල් වගා ආශ්‍රිතව මී මැස්සන් ඇති කිරීමෙන් සාර්ථක ප්‍රතිපල බලාපොරොත්තු විය හැක. අතුරු පැණි නිෂ්පාදනයෙහිලා පොල් ගස වැදගත් නොවේ. එබැවින් පොල් මිශ්‍ර රබර් හෝ පොල් මිශ්‍ර කැලෑ ප්‍රදේශ ප්‍රථිපලදායක ප්‍රදේශ ලෙස හැදින්විය හැක.

ගෝචර ශාක පිළිබද අවබෝධයක් නොමැති අයෙකුට ඒ සදහා සුදුසුම ස්ථාන වන්නේ ස්වාභාවිකවම මී මැස්සන් වාසය කරන ස්ථාන තෝරා ගැනීමයි. තවද, තෝරා ගන්නා ගෝචර ශාක වලින් උපරිම ප්‍රයෝජනය ගත හැක්කේ මී මැස්සාට පහසුවෙන් පියාසර කල හැකි දුර ප්‍රමාණයක ඒවා පිහිටියහොත් පමණයි. එබැවින් මේ ගැනද සැලකිලිමත් විය යුතුය. බාධක නොමැතිව ගෝචර ශාකය වෙත කෙලින්ම පියාසර කල හැකි ප්‍රදේශ හා ස්ථාන තොර ගැනීමටත්, එය උපරිම වශයෙන් මීටර 200 කට සීමා කිරීමටත් වග බලාගැනීම වැදගත්ය.

ස්වාභාවික ලෙස මී මැස්සා ප්‍රියකරන්නේ අඩ අදුරු සිසිල් ප්‍රදේශ බැවින් ඇළ දොල ආශ්රිත වූ ප්‍රදේශ මී මැසි පාලනය සදහා තොර ගත යුතුය. තවද කෘෂි රසායනික වර්ග බහුලව භාවිතා කරනු ලබන ප්‍රදේශ මී මැස්සාට අහිතකර බැවින් එම ප්‍රදේශවල ජනපද පිහිටුවීමෙන් වැළකිය යුතුය.

මී මැසි වර්ග

මී මැසි ගණයට අයත් මී මැසි වර්ග තුනක් ලංකාවේ දක්නට ලැබෙනවා. බඹරා, දඩුවැල් මැස්ස සහ මී මැස්සා මෙම වර්ග තුනට අයත්ය. මීට අමතරව සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කන මැස්සාද වේ. එළිමහනේ පිහිටි උස ගල්තලා, ගස් හෝ ගොඩනැගිලි තම වාසස්ථාන කර ගන්න බඹරා ලොකු මී මැස්සෙකි. විශාල පැණි ප්‍රමාණයක් නිපදවයි. බඹර පැණි මී පැණීම බව අමතක නොකළ යුතුය. හුදෙක්ම එළිමහනේ තනි වදයක් බදින හා තැනින් තැනට කලින් කලට සංක්‍රමණය වීමේ ස්වාභාවික ගති පැවතුම් ඇති බැවින් ගෘහස්තව බඹරුන් ඇතිකළ නොහැක. එසේම බඹරා දරුණුය. බඹරා පැණිවල ඇති ජලය නිසාත් මත්වන සුළු ස්වභාවය නිසාත්, බඹර පැණි අගයෙන් අඩු යයි සැලකුවද එය ගුණයෙන් වැඩි පැණි වර්ගයක් ලෙස හදුන්වා දිය හැකිය. හොදින් සකසා ගතහොත් බඹර පැණි සදහා වැඩි මිලක් ලබා ගැනීම අපහසු නොවේ.

දඩුවැල් මැස්සාද බඹරා මෙන් තැනින් තැනට කලින් කලට සංක්‍රමණය වන්නෙකි.අඩ අදුරු ස්ථානවල පිහිටි පහත් අතු පතර මත තනි වදයක් බදී. එය කුඩා වදයකි. මෙම පැණි තත්වයෙන් උසස් පැණි වර්ගයක් ලෙස සැලකුවද ලබා ගත හැකි අගය ඉතා අවමය.

අප ඇති කරන මී මැස්සා ඉහත සදහන් මී මැසි දෙවර්ගයටම වඩා හාත්පසින්ම වෙනස් ජිවන රටාවක් ගත කරන සතෙකි. සම්පුර්ණයෙන්ම අදුරු ස්ථාන ප්‍රිය කරන මෙම අලස කෘමියා එක ස්ථානයක බොහෝ කාලයක් රැදී සිටීමට ප්‍රියතාවයක් දක්වයි. එකිනෙකට සමාන්තරවුද ක්රමානුකුලවුද ලෙස වද කිහිපයක්ම ගොඩ නගයි. ගස් බෙන, තුඹස්, ගල්වැටි හෝ එවැනි ඉඩ පහසුකම් සහිත අදුරු ස්ථානවල තම ජනපද පිහිටුවා ගනී. මෙම ජීවන රටාව නිසාම මී මැස්සන් ගෘහස්ථව ඇතිකිරීමේ හැකියාව අපහට ලැබී තිබේ.

මී මැසි ගණයට අයත් නොවුනද කනමී මැස්සා ද සුළු වශයෙන් පැණි නිපදවන වැදගත් කෘමියෙකි. පැණි නිපදවිමෙහිලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගනයෙහිලා ගොවියාට ඉමහත් සේවයක් සේවයක් මෙම කෘමියා ඉටු කරයි.

ලංකාවේ වෙසෙන මී මැස්සා "එපිස්සෙරනා ඉන්ඩිකා"(Apiscerana Indika) යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ. බටහිර රටවල යුරෝපා මී මැස්සා (Apis Melifera) සමග සංසන්දනය කළහොත් මෙරට මී මැස්සා කුඩාය. ජනපදයක සිටින මැස්සන් සංඛ්‍යාවද අඩුය. යුරෝපා මී මැසි ජනපදයක මැස්සන් 80000-120000 පමණ දැකිය හැකි වුවද ලංකාවේ ජනපදයක ඇත්තේ මැස්සන් 2500-10000 ක් අතර සංඛ්‍යාවකි. ඉතාමත් විශාල ජනපදයක උපරිම වශයෙන් 20000කි මේ හේතුවෙන් නිපදවන ලබන පැණි ප්‍රමාණයද අඩුය. සාමාන්‍යයෙන් මෙය පැණි කිලෝ ග්‍රෑම් 1 1/2 - 2 අතර වේ. ඉතා හිතකර ප්‍රදේශයක ක්‍රමානුකුල ලෙස පාලනය කිරීමෙන් උපරිම වශයෙන් පැණි කිලෝ ග්‍රෑම් 6-8 පමණ ලබාගත හැක.

මතු සම්බන්ධයි

බම්පියක් අගයකොට සලකමි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොතකින් බලාගෙන සංස්කරණය කොට ලියන ලද්දකි

[QUOTE="King_cobra, post: 19112374, member: 529771"] [b]මි මැසි පාලනය කරමු[/b] [CENTER][SIZE="7"][COLOR="Navy"]♣♣මී මැසි පාලනය♣♣ [/COLOR][/SIZE][/CENTER][SIZE="3"][COLOR="Blue"]පාර්ට් I [/COLOR][/SIZE] [SIZE="4"][CENTER][COLOR="DarkRed"]මී මැසි පාලනය අමතර ආදායම් ලැබිය හැකි මාර්ගයකි. මෙය ලොකු කුඩා, දුප්පත් පොහොසත්, ස්ත්‍රී පුරුෂ, ඕනෑම කෙනෙකුට ආරම්භ කළ හැකි විනෝදාත්මක හා ඵලදායී ව්‍යාපාරයක් ද වේ. මී මැස්සගෙන් මිනිසාට ලැබෙන ප්‍රයෝජන බොහෝය. එබැවින් ඈත අතීතයේ පටන්ම මී මැස්සාගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට මිනිසා පුරුදු පුහුණුව සිටියේය. මී මැස්සාගෙන් මිනිසා අපේක්ෂා කරන වැදගත්ම කාර්යය වන්නේ බෝග පරාගනයයි.එම නිසා මී මැස්සා ආරක්ෂා කර ගැනීම අප සතුය මීට අමතරව මී පැණි, මී ඉටි, රාජ ජල්ලි සහ මී මැසි විෂ ආදිය මී මස්සගෙන් මිනිසාට ලැබෙන වැදගත් ද්‍රව්‍යයන් වේ. [/COLOR][/CENTER][/SIZE] [LEFT][SIZE="4"][COLOR="Red"]🎁මී මැසි පාලනය ආරම්භ කිරීම [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]වෙනත් ව්‍යාපාරයක යෙදෙන්නෙකුට මෙන්ම මි මැසි පාලනයේ යෙදෙන ආධුනිකයෙකුට ද ඒ පිළිබදව මුලික දැනුමක් අවශ්‍යය. මී මැසි පාලනය සම්බන්ධව පුහුණු පන්තිවලට සහභාගීවීමෙන් ද මී මැසි පාලකයෙකු සමග එකතුවී [SIZE="4"][B][COLOR="Red"]ප්‍රායෝගික දැනුමක් ලබා ගැනීමෙන් ද [/COLOR][/B][/SIZE] මෙය පහසුවෙන් කල හැකිය. මී මැස්සා හා මී මැස්සාගේ සාමාන්‍ය ජිවන රටාව ගැන මූලික දැනුමක් ලබා ගැනීමෙන් පසු මෙම කාර්යයෙහි නිරතවීම වැදගත්ය. මී මැස්සා පිළිබද දැනුම මෙන්ම පරිසරය පිළිබද මනා අවබෝධයක් ද ආධුනිකයකුට තිබිය යුතුය. මී මැසි පාලනය ආරම්භ කරන ආධුනිකයකු විසින් අවම වශයෙන් මී මැසි ජනපද දෙකකින්වත් එය අරම්ව්හ කලයුතුය. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]🎁මී මැසි පාලනය සදහා ස්ථානයක් තෝරාගැනීම [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මී මැසි පාලනය සාර්ථක වන්නේ තෝරා ගන්නා ප්‍රදේශය අනුවයි.පැණි නිෂ්පාදනය අරමුණු කරගන්නා කෙනෙකු විසින් තෝරා ගත යුත්තේ මී මැස්සාට අතිරේක පැණි ප්‍රමාණයක් නිපදවිය හැකි වෘක්ෂලතාදිය (ගෝචර ශාක)සැලකිය යුතු ප්‍රමාණයක් ඇති ප්රදේශයකි. මෙවැනි ගෝචර ශාක වැව මී මැසි පාලනය කිරීම උගහටය. පැණි නිපදවීමේ නම් දරු ශාක විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඇත එයින් ප්‍රධානතම ඒවා නම් ඉයුකැලිප්ටස්(ගම් ගස), රබර්, පොල්, ගම්මි, මොර, වීර, පලු, කුබුක්, අරළු, බුළු, දිවුල්, සියබලා, බුරුත, කෝන්, මිල්ල, නැදුන්, බොර, බීරිය, කුඩුදව්ල, ගම්මාලු, ආදියයි. මේ ශාක එක් වර්ගයක් හෝ කිහිපයක් ඇති ප්‍රදේශයක් තෝරා ගැනීමෙන් සාර්ථක ප්‍රතිපල බලාපොරොත්තු විය හැකියි. තවද අව්රුද්දෙ වැඩි කාලයක් නොකඩවා ගෝචර කරගැනීමට ඇති ගස් වර්ග වලින් හෙබි ප්‍රදේශයක් වීමද වැදගත්. පරාග ලබා ගැනීමේ ඉතාමත් වැදගත් ශාකය පොල් ගස වන බැවිනුත්, එය අව්රුද්ද මුළුල්ලේම මල් හටගන්නා එකම ශාකය වන බැවිනුත්, පොල් වගා ආශ්‍රිතව මී මැස්සන් ඇති කිරීමෙන් සාර්ථක ප්‍රතිපල බලාපොරොත්තු විය හැක. අතුරු පැණි නිෂ්පාදනයෙහිලා පොල් ගස වැදගත් නොවේ. එබැවින් පොල් මිශ්‍ර රබර් හෝ පොල් මිශ්‍ර කැලෑ ප්‍රදේශ ප්‍රථිපලදායක ප්‍රදේශ ලෙස හැදින්විය හැක. [/COLOR][/SIZE][/LEFT] [SIZE="4"][COLOR="DarkRed"][LEFT]ගෝචර ශාක පිළිබද අවබෝධයක් නොමැති අයෙකුට ඒ සදහා සුදුසුම ස්ථාන වන්නේ ස්වාභාවිකවම මී මැස්සන් වාසය කරන ස්ථාන තෝරා ගැනීමයි. තවද, තෝරා ගන්නා ගෝචර ශාක වලින් උපරිම ප්‍රයෝජනය ගත හැක්කේ මී මැස්සාට පහසුවෙන් පියාසර කල හැකි දුර ප්‍රමාණයක ඒවා පිහිටියහොත් පමණයි. එබැවින් මේ ගැනද සැලකිලිමත් විය යුතුය. බාධක නොමැතිව ගෝචර ශාකය වෙත කෙලින්ම පියාසර කල හැකි ප්‍රදේශ හා ස්ථාන තොර ගැනීමටත්, එය උපරිම වශයෙන් මීටර 200 කට සීමා කිරීමටත් වග බලාගැනීම වැදගත්ය. ස්වාභාවික ලෙස මී මැස්සා ප්‍රියකරන්නේ අඩ අදුරු සිසිල් ප්‍රදේශ බැවින් ඇළ දොල ආශ්රිත වූ ප්‍රදේශ මී මැසි පාලනය සදහා තොර ගත යුතුය. තවද කෘෂි රසායනික වර්ග බහුලව භාවිතා කරනු ලබන ප්‍රදේශ මී මැස්සාට අහිතකර බැවින් එම ප්‍රදේශවල ජනපද පිහිටුවීමෙන් වැළකිය යුතුය. [/LEFT][/COLOR][/SIZE] [LEFT][SIZE="4"][COLOR="Red"]🎁මී මැසි වර්ග [/COLOR][/SIZE][/LEFT] [SIZE="4"][COLOR="DarkRed"][LEFT]මී මැසි ගණයට අයත් මී මැසි වර්ග තුනක් ලංකාවේ දක්නට ලැබෙනවා. බඹරා, දඩුවැල් මැස්ස සහ මී මැස්සා මෙම වර්ග තුනට අයත්ය. මීට අමතරව සුළු පැණි ප්‍රමාණයක් නිපදවන කන මැස්සාද වේ. එළිමහනේ පිහිටි උස ගල්තලා, ගස් හෝ ගොඩනැගිලි තම වාසස්ථාන කර ගන්න බඹරා ලොකු මී මැස්සෙකි. විශාල පැණි ප්‍රමාණයක් නිපදවයි. බඹර පැණි මී පැණීම බව අමතක නොකළ යුතුය. හුදෙක්ම එළිමහනේ තනි වදයක් බදින හා තැනින් තැනට කලින් කලට සංක්‍රමණය වීමේ ස්වාභාවික ගති පැවතුම් ඇති බැවින් ගෘහස්තව බඹරුන් ඇතිකළ නොහැක. එසේම බඹරා දරුණුය. බඹරා පැණිවල ඇති ජලය නිසාත් මත්වන සුළු ස්වභාවය නිසාත්, බඹර පැණි අගයෙන් අඩු යයි සැලකුවද එය ගුණයෙන් වැඩි පැණි වර්ගයක් ලෙස හදුන්වා දිය හැකිය. හොදින් සකසා ගතහොත් බඹර පැණි සදහා වැඩි මිලක් ලබා ගැනීම අපහසු නොවේ. [/LEFT][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][LEFT]දඩුවැල් මැස්සාද බඹරා මෙන් තැනින් තැනට කලින් කලට සංක්‍රමණය වන්නෙකි.අඩ අදුරු ස්ථානවල පිහිටි පහත් අතු පතර මත තනි වදයක් බදී. එය කුඩා වදයකි. මෙම පැණි තත්වයෙන් උසස් පැණි වර්ගයක් ලෙස සැලකුවද ලබා ගත හැකි අගය ඉතා අවමය. අප ඇති කරන මී මැස්සා ඉහත සදහන් මී මැසි දෙවර්ගයටම වඩා හාත්පසින්ම වෙනස් ජිවන රටාවක් ගත කරන සතෙකි. සම්පුර්ණයෙන්ම අදුරු ස්ථාන ප්‍රිය කරන මෙම අලස කෘමියා එක ස්ථානයක බොහෝ කාලයක් රැදී සිටීමට ප්‍රියතාවයක් දක්වයි. එකිනෙකට සමාන්තරවුද ක්රමානුකුලවුද ලෙස වද කිහිපයක්ම ගොඩ නගයි. ගස් බෙන, තුඹස්, ගල්වැටි හෝ එවැනි ඉඩ පහසුකම් සහිත අදුරු ස්ථානවල තම ජනපද පිහිටුවා ගනී. මෙම ජීවන රටාව නිසාම මී මැස්සන් ගෘහස්ථව ඇතිකිරීමේ හැකියාව අපහට ලැබී තිබේ. මී මැසි ගණයට අයත් නොවුනද කනමී මැස්සා ද සුළු වශයෙන් පැණි නිපදවන වැදගත් කෘමියෙකි. පැණි නිපදවිමෙහිලා ආර්ථික වටිනාකමක් නොමැති වුවද බෝග පරාගනයෙහිලා ගොවියාට ඉමහත් සේවයක් සේවයක් මෙම කෘමියා ඉටු කරයි. ලංකාවේ වෙසෙන මී මැස්සා "එපිස්සෙරනා ඉන්ඩිකා"(Apiscerana Indika) යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ. බටහිර රටවල යුරෝපා මී මැස්සා (Apis Melifera) සමග සංසන්දනය කළහොත් මෙරට මී මැස්සා කුඩාය. ජනපදයක සිටින මැස්සන් සංඛ්‍යාවද අඩුය. යුරෝපා මී මැසි ජනපදයක මැස්සන් 80000-120000 පමණ දැකිය හැකි වුවද ලංකාවේ ජනපදයක ඇත්තේ මැස්සන් 2500-10000 ක් අතර සංඛ්‍යාවකි. ඉතාමත් විශාල ජනපදයක උපරිම වශයෙන් 20000කි මේ හේතුවෙන් නිපදවන ලබන පැණි ප්‍රමාණයද අඩුය. සාමාන්‍යයෙන් මෙය පැණි කිලෝ ග්‍රෑම් 1 1/2 - 2 අතර වේ. ඉතා හිතකර ප්‍රදේශයක ක්‍රමානුකුල ලෙස පාලනය කිරීමෙන් උපරිම වශයෙන් පැණි කිලෝ ග්‍රෑම් 6-8 පමණ ලබාගත හැක. [/LEFT][/COLOR][/SIZE] [CENTER][SIZE="6"][COLOR="Blue"]මතු සම්බන්ධයි [/COLOR][/SIZE][/CENTER] [LEFT][SIZE="2"][COLOR="Green"]බම්පියක් අගයකොට සලකමි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොතකින් බලාගෙන සංස්කරණය කොට ලියන ලද්දකි [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom