Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මි මැසි පාලනය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මී මැසි පාලනය පාර්ට් II

පාර්ට් II

මී මැසි ජනපදයක ක්‍රියාකාරිත්වය

ජනපද හැසිරවීම සදහා රසායනික ද්‍රව්‍යයන් කීපයක් උපයෝගී කර ගන්නා මී මැස්සා එදිනෙදා වැඩ කටයුතුවලට ඉවහල් කරගන්නේ ඔවුන් සතු තියුණු ඉවය. ජනපදයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම එහි සිටින රැජිනගේ ශරීරයේ ඇති විශේෂවූ රසායනික ද්‍රව්‍යයන්ය. මෙයට "රැජින සුවද" යැයි කියනු ලැබේ. මෙය ෆෙරොමොනයකි(Pheramone)

මී මැසි ජනපදයක මැසි වර්ග තුනක් වාසය කරයි. එනම් රැජින, වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන්ය. රැජින හා වැඩකාර මැස්සියන් සෑම කල සිමාවකදිම දක්නට ලැබුනද පිරිමි මැස්සන් බිහි වන්නේ විශේෂ කාල සීමාවකදී පමණි. රැජින, ජනපදයේ ප්‍රධානියා ලෙස සැලකේ. නමුත් රැජින මෙහෙය වන්නේ වැඩකාර මැස්සියන් විසිනි. රැජිනගේ එකම කාර්යය බිත්තර දැමීමයි. හොද වර්ධක කාලසීමාවකදී දිනකට බිත්තර 500-1200 අතර ප්‍රමාණයක් දැමීමේ හැකියාව ඇයට ඇත. රැජිනක් පහසුවෙන් හදුනාගැනීමට හැකිය. රැජිනක් සාමාන්‍යයෙන් වැඩකාර මැස්සියකගේ ස්වභාවය ගත්තද ප්‍රමාණයෙන් විශාලය. උදරය දිගටිය, පියාපත් කෙටිය. ඇය වද මතුපිට කඩිසරව ඔබ මොබ යමින් වද කුහර තුල බිත්තර දමයි. රැජින බිත්තර දමන විට එක වද කුහරයක දමන්නේ එක් බිත්තරයක් පමණි. රැජිනට බිත්තර වර්ග දෙකක් දැමීමේ හැකියාව ඇත. එනම් සංසේචනය වූ හා සංසේචනය නොවූ යන ආකාරයෙනි. සංසේචනය වූ බිත්තරවලින් ගැහැණු සතුන් ද සංසේචනය නොවූ බිත්තර වලින් පිරිමි සතුන් ද වශයෙනි. රැජිනක් අව්රුදු 6-7 කාලයක් දක්වා ජිවත් වුවද බිත්තර දැමිය හැක්කේ අව්රුදු 2-3 කාලයක් දක්වා පමණි.

ජනපදයක වැඩි වශයෙන් සිටින්නේ වැඩකාර මැස්සියන්ය. මොවුන් සම්පුර්ණ නොවූ ගැහැණු සතුන් ලෙස හැදින්විය හැක. මෙලොව එලිය දුටු දින පටන් මරණය තෙක් ජනපදයේ සියලු වැඩකටයුතු කරන්නේ මොවුන්ය. වැඩකටයුතුවල ස්වරුපය අනුව මොවුන් අතර වැඩ බෙදා ගැනීමක් සිදුවේ.ජනපදයේ උෂ්ණත්වය රැකීම, රැජින රැක බලා ගැනීම හා ඇයට උපස්ථාන කිරීම, පැටවුනට(කීටයන්ට) කැවීම, වද බැදීම, ජනපද ආරක්ෂාව, ජනපදය පිරිසිදු කිරීම, ආහාර ගබඩා කිරීම හා ආහාර රැගෙන ඒම මෙම ක්‍රියාවලියට අයත්වේ.මෙම නිසා ජනපදයේ සම්පුර්ණ වගකීම හා ක්‍රියාවලිය රදාපවතින්නේ මොවුන් මතය. වැඩ ප්‍රමාණය අනුව වැඩකාර මැස්සියන් සති 3 සිට මාස 3 කාලයක් දක්වා ජීවත්වේ.

සංසේචනය නොවූ බිත්තරයකින් බිහි වන්නේ එක් පිරිමි මැස්සෙකි. ජනපද වර්ධනය වන කාල සීමාවේදී පමණක් පිරිමි මැස්සන් දැකිය හැකියි. මදක් විශාල ෂඩශ්‍රාකාර කුහර තුල බෝවන පිරිමි මැස්සන් බිහි කිරීමෙහිලා පෙරමුණ ගන්නේ වැඩකාර මැස්සියන්ය. පිරිමි මැස්සන් කළු පැහැතිය, ශරීර මහත්ය,උදාර කෙලවර රවුම් හැඩයක් ගනී. පියාපත් සහ ඇස් විශාලය. රෝම කූප විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. පිරිමි මැස්සන්ට උපස්ථාන කල යුත්තේද වැඩකර මැස්සියන්ය. මොවුන්ගෙන් සිදුවන එකම කාර්යය නම් රැජින සමග පට්ටි දැමීම පමණි. වෙනත් කිසිදු කාර්යයක් ඉටු නොකරන මෙම සතුන් ජනපදයක සිටීම ජනපදයට පාඩුවකි. ආහාර හිග කල සීමාවකදී මොවුන්ගේ අවසානය සනිටුහන් වේ.

ජිවන චක්‍රය

මී මැස්සන් පාලනය කිරීමේදී ජනපදයේ ඇති මැස්සන්ගේ ජිවන චක්‍රය පිළිබදව අවබෝදයක් තිබීම ඉතා වැදගත්වේ.

ආර ලක්ෂණ හා දේශගුණික තත්වයන් අනුව මෙම දින ගණන් වෙනස් විය හැක.

බිත්තරයෙන් බිහිවන කිටයාට කෙරෙන සත්කාර අනුව ඇතිවන්නේ රැජිනක් ද නැතහොත් වැඩකාර මැස්සියක්ද යන්න තීරණය වේ. සංසේචනය වූ බිත්තරයකින් බිහිවන කීටයෙකුට හෝ කීටයන් කිහිප දෙනෙකුට සම්පුර්ණ දින පහක්ම රාජ ජල්ලි නමැති විශේෂ ආහාරයක් දීම නිසා එවැනි කීටයෙකු රැජිනක් බවට පත්කර ගතහැක. වැඩකාර හා පිරිමි මැස්සෙකු බවට පත්වන කීටයෙකු හට රාජ ජල්ලි සපයනු ලබන්නේ පලමු දින දෙක තුල පමණි.

මතු සම්බන්ධයි

[QUOTE="King_cobra, post: 19119249, member: 529771"] [b]මී මැසි පාලනය පාර්ට් II[/b] [SIZE="4"][COLOR="DarkRed"][LEFT]පාර්ට් II[/LEFT] [/COLOR][/SIZE] [LEFT][SIZE="4"][COLOR="Red"]🎁මී මැසි ජනපදයක ක්‍රියාකාරිත්වය [/COLOR][/SIZE][/LEFT] [SIZE="4"][COLOR="DarkRed"][LEFT]ජනපද හැසිරවීම සදහා රසායනික ද්‍රව්‍යයන් කීපයක් උපයෝගී කර ගන්නා මී මැස්සා එදිනෙදා වැඩ කටයුතුවලට ඉවහල් කරගන්නේ ඔවුන් සතු තියුණු ඉවය. ජනපදයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම එහි සිටින රැජිනගේ ශරීරයේ ඇති විශේෂවූ රසායනික ද්‍රව්‍යයන්ය. මෙයට "රැජින සුවද" යැයි කියනු ලැබේ. මෙය ෆෙරොමොනයකි(Pheramone) මී මැසි ජනපදයක මැසි වර්ග තුනක් වාසය කරයි. එනම් රැජින, වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන්ය. රැජින හා වැඩකාර මැස්සියන් සෑම කල සිමාවකදිම දක්නට ලැබුනද පිරිමි මැස්සන් බිහි වන්නේ විශේෂ කාල සීමාවකදී පමණි. රැජින, ජනපදයේ ප්‍රධානියා ලෙස සැලකේ. නමුත් රැජින මෙහෙය වන්නේ වැඩකාර මැස්සියන් විසිනි. රැජිනගේ එකම කාර්යය බිත්තර දැමීමයි. හොද වර්ධක කාලසීමාවකදී දිනකට බිත්තර 500-1200 අතර ප්‍රමාණයක් දැමීමේ හැකියාව ඇයට ඇත. රැජිනක් පහසුවෙන් හදුනාගැනීමට හැකිය. රැජිනක් සාමාන්‍යයෙන් වැඩකාර මැස්සියකගේ ස්වභාවය ගත්තද ප්‍රමාණයෙන් විශාලය. උදරය දිගටිය, පියාපත් කෙටිය. ඇය වද මතුපිට කඩිසරව ඔබ මොබ යමින් වද කුහර තුල බිත්තර දමයි. රැජින බිත්තර දමන විට එක වද කුහරයක දමන්නේ එක් බිත්තරයක් පමණි. රැජිනට බිත්තර වර්ග දෙකක් දැමීමේ හැකියාව ඇත. එනම් සංසේචනය වූ හා සංසේචනය නොවූ යන ආකාරයෙනි. සංසේචනය වූ බිත්තරවලින් ගැහැණු සතුන් ද සංසේචනය නොවූ බිත්තර වලින් පිරිමි සතුන් ද වශයෙනි. රැජිනක් අව්රුදු 6-7 කාලයක් දක්වා ජිවත් වුවද බිත්තර දැමිය හැක්කේ අව්රුදු 2-3 කාලයක් දක්වා පමණි. ජනපදයක වැඩි වශයෙන් සිටින්නේ වැඩකාර මැස්සියන්ය. මොවුන් සම්පුර්ණ නොවූ ගැහැණු සතුන් ලෙස හැදින්විය හැක. මෙලොව එලිය දුටු දින පටන් මරණය තෙක් ජනපදයේ සියලු වැඩකටයුතු කරන්නේ මොවුන්ය. වැඩකටයුතුවල ස්වරුපය අනුව මොවුන් අතර වැඩ බෙදා ගැනීමක් සිදුවේ.ජනපදයේ උෂ්ණත්වය රැකීම, රැජින රැක බලා ගැනීම හා ඇයට උපස්ථාන කිරීම, පැටවුනට(කීටයන්ට) කැවීම, වද බැදීම, ජනපද ආරක්ෂාව, ජනපදය පිරිසිදු කිරීම, ආහාර ගබඩා කිරීම හා ආහාර රැගෙන ඒම මෙම ක්‍රියාවලියට අයත්වේ.මෙම නිසා ජනපදයේ සම්පුර්ණ වගකීම හා ක්‍රියාවලිය රදාපවතින්නේ මොවුන් මතය. වැඩ ප්‍රමාණය අනුව වැඩකාර මැස්සියන් සති 3 සිට මාස 3 කාලයක් දක්වා ජීවත්වේ. සංසේචනය නොවූ බිත්තරයකින් බිහි වන්නේ එක් පිරිමි මැස්සෙකි. ජනපද වර්ධනය වන කාල සීමාවේදී පමණක් පිරිමි මැස්සන් දැකිය හැකියි. මදක් විශාල ෂඩශ්‍රාකාර කුහර තුල බෝවන පිරිමි මැස්සන් බිහි කිරීමෙහිලා පෙරමුණ ගන්නේ වැඩකාර මැස්සියන්ය. පිරිමි මැස්සන් කළු පැහැතිය, ශරීර මහත්ය,උදාර කෙලවර රවුම් හැඩයක් ගනී. පියාපත් සහ ඇස් විශාලය. රෝම කූප විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. පිරිමි මැස්සන්ට උපස්ථාන කල යුත්තේද වැඩකර මැස්සියන්ය. මොවුන්ගෙන් සිදුවන එකම කාර්යය නම් [SIZE="4"][COLOR="Red"]රැජින සමග පට්ටි දැමීම පමණි. [/COLOR][/SIZE]වෙනත් කිසිදු කාර්යයක් ඉටු නොකරන මෙම සතුන් ජනපදයක සිටීම ජනපදයට පාඩුවකි. ආහාර හිග කල සීමාවකදී මොවුන්ගේ අවසානය සනිටුහන් වේ.[/LEFT][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/s9EPUyk.jpg[/IMG][/CENTER] [CENTER][SIZE="4"][COLOR="Red"]🎁ජිවන චක්‍රය [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මී මැස්සන් පාලනය කිරීමේදී ජනපදයේ ඇති මැස්සන්ගේ ජිවන චක්‍රය පිළිබදව අවබෝදයක් තිබීම ඉතා වැදගත්වේ. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/vU1s4nA.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"]ආර ලක්ෂණ හා දේශගුණික තත්වයන් අනුව මෙම දින ගණන් වෙනස් විය හැක. බිත්තරයෙන් බිහිවන කිටයාට කෙරෙන සත්කාර අනුව ඇතිවන්නේ රැජිනක් ද නැතහොත් වැඩකාර මැස්සියක්ද යන්න තීරණය වේ. සංසේචනය වූ බිත්තරයකින් බිහිවන කීටයෙකුට හෝ කීටයන් කිහිප දෙනෙකුට සම්පුර්ණ දින පහක්ම රාජ ජල්ලි නමැති විශේෂ ආහාරයක් දීම නිසා එවැනි කීටයෙකු රැජිනක් බවට පත්කර ගතහැක. වැඩකාර හා පිරිමි මැස්සෙකු බවට පත්වන කීටයෙකු හට රාජ ජල්ලි සපයනු ලබන්නේ පලමු දින දෙක තුල පමණි. [/COLOR][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Blue"]මතු සම්බන්ධයි [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom