Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීගමුවේ_GODFATHER
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිය බල්ලට! මීගමුව ගෝඩ් ෆාදර්ට

[ATTACH]53689[/ATTACH]

මීගමුවේ යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්ටුව සමග වන බත් බැලයන් පිළිබඳ ඉකුත් සතියේ අප සටහනක් තැබුවෙමු. ඒ බොහෝ දේ පිළිබඳ මනා හෙළිදරව්වක් ද කරමිනි. අප කළ එකී හෙළිදරව්වෙන් පසු මේ වන විට සිදු වෙමින් තිබෙන දේද විශ්මිතය.

භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය. ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ. ඉකුත් සතියේ මීගමුවේ ම මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ එන අමන ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ.

ඒ ඇතැම් විචාර මෙහි සඳහන් කරන්නට ද නොහැකිය. ඒවා ඒ තරමටම හිරිකිතය. නමුත් ඒ හිරිකිත කතා තුළින් මතු වන්නේ ගෝඩ් ෆාදර්ගේ දේශපාලන භූමිකාව සේම "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" කෙරෙහි පවතින ජනතා අප්‍රසාදයේ තරම බව පැහැදිලි ලෙසම පෙනී යන්නකි.

ආණ්ඩුවේ දේශපාලනඥයකු වන ගෝඩ් ෆාදර් පිළිබඳ වන ජනතා අප්‍රසාදය එසේ වෙද්දී අද මීගමුවේ දේශපාලනය ඇත්තේ කොතැනකද? ආණ්ඩුව දැන් සිටින්නේ ඉදිරි මැතිවරණයක අභිමුවේ ය. එහෙත් මැතිවරණයක උණුසුම එසේ වෙද්දී ආණ්ඩු පක්ෂයට අදාළ මීගමුවේ දේශපාලනය තුළ මේ මොහොත වන විට පවතින්නේ සීතල යුද්ධයකි.

එකී සීතල ගැටුම නිර්මාණය කර ඇත්තේ අමනකමින් මීගමුව ස්වයංපෝෂිත කර තිබෙන ගෝඩ් ෆාදර්ගේ දේශපාලනය බව පැහැදිලි අවබෝධයක් ඇති මීගමුවේ මිනිස්සු කියන්නාහ. "මහත්තයෝ, අපිත් ආණ්ඩුවට ඡන්දේ දුන්නු අය. ඒ නිසා අපිට මේවා පේනකොට බලාගෙන ඉන්න බැහැ. ආණ්ඩුවේ මහ මිනිස්සුන්ට ඇස් පේන්නේ නැද්ද දන්නේ නැහැ.

"හතර වරිගෙම එකතු වෙලා කරන්න තියෙන හැම දහදුරාකමක්ම කරද්දී ඒ හම්බ කරන මුදල් පොදිවලින් ගෝඩ් ෆාදර් දැන් මිනිස්සුන්ට සල්ලි දීලා මීගමුවේ දේශපාලන කල්ලියකුත් හදා ගන්න දඟලනවා. ඒ කල්ලිය හදන්න මීගමුව විතරක් නෙමේ අහල පහල ආසනවලටත් සල්ලි මිටි අරගෙන මේකා රිංගනවා. ඒකෙන් සිද්ධි වෙන්නේ මේ ආසනවල තියෙන ආණ්ඩුවේ ඡන්ද පදනම දියවෙන එක. ඒ ඇත්ත ගෝඩ් ෆාදර්ට තේරෙන්නේ නැහැ. එයාට ඕනේ සල්ලිවලින් මිනිස්සු පෙන්නලා මීගමුවේ රජා මමයි කියන හීනේ දකින්න.

හැබැයි ඒක හීනයක්ම විතරයි. මොකද ගෝඩ් ෆාදර්ට නැති වුණාට මීගමුවේ මිනිස්සුන්ගේ ඔලුව ඇතුළේ මොළයක් තියෙනවා. ඒ මොළ ගැන පහුගිය පළාත් සභා ඡන්දෙදී ගෝඩ් ෆාදර්ට දැනුනා. නමුත් ඒකාට දැනුනට පෙනුනේ නැහැ.."

භීෂණයෙන් මිරිකී සිට අවදි වී අපට කතා කළ මීගමුවේ මිනිසකු වර්තමානයේ එහි ක්‍රියාත්මක ගෝඩ් ෆාදර්ගේ දේශපාලනය පිළිබඳ යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එලෙසිනි. ඉතිහාසයේ සාක්ෂි අනුව නම් මීගමුව යනු විපක්ෂ දේශපාලනයට බර ආසනයක් වන්නේය. තත්ත්වය එය නම් අද භීෂණය තුළින් මීගමුවේ රජ වී සිටියද ගෝඩ් ෆාදර් මේ කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණයන්හිදී "මීගමුවෙන් ආණ්ඩුවට අබ සරණයි" යන ලේබලය ඇලවීමට උත්සාහ දැරීමද?

අබ සරණ වුවද අසරණ වුවද අපට ගැටලුවක් නැත. එහෙත් කාගේ හෝ දේශපාලනයක් තුළින් පැමිණ ජනතාවගේ කර මතින් බලයට ආවෙකු කුඩු, ගංජා ජාවාරමකු ලෙස පමණක් නොව ස්ත්‍රී දූෂණය, කොල්ලකෑම්, මිනී මැරීම් වැනි දේ පිළිබඳ කියෑවෙක කතා තුළින් ප්‍රකට වෙමින් රටට සමාජයට ඇණයක් වේ නම් ඒ පිළිබඳ කතා කතා කළ යුතුය.

මීගමුවේ අද පවතින දේශපාලනයේ අවකැපෙන කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ අපට කතා කළ එහි මිනිස්සු මීගමුවට විශේෂ වූ "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ තවත් කතා රැසක්ද අනාවරණය කරන්නට වූහ.

"මහත්තයෝ, හැමදේටම ඉස්සර වෙලා කියන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි අද මීගමුවට පොලිසියක් තිබුණට වඩා හොඳයි පඹයෝ ටිකකට කෝට් අන්දලා ටවුන් එකේ හිටටව්ව නම් කියන එක. මොකද එතකොට අඩුම තරමේ කුරුල්ලෙක්වත් බය වෙනවා.

මීගමුවේ මිනිසුන් අතරින් නැගී එක් අවස්ථාවක අපට කතා කළ තරුණයකු සිය කතාවේ ආරම්භය ගත්තේ එලෙසිනි. එහෙත් එහිදී පොලිසිය කෙරෙහි අහිතක් නොසිතන ලෙසත්, ගෝඩ් ෆාදර් හමුවේ මීගමුව පමණක් නොව මුළු මීගමුව අධිකාරි කොට්ඨාසයේම පොලිසිවල සිටින නිලධාරින්ට අද සිදුව ඇත්තේ "යුද්දේ පසෙක තිබියදී කඩුව ගෙන කොස් කොටන්නට" බවත් අපි ඔහුට පහදා දුනෙමු.

අපේ ඒ පහදා දීමට සාවදානව සවන් දුන් ඔහු එතැන් පටන් සිය කතාව යළි කියන්නට වූයේ මෙසේය. "මහත්තයලා මොනවා කිව්වත් මම දන්නේ පොලිසිය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අද

මීගමුවේ වෙන දේවල් එක්ක මම පොලිසිය ගැන පුදුම කේන්තියකින් කළකිරීමකින් ඉන්නේ.

මහත්තයෝ, පිටිපන, තලාහේන, වැල්ලවීදිය කියන වෙරළ තීරයෙන් අද මීගමුවට කුඩුයි කේරළ ගංජයි ගේනවා. ඒක මම ඇස් දෙකට දැකලා තියෙන දෙයක්. බෝට්ටුවලින් ගේන කුඩුයි කේරළ ගංජයි අරගෙන යන්නේ ප්‍රාඩෝවලින් ඇවිත්. ඒත් අල්ලන්න කිසිම කෙනෙක් නැහැ. මේවා ප්‍රසිද්ධියේම වෙන වැඩ.

ඒ විතරක් නෙමේ ගෝඩ් ෆාදර්ගේ මල්ලියි තාත්තයි දෙන්නටම වෙන වෙනම කල්ලි දෙකක් තියෙනවා. මීගමුවේ අද කරන තරමක් අසික්කිත වැඩ කරන්නේ ඒ කල්ලි දෙකේ උන්. මීගමුව "ටෙනිස් සෙන්ටර්" එකේ හිටියා හුඟක් දක්ෂ ටෙනිස් පුහුණුකරුවෙක්. නම බහිදරන්. මීට මාස පහකට හයකට විතර ඉස්සර ඔය කල්ලියේ උන් වෙන කෙනෙක් කපන්න ගිහින් වැරදිලා ඒ මනුස්සයාගේ අත කැපුවා.

මුන් කපන්න ගියේ ගාමන්ට් මැනේජර් කෙනෙක්ව. ඒකට හේතු වෙලා තිබුණේ "කොල්ලෝ දෙන්නගෙන්" එකෙක් ලව් කරපු කෙල්ලෙක්ට මැනේජර් විහිළු කරපු සිද්ධියක්. ඒත් මුන් ගිහින් කැපුවේ අහිංසක මිනිහෙක්ගේ අත. කාර් එකක ඇවිත් මුන් ඒ අපරාදෙ කළේ. එවෙලේ එකෙක්ගේ අත කැපිලා කොළඹ ගිහින් බෙහෙත් කරලා තිබුණා.

අසිත, අජිත්, සුදූ කියන තුන් දෙනා එක්ක ඉන්න කල්ලියක් තමයි මහත්තයෝ අද ගෝඩ් ෆාදර්ගේ ඕනම අවලං වැඩක් කරන්න භාර ගන්නේ. යුද්දේ ඉවර වුණු කාලේ ගෝඩ් ෆාදර්ගේ සෙට් ගියා යාපනේ ටි්රප් එකක්. ගමන ගියේ ප්‍රාඩෝ පහකින්. ඒ ගිහින් එනකොට අරන් ඇවිත් තිබුණා ටී 56 දෙකකුයි. මිලිමීටර් නවයේ පිස්තෝලෙකුයි. කාලයක් ඒ ආයුධ තිබුණෙත් අසිත, අජිත්, සුදූ කියන තුන්දෙනා ළඟ.

දැන් ඒවා කොහේ තියෙනවද දන්නේ නැහැ. හැබයි ඒ ආයුධ කාගේ ළඟ හරි තියෙනවා. පහුගිය ඡන්දේ කාලේ ඒවා එළියේ තිබුණා. දැන් හංගලා.හැබැයි ආරංචියක් තියෙනවා දළුපොත චයිනිස් එකේ කොල්ලෙක් ළඟයිල මීගමුවේ කටියල ගමේ කොල්ලෙක් ළඟයි. මේ වෙපන් තුනෙන් දෙකක් තියෙනවා කියලා. ඒවා ඔක්කොම ගෝඩ් ෆාදර්ගේ බඩු.

මහත්තයෝ මුන් ටික එකතු වෙලා දැන් ටික කාලෙකට ඉස්සර වෙලා පෙරියමුල්ලේ කොල්ලෙක් අරගෙන ගිහින් ගහලා මැරුවා. අදටත් පොලිසිය දන්නේ ඒක අභිරහසක් කියලා. ඒත් මැරුවේ මුන්. ඒක ප්‍රසිද්ධ රහසක්. අපි දෙන්න ඕන තැන්වලට නිර්නාමිකව මේවා කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. මීගමුව වටේම ගණිකා මඩම්. කරන්නේ ගෝඩ් ෆාදර්ගේ උන්. පොලිසිය ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේවා නිසා අද මීගමුවේ මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ මහත්තයෝ.."

ඔහුගේ කතාව නිම වී මොහොතක් ගත කරන්නට අපට ඉඩක් නොලැබිණි. ඒ මීගමුවේ තවත් මිනිසකු කතා කරන්නට වූ නිසාය. හේ මීගමුවේ වැඩිහිටි කොටසේ පුරුකකිs.

"මහත්තයෝ, අද මේ හැම දේටම මුල ඔය මිනිස්සුන්නට ලැඡ්ජා බය දෙක නැතිකම මහත්තයෝ. තමන්ට කියලා දෙයක් තිබුණේ නැහැ. වැල්ලවීදියේ බූරු පොළ ගැන දන්න මීගමුවේ ජනතාව ඒ පැටිකිරිය හොඳට දන්නවා.

අද මුළු මීගමුව පාලනය කරන්නේ ගෝඩ් ෆාදර්ගේ කට්ටිය. උන්ට නොකියා ගාණ නොදී අසරණ මිනිහෙක්ට ඇවිත් ටවුන් එකේ සපත්තු මහන්නවත් බැහැ. හැම දේටම කප්පම් දෙන්න ඕනේ. කප්පම් සල්ලිවලින් කරන්නේ එකෙක් රට වටේ ගිහින් බූරු ගහන එක. මිනිහෙක්ගේ ජන්මෙයි පුරුද්දයි දෙකම එකක් වුණහම එහෙම වෙනවා.

උන් බූරු ගහනවා. මීගමුවේ ඉන්න ව්‍යාපාරිකයෝ ටික බූරු ගහන්න කප්පම් දෙනවා. කවුරු හරි මේ වැඩේට කටක් ඇරලා මොනවා හරි කිව්වොත් පහු වෙනිදට අතක් පයක් කඩා ගන්න එහෙමත් නැතිනම් මාස ගණනකට රෝහලක ළඟින්න ඒත් නැත්නම් නොඑන ගමන් යන්න සිද්ධ වෙන්නේ .

මීගමුවට කියන්නේ පුංචි රෝමය කියලා මහත්තයෝ. ඒත් අද මීගමුවේ තියෙන පල්ලිවල හැම ස්වාමි කෙනෙක්ම ගෝඩ් ෆාදර්ගේ වැඩ නිසා කලකිරිලා ඉන්නේ. මුන් මීගමුව විතරක් නෙමේ මීගමුවේ තියෙන ඒ ආගමික වටිනාකමත් විනාශ කරනවා. කල්ලියේ උන් හැම තැනම ගෙස්ට් හවුස්, බාර්, මසාඡ් ක්ලිනික් දාගෙන කරනවා. ඒ තමන්ගේ නරුම වැඩවලට හවුල් වෙන අපරාධකාරයන්ට ගෝඩ් ෆාදර් දුන්න වරප්‍රසාද.

මීගමුවේ ඉන්න පොඩි දරුවෙක්ට අද යහපත් විදිහට හැදෙන්න පුළුවන් හොඳ පරිසරයක් නැහැ. හැම තැනම තියෙන්නේ දුරාචාරය. ඒවා පිටි පස්සේ ඉන්නේ "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" මහත්තයෝ අපිට මීගමුවේ මිනිස්සු විදිහට කියන්න තියෙන්නේ එකම දෙයයි. මේවා නතර වෙන්නම ඕනේ. එහෙම නොවුණොත් ආණ්ඩුවට පස්සේ කාලෙක පැත්තකට ගිහින් කල්පනා කරන්න වෙයි මීගමුවෙදී අපිට වුණේ මොකද කියලා.

අද ගෝඩ් ෆාදර් කියන්නේ ප්‍රකෝටිපතියෙක්. එයා හැසිරෙන විදිහෙන් ඒක ඕනම කෙනෙක්ට වැටහෙනවා. දුක් මහන්සියෙන් හම්බ කරන මිනිහෙක්ට බැහැ එන එන කෙනාට නිකන් සල්ලි බෙදන්න. ගෝඩ් ෆාදර් ළඟ මේ තියෙන හැම ශතපහක් ගාණෙම තියෙන්නේ කාගෙන් හරි කඩා වඩා ගත්ත දේවල්. මිනිහෙක් සල්ලිකාරයෙක් වෙනකොට ඒ සල්ලි ලැබුණු ක්‍රමයක් තියෙන්න ඕනේ. ඕනම කෙනෙක්ට පුළුවන් ඒක හොයලා බලන්න. හැබැයි ගෝඩ් ෆාදර්ට සල්ලි ලැබෙන විදිහ කාටත් හොයා ගන්න බැරි වෙයි. මොකද ඒවා කලු සල්ලි. පැහැදිලිවමක කිව්වොත් කුඩු සල්ලි.

ඒ වගේම තව දෙයක් තමයි මහත්තයෝ අද අයියට ආණ්ඩුවෙන් දුන්නු සිකිරියුටි එක තියෙන්නේ මල්ලිගේ ගෙදර. ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක්ගේ ගිනි අවියක් අරගෙන මල්ලි පිස්සු නටලා පහුගිය දවස්වල ඒ නිලධාරියගේ රස්සාවත් නැති වුණා. ඒ නිලධාරියා දැන් කර කියා ගන්න දෙයක් නැතිව හතර අතේ යනවා. බලන්න කිසිම කෙනෙක් නැහැ. මේවා වෙන්න ඕන දේවල්ද?

ඔහු අපෙන් විමසූ ඒ පැනය සමග සිය කතාව අවසන් කළේය. එහෙත් ඒ අවසානය සමග අපට පැනයක් මතුවිය. ඒ මීගමුවේ මේ සිදුවෙමින් තිබෙන්නේ මොන කෙළියක්ද කියාය. ඒ සමගම ගෝඩ් ෆාදර්ගේ මේ නාඩගමට තිත නොතැබුවහොත් ඉදිරියේදී ආණ්ඩුව මීගමුවෙන් කුජීත වෙන හැටිද මැවී පෙනනෙන්නට විය. එකී චිත්ත රූපයත් සමග මේ සටහනට විරාමයක් තබන මොහොතේත් සිතට නැගුණේ හෙට දිනයේත් මීගමුව පිළිබඳ සටහනක් කළ යුතුය යන සිතුවිල්ලය.

ඒ සිතුවිල්ලත් සමග අද මෙන් හෙටත් "දිවයින" මීගමුවට එන බව අවසන් වශයෙන් ගෝඩ් ෆාදර්ට ඇසෙන්නට කිවයුතුමය.

සමන් ගමගේ

[QUOTE="Truth Hurts, post: 17300607, member: 477372"] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]නීතිය බල්ලට! මීගමුව ගෝඩ් ෆාදර්ට[/SIZE][/COLOR] [ATTACH]53689._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"]මීගමුවේ යකා නටන දේශපාලන "ගෝඩ් ෆාදර්" ඇතුළු තුන් කට්ටුව සමග වන බත් බැලයන් පිළිබඳ ඉකුත් සතියේ අප සටහනක් තැබුවෙමු. ඒ බොහෝ දේ පිළිබඳ මනා හෙළිදරව්වක් ද කරමිනි. අප කළ එකී හෙළිදරව්වෙන් පසු මේ වන විට සිදු වෙමින් තිබෙන දේද විශ්මිතය. භීෂණයෙන් මිරිකී සිටි මීගමුවේ ජනතාව දැන් අවදි වී සිටින්නේය. ඔවුහු දිගින් දිගටම අප අමතන්නාහ. ඉකුත් සතියේ මීගමුවේ ම මිනිසකු හඳුන්වා දුන් පරිදි කාලයක සිට එහි ජන මනස තුළ තිරගත වෙමින් තිබෙන "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ එන අමන ජවනිකා එකින් එක ගෙන අපූරු විචාර ඉදිරිපත් කරන්නාහ. ඒ ඇතැම් විචාර මෙහි සඳහන් කරන්නට ද නොහැකිය. ඒවා ඒ තරමටම හිරිකිතය. නමුත් ඒ හිරිකිත කතා තුළින් මතු වන්නේ ගෝඩ් ෆාදර්ගේ දේශපාලන භූමිකාව සේම "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" කෙරෙහි පවතින ජනතා අප්‍රසාදයේ තරම බව පැහැදිලි ලෙසම පෙනී යන්නකි. ආණ්ඩුවේ දේශපාලනඥයකු වන ගෝඩ් ෆාදර් පිළිබඳ වන ජනතා අප්‍රසාදය එසේ වෙද්දී අද මීගමුවේ දේශපාලනය ඇත්තේ කොතැනකද? ආණ්ඩුව දැන් සිටින්නේ ඉදිරි මැතිවරණයක අභිමුවේ ය. එහෙත් මැතිවරණයක උණුසුම එසේ වෙද්දී ආණ්ඩු පක්ෂයට අදාළ මීගමුවේ දේශපාලනය තුළ මේ මොහොත වන විට පවතින්නේ සීතල යුද්ධයකි. එකී සීතල ගැටුම නිර්මාණය කර ඇත්තේ අමනකමින් මීගමුව ස්වයංපෝෂිත කර තිබෙන ගෝඩ් ෆාදර්ගේ දේශපාලනය බව පැහැදිලි අවබෝධයක් ඇති මීගමුවේ මිනිස්සු කියන්නාහ. "මහත්තයෝ, අපිත් ආණ්ඩුවට ඡන්දේ දුන්නු අය. ඒ නිසා අපිට මේවා පේනකොට බලාගෙන ඉන්න බැහැ. ආණ්ඩුවේ මහ මිනිස්සුන්ට ඇස් පේන්නේ නැද්ද දන්නේ නැහැ. "හතර වරිගෙම එකතු වෙලා කරන්න තියෙන හැම දහදුරාකමක්ම කරද්දී ඒ හම්බ කරන මුදල් පොදිවලින් ගෝඩ් ෆාදර් දැන් මිනිස්සුන්ට සල්ලි දීලා මීගමුවේ දේශපාලන කල්ලියකුත් හදා ගන්න දඟලනවා. ඒ කල්ලිය හදන්න මීගමුව විතරක් නෙමේ අහල පහල ආසනවලටත් සල්ලි මිටි අරගෙන මේකා රිංගනවා. ඒකෙන් සිද්ධි වෙන්නේ මේ ආසනවල තියෙන ආණ්ඩුවේ ඡන්ද පදනම දියවෙන එක. ඒ ඇත්ත ගෝඩ් ෆාදර්ට තේරෙන්නේ නැහැ. එයාට ඕනේ සල්ලිවලින් මිනිස්සු පෙන්නලා මීගමුවේ රජා මමයි කියන හීනේ දකින්න. හැබැයි ඒක හීනයක්ම විතරයි. මොකද ගෝඩ් ෆාදර්ට නැති වුණාට මීගමුවේ මිනිස්සුන්ගේ ඔලුව ඇතුළේ මොළයක් තියෙනවා. ඒ මොළ ගැන පහුගිය පළාත් සභා ඡන්දෙදී ගෝඩ් ෆාදර්ට දැනුනා. නමුත් ඒකාට දැනුනට පෙනුනේ නැහැ.." භීෂණයෙන් මිරිකී සිට අවදි වී අපට කතා කළ මීගමුවේ මිනිසකු වර්තමානයේ එහි ක්‍රියාත්මක ගෝඩ් ෆාදර්ගේ දේශපාලනය පිළිබඳ යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එලෙසිනි. ඉතිහාසයේ සාක්ෂි අනුව නම් මීගමුව යනු විපක්ෂ දේශපාලනයට බර ආසනයක් වන්නේය. තත්ත්වය එය නම් අද භීෂණය තුළින් මීගමුවේ රජ වී සිටියද ගෝඩ් ෆාදර් මේ කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණයන්හිදී "මීගමුවෙන් ආණ්ඩුවට අබ සරණයි" යන ලේබලය ඇලවීමට උත්සාහ දැරීමද? අබ සරණ වුවද අසරණ වුවද අපට ගැටලුවක් නැත. එහෙත් කාගේ හෝ දේශපාලනයක් තුළින් පැමිණ ජනතාවගේ කර මතින් බලයට ආවෙකු කුඩු, ගංජා ජාවාරමකු ලෙස පමණක් නොව ස්ත්‍රී දූෂණය, කොල්ලකෑම්, මිනී මැරීම් වැනි දේ පිළිබඳ කියෑවෙක කතා තුළින් ප්‍රකට වෙමින් රටට සමාජයට ඇණයක් වේ නම් ඒ පිළිබඳ කතා කතා කළ යුතුය. මීගමුවේ අද පවතින දේශපාලනයේ අවකැපෙන කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ අපට කතා කළ එහි මිනිස්සු මීගමුවට විශේෂ වූ "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" චිත්‍රපටයේ තවත් කතා රැසක්ද අනාවරණය කරන්නට වූහ. "මහත්තයෝ, හැමදේටම ඉස්සර වෙලා කියන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි අද මීගමුවට පොලිසියක් තිබුණට වඩා හොඳයි පඹයෝ ටිකකට කෝට් අන්දලා ටවුන් එකේ හිටටව්ව නම් කියන එක. මොකද එතකොට අඩුම තරමේ කුරුල්ලෙක්වත් බය වෙනවා. මීගමුවේ මිනිසුන් අතරින් නැගී එක් අවස්ථාවක අපට කතා කළ තරුණයකු සිය කතාවේ ආරම්භය ගත්තේ එලෙසිනි. එහෙත් එහිදී පොලිසිය කෙරෙහි අහිතක් නොසිතන ලෙසත්, ගෝඩ් ෆාදර් හමුවේ මීගමුව පමණක් නොව මුළු මීගමුව අධිකාරි කොට්ඨාසයේම පොලිසිවල සිටින නිලධාරින්ට අද සිදුව ඇත්තේ "යුද්දේ පසෙක තිබියදී කඩුව ගෙන කොස් කොටන්නට" බවත් අපි ඔහුට පහදා දුනෙමු. අපේ ඒ පහදා දීමට සාවදානව සවන් දුන් ඔහු එතැන් පටන් සිය කතාව යළි කියන්නට වූයේ මෙසේය. "මහත්තයලා මොනවා කිව්වත් මම දන්නේ පොලිසිය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අද මීගමුවේ වෙන දේවල් එක්ක මම පොලිසිය ගැන පුදුම කේන්තියකින් කළකිරීමකින් ඉන්නේ. මහත්තයෝ, පිටිපන, තලාහේන, වැල්ලවීදිය කියන වෙරළ තීරයෙන් අද මීගමුවට කුඩුයි කේරළ ගංජයි ගේනවා. ඒක මම ඇස් දෙකට දැකලා තියෙන දෙයක්. බෝට්ටුවලින් ගේන කුඩුයි කේරළ ගංජයි අරගෙන යන්නේ ප්‍රාඩෝවලින් ඇවිත්. ඒත් අල්ලන්න කිසිම කෙනෙක් නැහැ. මේවා ප්‍රසිද්ධියේම වෙන වැඩ. ඒ විතරක් නෙමේ ගෝඩ් ෆාදර්ගේ මල්ලියි තාත්තයි දෙන්නටම වෙන වෙනම කල්ලි දෙකක් තියෙනවා. මීගමුවේ අද කරන තරමක් අසික්කිත වැඩ කරන්නේ ඒ කල්ලි දෙකේ උන්. මීගමුව "ටෙනිස් සෙන්ටර්" එකේ හිටියා හුඟක් දක්ෂ ටෙනිස් පුහුණුකරුවෙක්. නම බහිදරන්. මීට මාස පහකට හයකට විතර ඉස්සර ඔය කල්ලියේ උන් වෙන කෙනෙක් කපන්න ගිහින් වැරදිලා ඒ මනුස්සයාගේ අත කැපුවා. මුන් කපන්න ගියේ ගාමන්ට් මැනේජර් කෙනෙක්ව. ඒකට හේතු වෙලා තිබුණේ "කොල්ලෝ දෙන්නගෙන්" එකෙක් ලව් කරපු කෙල්ලෙක්ට මැනේජර් විහිළු කරපු සිද්ධියක්. ඒත් මුන් ගිහින් කැපුවේ අහිංසක මිනිහෙක්ගේ අත. කාර් එකක ඇවිත් මුන් ඒ අපරාදෙ කළේ. එවෙලේ එකෙක්ගේ අත කැපිලා කොළඹ ගිහින් බෙහෙත් කරලා තිබුණා. අසිත, අජිත්, සුදූ කියන තුන් දෙනා එක්ක ඉන්න කල්ලියක් තමයි මහත්තයෝ අද ගෝඩ් ෆාදර්ගේ ඕනම අවලං වැඩක් කරන්න භාර ගන්නේ. යුද්දේ ඉවර වුණු කාලේ ගෝඩ් ෆාදර්ගේ සෙට් ගියා යාපනේ ටි්රප් එකක්. ගමන ගියේ ප්‍රාඩෝ පහකින්. ඒ ගිහින් එනකොට අරන් ඇවිත් තිබුණා ටී 56 දෙකකුයි. මිලිමීටර් නවයේ පිස්තෝලෙකුයි. කාලයක් ඒ ආයුධ තිබුණෙත් අසිත, අජිත්, සුදූ කියන තුන්දෙනා ළඟ. දැන් ඒවා කොහේ තියෙනවද දන්නේ නැහැ. හැබයි ඒ ආයුධ කාගේ ළඟ හරි තියෙනවා. පහුගිය ඡන්දේ කාලේ ඒවා එළියේ තිබුණා. දැන් හංගලා.හැබැයි ආරංචියක් තියෙනවා දළුපොත චයිනිස් එකේ කොල්ලෙක් ළඟයිල මීගමුවේ කටියල ගමේ කොල්ලෙක් ළඟයි. මේ වෙපන් තුනෙන් දෙකක් තියෙනවා කියලා. ඒවා ඔක්කොම ගෝඩ් ෆාදර්ගේ බඩු. මහත්තයෝ මුන් ටික එකතු වෙලා දැන් ටික කාලෙකට ඉස්සර වෙලා පෙරියමුල්ලේ කොල්ලෙක් අරගෙන ගිහින් ගහලා මැරුවා. අදටත් පොලිසිය දන්නේ ඒක අභිරහසක් කියලා. ඒත් මැරුවේ මුන්. ඒක ප්‍රසිද්ධ රහසක්. අපි දෙන්න ඕන තැන්වලට නිර්නාමිකව මේවා කිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. මීගමුව වටේම ගණිකා මඩම්. කරන්නේ ගෝඩ් ෆාදර්ගේ උන්. පොලිසිය ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේවා නිසා අද මීගමුවේ මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ මහත්තයෝ.." ඔහුගේ කතාව නිම වී මොහොතක් ගත කරන්නට අපට ඉඩක් නොලැබිණි. ඒ මීගමුවේ තවත් මිනිසකු කතා කරන්නට වූ නිසාය. හේ මීගමුවේ වැඩිහිටි කොටසේ පුරුකකිs. "මහත්තයෝ, අද මේ හැම දේටම මුල ඔය මිනිස්සුන්නට ලැඡ්ජා බය දෙක නැතිකම මහත්තයෝ. තමන්ට කියලා දෙයක් තිබුණේ නැහැ. වැල්ලවීදියේ බූරු පොළ ගැන දන්න මීගමුවේ ජනතාව ඒ පැටිකිරිය හොඳට දන්නවා. අද මුළු මීගමුව පාලනය කරන්නේ ගෝඩ් ෆාදර්ගේ කට්ටිය. උන්ට නොකියා ගාණ නොදී අසරණ මිනිහෙක්ට ඇවිත් ටවුන් එකේ සපත්තු මහන්නවත් බැහැ. හැම දේටම කප්පම් දෙන්න ඕනේ. කප්පම් සල්ලිවලින් කරන්නේ එකෙක් රට වටේ ගිහින් බූරු ගහන එක. මිනිහෙක්ගේ ජන්මෙයි පුරුද්දයි දෙකම එකක් වුණහම එහෙම වෙනවා. උන් බූරු ගහනවා. මීගමුවේ ඉන්න ව්‍යාපාරිකයෝ ටික බූරු ගහන්න කප්පම් දෙනවා. කවුරු හරි මේ වැඩේට කටක් ඇරලා මොනවා හරි කිව්වොත් පහු වෙනිදට අතක් පයක් කඩා ගන්න එහෙමත් නැතිනම් මාස ගණනකට රෝහලක ළඟින්න ඒත් නැත්නම් නොඑන ගමන් යන්න සිද්ධ වෙන්නේ . මීගමුවට කියන්නේ පුංචි රෝමය කියලා මහත්තයෝ. ඒත් අද මීගමුවේ තියෙන පල්ලිවල හැම ස්වාමි කෙනෙක්ම ගෝඩ් ෆාදර්ගේ වැඩ නිසා කලකිරිලා ඉන්නේ. මුන් මීගමුව විතරක් නෙමේ මීගමුවේ තියෙන ඒ ආගමික වටිනාකමත් විනාශ කරනවා. කල්ලියේ උන් හැම තැනම ගෙස්ට් හවුස්, බාර්, මසාඡ් ක්ලිනික් දාගෙන කරනවා. ඒ තමන්ගේ නරුම වැඩවලට හවුල් වෙන අපරාධකාරයන්ට ගෝඩ් ෆාදර් දුන්න වරප්‍රසාද. මීගමුවේ ඉන්න පොඩි දරුවෙක්ට අද යහපත් විදිහට හැදෙන්න පුළුවන් හොඳ පරිසරයක් නැහැ. හැම තැනම තියෙන්නේ දුරාචාරය. ඒවා පිටි පස්සේ ඉන්නේ "මහල්ලයි කොල්ලෝ දෙන්නයි" මහත්තයෝ අපිට මීගමුවේ මිනිස්සු විදිහට කියන්න තියෙන්නේ එකම දෙයයි. මේවා නතර වෙන්නම ඕනේ. එහෙම නොවුණොත් ආණ්ඩුවට පස්සේ කාලෙක පැත්තකට ගිහින් කල්පනා කරන්න වෙයි මීගමුවෙදී අපිට වුණේ මොකද කියලා. අද ගෝඩ් ෆාදර් කියන්නේ ප්‍රකෝටිපතියෙක්. එයා හැසිරෙන විදිහෙන් ඒක ඕනම කෙනෙක්ට වැටහෙනවා. දුක් මහන්සියෙන් හම්බ කරන මිනිහෙක්ට බැහැ එන එන කෙනාට නිකන් සල්ලි බෙදන්න. ගෝඩ් ෆාදර් ළඟ මේ තියෙන හැම ශතපහක් ගාණෙම තියෙන්නේ කාගෙන් හරි කඩා වඩා ගත්ත දේවල්. මිනිහෙක් සල්ලිකාරයෙක් වෙනකොට ඒ සල්ලි ලැබුණු ක්‍රමයක් තියෙන්න ඕනේ. ඕනම කෙනෙක්ට පුළුවන් ඒක හොයලා බලන්න. හැබැයි ගෝඩ් ෆාදර්ට සල්ලි ලැබෙන විදිහ කාටත් හොයා ගන්න බැරි වෙයි. මොකද ඒවා කලු සල්ලි. පැහැදිලිවමක කිව්වොත් කුඩු සල්ලි. ඒ වගේම තව දෙයක් තමයි මහත්තයෝ අද අයියට ආණ්ඩුවෙන් දුන්නු සිකිරියුටි එක තියෙන්නේ මල්ලිගේ ගෙදර. ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක්ගේ ගිනි අවියක් අරගෙන මල්ලි පිස්සු නටලා පහුගිය දවස්වල ඒ නිලධාරියගේ රස්සාවත් නැති වුණා. ඒ නිලධාරියා දැන් කර කියා ගන්න දෙයක් නැතිව හතර අතේ යනවා. බලන්න කිසිම කෙනෙක් නැහැ. මේවා වෙන්න ඕන දේවල්ද? ඔහු අපෙන් විමසූ ඒ පැනය සමග සිය කතාව අවසන් කළේය. එහෙත් ඒ අවසානය සමග අපට පැනයක් මතුවිය. ඒ මීගමුවේ මේ සිදුවෙමින් තිබෙන්නේ මොන කෙළියක්ද කියාය. ඒ සමගම ගෝඩ් ෆාදර්ගේ මේ නාඩගමට තිත නොතැබුවහොත් ඉදිරියේදී ආණ්ඩුව මීගමුවෙන් කුජීත වෙන හැටිද මැවී පෙනනෙන්නට විය. එකී චිත්ත රූපයත් සමග මේ සටහනට විරාමයක් තබන මොහොතේත් සිතට නැගුණේ හෙට දිනයේත් මීගමුව පිළිබඳ සටහනක් කළ යුතුය යන සිතුවිල්ලය. ඒ සිතුවිල්ලත් සමග අද මෙන් හෙටත් "දිවයින" මීගමුවට එන බව අවසන් වශයෙන් ගෝඩ් ෆාදර්ට ඇසෙන්නට කිවයුතුමය. සමන් ගමගේ[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom