Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීගමුව බන්ධනාගාරෙ luxury life
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට මතකද මීගමුව බන්ධනාගාරෙ පාතාල ලොක්කො සිර මැදිරි ඇතුලෙ ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, කෑම ජාති චොකලට් චීස් පෙට්ටි ගනන් තියාගෙන ටීවී දෙක තුන හයිකරගෙන තිබ්බ ඒවා raid එකකදි අහු උන සිද්දිය.

මේවා හොරෙන් කරනව නෙමෙයිනෙ. ඔතන ඉඳපු අතුගාන එකාගෙ ඉඳන් ලොකුම බන්ධනාගාර නිළධාරියා වෙනකන් දැනන් මිසක් මෙහෙම cell ඇතුලෙ ඉන්න බෑ කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව.

මෙහෙම පගාවට කුඩ්ඩො පෝෂණය කරන්නෙ උන්මයි.

දඩයක් ගෙවාගන්න බැරි වෙච්ච එකාට ගේන බත් එකත් කඩල පහුරු ගානව. හැබැයි අරුන්ගෙ කුඩු ටික, ෆෝන් ටික බීඩි ටික පාස් කරල දෙනව ලස්සනට.

Peer pressure එක හින්ද කරගන්න දෙයක් නැතුව වැඩ කරපු හොඳ නිළධාරීනුත් එහෙන් මෙහෙන් ඇති.

හැබැයි උන්ම පාස් කරල දීපු ෆෝන් වලින් තමයි මේ පාතාල ප්‍රශ්න ඇතුලෙ අවුස්සල මෙහෙම ප්‍රශ්න වලට මුල පාදන්නෙ.

මේ ප්‍රශ්නෙ ඇති වෙච්ච මීගමුව බන්ධනාගාරෙම අවුරුදු කීපෙකට කලින්. දැන් කියලත් වෙනසක් තියෙන්න විදිහක් නෑ.

[MEDIA=youtube]3y2a-lRctbU[/MEDIA]

[QUOTE="olu bakka, post: 31500545, member: 369164"] [SIZE=5]උඹලට මතකද මීගමුව බන්ධනාගාරෙ පාතාල ලොක්කො සිර මැදිරි ඇතුලෙ ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, කෑම ජාති චොකලට් චීස් පෙට්ටි ගනන් තියාගෙන ටීවී දෙක තුන හයිකරගෙන තිබ්බ ඒවා raid එකකදි අහු උන සිද්දිය. මේවා හොරෙන් කරනව නෙමෙයිනෙ. ඔතන ඉඳපු අතුගාන එකාගෙ ඉඳන් ලොකුම බන්ධනාගාර නිළධාරියා වෙනකන් දැනන් මිසක් මෙහෙම cell ඇතුලෙ ඉන්න බෑ කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව. මෙහෙම පගාවට කුඩ්ඩො පෝෂණය කරන්නෙ උන්මයි. දඩයක් ගෙවාගන්න බැරි වෙච්ච එකාට ගේන බත් එකත් කඩල පහුරු ගානව. හැබැයි අරුන්ගෙ කුඩු ටික, ෆෝන් ටික බීඩි ටික පාස් කරල දෙනව ලස්සනට. Peer pressure එක හින්ද කරගන්න දෙයක් නැතුව වැඩ කරපු හොඳ නිළධාරීනුත් එහෙන් මෙහෙන් ඇති. හැබැයි උන්ම පාස් කරල දීපු ෆෝන් වලින් තමයි මේ පාතාල ප්‍රශ්න ඇතුලෙ අවුස්සල මෙහෙම ප්‍රශ්න වලට මුල පාදන්නෙ. මේ ප්‍රශ්නෙ ඇති වෙච්ච මීගමුව බන්ධනාගාරෙම අවුරුදු කීපෙකට කලින්. දැන් කියලත් වෙනසක් තියෙන්න විදිහක් නෑ. [MEDIA=youtube]3y2a-lRctbU[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom