Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් ක&#349

මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ"

[FONT=&quot]''The military reconnaissance survey accordingly plodded along for two more decades and Fraser's great task was completed 40 years after the work was started. A base of verification, 5 1/4 miles in length, was measured in 1845 by Galway and Skinner, in the Cinnamon plantations at Kadirane, near Negombo, and its extremities were sur-mounted by two towers to which the triangulation was connected.'' [/FONT][FONT=&quot](R.L. Brohier, (Dec.1948-Mar.1949), 'The Cartography of Ceylon in the early British Period and the the Evolution of the Topographical map, Bulletin of Ceylon Geographical Society, page 55). [/FONT]

[FONT=&quot]ඉහතින් සදහන් වෙනුවේ[/FONT][FONT=&quot] ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රධාන මිනින්දෝරු නිලධාරියාව සිටි කීර්තිමත් R. L.[/FONT][FONT=&quot]බ්‍රෝහියර් මහතා විසින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු කටයුතුවල මුල්කාලය සම්බන්ධයෙන් 1948 දී ලියූ ලිපියකින් උපුටාගත්[/FONT][FONT=&quot] කොටසකි. මෙම කොටස විශේෂයෙන් උපුටා දක්වනුයේ එම ලිපියේ සදහන් ආකාරයට එවකට ප්‍රධාන [/FONT][FONT=&quot]මිනින්දෝරු[/FONT][FONT=&quot] ජෙනරාල් ෆ්රේසර් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු වූ [/FONT][FONT=&quot]මේජර් ස්කිනර් සහ කැප්ටන් ගැල්[/FONT][FONT=&quot]වේ විසින් [/FONT][FONT=&quot]ත්‍රිකෝණීක (triangulation) මිනුම්ක්‍රමය යොදාගෙන ශ්‍රී [/FONT][FONT=&quot]ලංකාවේ මිනුම් කටයුතු සදහා [/FONT][FONT=&quot]මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක යොදාගත් ආකාරය ගැන සදහන් කර තිබීම නිසාය. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එම [/FONT][FONT=&quot]මිනුම් කටයුතුවලදී ඉහත සදහන් ලන්දේසී [/FONT][FONT=&quot]කුළුණු දෙක[/FONT][FONT=&quot] කෙතෙක් ප්‍රයෝජනවත් වුයේදැයි [/FONT][FONT=&quot]එම [/FONT][FONT=&quot]මිනුම් කටයුතුවලට[/FONT][FONT=&quot] සම්බන්දවූ [/FONT][FONT=&quot]මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ, එනම් [/FONT][FONT=&quot]Thomas Skinner ගේ (1891) '[/FONT][FONT=&quot]Fifty Years in Ceylon 1804-1877:An Autobiography' කෘතියේ පිටු 272 සහ 273 වල පහත ආකාරයට සදහන් වේ.[/FONT]

[FONT=&quot][/FONT]

මෙම විස්තර කියවා බැලීමේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් සිදුකල ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇත්තේ ඉහත සදහන් ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකය.

ශ්‍රී ලංකාවේ විධිමත් මිනුම් කටයුතු, දත්ත සහ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් මුලින්ම දැඩි උනන්දුවක් දැක්වුයේ ලන්දේසි යටත්විජිත පාලකයන්ය. ලංකාවේ මුල්ම මිනුම් කටයුතුවල නිරතවූ ලන්දේසි නිලධාරීන් ලෙස හැදින්වනුයේ Du Perron සහ Jonville ය. Jonville පසුව ලන්දේසි පාලනය යටතේ ප්‍රධාන මිනුම් ජෙනරාල්වරයා විය. කලක් ලන්දේසින්ගේ මීගමුව දිස්ත්‍රික්කය බාර ඒජන්තවරයා වනුයේ De Meuron Joinville නමැත්තෙකි, ඔහු සහ ඉහත සදහන් Jonville යනු එක්කෙනෙකුද නැතහොත් දෙදෙනෙකුදැයි නිශ්චිතව කිව නොහැක. කෙසේවුවද මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක ඉදිකරනුයේ Jonville ගේ නායකත්වය යටතේ 1732 දී පමණය.

[FONT=&quot]

[/FONT] [FONT=&quot]මෙහි සදහන් එම කුළුණු දෙක පිහිටා තිබුනේ වර්තමාන කටුනායක ඇවරිවත්තේ සහ කටාන කදවල හෙවත් මීගමුවේ [/FONT][FONT=&quot]එවකට[/FONT][FONT=&quot]තිබු විශාලම කුරුදූ වතුවගාවන් සදහා යොදාගත් කදිරාන ප්රදේශයේය. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගිය සෙනසුරාදා (28/11/2015) හිමිදිරි උදයේ කඩාවැටී ඇත්තේ ඉහත සාකච්චාකල කුළුණු දෙකකින් එකක් වන [/FONT][FONT=&quot]කදවල[/FONT][FONT=&quot]කුළුණ[/FONT][FONT=&quot]ය. කාලාන්තරයක් පුරාම ක්‍රමයෙන් දිරාපත්වීමට ලක්ව තිබු මෙම කදවල කුළුණ මෙන්ම [/FONT][FONT=&quot]කටුනායක ඇවරිවත්තේ [/FONT][FONT=&quot]කුළුණ ද කොයියම්ම හෝ මොහොතක කඩාවැටීමට ආසන්න බව ප්‍රදේශයේ ජනයා මෙන්ම දේශපාලන නායකයින්ද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලටද දැන්වූ බව දැන් ප්‍රචාරණය වන මාධ්‍ය ප්‍රකාශනවලින් ඇසේ. කෙසේවුවද, [/FONT][FONT=&quot]කුළුණට හානිවූයේයැයි සලකන මහා මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලදී හෝ වෙනත් සෑම ආකාරයකින්ම මෙම [/FONT][FONT=&quot]කුළුණු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම ඇත්ත වශයෙන්ම කණගාටුවට පත්විය යුතු කරුණකි.[/FONT]

[FONT=&quot]මෙම කුළුණු ගැන අවධානය යොමුවීම අරබුනේ අද ඊයේ සිට නොවේ. බ්‍රිතාන්‍ය පාලනයේ මුල්කාලයේ සිටමය. මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන් වන ලෙස 1848 පමණ කාලයේදීද මෙම [/FONT][FONT=&quot]කුළුණු ප්‍රතිසංස්කරණය කලයුතු බවට ඔහු දන්වා යැවූ බව සදහන්වේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]එහෙත් නිදහසින් පසු කිසිම යුගයකදී මෙම [/FONT][FONT=&quot]කුළුණු [/FONT][FONT=&quot]කිසිදු ලෙසකින් ප්‍රතිසංස්කරණය කල බවක් අප අසා නැත. මෙම [/FONT][FONT=&quot]කුළුණු දෙක මෙන්ම මීගමු කොටුවද නොදුරු අනාගතයේදීම බිමට කඩාවැටෙනු ඇත. මීගමු ජනයා අදාල බලධාරීන්ව කෙතෙක් දැනුවත් කලද, මෙම ප්‍රදේශවල ඇති සීමිත පුරාවස්තුවන් කිහිපයවත් ආරක්ෂා කරදෙන ඉල්ලාසිටියද, කිසිදු නිලධාරියෙක් හෝ බලයට පැමිණි කිසිදු රජයක් තවම ඒ සම්බන්ධයෙන් කිසිවක් කර නොමැත. [/FONT][FONT=&quot]බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අපගේ මිතුරෙකුට දැනගැනීමට ලැබුනේ [/FONT][FONT=&quot]"සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපා, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත් නම් තමා ප්‍රශ්නේ' යනුවෙනි. එම පිළිතුරෙන් [/FONT]ශ්‍රී ලංකාවේ [FONT=&quot] රාජ්‍ය [/FONT][FONT=&quot]නිලධාරින් අපේ පළාත්වල ථෙතිහාසික [/FONT][FONT=&quot]සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය හොදහැටි නිරූපනය වේ. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

අවාසනාවකට අපේ පළාත්වල රජවරුන් ඉදිකළ කිසිවක් නොමැත. ඇත්තේ සුද්දා ඉදිකළ දෑ පමණි. ඒවා රටේ ජාතික උරුමයන් නොවන්නේද? එන එන ආණ්ඩු ගාල්ල හා මාතර පිහිටි ලංදේසි කොටු ප්‍රතිසංස්කරණට මුදල් වෙන්කලද මීගමුව කොටුව සහ එම ප්‍රදේශවල ඇති මෙවැනි ලන්දේසි කුළුණු හෝ අනෙක් ථෙ[/FONT][FONT=&quot]තිහාසික සහ සංස්කෘතික උරුමයන් හෝ රැකගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි අප ඇසිය යුතුය. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කෙසේවුවද, ඉහත [/FONT][FONT=&quot]R. L.[/FONT][FONT=&quot]බ්‍රෝහියර්[/FONT][FONT=&quot]ගේ ලියවිල්ල සහ [/FONT][FONT=&quot]මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන්[/FONT][FONT=&quot] කරුණු හොදින් විමර්ශනය කලවිට පෙනීයනුයේ මීගමුව-කටාන, කදවලදී කඩා වැටී ඇත්තේ නිකම්ම් නිකම් ලංදේසි කුළුනක් නොව [/FONT]ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇති ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකෙන් එකක් බවයි. අදට ද කටුනායක ඇවරිවත්තේ සහ කදවල පාර හදුන්වනුයේ, එදා මේජර් [FONT=&quot]ස්කිනර් හැදින්වූ ලෙසම, [/FONT] 'බේස්ලයින්' පාර ලෙසය. එහෙයින් කඩා වැටී ඇත්තේ අපේ රටේ අනාගත පරපුරට පවා මහත් අධ්‍යාපනික වටිනාකමක් ඇති ජාතික උරුමයක් නොවේද ? එය කටානට තිබු එකම පුරාවස්තුව පමණක් නොව සමස්ථ ලංකාවටම තුබූ පුරාවස්තුවක් නොවේද? නැවත එය ගොඩනැගීම අපේ පරම්පරාවට අයත් වගකීමක් යැයි සිතා වැඩකරමු.

[FONT=&quot] මාකස් ප්‍රියන්ත පෙරේරා. [/FONT]

[FONT=&quot]29/11/2015

හිමිකම් කතෘ සතුය

http://marcuspriyanthaperera.blogspot.com/2015/11/blog-post_28.html?spref=fb&m=1

[/FONT]

[QUOTE="SinhaRuba, post: 19359968, member: 401258"] [b]මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කŝ[/b] [SIZE=4][COLOR=DarkRed][B] මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ" [/B] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-eHrKnOkoyZA/VloTu755k8I/AAAAAAAAC6c/oyRGTdW-luU/s1600/%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B6%25B1-10-200x300.jpg"][IMG]http://4.bp.blogspot.com/-eHrKnOkoyZA/VloTu755k8I/AAAAAAAAC6c/oyRGTdW-luU/s280/%25E0%25B6%259A%25E0%25B7%2594%25E0%25B7%2585%25E0%25B7%2594%25E0%25B6%25B1-10-200x300.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [B][FONT="]''The military reconnaissance survey accordingly plodded along for two more decades and Fraser's great task was completed 40 years after the work was started. A base of verification, 5 1/4 miles in length, was measured in 1845 by Galway and Skinner, in the Cinnamon plantations at Kadirane, near Negombo, and its extremities were sur-mounted by two towers to which the triangulation was connected.'' [/FONT][FONT="](R.L. Brohier, (Dec.1948-Mar.1949), 'The Cartography of Ceylon in the early British Period and the the Evolution of the Topographical map, Bulletin of Ceylon Geographical Society, page 55). [/FONT][/B] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-EdfXGfJa-Qg/VlotrctnFOI/AAAAAAAAC7o/PJOMbPSAIbg/s1600/12299293_544124519072630_5762055009996498437_n%2B%25281%2529.jpg"][IMG]http://2.bp.blogspot.com/-EdfXGfJa-Qg/VlotrctnFOI/AAAAAAAAC7o/PJOMbPSAIbg/s280/12299293_544124519072630_5762055009996498437_n%2B%25281%2529.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [FONT="]ඉහතින් සදහන් වෙනුවේ[/FONT][FONT="] ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රධාන මිනින්දෝරු නිලධාරියාව සිටි කීර්තිමත් R. L.[/FONT][FONT="]බ්‍රෝහියර් මහතා විසින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු කටයුතුවල මුල්කාලය සම්බන්ධයෙන් 1948 දී ලියූ ලිපියකින් උපුටාගත්[/FONT][FONT="] කොටසකි. මෙම කොටස විශේෂයෙන් උපුටා දක්වනුයේ එම ලිපියේ සදහන් ආකාරයට එවකට ප්‍රධාන [/FONT][FONT="]මිනින්දෝරු[/FONT][FONT="] ජෙනරාල් ෆ්රේසර් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු වූ [/FONT][FONT="]මේජර් ස්කිනර් සහ කැප්ටන් ගැල්[/FONT][FONT="]වේ විසින් [/FONT][FONT="]ත්‍රිකෝණීක (triangulation) මිනුම්ක්‍රමය යොදාගෙන ශ්‍රී [/FONT][FONT="]ලංකාවේ මිනුම් කටයුතු සදහා [/FONT][FONT="]මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක යොදාගත් ආකාරය ගැන සදහන් කර තිබීම නිසාය. [/FONT] [FONT="] [/FONT] [FONT="]එම [/FONT][FONT="]මිනුම් කටයුතුවලදී ඉහත සදහන් ලන්දේසී [/FONT][FONT="]කුළුණු දෙක[/FONT][FONT="] කෙතෙක් ප්‍රයෝජනවත් වුයේදැයි [/FONT][FONT="]එම [/FONT][FONT="]මිනුම් කටයුතුවලට[/FONT][FONT="] සම්බන්දවූ [/FONT][FONT="]මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ, එනම් [/FONT][FONT="]Thomas Skinner ගේ (1891) '[/FONT][FONT="]Fifty Years in Ceylon 1804-1877:An Autobiography' කෘතියේ පිටු 272 සහ 273 වල පහත ආකාරයට සදහන් වේ.[/FONT] [FONT="][URL="http://3.bp.blogspot.com/-gVD3yfmca9U/Vlo5kxcwlRI/AAAAAAAAC8c/F4T8spjdfs8/s1600/12294850_544124545739294_5382027469557617591_n.jpg"][IMG]http://3.bp.blogspot.com/-gVD3yfmca9U/Vlo5kxcwlRI/AAAAAAAAC8c/F4T8spjdfs8/s280/12294850_544124545739294_5382027469557617591_n.jpg[/IMG][/URL][/FONT] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-3crP4zCN2zw/Vlo5wjsUX5I/AAAAAAAAC8o/o8IMfPak0W4/s1600/12274528_544124529072629_3397273571082252118_n.jpg"][IMG]http://4.bp.blogspot.com/-3crP4zCN2zw/Vlo5wjsUX5I/AAAAAAAAC8o/o8IMfPak0W4/s280/12274528_544124529072629_3397273571082252118_n.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] මෙම විස්තර කියවා බැලීමේදී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් සිදුකල ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇත්තේ ඉහත සදහන් ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකය. ශ්‍රී ලංකාවේ විධිමත් මිනුම් කටයුතු, දත්ත සහ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් මුලින්ම දැඩි උනන්දුවක් දැක්වුයේ ලන්දේසි යටත්විජිත පාලකයන්ය. ලංකාවේ මුල්ම මිනුම් කටයුතුවල නිරතවූ ලන්දේසි නිලධාරීන් ලෙස හැදින්වනුයේ Du Perron සහ Jonville ය. Jonville පසුව ලන්දේසි පාලනය යටතේ ප්‍රධාන මිනුම් ජෙනරාල්වරයා විය. කලක් ලන්දේසින්ගේ මීගමුව දිස්ත්‍රික්කය බාර ඒජන්තවරයා වනුයේ De Meuron Joinville නමැත්තෙකි, ඔහු සහ ඉහත සදහන් Jonville යනු එක්කෙනෙකුද නැතහොත් දෙදෙනෙකුදැයි නිශ්චිතව කිව නොහැක. කෙසේවුවද මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක ඉදිකරනුයේ Jonville ගේ නායකත්වය යටතේ 1732 දී පමණය. [FONT="] [/FONT] [FONT="]මෙහි සදහන් එම කුළුණු දෙක පිහිටා තිබුනේ වර්තමාන කටුනායක ඇවරිවත්තේ සහ කටාන කදවල හෙවත් මීගමුවේ [/FONT][FONT="]එවකට[/FONT][FONT="]තිබු විශාලම කුරුදූ වතුවගාවන් සදහා යොදාගත් කදිරාන ප්රදේශයේය. [/FONT] [FONT="] [/FONT] [FONT="]ගිය සෙනසුරාදා (28/11/2015) හිමිදිරි උදයේ කඩාවැටී ඇත්තේ ඉහත සාකච්චාකල කුළුණු දෙකකින් එකක් වන [/FONT][FONT="]කදවල[/FONT][FONT="]කුළුණ[/FONT][FONT="]ය. කාලාන්තරයක් පුරාම ක්‍රමයෙන් දිරාපත්වීමට ලක්ව තිබු මෙම කදවල කුළුණ මෙන්ම [/FONT][FONT="]කටුනායක ඇවරිවත්තේ [/FONT][FONT="]කුළුණ ද කොයියම්ම හෝ මොහොතක කඩාවැටීමට ආසන්න බව ප්‍රදේශයේ ජනයා මෙන්ම දේශපාලන නායකයින්ද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලටද දැන්වූ බව දැන් ප්‍රචාරණය වන මාධ්‍ය ප්‍රකාශනවලින් ඇසේ. කෙසේවුවද, [/FONT][FONT="]කුළුණට හානිවූයේයැයි සලකන මහා මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලදී හෝ වෙනත් සෑම ආකාරයකින්ම මෙම [/FONT][FONT="]කුළුණු ආරක්ෂා කරගැනීමට නොහැකිවීම ඇත්ත වශයෙන්ම කණගාටුවට පත්විය යුතු කරුණකි.[/FONT] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=DarkRed][URL="http://4.bp.blogspot.com/-oycmA6R-90Q/VlpKqOZZsOI/AAAAAAAAC84/-jv3pFx0y8Y/s1600/tower-2.jpg"][IMG]http://4.bp.blogspot.com/-oycmA6R-90Q/VlpKqOZZsOI/AAAAAAAAC84/-jv3pFx0y8Y/s280/tower-2.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [FONT="]මෙම කුළුණු ගැන අවධානය යොමුවීම අරබුනේ අද ඊයේ සිට නොවේ. බ්‍රිතාන්‍ය පාලනයේ මුල්කාලයේ සිටමය. මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන් වන ලෙස 1848 පමණ කාලයේදීද මෙම [/FONT][FONT="]කුළුණු ප්‍රතිසංස්කරණය කලයුතු බවට ඔහු දන්වා යැවූ බව සදහන්වේ.[/FONT] [FONT="] [/FONT] [FONT="]එහෙත් නිදහසින් පසු කිසිම යුගයකදී මෙම [/FONT][FONT="]කුළුණු [/FONT][FONT="]කිසිදු ලෙසකින් ප්‍රතිසංස්කරණය කල බවක් අප අසා නැත. මෙම [/FONT][FONT="]කුළුණු දෙක මෙන්ම මීගමු කොටුවද නොදුරු අනාගතයේදීම බිමට කඩාවැටෙනු ඇත. මීගමු ජනයා අදාල බලධාරීන්ව කෙතෙක් දැනුවත් කලද, මෙම ප්‍රදේශවල ඇති සීමිත පුරාවස්තුවන් කිහිපයවත් ආරක්ෂා කරදෙන ඉල්ලාසිටියද, කිසිදු නිලධාරියෙක් හෝ බලයට පැමිණි කිසිදු රජයක් තවම ඒ සම්බන්ධයෙන් කිසිවක් කර නොමැත. [/FONT][FONT="]බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අපගේ මිතුරෙකුට දැනගැනීමට ලැබුනේ [/FONT][FONT="]"සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපා, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත් නම් තමා ප්‍රශ්නේ' යනුවෙනි. එම පිළිතුරෙන් [/FONT]ශ්‍රී ලංකාවේ [FONT="] රාජ්‍ය [/FONT][FONT="]නිලධාරින් අපේ පළාත්වල ථෙතිහාසික [/FONT][FONT="]සහ සංස්කෘතික උරුමයන් රැකගැනීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය හොදහැටි නිරූපනය වේ. [/FONT] [FONT="] [/FONT] [URL="http://2.bp.blogspot.com/-4yoAl-_bkVo/VltpSP3Hi1I/AAAAAAAAC9s/nlnhOwzVAPM/s1600/1378557_178976878961920_285214939_n.jpg"][IMG]http://2.bp.blogspot.com/-4yoAl-_bkVo/VltpSP3Hi1I/AAAAAAAAC9s/nlnhOwzVAPM/s320/1378557_178976878961920_285214939_n.jpg[/IMG][/URL][FONT="] අවාසනාවකට අපේ පළාත්වල රජවරුන් ඉදිකළ කිසිවක් නොමැත. ඇත්තේ සුද්දා ඉදිකළ දෑ පමණි. ඒවා රටේ ජාතික උරුමයන් නොවන්නේද? එන එන ආණ්ඩු ගාල්ල හා මාතර පිහිටි ලංදේසි කොටු ප්‍රතිසංස්කරණට මුදල් වෙන්කලද මීගමුව කොටුව සහ එම ප්‍රදේශවල ඇති මෙවැනි ලන්දේසි කුළුණු හෝ අනෙක් ථෙ[/FONT][FONT="]තිහාසික සහ සංස්කෘතික උරුමයන් හෝ රැකගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි අප ඇසිය යුතුය. [/FONT] [FONT="] [/FONT] [FONT="]කෙසේවුවද, ඉහත [/FONT][FONT="]R. L.[/FONT][FONT="]බ්‍රෝහියර්[/FONT][FONT="]ගේ ලියවිල්ල සහ [/FONT][FONT="]මේජර් ස්කිනර්ගේ ස්වයන් චරිතාපදානයේ සදහන්[/FONT][FONT="] කරුණු හොදින් විමර්ශනය කලවිට පෙනීයනුයේ මීගමුව-කටාන, කදවලදී කඩා වැටී ඇත්තේ නිකම්ම් නිකම් ලංදේසි කුළුනක් නොව [/FONT]ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතුවල සහ සිතියම් ගතකිරීම්වල දී පදනම (base line) ලෙස යොදාගෙන ඇති ලන්දේසින් විසින් ඉදිකළ කුළුණු දෙකෙන් එකක් බවයි. අදට ද කටුනායක ඇවරිවත්තේ සහ කදවල පාර හදුන්වනුයේ, එදා මේජර් [FONT="]ස්කිනර් හැදින්වූ ලෙසම, [/FONT] 'බේස්ලයින්' පාර ලෙසය. එහෙයින් කඩා වැටී ඇත්තේ අපේ රටේ අනාගත පරපුරට පවා මහත් අධ්‍යාපනික වටිනාකමක් ඇති ජාතික උරුමයක් නොවේද ? එය කටානට තිබු එකම පුරාවස්තුව පමණක් නොව සමස්ථ ලංකාවටම තුබූ පුරාවස්තුවක් නොවේද? නැවත එය ගොඩනැගීම අපේ පරම්පරාවට අයත් වගකීමක් යැයි සිතා වැඩකරමු. [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-RHA8vxJ6nCA/VlpUz9HaaDI/AAAAAAAAC9U/jOlWFHYb7z4/s1600/12274316_10208778968774615_2191025662555145003_n.jpg"][IMG]http://1.bp.blogspot.com/-RHA8vxJ6nCA/VlpUz9HaaDI/AAAAAAAAC9U/jOlWFHYb7z4/s280/12274316_10208778968774615_2191025662555145003_n.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [FONT="] මාකස් ප්‍රියන්ත පෙරේරා. [/FONT] [FONT="]29/11/2015 හිමිකම් කතෘ සතුය [URL]http://marcuspriyanthaperera.blogspot.com/2015/11/blog-post_28.html?spref=fb&m=1[/URL] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom