Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩා වැටුන ලන්දේසි කුලූණ සංරක්ෂණය කරන්න බැරිවෙයි

කටාන කඳවල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ලන්දේසි කුලූණ කඩාවැටීමට හේතුව පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ මෙම කුලූණ ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමටම විනාශ වී ඇති බවයි.

"ඒ කනුවේ තිබෙන දුර්වලතාවයක් නෙවෙයි මේ කඩා වැටීමට හේතුවෙලා තියෙන්නේ. ඒ ආසන්නයේ මාර්ගය සැකසීමේදී වුණු මැදිහත් වීම මේ කණුවේ විනාශයට බලපෑවා කියන එක තමයි අපට පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන්නේ.

මෙම ස්මාරකය සංරක්ෂණය කළ නොහැකි මට්ටමටම විනාශ වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල කඩා වැටීම නිසා එහි තිබෙන ගඩොලක් පාසා සුනු විසිණු වෙලා තිබෙනවා. ඒ නිසා මේක සංරක්ෂණය කිරීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැහැ. මෙය නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. නමුත් පුරාවිද්‍යා මූලධර්ම වලට අනුකූලව එවැනි පුරාවස්තුවන් විනාශ වුනාම එය ප්‍රතිනිර්මාණය කිරීම පුරාවිද්‍යා මූලධර්ම වලට පටහැනියි".

අදාළ කුලූණ කඩාවැටීමට හේතූන් ලෙස ඉකුත් දිනවල පැතිර ගිය ඇතැම් රාවයන් පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.

මේ ස්ථානයේ තිබුණු අකුණු සන්නායක පද්ධතියක් ගලවා ගැනීමට කිසියම් පිරිසක් උත්සහ කිරීම මේ කුළුන කඩා වැටීමට හේතුවක් බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා මෙහි සත්‍ය අසත්‍ය තාවය කුමක්ද ?

"මෙතන අකුණු සන්නායකයක් සහ පෙලොව තුළ අකුණු සන්නායකයට සම්බන්ද කරපු තැටියක් තිබෙනවයි කියන වාර්තාව අපට ලැබුණා. නමුත් මේ කඩාවැටීමටනම් එහි කිසිම සම්බන්ධයක් තිබෙන බව පේන්නේ නැහැ.ඇත්තටම මේක මාර්ගය සකස් කිරිමේ ක්‍රියාදාමය නිසා මේ මැනුම් කුළුනේ පදනම දුර්වල වෙලා කඩා වැටුණු බවයි දැනට අපට පැහැදිලි වෙලා තියෙන්නේ".

කඩාවැටී විනාශ වුණු කටාන කඳවල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ලන්දේසි කුලූණට සමාන තවත් කුලූණක් සඳලංකාව ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එවැනි කුලූණු ශ්‍රී ලංකාවේ ඇත්තේ එපමණක් බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

[QUOTE="SinhaRuba, post: 19364362, member: 401258"] [SIZE="5"][COLOR="DarkRed"]කඩා වැටුන ලන්දේසි කුලූණ සංරක්ෂණය කරන්න බැරිවෙයි කටාන කඳවල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ලන්දේසි කුලූණ කඩාවැටීමට හේතුව පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ මෙම කුලූණ ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමටම විනාශ වී ඇති බවයි. "ඒ කනුවේ තිබෙන දුර්වලතාවයක් නෙවෙයි මේ කඩා වැටීමට හේතුවෙලා තියෙන්නේ. ඒ ආසන්නයේ මාර්ගය සැකසීමේදී වුණු මැදිහත් වීම මේ කණුවේ විනාශයට බලපෑවා කියන එක තමයි අපට පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන්නේ. මෙම ස්මාරකය සංරක්ෂණය කළ නොහැකි මට්ටමටම විනාශ වෙලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල කඩා වැටීම නිසා එහි තිබෙන ගඩොලක් පාසා සුනු විසිණු වෙලා තිබෙනවා. ඒ නිසා මේක සංරක්ෂණය කිරීමට හැකියාවක් අපට ලැබෙන්නේ නැහැ. මෙය නැවතත් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. නමුත් පුරාවිද්‍යා මූලධර්ම වලට අනුකූලව එවැනි පුරාවස්තුවන් විනාශ වුනාම එය ප්‍රතිනිර්මාණය කිරීම පුරාවිද්‍යා මූලධර්ම වලට පටහැනියි". අදාළ කුලූණ කඩාවැටීමට හේතූන් ලෙස ඉකුත් දිනවල පැතිර ගිය ඇතැම් රාවයන් පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා. මේ ස්ථානයේ තිබුණු අකුණු සන්නායක පද්ධතියක් ගලවා ගැනීමට කිසියම් පිරිසක් උත්සහ කිරීම මේ කුළුන කඩා වැටීමට හේතුවක් බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා මෙහි සත්‍ය අසත්‍ය තාවය කුමක්ද ? "මෙතන අකුණු සන්නායකයක් සහ පෙලොව තුළ අකුණු සන්නායකයට සම්බන්ද කරපු තැටියක් තිබෙනවයි කියන වාර්තාව අපට ලැබුණා. නමුත් මේ කඩාවැටීමටනම් එහි කිසිම සම්බන්ධයක් තිබෙන බව පේන්නේ නැහැ.ඇත්තටම මේක මාර්ගය සකස් කිරිමේ ක්‍රියාදාමය නිසා මේ මැනුම් කුළුනේ පදනම දුර්වල වෙලා කඩා වැටුණු බවයි දැනට අපට පැහැදිලි වෙලා තියෙන්නේ". කඩාවැටී විනාශ වුණු කටාන කඳවල ප්‍රදේශයේ පිහිටි ඉපැරණි ලන්දේසි කුලූණට සමාන තවත් කුලූණක් සඳලංකාව ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එවැනි කුලූණු ශ්‍රී ලංකාවේ ඇත්තේ එපමණක් බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.[/COLOR][/SIZE] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2015/12/44.jpg[/IMG] [IMG]http://nethfm.com/nethadmin/wp-content/uploads/2015/12/55.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom