මීගමු රෝහලේ දොස්තර අතින් තරුණිය දුෂණය වී නෑ…- අධිකරණ වෛද්‍ය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2025.03.31 වන දින උදෑසන කාලයේදී මීගමුව පොලිස් වසමේ මීගමුව මහ රෝහලේදී කාන්තාවකට වෛද්‍යවරයෙකු විසින් ලිංගික අතවරයක් සිදු කළ බවට මීගමුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

    වින්දිත කාන්තාව වයස අවුරුදු 19 ක් වන සීදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    වින්දිත කාන්තාව ඇගේ දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇයගේ මව සමඟ මීගමුව මහ රෝහලට 2025.03.31 වන දින ගොස් ඇති අතර එහි දී ඇයව පරීක්ෂා කල වෛද්‍යවරයා විසින් ඇයව ලිංගික අතරවරයකට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්‍ෂක හරහා පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.


    ඒ අනුව වින්දිත කාන්තාව 2025.04.02 වන දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව යෝනි ප්‍රවේශයක් සහ තුවාල කිසිවක් නොමැති බවට වාර්තාවක් ලබා දී ඇත.


    කෙසේ වෙතත් පැමිණිලිකාරිය එම වෛද්‍ය වාර්තාව පිළිබඳ සැහීමකට පත් නොවීම හේතුවෙන් අධිකරණ නියෝග මත විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත.

    මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



    ado ehenam galak kapala, katata dila shape unahama hari wage
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන යෝනි ප්‍රවේශයක් වෙලා නෑනෙ.

    කලින් කේස් එකේදී නම් යෝනි ප්‍රවේශයක් වෙලා ඊට පස්සෙ නාල. නාන එක සාධාරණයි නෙ ?? නෑවට පස්සේ ප්‍රවේශ ලකුණු මැකිලා. ලකුණු පාද ගන්න විකට් පොල්ලක් සැකකරුගේ ගුදයට දාල ඌට වෛද්‍ය පරීක්ෂණයක් කරා. එකෙන් ඔප්පු වුනා.

    200.gif
     
    • Haha
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගුද ප්‍රවේශ මුඛ ප්‍රවේශ තන් අතරමැද ප්‍රවේශ ගල් අතරමැද ප්‍රවේශ ගැන සඳහනක් නැද්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    උබ ඔයා පොල් පැලේ කන්න එන හරකා වගේ එන්නේ මේක හමුදාවේ පැනගිය සෙබලෙක් කරා කියන්න තමා . ත්‍රෙඩ් එක ඒට මේට හරවපන් වාසි වෙනවක්ම්