Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන නගරයකි. මුහුදට මායිම් පිහිටි මීගමුව වෙත විවිධ කටයුතු සඳහා දිනකට ඇදී එන පිරිස විශාලය. ඒ අතර මාළු මිලදී ගැනීමට එන්නෝ සහ මීගමු වෙරෙළේ සුන්දරත්වය විඳීමට එන්නෝ ද වෙති.

සුන්දර මීගමුව අසුන්දර වන වැඩ ගැන ද විටින් විට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. මේ ඒ ගැන කළ සොයා බැලීමකි.

පෙම්සුව විඳින්නට මීගමු මුහුදු තීරණයට එන්නෝ බොහෝය. ඒ අතර ටියුෂන් යන ළමයින් මෙන්ම ඇඟළුම් කම්හල්වල සේවය කරණ තරුණ තරුණයෝ ද බොහෝය. මීගමු වෙරළට පෙම්සුව විඳින්නට යන්නන් කෙතරම් අපහසුතාවන්ට මුහුණ දෙන්නේද යන්න දන්නේ ඔවුහුම පමණි. දැන් කියන්නට යන්නේ ඉන් කතා කිහිපයක් පමණි.

පෙම්වතුන්ගෙන් කප්පම් ගන්නෝ මීගමුවේ ඕනෑ තරම්ය. රුපියල් දහයේ සිට පන්සියය, දහස දක්වා ඔවුහු කප්පම් කති. වෙරළේ කොහේ හෝ තැනකට ගොස් කුඩයක් යට හෝ බෝට්ටු කඳක් උඩ හෝ පඳුරක් අසළ මුමුණමින් සිටින යුවළක් අසලට යන කප්පම් කරුවෝ ඔවුහු බිය කරති. මුදල් අල්ලති. කර කියා ගැනීමට දෙයක් නැති තැන ඉල්ලන ගණන නැතත් තියෙන ගණනක් දීමට ඔවුනට සිදු වේ. ඇතැම් විට මුදල් නොදී සිටීමට උත්සාහ කරන යුවළක් ඇතොත් පිහියක් පෙන්වා බිය ගන්වන්නට ද කප්පම්කරුවෝ පසුබට නොවෙති.

පෙම්වතිය සමඟ මීගමු වෙරළට ගිය අවස්ථාවක මුහුණ දීමට වූ අත්දැකීමක් විස්තර කළේ උඩුගම්පොළ තරුණයෙකි.

.මීගමු වෙරළට අපි ගියේ වැරදි දේකට නෙමෙයි. කතා කරන්න ගියේ. අපි අනිත් අය වගේ වැරැදි විදියට හිටියෙත් නැහැ. එතැන ගොඩක් අය ගැවසෙන තැනක්. අපි සිමින්ති බැම්මක වාඩි වෙලයි හිටියේ. ටික වෙලාවකින් දෙන්නෙක් ආවා. ඇවිත් අපි ඉස්සරට හිට ගත්තා. එයාලා වයස අවුරුදු 20----x25 අතර වගේ කට්ටිය.

උඹලට ලව් කරන්න නෙමෙයි මෙතන තියෙන්නේ කියලා රුපියල් දෙසීයක් ඉල්ලූවා. මං කිව්වා සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ ගනින් පර්ස් එක කිව්වා. මං කිව්වා පර්ස් එක ගන්න දෙයක් නැහැ අපි ගාව සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ එක්කෙනෙක් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. එතකොට මගේ ගැනු ළමයා හොඳටම බය වුණා. එය ළඟ සල්ලි තිබිලා එයා රුපියල් දෙසීයක් දෙන්න හැදුවා. මං ඒක නැවැත්තුවා. ඒත් එයාලා ඒක ඇදල අරගත්තා. ඉන් පස්සේ වචනයක්වත් කිව්වේ නැහැ. යන්න ගියා. මගේ ගෑනු ළමයා ඉන් පස්සේ ඒ පැත්තට යන්න බෑ කියනවා. එයා හොඳට බය වෙලා..

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල රඹුටං විකුණන වෙළෙන්දාගෙනුත් රුපියල් සියයක කප්පමක් ගන්නා මීට සති දෙකකට පමණ පෙර ද මාධ්‍ය වාර්තා පළ විය. මීගමුව ද ඊට දෙවැනි නැත. පෙර සඳහන් කළාක් මෙන් අත්දැකීම් ඇති කිහිප දෙනකුගෙන්ම කප්පම් ගන්නා පුද්ගලයන් ගැන විමසූ විට හෙළි වනුයේ එකම පිරිසක් මෙය සිදු කරනා බවයි. ඔවුන් කාගේ කවුද යන්න මේ ලිපිය අවසන් වන විට හොඳ හැටි පැහැදිලි වනු ඇත.

මේ තවත් තරුණයකුගේ අත්දැකීමකි. ඔහු ද ගම්පහට නුදුරු පෙදෙසක උසස් පෙළ කරන පාසල් සිසුවෙකි. ඔහු ටියුෂන් පන්ති නොයා පෙම්වතිය සමග පෙම් සුව විඳින්නට ගොස් ඇත්තේ මීගමුවටය.

.මීගමුවේ තියෙනවා ගොඩක් අය යන වෙරළක්. ඒකට කියන්නේ බ්‍රවුන්ස් බීච් කියලා. අපි එතනට නෙමේ ගියේ. අපි ගියේ වෙන තැනකට. පඳුරක් ළඟ තමයි අපි හිටියේ. ටික වෙලාවක් ඉන්දි දෙන්නෙක් ආවා. ඇවිත් අනවශ්‍ය විහිළු කළා. මගේ ගෑනු ළමයගේ අතින් ඇල්ලූවා. එයා අත ගසා දැම්මා. ඒ එක්කම අර අතින් අල්ලපු කෙනාගේ අතින් මං අල්ල ගත්තා. අනිත් කෙනා ළඟ පිහියක් තිබිලා ඇදලා ගත්තා. එයා කිව්වා නටන්න හදන්න එපා කියලා. මගෙන් රුපියල් පන්සීයක් ඉල්ලූවා. නැත්නම් කෙල්ලව ඕන කිව්වා.

මෙතනට ඇවිත් එක එක ඒවා කරනවා කියලා කට්ටිව ගෙන්නන්න පුළුවන් කිව්වා. නැත්නම් කෙල්ලට මොනවා හරි කරන්න පුළුවන් කිව්වා. ඒ දෙකෙන් එකක් නොකරන්න නම් රුපියල් 500ක් ඉල්ලූවා. අපිට කර ගන්න දෙයක් නැතිව ගියා. මං ගාව තිබුණේ රුපියල් තුන්සිය පනහයි. ගෙදර යන්නත් එක්ක තිබුණේ එච්චරයි. ගෑනු ළමයා ගාව දෙසීයක් තිබුණා. එයාගෙන් සීයකුයි මගෙන් දෙසීයකුයි අරගෙන රුපියල් තුන්සීයක් දුන්නා. ඉන් පස්සේ සද්ධයක්වත් නැතුව ගියා. අපි එතැනින් ආවා..

මීගමු වෙරළට ගිය පෙම්වතුන් බොහෝ දෙනකුට මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. ඒ පෙම්වතුන්ගෙන් කප්පම් කන කතා වයි. පෙම්වතුන් බිය කර පෙම්වතියනට අතවර කරන කතා ද ඕනෑ තරම්ය. නමුත් බොහෝ දෙනෙක් එවැනි සිද්ධිය කියන්නට මැලිකමක් දක්වති.

වෙරලේ පෙම්වතියන් සමග යන වැඩි මනක් තරුණයන් එහි යන්නේ ගෙවල්වලට හොරෙනි. ටියුෂන් යන මුවාවෙන් හෝ වෙනත් දෙයකට යන මුවාවෙන් යන ඔවුහු වෙරළේ සිටියදී යම් සිද්ධියකට මුහුණ දුන් විට පොලිසියට හෝ වෙනත් අයකුට කියන්නට මැලි වන්නේ තමන් ගිය හොර ගමන ගැන හෙළි වන නිසාය. ඒ බව දත් කම්පම්කරුවෝ සහ කාමාතුරයෝ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට බියක් නොදක්වති.

මුහුදු වෙරළේ සිටින මානසික අසහක කාරයන් ගැන මෙවැනි කතා ද නිරන්තරයෙන් අසන්නට ලැබේ.

.ගොඩක් වෙලාවට සමහර පෙම්වතුන් මිනිස්සු නිතර ගැවසෙන්නේ නැති තැන්වලට යනවා. ඒ වගේ තැන්වලදි තමයි ගොඩක් ගැටලූ වෙන්නේ. එක එක මානසික ලෙඞ්ඩු මේ පැතිවල ඉන්නවා. මීගමු වෙරළේ හැන්දෑවට ගිහින් පැත්තකට වෙලා හෙරෙන් බලා හිටියොත් දකින්න පුළුවන්වෙයි මේ මානසික ලෙඞ්ඩුන්. සමරු ඉන්නවා ජෝඩු දිහා බලාගෙන විවිධ වින්දනයන් ලබන අය. තවත් සමහරු කොහොම හරි වීඩියෝ කර ගන්න හදනවා. තවත් අය පෙම්වතුන් මොනවා හෝ කරද්දි මැද්දට පැනලා අමුතු සතුටක් ලබනවා. මේවගේ දේවල් ඕනෑ තරම් තියෙනවා..

කප්පම්කරුවන්ට හා කාමාතුරයන්ට ලැබෙන දේශපාලන රැුකවරණ ගැන කතා ද මීගමුවේ ඇත.

.මේ කප්පම්කාරයන් මෙහෙයවන්නේ සමහර දේශපාලනඥයන්ගේ හිතවතුන්. එයාලටත් ගාණක් යනවා. එකම සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඒක හොඳින් බලන්න පුළුවන්. .

මීගමු වෙරළේ ඡුායාරූප ගනිමින් ඇවිද යන සුදු ජාතිකයකු කීවේ මෙවැනි කතාවකි.

.මම ඡායාරූප ශිල්පියෙක්. ලංකාවේ මිනිස්සු ගොඩන් මිත්‍රශීලී. මං මේ වෙරළට කිහිප වරක් ඇවිත් තියෙනවා. ඉතා සුළු පිරිසක් ඉන්නවා මුදල් ඉල්ලන. ඔවුන් ළඟට ඇවිත් මිත්රශීලීව කතා කරලා සල්ලි ඉල්ලනවා. තවත් සමහරු අපි ළඟ තියෙන කැමරා වගේ ආම්පන්න උදුරගන්න හදනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් තමයි ඉන්නේ..

මීගමුවේ කප්පම්කරුවෝ විදේශිකයන් බිය ගන්වා මුදල් පැහැර ගනිති. ඔවුන්ගේ ආම්පන්න පැහැර ගනිති. විශේෂත්වය වන්නේ පෙර සඳහන් කළ පරිදි එකම පිරිසක් මේවා සිදු කිරීමයි. වෙරළට එන්නන් දෙස ඔවුන් ඇස ගසා සිටින්නේ උකුස්සන් මෙනි.

කප්පමට අමතරව කප්පමට සාධාරණත්වයක් ආරෝපනය කරමින් කරන මුදල් ගැරීම් ද ඕනෑ තරම්ය. ඒ විවිධ අය දම්මවා ටිකට් අලෙවි කරවීමයි. විවිධ හේතු දක්වමින් මුද්‍රණය කළ ටිකට්පත් බලහත්කාරයෙන් ඇෙඟ් ගසමින් මුදල් එකතු කරනු බොහෝ විට දකින්නට ලැබේ. ඔවුන් වැඩිපුරම යන්නේ පෙම්වතුන් අසළටය. එසේ නැතිනම් විදේශිකයන් අසළටය.

දේශපාලන හයියෙන් වෙළඳාම් කරන කළු කඩ මුදලාලිලා නිසා ද සුන්දරත්වය විඳින්න යන්නෝ අපහසුතාවට පත් වෙති. ඇතැම් තැන්වල ආහාර පාන විකුණන්නේ එකට එකක් මිල වැඩි කරය. ඒ මුදලින් කොටස් යන්නේ කප්පම්කාරයන්ට බව කවුරුත් දන්නා රහසකි. බොහෝ කඩවල ඇති ප්‍රමිතිය ගැනද ගැටලූවකි. නමුත් මෙතෙක් කිසිවකු ඒවා පරීක්ෂා කළ බවක් නම් අසා නැත. කපුටන් වසන කෑම බීම නැවත වරක් වෙරළට පැමිණෙන්නන්ට විකුණති. විටෙක රුපියල් දහයට විකුණන වඩයක් තවත් විටක එතැනින්ම රුපියල් 20ට හෝ 25ට විකුණති.

මුලින් මිල ඇසූ විට රුපියල් 10යැයි කියන වඩයක් එවැනි 10ක් පමණ මිලදී ගත්විට එකට එකක් මිල වැඩිය. වෙළන්දන් සමග තර්ක විතර්ක කිරීම භයානක නිසා කියන ගාන ගෙවා කරබාගෙන යාම මිස වෙරළට එන්නන්ට වෙන කර කියා ගත දෙයක් නැත.

මේ එක පැත්තක් පමණි. ඊළඟට දිග හැරෙන්නේ තවත් පැතිකඩකි.

කප්පම්කරුවන් මෙන්ම තවත් හම්බ කරන පිරිසක් ඇත. ඒ ගණිකා ඇසුර පතා එන්නන් සඳහා කාමර කුලියට දෙන්නෝය. .කාමර. යැයි කීවත් බොහෝ ඒ ඒසී සහිත හොඳ ඇඳන් මෙට්ට සහිත ඒවා නොවේ. වැඩිමනක් ඇත්තේ ළෑලි වලින් ඇටවූ කාමරය.

පන්ති මග හැර වෙරළට එන තරුණ දරුවනට මෙන්ම ගණිකා පහස පතා එන්නන්ටද මේ කාමර විවෘතය. ඒ සඳහා අය කරන මිල ගණන්ද බොහෝ වෙනස්ය.

බොහෝ විට පාසල් යන වයසේ උදවියට කාමරයක් දෙන්නේ රුපියල් 300 සිට 700 දක්වා මිල ගණන් වලටය. ඇතුළු වෙද්දී මුදල ගෙවා ඇතුළු විය යුතුය. ඒ ගැන ප්රදේශවාසියකු විස්තර කළේ මෙසේය.

.පොඩි පොඩි ලෑලි කාමර තියෙන තැන් තමයි වැඩිපුර තියෙන්නේ. අනිත් තැනුත් තියෙනවා. වැඩියෙන් තියෙන්නේ මේවා. පොලිසියෙන් එහෙම වැඩිය එන්නේ නෑ. සමහර පොලිසියේ අය මේ ගැන දන්නවා. දේශපාලනය හරි මුදල් හරි නිසා එයාලා එන්නේ නෑ. පන්ති කට් කරලා එන ළමයි මේවට යන්නේ.

ඒ කාමරවල කිසිම පහසුකමක් නැහැ. රුපියල් තුන් හාර සීයට කාමර ගන්නවා. සමහර තැන් තියෙනවා කාමර දෙක තුනක් තියෙනවා. ඒවා වෙන් වෙන්නේ පොඩි ලෑල්ලකින් විතරයි. ඇතුළට කට්ටිය ගිහාම එළියට වෙලා ඔත්තු බලනවා අයිති කාරයෝ. මෙයලා දවසකට රුපියල් පන් හය දාහක් හොයනවා. සෙනසුරාදා ඉරිදා දවස්වලට තමයි වැඩි.

අනිත් එක මේ හරියට ගාමන්ඞ් යන සමහර ළමයින්ව දාලා තියෙනවා. අර කප්පම් ගන්න අයම තමයි එයාලාව හැන්ඞ්ල් කරන්නේ. කවරු හරි ගනුදෙනුකාරයෙක් ආවහම එයාලා යන්නෙත් අර කාමරයකටම තමයි. කාමරයේ බිල ගෙවන්නේ පිරිමියා. එයා ගෑනිගේ ගාස්තුවත් ගෙවන්න ඕනෑ. මේවා ප්‍රසිද්ධ රහස්. පන්ති යන පිරිමි ළමයිනුත් එනවා ගෑනු හොයාගෙන..

මීගමුගේ විවිධ ජාවාරම් අතර මෙයද එක් ජාවාරමකි. මීගමුවේ හොඳ හැටි හම්බ කරන ත්‍රීරෝද රියදුරන් පිරිසක් ද වෙති. තරුණ ජෝඩු කාමරවලට ප්‍රවාහනය කරන්නේ ඔවුහුය. බොහෝ විට නියමිත ගාස්තුවට වඩා දෙගුණයක් පමණ ගාණ කියා ගාණ කඩා ගනිති. ඔවුන් අබියස පෙම්වතුන් අසරණය.

ගණිකාවන් ලබා දෙන ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනකු ගැන ද ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් කරුණු කීහ. ඔවුන් කියනුයේ ගනුදෙනුකරුවන් පැමිණි විට ගණිකාවන් සම්බන්ධ කර ගාණක් කඩා ගන්නා බවයි. වැඩි දෙනකු කියනුවේ මේ ජාවාරම්කරුවන් සමඟ දේශපාලනඥයන්ගේ ගෝලයන් සිටින බවයි.

වෙරළ ආශ්‍රිතව සිදුවන කුඩු හා ගංජා ජාවාරම ද ජයටම කෙරී ගෙන යයි. රටේ කොහේ කුඩු හිඟයක් ආවත් මීගමුවේ කුඩු මිල දී ගත හැකි තැන් ඇතැයි බොහෝ දෙනකු කියති. මීගමුවේ රවුමක් යද්දී එය සත්‍ය බව කියන කතා ඕනෑ තරම් අසන්නට ලැබෙයි. නගරයේ කඩ වලින් කප්පම් ගත් සිද්ධි ද ඕනෑ තරම්ය.

මේ සියලූ දේ පිටුපස එක්තරා දේශපාලනඥයකුගේ ඥාතියකු සිටින බව මීගමුවේ බොහෝ දෙනෙක් දනිති.

Lankadeepa.lk

Other Threads

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

රසයි කුකුළු මස් වසයි කතාබස්

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

Post your EBAY FEEDBACK Ratings Here

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

Natasha Belle Images collection 1 2

Pubic Hair 21+++(යූනික රෝම)

මගුල් කාර් ටෝක්ස්

Colombo Stock Exchange (Daily Update)

[QUOTE="sherlock, post: 17272923, member: 106046"] [b]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/b] [SIZE="4"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/08/MIGAMU-WERALA-06.jpg[/IMG] මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන නගරයකි. මුහුදට මායිම් පිහිටි මීගමුව වෙත විවිධ කටයුතු සඳහා දිනකට ඇදී එන පිරිස විශාලය. ඒ අතර මාළු මිලදී ගැනීමට එන්නෝ සහ මීගමු වෙරෙළේ සුන්දරත්වය විඳීමට එන්නෝ ද වෙති. සුන්දර මීගමුව අසුන්දර වන වැඩ ගැන ද විටින් විට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. මේ ඒ ගැන කළ සොයා බැලීමකි. පෙම්සුව විඳින්නට මීගමු මුහුදු තීරණයට එන්නෝ බොහෝය. ඒ අතර ටියුෂන් යන ළමයින් මෙන්ම ඇඟළුම් කම්හල්වල සේවය කරණ තරුණ තරුණයෝ ද බොහෝය. මීගමු වෙරළට පෙම්සුව විඳින්නට යන්නන් කෙතරම් අපහසුතාවන්ට මුහුණ දෙන්නේද යන්න දන්නේ ඔවුහුම පමණි. දැන් කියන්නට යන්නේ ඉන් කතා කිහිපයක් පමණි. පෙම්වතුන්ගෙන් කප්පම් ගන්නෝ මීගමුවේ ඕනෑ තරම්ය. රුපියල් දහයේ සිට පන්සියය, දහස දක්වා ඔවුහු කප්පම් කති. වෙරළේ කොහේ හෝ තැනකට ගොස් කුඩයක් යට හෝ බෝට්ටු කඳක් උඩ හෝ පඳුරක් අසළ මුමුණමින් සිටින යුවළක් අසලට යන කප්පම් කරුවෝ ඔවුහු බිය කරති. මුදල් අල්ලති. කර කියා ගැනීමට දෙයක් නැති තැන ඉල්ලන ගණන නැතත් තියෙන ගණනක් දීමට ඔවුනට සිදු වේ. ඇතැම් විට මුදල් නොදී සිටීමට උත්සාහ කරන යුවළක් ඇතොත් පිහියක් පෙන්වා බිය ගන්වන්නට ද කප්පම්කරුවෝ පසුබට නොවෙති. පෙම්වතිය සමඟ මීගමු වෙරළට ගිය අවස්ථාවක මුහුණ දීමට වූ අත්දැකීමක් විස්තර කළේ උඩුගම්පොළ තරුණයෙකි. .මීගමු වෙරළට අපි ගියේ වැරදි දේකට නෙමෙයි. කතා කරන්න ගියේ. අපි අනිත් අය වගේ වැරැදි විදියට හිටියෙත් නැහැ. එතැන ගොඩක් අය ගැවසෙන තැනක්. අපි සිමින්ති බැම්මක වාඩි වෙලයි හිටියේ. ටික වෙලාවකින් දෙන්නෙක් ආවා. ඇවිත් අපි ඉස්සරට හිට ගත්තා. එයාලා වයස අවුරුදු 20----x25 අතර වගේ කට්ටිය. උඹලට ලව් කරන්න නෙමෙයි මෙතන තියෙන්නේ කියලා රුපියල් දෙසීයක් ඉල්ලූවා. මං කිව්වා සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ ගනින් පර්ස් එක කිව්වා. මං කිව්වා පර්ස් එක ගන්න දෙයක් නැහැ අපි ගාව සල්ලි නැහැ කියලා. ඉන් පස්සේ එක්කෙනෙක් මගේ කොලර් එකෙන් අල්ල ගත්තා. එතකොට මගේ ගැනු ළමයා හොඳටම බය වුණා. එය ළඟ සල්ලි තිබිලා එයා රුපියල් දෙසීයක් දෙන්න හැදුවා. මං ඒක නැවැත්තුවා. ඒත් එයාලා ඒක ඇදල අරගත්තා. ඉන් පස්සේ වචනයක්වත් කිව්වේ නැහැ. යන්න ගියා. මගේ ගෑනු ළමයා ඉන් පස්සේ ඒ පැත්තට යන්න බෑ කියනවා. එයා හොඳට බය වෙලා.. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල රඹුටං විකුණන වෙළෙන්දාගෙනුත් රුපියල් සියයක කප්පමක් ගන්නා මීට සති දෙකකට පමණ පෙර ද මාධ්‍ය වාර්තා පළ විය. මීගමුව ද ඊට දෙවැනි නැත. පෙර සඳහන් කළාක් මෙන් අත්දැකීම් ඇති කිහිප දෙනකුගෙන්ම කප්පම් ගන්නා පුද්ගලයන් ගැන විමසූ විට හෙළි වනුයේ එකම පිරිසක් මෙය සිදු කරනා බවයි. ඔවුන් කාගේ කවුද යන්න මේ ලිපිය අවසන් වන විට හොඳ හැටි පැහැදිලි වනු ඇත. මේ තවත් තරුණයකුගේ අත්දැකීමකි. ඔහු ද ගම්පහට නුදුරු පෙදෙසක උසස් පෙළ කරන පාසල් සිසුවෙකි. ඔහු ටියුෂන් පන්ති නොයා පෙම්වතිය සමග පෙම් සුව විඳින්නට ගොස් ඇත්තේ මීගමුවටය. .මීගමුවේ තියෙනවා ගොඩක් අය යන වෙරළක්. ඒකට කියන්නේ බ්‍රවුන්ස් බීච් කියලා. අපි එතනට නෙමේ ගියේ. අපි ගියේ වෙන තැනකට. පඳුරක් ළඟ තමයි අපි හිටියේ. ටික වෙලාවක් ඉන්දි දෙන්නෙක් ආවා. ඇවිත් අනවශ්‍ය විහිළු කළා. මගේ ගෑනු ළමයගේ අතින් ඇල්ලූවා. එයා අත ගසා දැම්මා. ඒ එක්කම අර අතින් අල්ලපු කෙනාගේ අතින් මං අල්ල ගත්තා. අනිත් කෙනා ළඟ පිහියක් තිබිලා ඇදලා ගත්තා. එයා කිව්වා නටන්න හදන්න එපා කියලා. මගෙන් රුපියල් පන්සීයක් ඉල්ලූවා. නැත්නම් කෙල්ලව ඕන කිව්වා. මෙතනට ඇවිත් එක එක ඒවා කරනවා කියලා කට්ටිව ගෙන්නන්න පුළුවන් කිව්වා. නැත්නම් කෙල්ලට මොනවා හරි කරන්න පුළුවන් කිව්වා. ඒ දෙකෙන් එකක් නොකරන්න නම් රුපියල් 500ක් ඉල්ලූවා. අපිට කර ගන්න දෙයක් නැතිව ගියා. මං ගාව තිබුණේ රුපියල් තුන්සිය පනහයි. ගෙදර යන්නත් එක්ක තිබුණේ එච්චරයි. ගෑනු ළමයා ගාව දෙසීයක් තිබුණා. එයාගෙන් සීයකුයි මගෙන් දෙසීයකුයි අරගෙන රුපියල් තුන්සීයක් දුන්නා. ඉන් පස්සේ සද්ධයක්වත් නැතුව ගියා. අපි එතැනින් ආවා.. මීගමු වෙරළට ගිය පෙම්වතුන් බොහෝ දෙනකුට මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. ඒ පෙම්වතුන්ගෙන් කප්පම් කන කතා වයි. පෙම්වතුන් බිය කර පෙම්වතියනට අතවර කරන කතා ද ඕනෑ තරම්ය. නමුත් බොහෝ දෙනෙක් එවැනි සිද්ධිය කියන්නට මැලිකමක් දක්වති. වෙරලේ පෙම්වතියන් සමග යන වැඩි මනක් තරුණයන් එහි යන්නේ ගෙවල්වලට හොරෙනි. ටියුෂන් යන මුවාවෙන් හෝ වෙනත් දෙයකට යන මුවාවෙන් යන ඔවුහු වෙරළේ සිටියදී යම් සිද්ධියකට මුහුණ දුන් විට පොලිසියට හෝ වෙනත් අයකුට කියන්නට මැලි වන්නේ තමන් ගිය හොර ගමන ගැන හෙළි වන නිසාය. ඒ බව දත් කම්පම්කරුවෝ සහ කාමාතුරයෝ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට බියක් නොදක්වති. මුහුදු වෙරළේ සිටින මානසික අසහක කාරයන් ගැන මෙවැනි කතා ද නිරන්තරයෙන් අසන්නට ලැබේ. .ගොඩක් වෙලාවට සමහර පෙම්වතුන් මිනිස්සු නිතර ගැවසෙන්නේ නැති තැන්වලට යනවා. ඒ වගේ තැන්වලදි තමයි ගොඩක් ගැටලූ වෙන්නේ. එක එක මානසික ලෙඞ්ඩු මේ පැතිවල ඉන්නවා. මීගමු වෙරළේ හැන්දෑවට ගිහින් පැත්තකට වෙලා හෙරෙන් බලා හිටියොත් දකින්න පුළුවන්වෙයි මේ මානසික ලෙඞ්ඩුන්. සමරු ඉන්නවා ජෝඩු දිහා බලාගෙන විවිධ වින්දනයන් ලබන අය. තවත් සමහරු කොහොම හරි වීඩියෝ කර ගන්න හදනවා. තවත් අය පෙම්වතුන් මොනවා හෝ කරද්දි මැද්දට පැනලා අමුතු සතුටක් ලබනවා. මේවගේ දේවල් ඕනෑ තරම් තියෙනවා.. කප්පම්කරුවන්ට හා කාමාතුරයන්ට ලැබෙන දේශපාලන රැුකවරණ ගැන කතා ද මීගමුවේ ඇත. .මේ කප්පම්කාරයන් මෙහෙයවන්නේ සමහර දේශපාලනඥයන්ගේ හිතවතුන්. එයාලටත් ගාණක් යනවා. එකම සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඒක හොඳින් බලන්න පුළුවන්. . මීගමු වෙරළේ ඡුායාරූප ගනිමින් ඇවිද යන සුදු ජාතිකයකු කීවේ මෙවැනි කතාවකි. .මම ඡායාරූප ශිල්පියෙක්. ලංකාවේ මිනිස්සු ගොඩන් මිත්‍රශීලී. මං මේ වෙරළට කිහිප වරක් ඇවිත් තියෙනවා. ඉතා සුළු පිරිසක් ඉන්නවා මුදල් ඉල්ලන. ඔවුන් ළඟට ඇවිත් මිත්රශීලීව කතා කරලා සල්ලි ඉල්ලනවා. තවත් සමහරු අපි ළඟ තියෙන කැමරා වගේ ආම්පන්න උදුරගන්න හදනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් තමයි ඉන්නේ.. මීගමුවේ කප්පම්කරුවෝ විදේශිකයන් බිය ගන්වා මුදල් පැහැර ගනිති. ඔවුන්ගේ ආම්පන්න පැහැර ගනිති. විශේෂත්වය වන්නේ පෙර සඳහන් කළ පරිදි එකම පිරිසක් මේවා සිදු කිරීමයි. වෙරළට එන්නන් දෙස ඔවුන් ඇස ගසා සිටින්නේ උකුස්සන් මෙනි. කප්පමට අමතරව කප්පමට සාධාරණත්වයක් ආරෝපනය කරමින් කරන මුදල් ගැරීම් ද ඕනෑ තරම්ය. ඒ විවිධ අය දම්මවා ටිකට් අලෙවි කරවීමයි. විවිධ හේතු දක්වමින් මුද්‍රණය කළ ටිකට්පත් බලහත්කාරයෙන් ඇෙඟ් ගසමින් මුදල් එකතු කරනු බොහෝ විට දකින්නට ලැබේ. ඔවුන් වැඩිපුරම යන්නේ පෙම්වතුන් අසළටය. එසේ නැතිනම් විදේශිකයන් අසළටය. දේශපාලන හයියෙන් වෙළඳාම් කරන කළු කඩ මුදලාලිලා නිසා ද සුන්දරත්වය විඳින්න යන්නෝ අපහසුතාවට පත් වෙති. ඇතැම් තැන්වල ආහාර පාන විකුණන්නේ එකට එකක් මිල වැඩි කරය. ඒ මුදලින් කොටස් යන්නේ කප්පම්කාරයන්ට බව කවුරුත් දන්නා රහසකි. බොහෝ කඩවල ඇති ප්‍රමිතිය ගැනද ගැටලූවකි. නමුත් මෙතෙක් කිසිවකු ඒවා පරීක්ෂා කළ බවක් නම් අසා නැත. කපුටන් වසන කෑම බීම නැවත වරක් වෙරළට පැමිණෙන්නන්ට විකුණති. විටෙක රුපියල් දහයට විකුණන වඩයක් තවත් විටක එතැනින්ම රුපියල් 20ට හෝ 25ට විකුණති. මුලින් මිල ඇසූ විට රුපියල් 10යැයි කියන වඩයක් එවැනි 10ක් පමණ මිලදී ගත්විට එකට එකක් මිල වැඩිය. වෙළන්දන් සමග තර්ක විතර්ක කිරීම භයානක නිසා කියන ගාන ගෙවා කරබාගෙන යාම මිස වෙරළට එන්නන්ට වෙන කර කියා ගත දෙයක් නැත. මේ එක පැත්තක් පමණි. ඊළඟට දිග හැරෙන්නේ තවත් පැතිකඩකි. කප්පම්කරුවන් මෙන්ම තවත් හම්බ කරන පිරිසක් ඇත. ඒ ගණිකා ඇසුර පතා එන්නන් සඳහා කාමර කුලියට දෙන්නෝය. .කාමර. යැයි කීවත් බොහෝ ඒ ඒසී සහිත හොඳ ඇඳන් මෙට්ට සහිත ඒවා නොවේ. වැඩිමනක් ඇත්තේ ළෑලි වලින් ඇටවූ කාමරය. පන්ති මග හැර වෙරළට එන තරුණ දරුවනට මෙන්ම ගණිකා පහස පතා එන්නන්ටද මේ කාමර විවෘතය. ඒ සඳහා අය කරන මිල ගණන්ද බොහෝ වෙනස්ය. බොහෝ විට පාසල් යන වයසේ උදවියට කාමරයක් දෙන්නේ රුපියල් 300 සිට 700 දක්වා මිල ගණන් වලටය. ඇතුළු වෙද්දී මුදල ගෙවා ඇතුළු විය යුතුය. ඒ ගැන ප්රදේශවාසියකු විස්තර කළේ මෙසේය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/08/MIGAMU-WERALA-05.jpg[/IMG] .පොඩි පොඩි ලෑලි කාමර තියෙන තැන් තමයි වැඩිපුර තියෙන්නේ. අනිත් තැනුත් තියෙනවා. වැඩියෙන් තියෙන්නේ මේවා. පොලිසියෙන් එහෙම වැඩිය එන්නේ නෑ. සමහර පොලිසියේ අය මේ ගැන දන්නවා. දේශපාලනය හරි මුදල් හරි නිසා එයාලා එන්නේ නෑ. පන්ති කට් කරලා එන ළමයි මේවට යන්නේ. ඒ කාමරවල කිසිම පහසුකමක් නැහැ. රුපියල් තුන් හාර සීයට කාමර ගන්නවා. සමහර තැන් තියෙනවා කාමර දෙක තුනක් තියෙනවා. ඒවා වෙන් වෙන්නේ පොඩි ලෑල්ලකින් විතරයි. ඇතුළට කට්ටිය ගිහාම එළියට වෙලා ඔත්තු බලනවා අයිති කාරයෝ. මෙයලා දවසකට රුපියල් පන් හය දාහක් හොයනවා. සෙනසුරාදා ඉරිදා දවස්වලට තමයි වැඩි. අනිත් එක මේ හරියට ගාමන්ඞ් යන සමහර ළමයින්ව දාලා තියෙනවා. අර කප්පම් ගන්න අයම තමයි එයාලාව හැන්ඞ්ල් කරන්නේ. කවරු හරි ගනුදෙනුකාරයෙක් ආවහම එයාලා යන්නෙත් අර කාමරයකටම තමයි. කාමරයේ බිල ගෙවන්නේ පිරිමියා. එයා ගෑනිගේ ගාස්තුවත් ගෙවන්න ඕනෑ. මේවා ප්‍රසිද්ධ රහස්. පන්ති යන පිරිමි ළමයිනුත් එනවා ගෑනු හොයාගෙන.. මීගමුගේ විවිධ ජාවාරම් අතර මෙයද එක් ජාවාරමකි. මීගමුවේ හොඳ හැටි හම්බ කරන ත්‍රීරෝද රියදුරන් පිරිසක් ද වෙති. තරුණ ජෝඩු කාමරවලට ප්‍රවාහනය කරන්නේ ඔවුහුය. බොහෝ විට නියමිත ගාස්තුවට වඩා දෙගුණයක් පමණ ගාණ කියා ගාණ කඩා ගනිති. ඔවුන් අබියස පෙම්වතුන් අසරණය. ගණිකාවන් ලබා දෙන ත්‍රීරෝද රථ රියදුරන් කිහිප දෙනකු ගැන ද ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් කරුණු කීහ. ඔවුන් කියනුයේ ගනුදෙනුකරුවන් පැමිණි විට ගණිකාවන් සම්බන්ධ කර ගාණක් කඩා ගන්නා බවයි. වැඩි දෙනකු කියනුවේ මේ ජාවාරම්කරුවන් සමඟ දේශපාලනඥයන්ගේ ගෝලයන් සිටින බවයි. වෙරළ ආශ්‍රිතව සිදුවන කුඩු හා ගංජා ජාවාරම ද ජයටම කෙරී ගෙන යයි. රටේ කොහේ කුඩු හිඟයක් ආවත් මීගමුවේ කුඩු මිල දී ගත හැකි තැන් ඇතැයි බොහෝ දෙනකු කියති. මීගමුවේ රවුමක් යද්දී එය සත්‍ය බව කියන කතා ඕනෑ තරම් අසන්නට ලැබෙයි. නගරයේ කඩ වලින් කප්පම් ගත් සිද්ධි ද ඕනෑ තරම්ය. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/08/09-Page-10-S2-09.jpg[/IMG] මේ සියලූ දේ පිටුපස එක්තරා දේශපාලනඥයකුගේ ඥාතියකු සිටින බව මීගමුවේ බොහෝ දෙනෙක් දනිති.[/SIZE] Lankadeepa.lk [SIZE="6"]Other Threads [B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL]:D [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL]:angry: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL]:yes: [/SIZE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom