Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස&#

source - https://goo.gl/Hk4x7A

ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්‍ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මුදලක් අයකිරීම හේතුවෙන් බොහෝ ත්‍රිරෝද රථ

රියදුරන්ට පළමු කිලෝමීටර ගාස්තුව අඩුකිරිමට ඊයේ (27) නොහැකි වූ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම මීටර සමාගම් ත්‍රිරෝද රථ හිමියන්ගෙන් රුපියල් 150ක මුදලක් අයකරන බව කී හෙතෙම එවැනි මුදලක් ගෙවීම ත්‍රිරෝද රථ රියැදුරාට දරාගත නොහැකි බැවින් සේවාවක් වශයෙන් සලකා ත්‍රිරෝද රථ මීටරය නොමිල් සංශෝධනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බවද කීය.

පළමු කිලෝමීටර ගාස්තුව අඩුකළ මිලට ගාස්තු මීටරය සංශෝධනය කරගැනීමේ දී අදාළ සමාගම් මුදල් අයකර ගැනීම හේතුවෙන් කොළඹ නගරයේ මගී ප්‍රවාහනයේ යෙදෙන ලක්ෂයක පමණ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ඊයේ (27) උදේ ගාස්තු අඩු කිරිමට හැකියාව ලැබී ඇත්තේ 30,000ක පමණ පිරිසකට පමණක් බවද ඔහු කීවේය.

මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ පළමු කිලෝමිටරයේ ගාස්තුව අද වනවිට අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවද සංගමයේ සභාපති ඡයරුක් මහතා කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩු නොකරන ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාම ප්‍රතිෂ්ප කරන ලෙසත් ඔහු ඡනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ පළමු කිලෝ මීටර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු නොකර මගියන් තවදුරටත් කොල්ලකන ත්‍රිරෝද රථ රියදුරන්ට විරුද්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නොකළොත් ප්‍රවාහන අමාත්‍යවරයාට විරුද්ධව අධිකරණ ක්රියාමාරිගයක් ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය.

-මහින්ද නිශ්ශංක-

[QUOTE="banned guy, post: 24071862, member: 417097"] [b]මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස&#[/b] [IMG]https://1.bp.blogspot.com/-dy8dvIyCNvU/XCXGICTdPuI/AAAAAAABrhA/Vd-PiVZjvdk0pAneihBFeOdYOJVHJMnuwCLcBGAs/s1600/gossiplanka_2018-12-28-979.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]source - [url]https://goo.gl/Hk4x7A[/url][/COLOR][/SIZE] [SIZE="5"]ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්‍ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මුදලක් අයකිරීම හේතුවෙන් බොහෝ ත්‍රිරෝද රථ රියදුරන්ට පළමු කිලෝමීටර ගාස්තුව අඩුකිරිමට ඊයේ (27) නොහැකි වූ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි. ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම මීටර සමාගම් ත්‍රිරෝද රථ හිමියන්ගෙන් රුපියල් 150ක මුදලක් අයකරන බව කී හෙතෙම එවැනි මුදලක් ගෙවීම ත්‍රිරෝද රථ රියැදුරාට දරාගත නොහැකි බැවින් සේවාවක් වශයෙන් සලකා ත්‍රිරෝද රථ මීටරය නොමිල් සංශෝධනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බවද කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩුකළ මිලට ගාස්තු මීටරය සංශෝධනය කරගැනීමේ දී අදාළ සමාගම් මුදල් අයකර ගැනීම හේතුවෙන් කොළඹ නගරයේ මගී ප්‍රවාහනයේ යෙදෙන ලක්ෂයක පමණ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ඊයේ (27) උදේ ගාස්තු අඩු කිරිමට හැකියාව ලැබී ඇත්තේ 30,000ක පමණ පිරිසකට පමණක් බවද ඔහු කීවේය. මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ පළමු කිලෝමිටරයේ ගාස්තුව අද වනවිට අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවද සංගමයේ සභාපති ඡයරුක් මහතා කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩු නොකරන ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාම ප්‍රතිෂ්ප කරන ලෙසත් ඔහු ඡනතාවගෙන් ඉල්ලීමක් කළේය. මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ පළමු කිලෝ මීටර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු නොකර මගියන් තවදුරටත් කොල්ලකන ත්‍රිරෝද රථ රියදුරන්ට විරුද්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නොකළොත් ප්‍රවාහන අමාත්‍යවරයාට විරුද්ධව අධිකරණ ක්රියාමාරිගයක් ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය. -මහින්ද නිශ්ශංක-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom