Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීතිරිගල නිස්සරණ වනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීතිරිගල නිස්සරණ වනය

දවස පුරා යන්ත්‍රානුසාරයෙන් වගේ ක්‍රියා කරන අපේ මනස විටෙක මොහොතක් නැවතිලා අපෙන් ප්‍රශ්න කරනවා, ගමන තව කොපමණ දුරද අහනවා, විවේකයක් ඉල්ලනවා…

එහෙම වෙලාවට ආතතියෙන් මිදෙන්න කොහේ හෝ කැලයකට වැදී, භාවනා යෝගීව, හිත සැහැල්ලු කරගෙන, මානසික, ආධ්‍යාත්මික නිදහස ළඟා කරගන්න ඇත්නම් කියා හිතෙන වාර අනන්තයි. අද අපි මේ සටහන තබන්න යන්නේ ඔබ සොයන ඒ නිදහස ලඟා කරගන්න මඟ පෙන්වන ස්ථානයක් පිළිබඳවයි.

යන මාර්ගය

දංගල්ල රජමහා විහාරයේ අලංකාර බිතු සිතුවමක් (Dinesha Fernando)

කොළඹ සිට පැමිණෙන ඔබ පෞද්ගලික වාහනයක පැමිනේ නම් මල්වාන, දොම්පේ හරහා කපුගොඩ දක්වා පැමිණ හංවැල්ල-කිරින්දිවෙල-ඌරපොල මාර්ගයේ පූගොඩට පැමිණිය යුතුයි. පූගොඩ සිට කිලෝ මීටර 3ක් පමණ ඌරපොල දෙසට ගමන් කරන විට හමුවන දංගල්ල හන්දියෙන් දංගල්ල-මීතිරිගල මාර්ගයේ කිලෝ මීටර 6ක් ගමන් කල පසු ඔබට නිස්සරණ වනය වෙත පහසුවෙන් ළඟා වීමට පුළුවන්.

පොදු ප්‍රවහන සේවය භාවිතා කරන්නේ නම්, පළමුව කොළඹ කොටුව බෝ ගස අසලින් ආරම්භ වන කිරින්දිවෙල බස් රථයක නැගී කිරින්දිවෙලට පැමිණිය යුතුය. කිරින්දිවෙලින් රන්වැල්ල හෝ වෙදගම යන බස් රථයක නැගුනු විට ඔබට මීතිරිගලින් බැසගත හැක. පයින් ගමන් කළහොත්, මීතිරිගල බස් නැවතුමේ සිට විනාඩි 25ක පමණ ගමනකින් පසු නිස්සරණ වනය වෙත ලඟා වීමට හැක. ගූගල් සිතියම් වලත් ස්ථානය පැහැදිලිව සටහන් කර ඇති නිසා සොයාගෙන යාම ඉතා පහසුයි.

දංගල්ල හන්දියෙන් මීතිරිගල දෙසට හරවා නිස්සරණ වනය දෙසට ගමන් කරන මඟ, දංගල්ල රජමහා විහාරයට යන මාර්ගය ඔබට දැකගත හැකියි. කුඩා එහෙත් අලංකාර බිතු සිතුවම් වලින් යුතු පිළිම ගෙයක් සහ පොළව මට්ටමට මඳක් උසින් තැනු බෝ මළුවක්ද මේ විහාර භූමියේදී ඔබට දැකගත හැකියි.

මීතිරිගල නිස්සරණ වනයේ ඉතිහාසය

නිස්සරණ වනයේ සක්මන් මළු (Thusith W, https://plus.google.com/photos/photo/114915234456886317202/6368360860680680722)

1967 වර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මීතිරිගල නිස්සරණ වනයේ ආරම්භය සඳහා මූලික වන්නේ අසෝක වීරරත්නයි. ජර්මානු ධර්මදූත සංසදය හා බර්ලින් නුවර බෞද්ධ විහාරයේ නිර්මාතෘ වන මොහු පසුකාලීනව, නිස්සරණ වනයේදීම, අති පූජ්‍ය මීතිරිගල ධම්මනිස්සන්ති මහා තෙරුන් ලෙස පැවිදි බවට පත්වෙනවා.

අති පූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මහා තෙරුන් නිස්සරණ වනය ආරම්භයේදී ආශ්රමාධිපති ලෙස කටයුතු කල අතර මේ කාලය තුළ මහා තෙරුන් වහන්සේගේ කීර්තිය මෙන්ම සංසාර ගමන අවසාන කර නිවන් අත්කර ගැනීමේ අභිලාෂයෙන් භාවනා යෝගීව වැඩසිටි භික්ෂූන් වහන්සේලාගේ හුදකලා වූ ධ්‍යානශීලී අභ්‍යාසයන් හේතුවෙන්ද නිස්සරණ වනය ලංකාවේ මහත් ගෞරවයට පාත්‍ර වූ භාවනාරාමයක් බවට පත්වූ බව කියැවේ.

නිස්සරණ වනයේ ජීවිතයෙන් බිඳක්

තුරුලතාවෙන් සෙවන වී ඇති භාවනා කුටි කරා ළඟාවන මාවත් (Dinesha Fernando)

මීතිරිගල නිස්සරණ වනය ගිහි පැවිදි දෙපාර්ශවයටම ධර්මාවබෝධය ගැඹුරු කරගැනීමේ අවස්ථාව සලසා දෙන අතරම කෙනෙකුගේ භාවනා පුහුණුව සංවර්ධනය කිරීමටත් මඟ පෙන්වනවා. සශ්‍රීක ඝන වනාන්තරයකින් වැසී ගිය පරිසරයක, එකිනෙකට ඈතින් තැනු කුඩා කුටි තුළ, සාමාන්‍ය ජන ජීවිතයෙන් මිදී හුදෙකළාව භාවනායෝගී භික්ෂූන් වහන්සේ වැඩ වසන අතර භාවනාවේ යෙදෙන ගිහියන්ට වෙන්වූ කාමර ප්‍රධාන ගොඩනැගිල්ලේ දැකගත හැක. ආරණ්‍යයේ වෙසෙන ගිහි, භික්ෂූ දෙපාර්ශවයටම මේ වන විට ආශ්රමාධිපති ලෙස කටයුතු කරන පූජ්‍යය උඩ-ඊරියගම ධම්මජීව තෙරුන්ගේ නිරන්තර ධර්මානුශාසනා ලැබෙන බව කියවේ.

පූර්ව අනුමැතිය ලැබුණු පසු පුරුෂ පාර්ශවයට මාස 3කට නොවැඩි කාලයක් සඳහා ආරණ්‍යයේ නවාතැන් ගත හැකි අතර, කාන්තා පාර්ශවයට භාවනා මධ්‍යස්ථානය තුල පැවැත්වෙන භාවනායෝගී වැඩසටහන් සමඟ පමණක් සම්බන්ධ වියහැක. ආරණ්‍යයේ නැවතී සිටීමට, කෑම බීම සඳහා හෝ පවත්වනු ලබන භාවනා පුහුණු වැඩසටහන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව කියැවේ. නිස්සරණ වනයේ තාවකාලිකව නැවතී සිටීමට බලාපොරොත්තු වන පුරුෂ පාර්ශවයට ආරණ්‍යයට ලිපියක් මඟින් ඒ බව දැනුම් දී , දින වෙන්කරවා ගත හැකි අතර මෙය දුරකතන හෝ ෆැක්ස් පණිවුඩ මඟින් සිදුකර ගත නොහැකි බව නිස්සරණ වනයේ වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

ආරණ්‍යයේ පවත්වන කෙටි හා දීර්ඝ කාලීන භාවනා වැඩසටහන් ධම්මජීව තෙරුන්ගේ මඟ පෙන්වීම මත, සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සිදු කෙරෙන අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සහභාගී විය හැක. අත්දැකීම් අඩු, භාවනා වැඩසටහන් වලට නවක අයට කෙටි කාලීන වැඩසටහන් වලට සහභාගී වීම වඩාත් සුදුසු බවයි කියවෙන්නේ. දැනටමත් සැලසුම් කොට ඇති භාවනා වැඩසටහන් වල තොරතුරු වෙබ් අඩවියේ “Retreat Schedule” පිටුවෙන් ලබාගත හැකි අතර “Applying for Retreats” පිටුවෙන් බාගත හැකි පෝරමය පුරවා ඊමේල් කිරීමෙන් හෝ භාවනා මධ්‍යස්ථාන කාර්යාලයට ගෙනැවිත් බාරදීමෙන් භාවනා වැඩසටහනකට සහභාගී වීමට අයදුම් කිරීමට පුළුවන්.

දායක වෙන ආකාරය

ශ්‍රී ලංකා රජයේ අනුමත පුණ්‍ය ආයතනයක් වන මීතිරිගල නිස්සරණ වනය එහි ආරම්භයේ සිට අද දක්වාම පෙර සඳහන් කල පරිදි වැඩසටහන් වලට සහභාගී වන කිසිවෙකුගෙන් කිසිදු ගාස්තුවක් අය කිරීමක් සිදු නොකරයි. ආරණ්‍යයේ මෙහෙයුම් පිරිවැය සහ සංවර්ධන කටයුතු සඳහා ඔබට ස්වෙච්චා පරිත්‍යාගයකින් අනුග්‍රහය දැක්විය හැකි අතර වෙබ් අඩවියේ “Contribute” පිටුව හරහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ දැනුවත් විය හැක.

බුද්ධිමත්ව හැසිරෙමු

මේ පුවරු වල සඳහන් කර ඇති දෑ කියවා බලා ඇතුළු වෙන්න (Udara Atapattu, https://plus.google.com/photos/photo/107734766842142013399/6375436037932917746)

ඉතා ශාන්ත පරිසරයක තුරුලතා වටකොට පිහිටා ඇති මේ ආරණ්‍ය, ඉපැරණි සිද්ධස්ථානයක් හෝ විනෝද චාරිකාවකට දවස ගත කිරීමට සුදුසු ස්ථානයක් නොවන බව ඔබ වටහා ගත යුතුය. අප මේ යන ගමනේ අර්ථය අවබෝධ කර ගැනීමට සැබෑ ලෙසම උත්සාහ කරමින්, පිටත ලෝකයෙන් මුළුමනින්ම වෙන්වී, භාවනා යෝගීව අධ්‍යනයන් කිරීමට බලාපොරොත්තු වන අයට පමණක් මෙහි පැමිණ, වැඩසටහන් වලට සම්බන්ධ වන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

නිස්සරණ වනය දැකබලා ගැනීමට කැමති, ආගන්තුකව පැමිණෙන ඔබ සඳහා පස්වරු 12 සිට 1.30 දක්වා කාලය වෙනකොට ඇත. පිරිසක් සමඟ හෝ විශේෂයෙන්ම කුඩා දරුවන් සමඟ පැමිණෙන ඔබ ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි ඇති පෙදෙසට ගමන් ගන්නාවිට ඉතාමත් පහත් හඬින් කතා කිරීමට වග බලා ගන්නා ලෙසත්, පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ගෙන යාමෙන් වළකින ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අවසාන වශයන් මෙම ආරණ්‍යයේ ඇති නිශ්චල, නිර්මල, ශාන්ත භාවයට බාධාවක් නොවන අයුරින් හැසිරී, ඔබෙත් ස්ථානයේත් ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම අප සියල්ලන්ගේම යුතුකම සහ වගකීම බව මතක තබාගමු.

Roar

[QUOTE="Idias, post: 23538145, member: 556682"] [b]මීතිරිගල නිස්සරණ වනය[/b] [SIZE=4]දවස පුරා යන්ත්‍රානුසාරයෙන් වගේ ක්‍රියා කරන අපේ මනස විටෙක මොහොතක් නැවතිලා අපෙන් ප්‍රශ්න කරනවා, ගමන තව කොපමණ දුරද අහනවා, විවේකයක් ඉල්ලනවා…[/SIZE] [SIZE=4]එහෙම වෙලාවට ආතතියෙන් මිදෙන්න කොහේ හෝ කැලයකට වැදී, භාවනා යෝගීව, හිත සැහැල්ලු කරගෙන, මානසික, ආධ්‍යාත්මික නිදහස ළඟා කරගන්න ඇත්නම් කියා හිතෙන වාර අනන්තයි. අද අපි මේ සටහන තබන්න යන්නේ ඔබ සොයන ඒ නිදහස ලඟා කරගන්න මඟ පෙන්වන ස්ථානයක් පිළිබඳවයි.[/SIZE] [B][SIZE=4]යන මාර්ගය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/1.-%E0%B6%AF%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB-%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]දංගල්ල රජමහා විහාරයේ අලංකාර බිතු සිතුවමක් (Dinesha Fernando)[/SIZE] [SIZE=4]කොළඹ සිට පැමිණෙන ඔබ පෞද්ගලික වාහනයක පැමිනේ නම් මල්වාන, දොම්පේ හරහා කපුගොඩ දක්වා පැමිණ හංවැල්ල-කිරින්දිවෙල-ඌරපොල මාර්ගයේ පූගොඩට පැමිණිය යුතුයි. පූගොඩ සිට කිලෝ මීටර 3ක් පමණ ඌරපොල දෙසට ගමන් කරන විට හමුවන දංගල්ල හන්දියෙන් දංගල්ල-මීතිරිගල මාර්ගයේ කිලෝ මීටර 6ක් ගමන් කල පසු ඔබට නිස්සරණ වනය වෙත පහසුවෙන් ළඟා වීමට පුළුවන්.[/SIZE] [SIZE=4]පොදු ප්‍රවහන සේවය භාවිතා කරන්නේ නම්, පළමුව කොළඹ කොටුව බෝ ගස අසලින් ආරම්භ වන කිරින්දිවෙල බස් රථයක නැගී කිරින්දිවෙලට පැමිණිය යුතුය. කිරින්දිවෙලින් රන්වැල්ල හෝ වෙදගම යන බස් රථයක නැගුනු විට ඔබට මීතිරිගලින් බැසගත හැක. පයින් ගමන් කළහොත්, මීතිරිගල බස් නැවතුමේ සිට විනාඩි 25ක පමණ ගමනකින් පසු නිස්සරණ වනය වෙත ලඟා වීමට හැක. [URL="https://www.google.lk/maps/place/Meetirigala+Nissarana+Vanaya/@6.9973647,80.1722789,16.33z/data=!4m5!3m4!1s0x3ae300a45db8f1b7:0xed2afe268aaaeb9e!8m2!3d6.9973647!4d80.1722789"]ගූගල් සිතියම්[/URL] වලත් ස්ථානය පැහැදිලිව සටහන් කර ඇති නිසා සොයාගෙන යාම ඉතා පහසුයි.[/SIZE] [SIZE=4]දංගල්ල හන්දියෙන් මීතිරිගල දෙසට හරවා නිස්සරණ වනය දෙසට ගමන් කරන මඟ, දංගල්ල රජමහා විහාරයට යන මාර්ගය ඔබට දැකගත හැකියි. කුඩා එහෙත් අලංකාර බිතු සිතුවම් වලින් යුතු පිළිම ගෙයක් සහ පොළව මට්ටමට මඳක් උසින් තැනු බෝ මළුවක්ද මේ විහාර භූමියේදී ඔබට දැකගත හැකියි.[/SIZE] [B][SIZE=4]මීතිරිගල නිස්සරණ වනයේ ඉතිහාසය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/2.-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%AB-%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%85%E0%B7%94-.png?w=750[/IMG][/SIZE] [SIZE=4]නිස්සරණ වනයේ සක්මන් මළු (Thusith W, [url]https://plus.google.com/photos/photo/114915234456886317202/6368360860680680722[/url])[/SIZE] [SIZE=4]1967 වර්ෂය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මීතිරිගල නිස්සරණ වනයේ ආරම්භය සඳහා මූලික වන්නේ අසෝක වීරරත්නයි. ජර්මානු ධර්මදූත සංසදය හා බර්ලින් නුවර බෞද්ධ විහාරයේ නිර්මාතෘ වන මොහු පසුකාලීනව, නිස්සරණ වනයේදීම, අති පූජ්‍ය මීතිරිගල ධම්මනිස්සන්ති මහා තෙරුන් ලෙස පැවිදි බවට පත්වෙනවා.[/SIZE] [SIZE=4]අති පූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මහා තෙරුන් නිස්සරණ වනය ආරම්භයේදී ආශ්රමාධිපති ලෙස කටයුතු කල අතර මේ කාලය තුළ මහා තෙරුන් වහන්සේගේ කීර්තිය මෙන්ම සංසාර ගමන අවසාන කර නිවන් අත්කර ගැනීමේ අභිලාෂයෙන් භාවනා යෝගීව වැඩසිටි භික්ෂූන් වහන්සේලාගේ හුදකලා වූ ධ්‍යානශීලී අභ්‍යාසයන් හේතුවෙන්ද නිස්සරණ වනය ලංකාවේ මහත් ගෞරවයට පාත්‍ර වූ භාවනාරාමයක් බවට පත්වූ බව කියැවේ.[/SIZE] [B][SIZE=4]නිස්සරණ වනයේ ජීවිතයෙන් බිඳක්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/3.-%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B7%80%E0%B7%93-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F-%E0%B7%85%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%B1-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]තුරුලතාවෙන් සෙවන වී ඇති භාවනා කුටි කරා ළඟාවන මාවත් (Dinesha Fernando)[/SIZE] [SIZE=4]මීතිරිගල නිස්සරණ වනය ගිහි පැවිදි දෙපාර්ශවයටම ධර්මාවබෝධය ගැඹුරු කරගැනීමේ අවස්ථාව සලසා දෙන අතරම කෙනෙකුගේ භාවනා පුහුණුව සංවර්ධනය කිරීමටත් මඟ පෙන්වනවා. සශ්‍රීක ඝන වනාන්තරයකින් වැසී ගිය පරිසරයක, එකිනෙකට ඈතින් තැනු කුඩා කුටි තුළ, සාමාන්‍ය ජන ජීවිතයෙන් මිදී හුදෙකළාව භාවනායෝගී භික්ෂූන් වහන්සේ වැඩ වසන අතර භාවනාවේ යෙදෙන ගිහියන්ට වෙන්වූ කාමර ප්‍රධාන ගොඩනැගිල්ලේ දැකගත හැක. ආරණ්‍යයේ වෙසෙන ගිහි, භික්ෂූ දෙපාර්ශවයටම මේ වන විට ආශ්රමාධිපති ලෙස කටයුතු කරන පූජ්‍යය උඩ-ඊරියගම ධම්මජීව තෙරුන්ගේ නිරන්තර ධර්මානුශාසනා ලැබෙන බව කියවේ.[/SIZE] [SIZE=4]පූර්ව අනුමැතිය ලැබුණු පසු පුරුෂ පාර්ශවයට මාස 3කට නොවැඩි කාලයක් සඳහා ආරණ්‍යයේ නවාතැන් ගත හැකි අතර, කාන්තා පාර්ශවයට භාවනා මධ්‍යස්ථානය තුල පැවැත්වෙන භාවනායෝගී වැඩසටහන් සමඟ පමණක් සම්බන්ධ වියහැක. ආරණ්‍යයේ නැවතී සිටීමට, කෑම බීම සඳහා හෝ පවත්වනු ලබන භාවනා පුහුණු වැඩසටහන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන බව කියැවේ. නිස්සරණ වනයේ තාවකාලිකව නැවතී සිටීමට බලාපොරොත්තු වන පුරුෂ පාර්ශවයට ආරණ්‍යයට ලිපියක් මඟින් ඒ බව දැනුම් දී , දින වෙන්කරවා ගත හැකි අතර මෙය දුරකතන හෝ ෆැක්ස් පණිවුඩ මඟින් සිදුකර ගත නොහැකි බව [URL="http://www.nissarana.lk/"]නිස්සරණ වනයේ වෙබ් අඩවියේ[/URL] සඳහන් කර තිබෙනවා.[/SIZE] [SIZE=4]ආරණ්‍යයේ පවත්වන කෙටි හා දීර්ඝ කාලීන භාවනා වැඩසටහන් ධම්මජීව තෙරුන්ගේ මඟ පෙන්වීම මත, සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම සිදු කෙරෙන අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සහභාගී විය හැක. අත්දැකීම් අඩු, භාවනා වැඩසටහන් වලට නවක අයට කෙටි කාලීන වැඩසටහන් වලට සහභාගී වීම වඩාත් සුදුසු බවයි කියවෙන්නේ. දැනටමත් සැලසුම් කොට ඇති භාවනා වැඩසටහන් වල තොරතුරු වෙබ් අඩවියේ “[URL="http://www.nissarana.lk/meditate-with-us/retreat-schedule/#m-01-2017"]Retreat Schedule[/URL]” පිටුවෙන් ලබාගත හැකි අතර “[URL="http://www.nissarana.lk/meditate-with-us/applying-for-retreats/"]Applying for Retreats[/URL]” පිටුවෙන් බාගත හැකි පෝරමය පුරවා ඊමේල් කිරීමෙන් හෝ භාවනා මධ්‍යස්ථාන කාර්යාලයට ගෙනැවිත් බාරදීමෙන් භාවනා වැඩසටහනකට සහභාගී වීමට අයදුම් කිරීමට පුළුවන්.[/SIZE] [B][SIZE=4]දායක වෙන ආකාරය[/SIZE][/B] [SIZE=4]ශ්‍රී ලංකා රජයේ අනුමත පුණ්‍ය ආයතනයක් වන මීතිරිගල නිස්සරණ වනය එහි ආරම්භයේ සිට අද දක්වාම පෙර සඳහන් කල පරිදි වැඩසටහන් වලට සහභාගී වන කිසිවෙකුගෙන් කිසිදු ගාස්තුවක් අය කිරීමක් සිදු නොකරයි. ආරණ්‍යයේ මෙහෙයුම් පිරිවැය සහ සංවර්ධන කටයුතු සඳහා ඔබට ස්වෙච්චා පරිත්‍යාගයකින් අනුග්‍රහය දැක්විය හැකි අතර වෙබ් අඩවියේ “[URL="http://www.nissarana.lk/contribute/"]Contribute[/URL]” පිටුව හරහා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳ දැනුවත් විය හැක.[/SIZE] [B][SIZE=4]බුද්ධිමත්ව හැසිරෙමු[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/4.-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%E0%B7%80%E0%B6%BD-%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%91-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මේ පුවරු වල සඳහන් කර ඇති දෑ කියවා බලා ඇතුළු වෙන්න (Udara Atapattu, [url]https://plus.google.com/photos/photo/107734766842142013399/6375436037932917746[/url])[/SIZE] [SIZE=4]ඉතා ශාන්ත පරිසරයක තුරුලතා වටකොට පිහිටා ඇති මේ ආරණ්‍ය, ඉපැරණි සිද්ධස්ථානයක් හෝ විනෝද චාරිකාවකට දවස ගත කිරීමට සුදුසු ස්ථානයක් නොවන බව ඔබ වටහා ගත යුතුය. අප මේ යන ගමනේ අර්ථය අවබෝධ කර ගැනීමට සැබෑ ලෙසම උත්සාහ කරමින්, පිටත ලෝකයෙන් මුළුමනින්ම වෙන්වී, භාවනා යෝගීව අධ්‍යනයන් කිරීමට බලාපොරොත්තු වන අයට පමණක් මෙහි පැමිණ, වැඩසටහන් වලට සම්බන්ධ වන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.[/SIZE] [SIZE=4]නිස්සරණ වනය දැකබලා ගැනීමට කැමති, ආගන්තුකව පැමිණෙන ඔබ සඳහා පස්වරු 12 සිට 1.30 දක්වා කාලය වෙනකොට ඇත. පිරිසක් සමඟ හෝ විශේෂයෙන්ම කුඩා දරුවන් සමඟ පැමිණෙන ඔබ ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි ඇති පෙදෙසට ගමන් ගන්නාවිට ඉතාමත් පහත් හඬින් කතා කිරීමට වග බලා ගන්නා ලෙසත්, පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ගෙන යාමෙන් වළකින ලෙසත් අපි ඉල්ලා සිටිමු.[/SIZE] [SIZE=4]අවසාන වශයන් මෙම ආරණ්‍යයේ ඇති නිශ්චල, නිර්මල, ශාන්ත භාවයට බාධාවක් නොවන අයුරින් හැසිරී, ඔබෙත් ස්ථානයේත් ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම අප සියල්ලන්ගේම යුතුකම සහ වගකීම බව මතක තබාගමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom