මීතොටමුල්ලේ සිද්ධිය BBC එකේ ගිය හැටි

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    මීතොටමුල්ලේ සිද්ධිය BBC එකේ ගිය හැටි

    මෙන්න මේ යටින් තියන විස්තරය තිබ්බේ BBC site එකේ

    Mr De Silva said residents had been advised to leave because of the risk of landslides.

    "It's unfortunate that even though payments had been made for those families under risk of landslides to move out some had not done so. They had even been advised to leave as recently as two days ago," he said.

    මේකෙ හැටියට මීතොටමුල්ලේ ගෙවල් වලින් යන්න මිනිසුන්ට සල්ලිත් දීල. එත් ගිහින් නෑ.

    මේක ඇත්තද දන්නෑ

    මෙන්න news එකේ ලින්ක් එක. link