මීලග ජනාධිපති ලෙස ජනතාව නිසැකවම සජිත් පත් කරනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්,එසේ කවුරු පත් කලත් පැවැත්විමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

    හැටන් නගරයේ උත්සව ශාලාවකදි පලනි දිගම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික සංගමයේ , කම්කරු ජාතික පෙරමුණේ පක්ෂ සමාජිකයන් දැනුවත් කිරිම සදහා (07) දින පැවති රැස්විමකදි පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ මේ වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්විමට රජය කටයුතු නොකරන බවයි.

    2024 වසරේ ජනාධිපතිවරණය පළමුවෙන් පැවැත්විමට මේ වන විට පසුබිම සකස් කරමින් සිටින බවත්, ජනාධිපතිවරණය පැවැත්වුවහොත් එම මැතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තොරාපත් කරගනු ලබන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

    මෙම රැස්විමට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.උදයකුමාර් මහතාද සහභාගි විය.


    @2osama @N A K A M U R A basil janapathi wenne nedda ban???
     
    • Haha
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    උඹේ අම්මට පෝලිමක් දාපු දවසට බැසිල් ජනාධිපති වෙනවා