Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීලඟ ජනාධිපති කවුරු විය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැති කම සජිත්ට දෙන්න රනිල් මහතාව මරන්නවත් හිරේ දාන්නවත් ඕන නැහැ ලොක්කා. සිරිසේන මහතාට එක විනාඩියෙන් ඕක කරන්න පුලුවන්. අපි හිතමු සිරිසේන මහතා සජිත්ව අගමැති විදිහට පත් කලා කියලා. එහෙම උනොත් රනිල් පිලේ සහය සජියට නැතිවෙලා යනවා. 113 ගැටලුව යලි මතු වෙනවා. ඒකට තමයි පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ. උන් එකතුවෙලා හවුල් ආණ්ඩුවකට යනවා. පොහොට්ටුව හවුල් ආණ්ඩුවට සපෝර්ට් එක දුන්න ගමන් මහින්දගේ විපක්ෂ නායක කම අහෝසි වෙනවා. ඒක තමයි සිරිසේන මහතා මුලින්ම කිවුවේ අගමැති සහ විපක්ෂ නායක යන දෙකම වෙනස් වෙනවා කියලා. දැන් තේරැනාද ගේම?. ඊළග ප්‍රශ්නේ තමයි සිරිසේන මහතා පොහොට්ටුවට සපෝට් කරනවද නැද්ද යන වග. ඇත්තටම සිරිසේන මහතාගේ සපෝට් එක පොහොට්ටුවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. යූ එන් පී එකත් දෙකට කැඩුනම ප්‍රතිවාදියා ගොඩක් දුර්වල වෙනවා. අනික සිරිසේන මහතාට ජන්ද පදනමක් නෑ. ගියපාර පලාත් පාලන චන්දෙන් ඒක ඔප්පු උනා. සිරිසේන මහතාට කවදාවත් ආයිමත් යූ එන් පී එකට සෙට් වෙන්නත් බෑ. යූ එන් පි පාක්ෂිකයා ඒකට දැන් කොහොමත් කැමති නැහැ. සිරිසේන මහතාට චන්ද පදනමක් නැහැ කියලත් ඔහු දන්නවා. එහෙනන් අකමැත්තෙන් උනත් පොහොට්ටුව කියන දේට අවසානේදී කැමති වෙන්න වෙනවා ( මොකද දැන් යූ එන් පී එකට කොහොමටවත් යන්න විදිහක් නැති නිසා ). ඊළගට උඹ කියන ගැටලුව තමයි චමල් හෝ ශිරන්ති. ශිරන්තිව දානවා කියලා කවුද කියන්නේ. ඒක මේ ජෙප්පොන්ගේ හිතලුවක් විතරයි. ගෝඨාව දාන්න ඉන්න බව අගවල වෙලාව ආපු ගමන් බස්සවන්නේ චමල්ව. චමල්ගේ ඡන්ද කැම්පේන් එක කරන්නේ ගෝඨා, බැසිල්, මහින්ද යන රාජපක්ෂ සෙට් එක. ඔය සෙට් එක කිවුවනම් අහවලාට දීපන් කියලා ඡන්ද දායකයා ඒ දේ කරලා තියෙයි. උදාහරණයක් විදිහට බලපන් ඉතිහාසයේ මොන දේශපාලඥයටද පුලුවන් උනේ මහා පර්වතයක් වගේ තිබුණු දේශපාලනක පක්ෂයක් වචනයකින් කඩලා ඒකේ චන්ද ටික වෙන අලුත් පක්ෂයකට ගන්න... ඒක කරන්න පුලුවන් උනේ මහින්දට විතරයි කවුරැ පිලිගන්න කැමති උනත් අකමැති උනත්. මහින්ද හෙට පොහොට්ටුවෙන් ගිහින් වෙන පක්ෂයක් හදාගත්තත් වෙන්නේ ඕකම තමයි...

චමල්ව දැමීමේ අනිත් වාසිය තමයි සුලු ජාතික චන්ද වලින් යම් ප්‍රමාණයක් ඔහුට ග්‍රහණය කරගන්න පුලුවන් කම තියෙනවා. පොහොට්ටුවට දෙන එක පොහොට්ටුවටම තමයි. පොහොට්ටුවේ සුක්කානම තියෙන්නේ මහින්ද මහත්තයා අතේ.

මෙතෙක් කාලයක් වෙච්ච දේවල් බුද්ධියෙන් හිමිහිට හිතල බලපන්... යමක් වැටහෙයි...

බහුතරය තියෙන කෙනෙක් අගමැති කරන්න කාවවවත් මරන්නවත් හිරේ දාන්නවත් ඕන නැහැ. හොද ඔලුවක් තියෙන එකෙක් ගේමක් ගහන්න විතරයි බං ඕන කරන්නේ... මිනී මරලා හිරේ දාලා වැඩ කරන කාලේ දැන් පහු වෙලා ලොක්කා. දැන් ගේම ගහන්න ඕන හොද ඔලුවක් විතරයි.

[QUOTE="Rochel, post: 24394154, member: 559321"] [SIZE=4]අගමැති කම සජිත්ට දෙන්න රනිල් මහතාව මරන්නවත් හිරේ දාන්නවත් ඕන නැහැ ලොක්කා. සිරිසේන මහතාට එක විනාඩියෙන් ඕක කරන්න පුලුවන්. අපි හිතමු සිරිසේන මහතා සජිත්ව අගමැති විදිහට පත් කලා කියලා. එහෙම උනොත් රනිල් පිලේ සහය සජියට නැතිවෙලා යනවා. 113 ගැටලුව යලි මතු වෙනවා. ඒකට තමයි පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ. උන් එකතුවෙලා හවුල් ආණ්ඩුවකට යනවා. පොහොට්ටුව හවුල් ආණ්ඩුවට සපෝර්ට් එක දුන්න ගමන් මහින්දගේ විපක්ෂ නායක කම අහෝසි වෙනවා. ඒක තමයි සිරිසේන මහතා මුලින්ම කිවුවේ අගමැති සහ විපක්ෂ නායක යන දෙකම වෙනස් වෙනවා කියලා. දැන් තේරැනාද ගේම?. ඊළග ප්‍රශ්නේ තමයි සිරිසේන මහතා පොහොට්ටුවට සපෝට් කරනවද නැද්ද යන වග. ඇත්තටම සිරිසේන මහතාගේ සපෝට් එක පොහොට්ටුවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. යූ එන් පී එකත් දෙකට කැඩුනම ප්‍රතිවාදියා ගොඩක් දුර්වල වෙනවා. අනික සිරිසේන මහතාට ජන්ද පදනමක් නෑ. ගියපාර පලාත් පාලන චන්දෙන් ඒක ඔප්පු උනා. සිරිසේන මහතාට කවදාවත් ආයිමත් යූ එන් පී එකට සෙට් වෙන්නත් බෑ. යූ එන් පි පාක්ෂිකයා ඒකට දැන් කොහොමත් කැමති නැහැ. සිරිසේන මහතාට චන්ද පදනමක් නැහැ කියලත් ඔහු දන්නවා. එහෙනන් අකමැත්තෙන් උනත් පොහොට්ටුව කියන දේට අවසානේදී කැමති වෙන්න වෙනවා ( මොකද දැන් යූ එන් පී එකට කොහොමටවත් යන්න විදිහක් නැති නිසා ). ඊළගට උඹ කියන ගැටලුව තමයි චමල් හෝ ශිරන්ති. ශිරන්තිව දානවා කියලා කවුද කියන්නේ. ඒක මේ ජෙප්පොන්ගේ හිතලුවක් විතරයි. ගෝඨාව දාන්න ඉන්න බව අගවල වෙලාව ආපු ගමන් බස්සවන්නේ චමල්ව. චමල්ගේ ඡන්ද කැම්පේන් එක කරන්නේ ගෝඨා, බැසිල්, මහින්ද යන රාජපක්ෂ සෙට් එක. ඔය සෙට් එක කිවුවනම් අහවලාට දීපන් කියලා ඡන්ද දායකයා ඒ දේ කරලා තියෙයි. උදාහරණයක් විදිහට බලපන් ඉතිහාසයේ මොන දේශපාලඥයටද පුලුවන් උනේ මහා පර්වතයක් වගේ තිබුණු දේශපාලනක පක්ෂයක් වචනයකින් කඩලා ඒකේ චන්ද ටික වෙන අලුත් පක්ෂයකට ගන්න... ඒක කරන්න පුලුවන් උනේ මහින්දට විතරයි කවුරැ පිලිගන්න කැමති උනත් අකමැති උනත්. මහින්ද හෙට පොහොට්ටුවෙන් ගිහින් වෙන පක්ෂයක් හදාගත්තත් වෙන්නේ ඕකම තමයි... චමල්ව දැමීමේ අනිත් වාසිය තමයි සුලු ජාතික චන්ද වලින් යම් ප්‍රමාණයක් ඔහුට ග්‍රහණය කරගන්න පුලුවන් කම තියෙනවා. පොහොට්ටුවට දෙන එක පොහොට්ටුවටම තමයි. පොහොට්ටුවේ සුක්කානම තියෙන්නේ මහින්ද මහත්තයා අතේ. මෙතෙක් කාලයක් වෙච්ච දේවල් බුද්ධියෙන් හිමිහිට හිතල බලපන්... යමක් වැටහෙයි... බහුතරය තියෙන කෙනෙක් අගමැති කරන්න කාවවවත් මරන්නවත් හිරේ දාන්නවත් ඕන නැහැ. හොද ඔලුවක් තියෙන එකෙක් ගේමක් ගහන්න විතරයි බං ඕන කරන්නේ... මිනී මරලා හිරේ දාලා වැඩ කරන කාලේ දැන් පහු වෙලා ලොක්කා. දැන් ගේම ගහන්න ඕන හොද ඔලුවක් විතරයි. [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom