Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීලඟ ජනාධිපති කවුරු විය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාසිරි කවුද බං සජිත් එක්ක බලද්දි. සජිත් කියන්නේ දැන් ඉන්න යූ එන් පී පාර්ලිමේන්තු මංත්‍රී සංයුතියෙන් රනිල්ට වඩා කැමැත්තක් තියෙන එකෙක්. සජිත්ට බලය අඩු කෘත්‍යාධිකාරයේ විතරයි. ඒකේ ඉන්නේ සේරම මංත්‍රිලත් නෙමෙයි. ඒක පුරවන් ඉන්නේ රනිල් මහතා තමන්ට හිතුවත් පිටස්තරයන් එක්කයි. දයාසිරිට පාර්ලිමේන්තුව ඇතුලේ බලයක් තිබුණු කෙනෙක් නෙමෙයි. එයා එක ඔලු ගෙඩියක් විතරයි. නමුත් සජිත්ට සෑහෙන පිරිසක් ඉන්නවා.

සජිත්ලා කියන්නේ බලය හිමි වෙලා හිටපු පවුලක්. ඒ වගේම යූ එන් පී එකේ විශාල ඉල්ලුමක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේ ඉල්ලුමක් බලයක් කරැ ජයසූරියට තිබුනේ නැහැ. කරෑ ජයසූරියට පක්ෂ්ය ඇතුලේ පෙරළියක් කරන් හැකියාවක් නැහැ. නමුත් පක්ෂය වෙනස් කරන්න පුලුවන් බලයක් සජිත්ට තියෙනවා.

සජිත්ට නායකත්වය අවශ්‍යනම් ඔහු වැඩ කරන්නේ දැන් ලබල ලාබ ප්‍රයෝජනයට වඩා අනාගතය දිහා බලලයි. සජිත් රනිල්ව කඩාගෙන ගියොත් සජිත් රනිල් පිල් දෙකක් ඇති වෙනවා තමයි. නමුත් ඒක තාවකාලිකයි. තව අවුරැදු දෙක තුනකින් නැවතත් ඔවුන් සමගි වෙනවා. ඒ එක්කෝ පරණ යූ එන් පීයම වටා. නැත්නම් අලුත් ලකුණක් වටා. දැන් මහින්ද මහතා කරලා තියෙන්නෙත් ඕකම තමයි. සජිත්ට ඉදිරියේදී රටේ නායකත්වය අවශ්‍යනම් කුමන ක්‍රමයකින් හෝ තම පක්ෂයේ නායකත්වය ගත යුතුමයි. එය වර්තමානයට යම් අවාසියක් උනත් ඉදිරි අනාගතයේදී ලොකු වටිනාකමක් ගන්නවා. හොද ආයෝජනයක් වෙනවා.

[QUOTE="Rochel, post: 24394434, member: 559321"] [SIZE=4]දයාසිරි කවුද බං සජිත් එක්ක බලද්දි. සජිත් කියන්නේ දැන් ඉන්න යූ එන් පී පාර්ලිමේන්තු මංත්‍රී සංයුතියෙන් රනිල්ට වඩා කැමැත්තක් තියෙන එකෙක්. සජිත්ට බලය අඩු කෘත්‍යාධිකාරයේ විතරයි. ඒකේ ඉන්නේ සේරම මංත්‍රිලත් නෙමෙයි. ඒක පුරවන් ඉන්නේ රනිල් මහතා තමන්ට හිතුවත් පිටස්තරයන් එක්කයි. දයාසිරිට පාර්ලිමේන්තුව ඇතුලේ බලයක් තිබුණු කෙනෙක් නෙමෙයි. එයා එක ඔලු ගෙඩියක් විතරයි. නමුත් සජිත්ට සෑහෙන පිරිසක් ඉන්නවා. සජිත්ලා කියන්නේ බලය හිමි වෙලා හිටපු පවුලක්. ඒ වගේම යූ එන් පී එකේ විශාල ඉල්ලුමක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේ ඉල්ලුමක් බලයක් කරැ ජයසූරියට තිබුනේ නැහැ. කරෑ ජයසූරියට පක්ෂ්ය ඇතුලේ පෙරළියක් කරන් හැකියාවක් නැහැ. නමුත් පක්ෂය වෙනස් කරන්න පුලුවන් බලයක් සජිත්ට තියෙනවා. සජිත්ට නායකත්වය අවශ්‍යනම් ඔහු වැඩ කරන්නේ දැන් ලබල ලාබ ප්‍රයෝජනයට වඩා අනාගතය දිහා බලලයි. සජිත් රනිල්ව කඩාගෙන ගියොත් සජිත් රනිල් පිල් දෙකක් ඇති වෙනවා තමයි. නමුත් ඒක තාවකාලිකයි. තව අවුරැදු දෙක තුනකින් නැවතත් ඔවුන් සමගි වෙනවා. ඒ එක්කෝ පරණ යූ එන් පීයම වටා. නැත්නම් අලුත් ලකුණක් වටා. දැන් මහින්ද මහතා කරලා තියෙන්නෙත් ඕකම තමයි. සජිත්ට ඉදිරියේදී රටේ නායකත්වය අවශ්‍යනම් කුමන ක්‍රමයකින් හෝ තම පක්ෂයේ නායකත්වය ගත යුතුමයි. එය වර්තමානයට යම් අවාසියක් උනත් ඉදිරි අනාගතයේදී ලොකු වටිනාකමක් ගන්නවා. හොද ආයෝජනයක් වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom