Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීලඟ විපක්ෂ නායක කවුරු වෙයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිමාවෝ හැරුනු කොට මේ කාටවත් 2/3 වගේ බලගතු පාර්ලිමේන්තුවක බලයක් ආවෙ නෑ. රනිල්ට දැනුත් නෑ. සිරිමාවෝ ඒක පාවිච්චි කල හැටි දන්නවනෙ. ජේ ආර් උනත් දෙපාරක් හිටියට පස්සෙ ප්‍රේමදාසට දීල ගියා.

//මෛත්‍රී අගවිනිසුරු අයින් කරපු විදිහ හොඳයිද? මහින්දට ත් අන්තයි නේ ඒක...//

මහින්ද අගවිනිසුරු අයින් කිරීමම වැරදි නම් ඒ වෙනුවට පත්කල කෙනාගෙ පත්වීමත් වලංගු වෙන්නෙ නෑ. ඒ නිසා පත් නොවුනු කෙනෙක් මෛත්‍රී ගෙදර යැව්ව කියල කියන්නෙ කොහොමද? හිටපු අගවිනිසුරු ශිරානි නෝන විශ්‍රාම ගියා. ශ්‍රී පවන් මහත්තය ඒ වෙනුවට ආව. එච්ච්රයි.

//දැන් ඔය 18 ගෙනල්ලා රටට ලොකු නරකක් වුණාද?//

කොමිෂන් සභා ටික අක්‍රීය කරපු ටිකම ඇති. මේපාර චන්දෙදි මැතිවරණ කොමසාරිස්ට නිසි බලය දීපු නිසා කොච්ච්ර හොඳට චන්දෙ තිබ්බද? පෝස්ටර් අවමයි. ගහන ඒවත් ඉක්මනින් අයින් කරනවා. ජනාධිපතිගේ ප්‍රකාශයක්/ ලිවුමක් උනත් විකාශය නවත්තන්න මැකෝට බලය තිබ්බ. දන්සැල් නෑ. ඇයි මහින්දට ඒ වගේ කරන්න බැරි උනේ

//මහින්දට යන්න ඕන වෙලාව මහින්ද තීරණය කරයි..//

ඒක රටේ ජනතාව දැනටම තීරණය කරල ඉවරයි මම හිතන්නේ. ලක්ෂ58 කෙසේ වෙතත් ගියපාර කුරුනෑගල තිබ්බ චන්ද ටිකවත් බේරගන්න මහින්දට පුළුවන් උනාද?

[QUOTE="maxwell90, post: 18843385, member: 539629"] [SIZE=4][B][COLOR=Navy]සිරිමාවෝ හැරුනු කොට මේ කාටවත් 2/3 වගේ බලගතු පාර්ලිමේන්තුවක බලයක් ආවෙ නෑ. රනිල්ට දැනුත් නෑ. සිරිමාවෝ ඒක පාවිච්චි කල හැටි දන්නවනෙ. ජේ ආර් උනත් දෙපාරක් හිටියට පස්සෙ ප්‍රේමදාසට දීල ගියා.[/COLOR] [/B][/SIZE] [SIZE=5]//මෛත්‍රී අගවිනිසුරු අයින් කරපු විදිහ හොඳයිද? මහින්දට ත් අන්තයි නේ ඒක...// [B][SIZE=4][COLOR=Navy]මහින්ද අගවිනිසුරු අයින් කිරීමම වැරදි නම් ඒ වෙනුවට පත්කල කෙනාගෙ පත්වීමත් වලංගු වෙන්නෙ නෑ. ඒ නිසා පත් නොවුනු කෙනෙක් මෛත්‍රී ගෙදර යැව්ව කියල කියන්නෙ කොහොමද? හිටපු අගවිනිසුරු ශිරානි නෝන විශ්‍රාම ගියා. ශ්‍රී පවන් මහත්තය ඒ වෙනුවට ආව. එච්ච්රයි. [/COLOR][/SIZE][/B][/SIZE][SIZE=5]//දැන් ඔය 18 ගෙනල්ලා රටට ලොකු නරකක් වුණාද?// [SIZE=4][COLOR=Navy]කොමිෂන් සභා ටික අක්‍රීය කරපු ටිකම ඇති. මේපාර චන්දෙදි මැතිවරණ කොමසාරිස්ට නිසි බලය දීපු නිසා කොච්ච්ර හොඳට චන්දෙ තිබ්බද? පෝස්ටර් අවමයි. ගහන ඒවත් ඉක්මනින් අයින් කරනවා. ජනාධිපතිගේ ප්‍රකාශයක්/ ලිවුමක් උනත් විකාශය නවත්තන්න මැකෝට බලය තිබ්බ. දන්සැල් නෑ. ඇයි මහින්දට ඒ වගේ කරන්න බැරි උනේ [/COLOR][/SIZE][/SIZE][SIZE=5]//මහින්දට යන්න ඕන වෙලාව මහින්ද තීරණය කරයි..// [SIZE=4][COLOR=Navy]ඒක රටේ ජනතාව දැනටම තීරණය කරල ඉවරයි මම හිතන්නේ. ලක්ෂ58 කෙසේ වෙතත් ගියපාර කුරුනෑගල තිබ්බ චන්ද ටිකවත් බේරගන්න මහින්දට පුළුවන් උනාද?[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom