Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීවණපලානයා ගේ හොර එලිවෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ කතාව ඔයතරම් සරල නෑ මචන්.

ඔයතරම් සරලනම් වැඩේ ලේසි.මොකද කියන සියලුදේ බොරු උනොත් කවුරුත් රැදෙ නේ නෑ.සාමාන්යෙන් උපක්රමශීලී මිනිස්සු කරන්නේත් පිලිගතහැකි දේ දෙනවා, අපිට විශ්වාසය ඇතිකරනවා ඔයවගේදේවලින් මිනිහෙක්ව දිනාගන හෙමෙන් තමුන්ගේ වැඩේකරනවා.අපි උදාහරන ඔනේතරම් මතක්වෙනවනේ.

මේ හාමුදුරුවන්ටත් ලොකුපිරිසක් හැදිලා ඉන්නවා.එක්කෝ හදාගන ඉන්නවා පහුගියකාලේ තිස්සේ.තනිකරම බොරු කිව්වානම් මිනිස්සු එකතුවෙන්නෑ.මුලින් කීපදෙනෙක් එයි අතරමග හැලෙයි.ඕකවෙන්නේ සාමන්යදහමත් දීලා විශ්වාසය ඇහුනාම තමුන්ගේ මතය හෙමීට ඔලුවට දෙන එක.එකටසත්යනම් දෙකටත් සත්යයි කියන මිනිස්සු ඉන්නවා සෑහෙන්න.ඒඅය ලොවෙත් සාමන්ය දහමෙන් ඩීවියේට් එන එකක් ඇහෙද්දී ප්රශ්නකරන්නෑ.එකහේතුවක් ඒඅය එතනින් එහා තමුන් ඇහුව කරුන විමර්ශනය කරන්න උනන්දුනෑ.

මේහාමුදුරුවෝත් ආනපනසතිය වෙනස් විදියට කිව්ව, දහම් කරුනු වෙනස් විදියට තේරුවා මාගධීවලින් කියලා කිව්ව.ඒවා ටිකක් දහම භාශාව දන්න අයට විතරක් ප්රශ්න කරන්න පුලුවන් කියමුකෝ.හැබැයි අර මහාමායාදේවිය ගැන කියද්දී ඔතන බන අහන කීදෙනෙක් ඕක ප්රශ්නකලාද.මේ මොන වැල්බයිලයක්ද කියන්නේ.ඔබවහන්සේ දැක්කද පිරිමියෙක් වෙලා ඉන්නවා කියලා.

ජනප්රිය රැල්ලේ ශ්රාවකයින් වෙලා ඉන්න ගොඩක් අය ඒ ඒ ඒ හාමුදුරුවෝ උපාදානකරගන ඉන්නේ.හොදකෙනෙක් හිටියොත් හොදයි වැරදිදේ දුන්නොත් තව ටික කාලෙකින් "ශ්රියා මනමත්වි" සහ සුන්නි මුස්ලිම්වගේ මරාගනී.අනිවා ඒ ලක්ශ්න දැන් පේන්න තියනවා.

ඇත්තටම් මම මේ කමෙන්ට් එකක ටාගට් කරන්නේඔය කීව සෙට් එකට.නැත්තන් අපිත් වචනදන්නවා.එතකොට වෙන්නේ තමුන්ගේ හාමුදුරුවන්ට අපහාසකරපු නිසාම අපි ඇත්ත කීවත් පිලිගන්නෑ තරහට.

අනික මේවගේ අලගිය මුලගිය කරුනු ටිකකුත් කවුරුහරිදාන්න කියලා ආරාධනාකරනවා.එතකොටමේක වඩාත් ප්රායෝගික මූනුවරක් වන්නවා.

උදාහරනෙකට එකට මීවනපලානේ හාමුදුරුවෝ ඉදල තියෙන්නේ වහරක පන්සලේ කියනවා.කාලෙකින් වහරක පන්සලෙන් යනවලු ලන්කාව බුදුන් උපන්ශේශය කියන මතය හදාගන.

මට ටිකදවසකට කලින් නිව්ස් එකක් ආවා ලන්කාවේ ටිකක් ප්රසිද්ද ගිහි කෙනෙක් චෝදනා කරනවලු ඒක කිව්වේ තමුන් දැන් ඒකරුනු අරගන මේ හාමුදුරුවෝ ඒක එයාගේ විදියට කියනවා කියලා.

ඔහුත් ත්රිපිටකයම පිලිගන්නෑ.ඔහුටත් ඉන්නවා යම්කිසි පිරිසක්.දෙපිරිස ටිකක් ඇරියස්.ඒඅය කියන්නේත් හරි එක තවම එලියට අරන් නෑලු ඔහු කියන දේම ඒ අය කියනවා.

දහමේ ප්රායෝගික පත්ත යටගියාම වෙනත් විදිවලින් දහම විදියට දේවල් මතුවීමවගේ සීන් එකක් යන්නේ.කොසොල් රජුගේ සිහින ඇත්ත මෙතනදී.

ඉහල ලේයර් ප්රසිද්ධහාමුදුවුවෝම උපාදාන කරගන ඉන්න අය වැඩිය දනැතිදෙයක් තමයි තවමත් මේකේ ඉස්පිරිට් එක ප්රායෝගිකව අත්දකින්න පුලුවන් දහම වැඩිමනත්වශයෙන් තියෙන්නේ අප්රසිද්ධ පහලම ලේයර් එකේ හාමුදුරුවෝ (සමහර ගිහි අය) ලග කියන එක.

[QUOTE="shamil45, post: 23688070, member: 559278"] [COLOR="Purple"][SIZE="4"]මම හිතන්නේ කතාව ඔයතරම් සරල නෑ මචන්. ඔයතරම් සරලනම් වැඩේ ලේසි.මොකද කියන සියලුදේ බොරු උනොත් කවුරුත් රැදෙ නේ නෑ.සාමාන්යෙන් උපක්රමශීලී මිනිස්සු කරන්නේත් පිලිගතහැකි දේ දෙනවා, අපිට විශ්වාසය ඇතිකරනවා ඔයවගේදේවලින් මිනිහෙක්ව දිනාගන හෙමෙන් තමුන්ගේ වැඩේකරනවා.අපි උදාහරන ඔනේතරම් මතක්වෙනවනේ. මේ හාමුදුරුවන්ටත් ලොකුපිරිසක් හැදිලා ඉන්නවා.එක්කෝ හදාගන ඉන්නවා පහුගියකාලේ තිස්සේ.තනිකරම බොරු කිව්වානම් මිනිස්සු එකතුවෙන්නෑ.මුලින් කීපදෙනෙක් එයි අතරමග හැලෙයි.ඕකවෙන්නේ සාමන්යදහමත් දීලා විශ්වාසය ඇහුනාම තමුන්ගේ මතය හෙමීට ඔලුවට දෙන එක.එකටසත්යනම් දෙකටත් සත්යයි කියන මිනිස්සු ඉන්නවා සෑහෙන්න.ඒඅය ලොවෙත් සාමන්ය දහමෙන් ඩීවියේට් එන එකක් ඇහෙද්දී ප්රශ්නකරන්නෑ.එකහේතුවක් ඒඅය එතනින් එහා තමුන් ඇහුව කරුන විමර්ශනය කරන්න උනන්දුනෑ. මේහාමුදුරුවෝත් ආනපනසතිය වෙනස් විදියට කිව්ව, දහම් කරුනු වෙනස් විදියට තේරුවා මාගධීවලින් කියලා කිව්ව.ඒවා ටිකක් දහම භාශාව දන්න අයට විතරක් ප්රශ්න කරන්න පුලුවන් කියමුකෝ.හැබැයි අර මහාමායාදේවිය ගැන කියද්දී ඔතන බන අහන කීදෙනෙක් ඕක ප්රශ්නකලාද.මේ මොන වැල්බයිලයක්ද කියන්නේ.ඔබවහන්සේ දැක්කද පිරිමියෙක් වෙලා ඉන්නවා කියලා. ජනප්රිය රැල්ලේ ශ්රාවකයින් වෙලා ඉන්න ගොඩක් අය ඒ ඒ ඒ හාමුදුරුවෝ උපාදානකරගන ඉන්නේ.හොදකෙනෙක් හිටියොත් හොදයි වැරදිදේ දුන්නොත් තව ටික කාලෙකින් "ශ්රියා මනමත්වි" සහ සුන්නි මුස්ලිම්වගේ මරාගනී.අනිවා ඒ ලක්ශ්න දැන් පේන්න තියනවා. ඇත්තටම් මම මේ කමෙන්ට් එකක ටාගට් කරන්නේඔය කීව සෙට් එකට.නැත්තන් අපිත් වචනදන්නවා.එතකොට වෙන්නේ තමුන්ගේ හාමුදුරුවන්ට අපහාසකරපු නිසාම අපි ඇත්ත කීවත් පිලිගන්නෑ තරහට. අනික මේවගේ අලගිය මුලගිය කරුනු ටිකකුත් කවුරුහරිදාන්න කියලා ආරාධනාකරනවා.එතකොටමේක වඩාත් ප්රායෝගික මූනුවරක් වන්නවා. උදාහරනෙකට එකට මීවනපලානේ හාමුදුරුවෝ ඉදල තියෙන්නේ වහරක පන්සලේ කියනවා.කාලෙකින් වහරක පන්සලෙන් යනවලු ලන්කාව බුදුන් උපන්ශේශය කියන මතය හදාගන. මට ටිකදවසකට කලින් නිව්ස් එකක් ආවා ලන්කාවේ ටිකක් ප්රසිද්ද ගිහි කෙනෙක් චෝදනා කරනවලු ඒක කිව්වේ තමුන් දැන් ඒකරුනු අරගන මේ හාමුදුරුවෝ ඒක එයාගේ විදියට කියනවා කියලා. ඔහුත් ත්රිපිටකයම පිලිගන්නෑ.ඔහුටත් ඉන්නවා යම්කිසි පිරිසක්.දෙපිරිස ටිකක් ඇරියස්.ඒඅය කියන්නේත් හරි එක තවම එලියට අරන් නෑලු ඔහු කියන දේම ඒ අය කියනවා. දහමේ ප්රායෝගික පත්ත යටගියාම වෙනත් විදිවලින් දහම විදියට දේවල් මතුවීමවගේ සීන් එකක් යන්නේ.කොසොල් රජුගේ සිහින ඇත්ත මෙතනදී. ඉහල ලේයර් ප්රසිද්ධහාමුදුවුවෝම උපාදාන කරගන ඉන්න අය වැඩිය දනැතිදෙයක් තමයි තවමත් මේකේ ඉස්පිරිට් එක ප්රායෝගිකව අත්දකින්න පුලුවන් දහම වැඩිමනත්වශයෙන් තියෙන්නේ අප්රසිද්ධ පහලම ලේයර් එකේ හාමුදුරුවෝ (සමහර ගිහි අය) ලග කියන එක. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom