Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු රජානන් වහන්සේ දාරුකම්මික සූත්‍රයේදී (http://thripitaka.org/view/sp/sp15/193) ගිහියන්ටත් පවසලා තියෙනවා භික්ෂූන්ව ගරහන්න කියා. හැබැහි හොඳට විමසලා, ඒ ඒ කාරණාවට අනුව සහ ගැරහීමට බදුන් වන කෙනාත් යහපතට පැමිනේවා යන අදහසින් සහ ඒ යහපතට පැමිණීමට රුකුල් දෙන ආකාරයෙන් තමයි කරන්න ඕනෑ. යහපතට පැමිණීමට රුකුල් දෙන ආකාරයෙන් කීවේ ධර්මය කුමක්ද, අධර්මය කුමක්දැයි පැහැදිලි වන ලෙසට. යහපතට පැමිණේවිද, නොපැමිණේවිද යන්න ඒ ගැරහීමට බදුන් වන පුද්ගලයාම කරගත්තාවේ. නමුත් අපි බුදු රජානන් වහන්සේට යටහත් පහත් බවක් දක්වලා, ඒ අසහාය පුද්ගලයා අපට යමක් කරන්න කීවාද, ඒක නොකරන්න අපි හිතනවානම් අප තුල ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවීම නම් බලාපොරොත්තු නොවිය යුතු දෙයක්.

මේ හිස් භික්ෂූව දාරුකම්මික සූත්‍රයේ මෙන්ම දොඩමලු භික්ෂූවක් බවයි පෙනෙන්නේ.

මේ භික්ෂූව සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්නේ නැහැ. නැත්නම් සම්මා සම්බුදු රජානන් වහන්සේත් ඉක්මවලා මෙහෙම අධර්මයන් දේශනා කරයිද? අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්න කෙනෙක් සම්මා සම්බුදු රජානන් වහන්සේ යමක් කියා ඇත්නම් ඒක වැහෙන්න, ඒකට වෙනස් දේවල් කියන්න යන්නේ නැහැ. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසා ඇති දේ අඥානකම නිසා පටලවාගෙන තමන් කියන්නේ කුමක්දැයි තමන්වත් දන්නේ නැතිව දොඩමලු බවක් තමයි මේ පෙන්නුම් කරන්නේ.

මට මතකයි භික්ෂූන් වහන්සේලාට මස් මාංශ අනුභව කරන්න එපා යැයි ශික්ෂාවක් පණවන්න යැයි දෙව්දත් බුදු රජානන් වහන්සේගෙන් ඉල්ලුවාම බුදු රජානන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කලා කියන කාරණාව. ඉතින් මේ හිස් භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේම කෙතරම් දුසිල්වතෙක්ද? මොකද මේ භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් කරලා තියෙන්නේ සංඝයාට පංච ශික්ෂාපද කැඩෙන්න සැලැස්වීමනේ? මේ භික්ෂුවගේ අඥානකම නිසා පවසන දහම් වලින් මෙවන් අධාර්මික අර්ථමයි ඉස්මතු වෙන්නේ.

දෙව්දත්ගේ ඉල්ලීම උනත් යම් කෙනෙකුට එක වර හිතෙන්න පුළුවන් යහපත් ඉල්ලීමක් කියලා. එහෙම හිතෙනවානම් කරන්න ඕනෑ හොදම දේ තමයි බුදු රජානන් වහන්සේ පවසලා තියෙන ආකාරය මෙයයි, එය ඉක්මවීම සුදුසු නැහැ, බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ඉවතලන්න හේතුව තව තවත් දහම් විමසීමෙන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෑ යන ආකාරයට කටයුතු කිරීම. එතකොට තමයි බුදු රජානන් වහන්සේ පවසා ඇති දහම් වල අර්ථය ටිකෙන් ටික පැහැදිලි වෙන්න පටන් ගන්නේ. එතකොට තමයි බුදු රජානන් වහන්සේ නිවැරදි බව ටිකෙන් ටික හෝ වැටහෙන්න ගන්නේ. එතකොට තමයි බුදු රජානන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම ශ්‍රද්ධාව ටිකෙන් ටික හරි වැඩි වීම සිද්ධ වෙන්නෙ. අන්න ඒක තමයි බුදු රජානන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කිරිමට හේතු වන මාර්ගය, පිළිවෙත. ඒ ආකාරයට තමයි ආර්ය මාර්ගයේ ගමන් කරන අය සෝතාපන්න මාර්ග ඵලය වෙත පැමිනෙන්නේ. මේ ඡේදයේ ලියා ඇති දේ නැවත නැවත කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එය ඔබට යහපතක්ම සිදු කරයි.

ඒක එහෙම එකේ මේ හිස් භික්ෂූවගේ දෙඩවීමට අනුව හිතන අයට මොකද වෙන්නේ? දෙව්දත්ගේ ඉල්ලීම බුදු රජානන් වහන්සේ ප්‍රතික්ෂේප කල හේතුව ගැන ඉහත පරිදි විමසන්න ඔවුන් පෙළබෙන්නෙ නැහැ. නොවිමසන කෙනාට අවබෝධ ඇතිවන්නේ නැහැනේ. අවබෝධය ඇති නොවෙන කොට බුදු රජානන් වහන්සේ නිවැරදි බව වැටහෙන්නේ නැහැ. බුදු රජානන් වහන්සේ නිවැරදි බව නොදකින කොට බුදු රජානන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. අන්න ඒක තමයි බුදු රජානන් චහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති නොවීමට හේතු වන මාර්ගය, පිළිවත. ඒ ආකාරයට තමයි මේ වීඩියෝවේ ඇති සද්ධර්ම ප්‍රතිරූපක, දෙව්දත් බණ වන් දෙඩවීම අසා ඒ අධර්මය පිළිගන්නා අයට නිවන් මඟ වැසී යන්නේ. මේ ඡේදයේ ලියා ඇති දේත් නැවත නැවත කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එය ඔබට යහපතක්ම සිදු කරයි.

ඉතින් යම් අයෙක් නිවන වෙතම හැකි පමණින් හෝ ගමන් කරන්නෙමි යැයි සිතන්නේ නම්, ඒ පුද්ගලයා "මම බුදුන් නොඉක්මවමි" යැයි පළමුවෙන්ම හික්මීම යහපත් කාරණාවක්, නුවනැති යොමුවීමක්, ඵල ඇති කාරණාවක්.

ගැරැහීම කරනවානම් මේ විදිහට විස්තර ඇතිව කරන්න උත්සාහ ගන්න. ගැරැහීම වැරදුනොත් ලැජ්ජා වෙන්නත්, භය වෙන්නත් පුරුදු වෙන්න. වැරැද්ද වැරැද්ද ලෙස දැක මතු සංවරය පිණිස කටයුතු කරන්න. එසේ වැරැද්ද වැරැද්ද ලෙසින් දැක මතු සංවරය පිණිස දහම් අනුව කටයුතු කරන අය ආර්යය මාර්ගයේ අභිවෘද්ධියක්ම ලබනවා. එය එසේ වන් නමුත් දාරුකම්මික සූත්‍රයේ මෙන් නොකරන්නෙමියී, ගරහන්න ගියොත් අන් අයත් මාව ගරහාවි, මට වැරදුනොත් හරිම අභාග්‍යක් යැයි හිතන අය බුදු රජානන් වහන්සේව ඉක්මවා දහම් අවබෝධ කරන්න යන නිසා එවන් අයට නිවන පමාවීමයි සිදුවන්නේ. දාරුකම්මික සූත්‍රයේ පැසසීමත් තියෙනවා. පැසසිය යුතු කාරණයේදීත් නොපසසන්නෙමැයි බුදු රජානන් වහන්සේව ඉක්මවා දහම් අවබෝධ කරන්න යන අයටත් නිවන පමාවීමයි සිදුවන්නේ.

පින්වත් ජිංතක ජිල්ලබකිට, මේ දොස් සහිත වීඩියෝව ඔබ මෙසේ ගෙන හැර දැක්වීම යහපතක්මයි. ඔබටත් අන් අයටත් ඉන් යහපතක්ම වෙනවා. වැඩි වැඩියෙන් නිවැරදි දහමුත් හොය හොයා අන් අයට බෙදා දෙන්න. වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න. මම ඒ කාරණාව ගැන පස්සේ වැඩි විස්තර කියා දෙන්නම්කෝ. මේ දේ යහපත් ක්‍රියාවක්. ඔබට යහතපක්ම වේවා!

සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! මස් මාංශ වලට ගිජු තැනැත්තෝ තම ගිජු බවින් මිදෙත්වා! මස් මාංශ නොමැති අහරිනුත් සතුටු සිතින් යැපෙත්වා! මමද, අන් අයද සතුන් නොමැරීම යහපත් කොට සලකත්වා! සතුන් නොමැරීම වෙත තමනුත්, අන් අයත් යොමු කරත්වා. මස් මාංශ අනුභව කරන අය සීහසෙනාපති සූත්‍රයේ (http://thripitaka.org/view/sp/sp16/72) මෙන් සුදුසු මසක්ම, මාංශයක්ම අනුභව කරත්වා!

තථාගත ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

[QUOTE="Skylark, post: 19751039, member: 266027"] [SIZE=3]බුදු රජානන් වහන්සේ [URL="http://thripitaka.org/view/sp/sp15/193"]දාරුකම්මික සූත්‍රයේදී[/URL] ([URL]http://thripitaka.org/view/sp/sp15/193[/URL]) ගිහියන්ටත් පවසලා තියෙනවා භික්ෂූන්ව ගරහන්න කියා. හැබැහි හොඳට විමසලා, ඒ ඒ කාරණාවට අනුව සහ ගැරහීමට බදුන් වන කෙනාත් යහපතට පැමිනේවා යන අදහසින් සහ ඒ යහපතට පැමිණීමට රුකුල් දෙන ආකාරයෙන් තමයි කරන්න ඕනෑ. යහපතට පැමිණීමට රුකුල් දෙන ආකාරයෙන් කීවේ ධර්මය කුමක්ද, අධර්මය කුමක්දැයි පැහැදිලි වන ලෙසට. යහපතට පැමිණේවිද, නොපැමිණේවිද යන්න ඒ ගැරහීමට බදුන් වන පුද්ගලයාම කරගත්තාවේ. නමුත් අපි බුදු රජානන් වහන්සේට යටහත් පහත් බවක් දක්වලා, ඒ අසහාය පුද්ගලයා අපට යමක් කරන්න කීවාද, ඒක නොකරන්න අපි හිතනවානම් අප තුල ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවීම නම් බලාපොරොත්තු නොවිය යුතු දෙයක්. මේ හිස් භික්ෂූව දාරුකම්මික සූත්‍රයේ මෙන්ම දොඩමලු භික්ෂූවක් බවයි පෙනෙන්නේ. මේ භික්ෂූව සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්නේ නැහැ. නැත්නම් සම්මා සම්බුදු රජානන් වහන්සේත් ඉක්මවලා මෙහෙම අධර්මයන් දේශනා කරයිද? අචල ශ්‍රද්ධාවක් පෙන්නුම් කරන්න කෙනෙක් සම්මා සම්බුදු රජානන් වහන්සේ යමක් කියා ඇත්නම් ඒක වැහෙන්න, ඒකට වෙනස් දේවල් කියන්න යන්නේ නැහැ. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසා ඇති දේ අඥානකම නිසා පටලවාගෙන තමන් කියන්නේ කුමක්දැයි තමන්වත් දන්නේ නැතිව දොඩමලු බවක් තමයි මේ පෙන්නුම් කරන්නේ. මට මතකයි භික්ෂූන් වහන්සේලාට මස් මාංශ අනුභව කරන්න එපා යැයි ශික්ෂාවක් පණවන්න යැයි දෙව්දත් බුදු රජානන් වහන්සේගෙන් ඉල්ලුවාම බුදු රජානන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කලා කියන කාරණාව. ඉතින් මේ හිස් භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේම කෙතරම් දුසිල්වතෙක්ද? මොකද මේ භික්ෂූවට අනුව බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් කරලා තියෙන්නේ සංඝයාට පංච ශික්ෂාපද කැඩෙන්න සැලැස්වීමනේ? මේ භික්ෂුවගේ අඥානකම නිසා පවසන දහම් වලින් මෙවන් අධාර්මික අර්ථමයි ඉස්මතු වෙන්නේ. දෙව්දත්ගේ ඉල්ලීම උනත් යම් කෙනෙකුට එක වර හිතෙන්න පුළුවන් යහපත් ඉල්ලීමක් කියලා. එහෙම හිතෙනවානම් කරන්න ඕනෑ හොදම දේ තමයි බුදු රජානන් වහන්සේ පවසලා තියෙන ආකාරය මෙයයි, එය ඉක්මවීම සුදුසු නැහැ, බුදු රජානන් වහන්සේ දෙව්දත්ගේ ඉල්ලීම ඉවතලන්න හේතුව තව තවත් දහම් විමසීමෙන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනෑ යන ආකාරයට කටයුතු කිරීම. එතකොට තමයි බුදු රජානන් වහන්සේ පවසා ඇති දහම් වල අර්ථය ටිකෙන් ටික පැහැදිලි වෙන්න පටන් ගන්නේ. එතකොට තමයි බුදු රජානන් වහන්සේ නිවැරදි බව ටිකෙන් ටික හෝ වැටහෙන්න ගන්නේ. එතකොට තමයි බුදු රජානන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම ශ්‍රද්ධාව ටිකෙන් ටික හරි වැඩි වීම සිද්ධ වෙන්නෙ. අන්න ඒක තමයි බුදු රජානන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කිරිමට හේතු වන මාර්ගය, පිළිවෙත. ඒ ආකාරයට තමයි ආර්ය මාර්ගයේ ගමන් කරන අය සෝතාපන්න මාර්ග ඵලය වෙත පැමිනෙන්නේ. මේ ඡේදයේ ලියා ඇති දේ නැවත නැවත කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එය ඔබට යහපතක්ම සිදු කරයි. ඒක එහෙම එකේ මේ හිස් භික්ෂූවගේ දෙඩවීමට අනුව හිතන අයට මොකද වෙන්නේ? දෙව්දත්ගේ ඉල්ලීම බුදු රජානන් වහන්සේ ප්‍රතික්ෂේප කල හේතුව ගැන ඉහත පරිදි විමසන්න ඔවුන් පෙළබෙන්නෙ නැහැ. නොවිමසන කෙනාට අවබෝධ ඇතිවන්නේ නැහැනේ. අවබෝධය ඇති නොවෙන කොට බුදු රජානන් වහන්සේ නිවැරදි බව වැටහෙන්නේ නැහැ. බුදු රජානන් වහන්සේ නිවැරදි බව නොදකින කොට බුදු රජානන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. අන්න ඒක තමයි බුදු රජානන් චහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති නොවීමට හේතු වන මාර්ගය, පිළිවත. ඒ ආකාරයට තමයි මේ වීඩියෝවේ ඇති සද්ධර්ම ප්‍රතිරූපක, දෙව්දත් බණ වන් දෙඩවීම අසා ඒ අධර්මය පිළිගන්නා අයට නිවන් මඟ වැසී යන්නේ. මේ ඡේදයේ ලියා ඇති දේත් නැවත නැවත කියවා තේරුම් ගන්න උත්සාහ කරන්න. එය ඔබට යහපතක්ම සිදු කරයි. ඉතින් යම් අයෙක් නිවන වෙතම හැකි පමණින් හෝ ගමන් කරන්නෙමි යැයි සිතන්නේ නම්, ඒ පුද්ගලයා "මම බුදුන් නොඉක්මවමි" යැයි පළමුවෙන්ම හික්මීම යහපත් කාරණාවක්, නුවනැති යොමුවීමක්, ඵල ඇති කාරණාවක්. ගැරැහීම කරනවානම් මේ විදිහට විස්තර ඇතිව කරන්න උත්සාහ ගන්න. ගැරැහීම වැරදුනොත් ලැජ්ජා වෙන්නත්, භය වෙන්නත් පුරුදු වෙන්න. වැරැද්ද වැරැද්ද ලෙස දැක මතු සංවරය පිණිස කටයුතු කරන්න. එසේ වැරැද්ද වැරැද්ද ලෙසින් දැක මතු සංවරය පිණිස දහම් අනුව කටයුතු කරන අය ආර්යය මාර්ගයේ අභිවෘද්ධියක්ම ලබනවා. එය එසේ වන් නමුත් දාරුකම්මික සූත්‍රයේ මෙන් නොකරන්නෙමියී, ගරහන්න ගියොත් අන් අයත් මාව ගරහාවි, මට වැරදුනොත් හරිම අභාග්‍යක් යැයි හිතන අය බුදු රජානන් වහන්සේව ඉක්මවා දහම් අවබෝධ කරන්න යන නිසා එවන් අයට නිවන පමාවීමයි සිදුවන්නේ. දාරුකම්මික සූත්‍රයේ පැසසීමත් තියෙනවා. පැසසිය යුතු කාරණයේදීත් නොපසසන්නෙමැයි බුදු රජානන් වහන්සේව ඉක්මවා දහම් අවබෝධ කරන්න යන අයටත් නිවන පමාවීමයි සිදුවන්නේ. පින්වත් ජිංතක ජිල්ලබකිට, මේ දොස් සහිත වීඩියෝව ඔබ මෙසේ ගෙන හැර දැක්වීම යහපතක්මයි. ඔබටත් අන් අයටත් ඉන් යහපතක්ම වෙනවා. වැඩි වැඩියෙන් නිවැරදි දහමුත් හොය හොයා අන් අයට බෙදා දෙන්න. වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න. මම ඒ කාරණාව ගැන පස්සේ වැඩි විස්තර කියා දෙන්නම්කෝ. මේ දේ යහපත් ක්‍රියාවක්. ඔබට යහතපක්ම වේවා! සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා! මස් මාංශ වලට ගිජු තැනැත්තෝ තම ගිජු බවින් මිදෙත්වා! මස් මාංශ නොමැති අහරිනුත් සතුටු සිතින් යැපෙත්වා! මමද, අන් අයද සතුන් නොමැරීම යහපත් කොට සලකත්වා! සතුන් නොමැරීම වෙත තමනුත්, අන් අයත් යොමු කරත්වා. මස් මාංශ අනුභව කරන අය [URL="http://thripitaka.org/view/sp/sp16/72"]සීහසෙනාපති සූත්‍රයේ[/URL] ([URL]http://thripitaka.org/view/sp/sp16/72[/URL]) මෙන් සුදුසු මසක්ම, මාංශයක්ම අනුභව කරත්වා! තථාගත ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom