Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

මම ඉහත බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වන ආකාරය විස්තර කලා. බහුල තැනක පාලියෙන් මෙය ඇත්තේ "අවෙච්චප්පසාද" ලෙස සහ "ගුණ දැන පැහැදීම" ලෙසින් වන සිංහලට පරිවර්තනය කරන ලද වදන් වලින්. "අචල ප්‍රසාදය", "නොසැලෙන ප්‍රසාදය", "නොසැලෙන පැහැදීම" යන වදන් උනත් එකම අර්ථය තමයි ඇති කරන්නේ. බ්‍රහ්මචරියොගධ සූත්‍රයේ http://thripitaka.org/view/sp/sp11p2/163 පාලි භාෂාවෙන් "අවෙච්චප්පසාදෙන" සහ "සද්ධා" යන වචන දෙකම දකින්න පුළුවන්.

නුවනැත්තෙක් හිතා බලන්න ඕනෑ කුමන කාරණයකටද බුදු රජානන් වහන්සේ ගැන අචල ප්‍රසාදයක් ඇති කර ගත යුත්තේ කියලා. එසේ හිතන නුවනැත්තෙකුට හිතුනොත් අචල ප්‍රසාදයක් නොවෙයිනේ මගේ අන්තිම ඕනෑකම කියලා අන්න ඒ පුද්ගලයා නිවැරදි ලෙසින් හිතලා තියෙනවා. මොකද අචල ප්‍රසාදයෙන් ඉවර වෙන දෙයක ඇති කුමන ඵලක්ද? ඇති ඵලක් නැහැ.

උපමාවක් ගත්තොත් අපි හිතමු කෙනෙක් අනුරාධපුරයට යන්න කියලා කොළඹින් බස් එකකට ගගිනවා. මඟියාට බස් එක ඕනෑ නිසාද යන්නේ? අනුරාධපුරයට ගිය මගියාට බස් එක කුමකටද? එහි ඇති ඵලක් එතැන නැහැ. ඒ නිසා බස් එකෙන් බැහැලා යනවා.

බස් මඟියා බස් එක භාවිතා කර අනුරාධපුරයට යනවා වාගේ බුදු රජානන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගන්නා ආර්ය ශ්රාවකයා ඒ ප්‍රසාදය හේතුවෙන් නිවන කරා ඇදෙනවා. සද්ධර්මය ශ්‍රවණය කරලා ආරම්භයේදී සුළුවෙන් හෝ ඇතිවන පැහැදීම පෙර විස්තර කල ක්‍රමය පිළිපැදීම හේතුවන් නොසැලෙන පැහැදීමක් බවට පත් වුනොත් කුමක් වේවිද? බස් මඟියා මග නතර නොවී අනුරාධපුරයටම ගොස් බසයෙන් බහිනවා වාගේ නොසැලෙන පැහැදීම නිසා නිවන් සාක්ෂාත් කරගෙනම තමයි නවතින්නේ.

ආපහු හිතලා බලන්නකෝ ප්‍රසාදය, පැහැදීම කියන්නේ කුමක්ද කියලා? යම් දෙයකට පැහැදීමක් ඇති උනොත් තමන්ට ඒක දැනෙන්නේ කවර ලෙසකින්ද? ප්‍රසන්නයි, මිහිරියී, කැමතියී,... ඔවැනි ලෙසින්නේ අපට පැහැදීම කියන දේ දැනෙන්නේ. යම් දෙයක් තමන්ට යහපත්, හිත සුව පිණිස පවතිනවා, ප්‍රසන්නයි, මිහිරියී, කැමතියී, ප්‍රණීතයි ආදී ලෙසින් දැනෙන්න ගත්තොත් හා ඒ දැනීම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙලා දැඩිව හා වෙනස් නොවන ලෙස දැනෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙම රැදීම සිදුවෙනවානේ. කුමන කරුණකටද එහෙම දෙයක් අත හරින්නේ? අන්න ඒ වාගේ බුදු රජානන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට පැමිණෙන කෙනා ඒ පැහැදීමේම රැදෙනවා. මොකද බුදු රජානන් වහන්සේට පැහැදීම හේතුවෙන් තමන්ට යහපත් බවක්, හිත සුව බවක්, ප්‍රසන්න බවක්, මිහිරි බවක්, ප්‍රණීත බවක්ම තමයි දැනෙන්නේ. ඉතින් නිවන් සාක්ෂාත් කරගෙනම තමයි නවතින්නේ.

මම ඔය කියපු බුදු රජානන් වහන්සේ කෙරෙහි පැහැදීම හේතුවෙන් තමන්ට යහපත් බවක්, හිත සුව බවක්, ප්‍රසන්න බවක්, මිහිරි බවක්, ප්‍රණීත බවක්ම තමයි දැනෙන්නේ යන කාරණාව බොහෝ දෙනෙක් දැනෙන ප්‍රමාණයට තමන්ම අත්විදලා නැති කාරණාවක්. පන්සලකට ගිහිල්ලා සිසිල් සුළං රැල්ලක් එක්කලා මල් පහන් පූජා කල පමණින්, බුදුන් වැදීමෙන් පමණක් දැනෙන ස්වභාවය ගැන නෙමෙයි මම මේ කියන්නේ. කයට, මනසට දැනෙන සාමාන්‍ය සුව ස්වභාවයන්ට වඩා බෙහෙවින්ම ප්‍රණීත, සුව ස්වභාවයන් ආර්යය මාර්ගය වඩන අයට අත්විදින්න පුළුවන්. ඒ නිසා ආර්යය අෂ්ඨාංගික මාර්ගය ලෙස බුදු රජානන් වහන්සේ යමක් දේශණා කලාද, ඒක ගැන හොයලා, තේරුම් ඇරගෙන, ඒකේ යෙදිලා, ලබන දේ බොහෝම සුවයි, ප්‍රණීතයි. ඒ එක්කම නිවනටම තමා නැඹුරුව පවතින්නේ.

ඔබ අහලා ඇති බෞද්ධයෝ "ඉතිපි සෝ භගවා.. " ආදි ලෙසින් බුදු රජානන් වහන්සේගේත්, දහම් සහ සඟුන්ගේත් ගුණ ගයනවා. ඔය කියන්නේ අවබෝධයෙන් ඇති කර ගතයුතු ප්‍රසාදය ගැන. එහි "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන්න "මනා සේ බුදු රජානන් වහන්සේ දේශනා කරණ ලද ධර්මය" යන අරුත සහිතයි. ඉතින් බුදු රජානන් වහන්සේ මනා සේ දේශනා කලාද කියලා බලන්න ඕනැනේ ඒ කාරණය කෙරෙහි අවබෝධයක් ඇතිවන්න. දැක්කොත්නෙ එහෙමයි කියලා පිළිගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ ලිපිය ලියාගෙන යනවා. මේක කියෙව්වාට බුදු රජානන් වහන්සේ මනා සේ ධර්මය දේශනා කලාද නැද්ද කියන කාරණාව කොහොම වැටහෙන්නද? මේක කියවන කෙනාට වැටහෙන්නේ මම බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව මගේ වචන වලින්, මමම පද ගලපලා, මමම වාක්‍ය ගලපලා ලියන ලද්දක් නේ. යම් පමණකට අර්ථ වශයෙන් නම් බුදු රජානන් වහන්සේ කවර දෙයක් ගැන දේශනා කරලා තියෙනවාද යන්න ගැන වැටහීමක් ලබන්න පුළුවන්. මගේ යම් ලියන ආකාරයක් තියෙනවානම් ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඒත් බුදු රජානන් වහන්සේම දේශනා කරන ලද්ද අවබෝධයෙන් ඇසුවොත් තමයි "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ" කියන කාරණාව ගැන කෙනෙකුට හරියටම පැහැදීම ඇතිවෙන්නේ. එතැන කාරණාවන් දෙකක් කෙරෙහි පැහැදීම ඇතිවෙනවා. එකක් තමයි ධර්මය ගැන. මොකද ඒක මනාව දේශනා කර ඇති දෙයක් බව කෙනෙක් අර්ථයත් සමඟම අවබෝධයෙන්ම වටහා ගන්නවා. අනික තමයි මනා සේ දේශනා කරන්නා ගැන. සම්මා සම්බුද රජානන් වහන්සේ නමක් දේශනා කරන ආකාරය තමන්ම බලපුවාම කොහොම ඒ ආකාරයට මුල, මැද, අග ගලපලා දේශනා කලාද ලෙසින් වන ආශ්චර්යමත් හැඟීමක් කෙනෙක් තුල ඇතිවෙනවා.

දේශනා කරන ආකාරය සූත්‍ර - සූත්‍ර ගත්තත් ගැලපෙනවා. සූත්‍රයක මුල, මැද, අගත් මනාව ගැලපෙන ලෙසට තියෙන්නේ. වාක්‍යයෙන් වාක්‍යයටත් බොහෝම හොදට ගැලපීමක් තියෙනවා. වචනයෙන් වචනයට බැලුවත් හොද ගැලපීමකට තියෙනවා. වෙන වෙන සූත්‍ර අතරත් අර්ථ ලෙස, වාක්‍යයෙන් වාක්‍යයට, වචනයෙන් වචනයට ගැලපීම් දකින්න පුළුවන්. අර්ථය ඉස්මතු වෙන ආකාරයට දේශනා කර ඇති ආකාරයත් දකින්න පුළුවන්. ප්‍රශ්නෝත්තර සාකච්චාවකදී නම් කවර ලෙසින් ගලපාද එක ප්‍රශ්නයකට පසු තව ප්‍රශ්නයක් අහන්නේ, එක ප්‍රශ්නයක උත්තරයෙන් ඊලග ප්රශ්නය මතු කරලා ගන්නේ ආදි ලෙසින් දකින්න පුළුවන්. මානා සේ දේශනා කර ඇතැයි යන්නේ තවත් ස්වභාවයන් මට ලියන්න අතපසු උනානම් ඒවාත් දකින්න පුළුවන්.

ඉතින් "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන අවබෝධයෙන්ම පැහැදීම ඇති කරගන්නේ කෙසේද? බුදු රජානන් වහන්සේම දේශනා කරන ලද්ද නැතිව ඒක කරන්න බැරි බව ඕන්න දැන් තේරුම් ගන්න ඕනෑ. එහෙමනම් කුමක්ද අපි කරන්න ඕනෑ? එක්කෝ අපි පාලි ඉගෙන ගෙන සූත්‍ර ආදිය කියවලා හරි, සජ්ජායනා කර හරි ඒ සූත්‍ර ආදියේ අර්ථයත් වටහා ගන්නා ගමන් වචන, වාක්‍ය, ජේද හෝ කොටස් ආදිය බුදු රජානන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දකින්න ඕනෑ. එහෙම නැත්නම් අපි ත්‍රිපිටකයේ සිංහලෙන් ඇති දේ හරි කියවා අර්ථයත් වටහා ගන්නා ගමන් වචන, වාක්‍ය, ජේද හෝ කොටස් ආදිය බුදු රජානන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දකින්න ඕනෑ. සිංහල පරිවර්තනය කියවනවානම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව වෙත යොමුවන්න. පාලි පිටුත් පොඩ්ඩ පොඩ්ඩ හරි බලන්න පුරුදු වෙන්න. කියවීමට පුරුදු වීම අපහසුයි තමයි, ඒත් ඒ වගේද මහන්සි වෙලා හරි පුරුදු උනාම "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන අවබෝධයෙන්ම පැහැදීම ඇති උනාම?

ඒ නිසා තමයි මම හැමෝටම කියන්නේ ත්‍රිපිටකය වෙතම යොමුවන්න කියලා. මම උනත් දහම් දේශනා කර තිබෙනවා තමයි. නමුත් "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන පැහැදෙන්න ඕනෑ නම් මගේ දේශනාවන් වත්, අන් භික්ෂූන් වහන්සේගේ දේශනාවන් වත් අහලා ප්‍රමාණවත් වන්නේ නැහැ. බුද්ධ දේශනාවම අහන්න, දකින්න ඕනෑ.

මේ විස්තර කලේ ආර්යය මාර්ගයට වැඩීමට අද කාලේ ඔබ නැඹුරු විය යුතු ආකාරය. මේ ලියූ කාරණාවන් ඇත්තද, බොරුද, මෙහෙම වෙන්න පුළුවන්ද, මීට වඩා ලෙහෙසි ආකාරයක් තියෙනවාද ආදී ලෙස කිහිප පාරක් හරි කියවලා, කල්පනා කරලා බලන්නකෝ. මෙආකාරයෙන් පැහැදීම ඇතිවෙනවා. එය බුදු රජානන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත්, සංඝයා කෙරෙහිත් අචල ප්‍රසාදය ඇති කර ගැනීමට හේතුවෙනවා. නිවනටම නැඹුරුයි.

http://aathaapi.net/Thripitaka.php

http://thripitakaya.org/

http://thripitaka.org/

ධර්ම විනය විවෘත වූයේ බබළයි! මෙසේ විවෘත කරන්න.

ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

Skylark

[QUOTE="Skylark, post: 19763582, member: 266027"] [SIZE=3] පින්වත් ex-muslim Ahmed, මම ඉහත බුදු රජානන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වන ආකාරය විස්තර කලා. බහුල තැනක පාලියෙන් මෙය ඇත්තේ "අවෙච්චප්පසාද" ලෙස සහ "ගුණ දැන පැහැදීම" ලෙසින් වන සිංහලට පරිවර්තනය කරන ලද වදන් වලින්. "අචල ප්‍රසාදය", "නොසැලෙන ප්‍රසාදය", "නොසැලෙන පැහැදීම" යන වදන් උනත් එකම අර්ථය තමයි ඇති කරන්නේ. [URL="http://thripitaka.org/view/sp/sp11p2/163"]බ්‍රහ්මචරියොගධ සූත්‍රයේ[/URL] [URL]http://thripitaka.org/view/sp/sp11p2/163[/URL] පාලි භාෂාවෙන් "අවෙච්චප්පසාදෙන" සහ "සද්ධා" යන වචන දෙකම දකින්න පුළුවන්. නුවනැත්තෙක් හිතා බලන්න ඕනෑ කුමන කාරණයකටද බුදු රජානන් වහන්සේ ගැන අචල ප්‍රසාදයක් ඇති කර ගත යුත්තේ කියලා. එසේ හිතන නුවනැත්තෙකුට හිතුනොත් අචල ප්‍රසාදයක් නොවෙයිනේ මගේ අන්තිම ඕනෑකම කියලා අන්න ඒ පුද්ගලයා නිවැරදි ලෙසින් හිතලා තියෙනවා. මොකද අචල ප්‍රසාදයෙන් ඉවර වෙන දෙයක ඇති කුමන ඵලක්ද? ඇති ඵලක් නැහැ. උපමාවක් ගත්තොත් අපි හිතමු කෙනෙක් අනුරාධපුරයට යන්න කියලා කොළඹින් බස් එකකට ගගිනවා. මඟියාට බස් එක ඕනෑ නිසාද යන්නේ? අනුරාධපුරයට ගිය මගියාට බස් එක කුමකටද? එහි ඇති ඵලක් එතැන නැහැ. ඒ නිසා බස් එකෙන් බැහැලා යනවා. බස් මඟියා බස් එක භාවිතා කර අනුරාධපුරයට යනවා වාගේ බුදු රජානන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගන්නා ආර්ය ශ්රාවකයා ඒ ප්‍රසාදය හේතුවෙන් නිවන කරා ඇදෙනවා. සද්ධර්මය ශ්‍රවණය කරලා ආරම්භයේදී සුළුවෙන් හෝ ඇතිවන පැහැදීම පෙර විස්තර කල ක්‍රමය පිළිපැදීම හේතුවන් නොසැලෙන පැහැදීමක් බවට පත් වුනොත් කුමක් වේවිද? බස් මඟියා මග නතර නොවී අනුරාධපුරයටම ගොස් බසයෙන් බහිනවා වාගේ නොසැලෙන පැහැදීම නිසා නිවන් සාක්ෂාත් කරගෙනම තමයි නවතින්නේ. ආපහු හිතලා බලන්නකෝ ප්‍රසාදය, පැහැදීම කියන්නේ කුමක්ද කියලා? යම් දෙයකට පැහැදීමක් ඇති උනොත් තමන්ට ඒක දැනෙන්නේ කවර ලෙසකින්ද? ප්‍රසන්නයි, මිහිරියී, කැමතියී,... ඔවැනි ලෙසින්නේ අපට පැහැදීම කියන දේ දැනෙන්නේ. යම් දෙයක් තමන්ට යහපත්, හිත සුව පිණිස පවතිනවා, ප්‍රසන්නයි, මිහිරියී, කැමතියී, ප්‍රණීතයි ආදී ලෙසින් දැනෙන්න ගත්තොත් හා ඒ දැනීම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙලා දැඩිව හා වෙනස් නොවන ලෙස දැනෙන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙම රැදීම සිදුවෙනවානේ. කුමන කරුණකටද එහෙම දෙයක් අත හරින්නේ? අන්න ඒ වාගේ බුදු රජානන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට පැමිණෙන කෙනා ඒ පැහැදීමේම රැදෙනවා. මොකද බුදු රජානන් වහන්සේට පැහැදීම හේතුවෙන් තමන්ට යහපත් බවක්, හිත සුව බවක්, ප්‍රසන්න බවක්, මිහිරි බවක්, ප්‍රණීත බවක්ම තමයි දැනෙන්නේ. ඉතින් නිවන් සාක්ෂාත් කරගෙනම තමයි නවතින්නේ. මම ඔය කියපු බුදු රජානන් වහන්සේ කෙරෙහි පැහැදීම හේතුවෙන් තමන්ට යහපත් බවක්, හිත සුව බවක්, ප්‍රසන්න බවක්, මිහිරි බවක්, ප්‍රණීත බවක්ම තමයි දැනෙන්නේ යන කාරණාව බොහෝ දෙනෙක් දැනෙන ප්‍රමාණයට තමන්ම අත්විදලා නැති කාරණාවක්. පන්සලකට ගිහිල්ලා සිසිල් සුළං රැල්ලක් එක්කලා මල් පහන් පූජා කල පමණින්, බුදුන් වැදීමෙන් පමණක් දැනෙන ස්වභාවය ගැන නෙමෙයි මම මේ කියන්නේ. කයට, මනසට දැනෙන සාමාන්‍ය සුව ස්වභාවයන්ට වඩා බෙහෙවින්ම ප්‍රණීත, සුව ස්වභාවයන් ආර්යය මාර්ගය වඩන අයට අත්විදින්න පුළුවන්. ඒ නිසා ආර්යය අෂ්ඨාංගික මාර්ගය ලෙස බුදු රජානන් වහන්සේ යමක් දේශණා කලාද, ඒක ගැන හොයලා, තේරුම් ඇරගෙන, ඒකේ යෙදිලා, ලබන දේ බොහෝම සුවයි, ප්‍රණීතයි. ඒ එක්කම නිවනටම තමා නැඹුරුව පවතින්නේ. ඔබ අහලා ඇති බෞද්ධයෝ "ඉතිපි සෝ භගවා.. " ආදි ලෙසින් බුදු රජානන් වහන්සේගේත්, දහම් සහ සඟුන්ගේත් ගුණ ගයනවා. ඔය කියන්නේ අවබෝධයෙන් ඇති කර ගතයුතු ප්‍රසාදය ගැන. එහි "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන්න "මනා සේ බුදු රජානන් වහන්සේ දේශනා කරණ ලද ධර්මය" යන අරුත සහිතයි. ඉතින් බුදු රජානන් වහන්සේ මනා සේ දේශනා කලාද කියලා බලන්න ඕනැනේ ඒ කාරණය කෙරෙහි අවබෝධයක් ඇතිවන්න. දැක්කොත්නෙ එහෙමයි කියලා පිළිගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ ලිපිය ලියාගෙන යනවා. මේක කියෙව්වාට බුදු රජානන් වහන්සේ මනා සේ ධර්මය දේශනා කලාද නැද්ද කියන කාරණාව කොහොම වැටහෙන්නද? මේක කියවන කෙනාට වැටහෙන්නේ මම බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව මගේ වචන වලින්, මමම පද ගලපලා, මමම වාක්‍ය ගලපලා ලියන ලද්දක් නේ. යම් පමණකට අර්ථ වශයෙන් නම් බුදු රජානන් වහන්සේ කවර දෙයක් ගැන දේශනා කරලා තියෙනවාද යන්න ගැන වැටහීමක් ලබන්න පුළුවන්. මගේ යම් ලියන ආකාරයක් තියෙනවානම් ඒකත් තේරුම් ගන්න පුළුවන්. ඒත් බුදු රජානන් වහන්සේම දේශනා කරන ලද්ද අවබෝධයෙන් ඇසුවොත් තමයි "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ" කියන කාරණාව ගැන කෙනෙකුට හරියටම පැහැදීම ඇතිවෙන්නේ. එතැන කාරණාවන් දෙකක් කෙරෙහි පැහැදීම ඇතිවෙනවා. එකක් තමයි ධර්මය ගැන. මොකද ඒක මනාව දේශනා කර ඇති දෙයක් බව කෙනෙක් අර්ථයත් සමඟම අවබෝධයෙන්ම වටහා ගන්නවා. අනික තමයි මනා සේ දේශනා කරන්නා ගැන. සම්මා සම්බුද රජානන් වහන්සේ නමක් දේශනා කරන ආකාරය තමන්ම බලපුවාම කොහොම ඒ ආකාරයට මුල, මැද, අග ගලපලා දේශනා කලාද ලෙසින් වන ආශ්චර්යමත් හැඟීමක් කෙනෙක් තුල ඇතිවෙනවා. දේශනා කරන ආකාරය සූත්‍ර - සූත්‍ර ගත්තත් ගැලපෙනවා. සූත්‍රයක මුල, මැද, අගත් මනාව ගැලපෙන ලෙසට තියෙන්නේ. වාක්‍යයෙන් වාක්‍යයටත් බොහෝම හොදට ගැලපීමක් තියෙනවා. වචනයෙන් වචනයට බැලුවත් හොද ගැලපීමකට තියෙනවා. වෙන වෙන සූත්‍ර අතරත් අර්ථ ලෙස, වාක්‍යයෙන් වාක්‍යයට, වචනයෙන් වචනයට ගැලපීම් දකින්න පුළුවන්. අර්ථය ඉස්මතු වෙන ආකාරයට දේශනා කර ඇති ආකාරයත් දකින්න පුළුවන්. ප්‍රශ්නෝත්තර සාකච්චාවකදී නම් කවර ලෙසින් ගලපාද එක ප්‍රශ්නයකට පසු තව ප්‍රශ්නයක් අහන්නේ, එක ප්‍රශ්නයක උත්තරයෙන් ඊලග ප්රශ්නය මතු කරලා ගන්නේ ආදි ලෙසින් දකින්න පුළුවන්. මානා සේ දේශනා කර ඇතැයි යන්නේ තවත් ස්වභාවයන් මට ලියන්න අතපසු උනානම් ඒවාත් දකින්න පුළුවන්. ඉතින් "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන අවබෝධයෙන්ම පැහැදීම ඇති කරගන්නේ කෙසේද? බුදු රජානන් වහන්සේම දේශනා කරන ලද්ද නැතිව ඒක කරන්න බැරි බව ඕන්න දැන් තේරුම් ගන්න ඕනෑ. එහෙමනම් කුමක්ද අපි කරන්න ඕනෑ? එක්කෝ අපි පාලි ඉගෙන ගෙන සූත්‍ර ආදිය කියවලා හරි, සජ්ජායනා කර හරි ඒ සූත්‍ර ආදියේ අර්ථයත් වටහා ගන්නා ගමන් වචන, වාක්‍ය, ජේද හෝ කොටස් ආදිය බුදු රජානන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දකින්න ඕනෑ. එහෙම නැත්නම් අපි ත්‍රිපිටකයේ සිංහලෙන් ඇති දේ හරි කියවා අර්ථයත් වටහා ගන්නා ගමන් වචන, වාක්‍ය, ජේද හෝ කොටස් ආදිය බුදු රජානන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දකින්න ඕනෑ. සිංහල පරිවර්තනය කියවනවානම් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව වෙත යොමුවන්න. පාලි පිටුත් පොඩ්ඩ පොඩ්ඩ හරි බලන්න පුරුදු වෙන්න. කියවීමට පුරුදු වීම අපහසුයි තමයි, ඒත් ඒ වගේද මහන්සි වෙලා හරි පුරුදු උනාම "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන අවබෝධයෙන්ම පැහැදීම ඇති උනාම? ඒ නිසා තමයි මම හැමෝටම කියන්නේ ත්‍රිපිටකය වෙතම යොමුවන්න කියලා. මම උනත් දහම් දේශනා කර තිබෙනවා තමයි. නමුත් "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ..." යන කාරණාව ගැන පැහැදෙන්න ඕනෑ නම් මගේ දේශනාවන් වත්, අන් භික්ෂූන් වහන්සේගේ දේශනාවන් වත් අහලා ප්‍රමාණවත් වන්නේ නැහැ. බුද්ධ දේශනාවම අහන්න, දකින්න ඕනෑ. මේ විස්තර කලේ ආර්යය මාර්ගයට වැඩීමට අද කාලේ ඔබ නැඹුරු විය යුතු ආකාරය. මේ ලියූ කාරණාවන් ඇත්තද, බොරුද, මෙහෙම වෙන්න පුළුවන්ද, මීට වඩා ලෙහෙසි ආකාරයක් තියෙනවාද ආදී ලෙස කිහිප පාරක් හරි කියවලා, කල්පනා කරලා බලන්නකෝ. මෙආකාරයෙන් පැහැදීම ඇතිවෙනවා. එය බුදු රජානන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත්, සංඝයා කෙරෙහිත් අචල ප්‍රසාදය ඇති කර ගැනීමට හේතුවෙනවා. නිවනටම නැඹුරුයි. [URL]http://aathaapi.net/Thripitaka.php[/URL] [URL]http://thripitakaya.org/[/URL] [URL]http://thripitaka.org/[/URL] ධර්ම විනය විවෘත වූයේ බබළයි! මෙසේ විවෘත කරන්න. ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom