Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාධු, සාධු, සාධු!

පින්වත් asliyanage,

ඔබ මේ දක්වා ඇති වල්පොල ගොතම හිමියන්ගේ ධර්ම දේශනාවනම් බොහෝම අගෙයි. ඒ හිමියෝ සූත්ර, විනය හා අටුවාවෙන් කරුණු ගෙන පැහැදිලි සහ විස්තර ඇතිව නිර්මාංස ප්රශ්නය දෙස කෙසේ බැලිය යුතුදැයි පහදා දෙනවා. එම කරුණෙහිදී ධර්මය කුමක්ද, අධර්මය කුමක්දැයි යම් අයෙකුට හොද වැටහීමක් ලබන්න පුළුවන් මේ දේශනාව ශ්රවණය කලොත්.

විනාඩි 57 දී පමණ ගොතම හිමියන් පවසන කාරණාවක් ගැන මම යම් පමණකට නොගැලපේදැයි හිතනවා. ප්රායෝගිකව නිර්මාංස පමණක්ම වන පිණ්ඩපාතය ලැබීම අපහසුම තමයි. නමුත් මට නම් හිතෙන්නේ එහෙම ප්රායෝගික අපහසුවක් තිබුනත් මාංස මත යැපීමේ යම් හෝ ආදීනවයක් දැක්කොත් බුදු රජානන් වහන්සේ ඒ අපහසුව කෙසේ හෝ මගහැරෙන්න ප්රතිපදාව පනවනවා, නමුත් නිර්මාංසයෙන්ම පමණක්ම යැපීම ප්රතික්ෂේප කරන්න ඇත්තේ ආමගන්ධ සූත්රයේ මෙන් ගැටළුව ඇත්තේ මාංශ අනුභවයේ නොවෙයි යන කාරණාව මතයි කියලා. මේ කාරණාව ගැන අදහස් ලෙස මම යම් පමණකින් ගොතම හිමයන් කියන දේ එලෙසම පිළිනොගත්තත්, ගොතම හිමියන්ගේ මේ ධර්ම දේශනාවනම් බොහෝම අගෙයි.

ධර්ම දේශනාවේදී ගොතම හිමියන් පවසන කරුණු ත්රිපිටකයේ පහත දැක්වෙන තැන් වල දකින්න පුළුවන්:

සූත්ර පිටකය:

ආමගන්ධ සූත්රය - http://thripitaka.org/view/sp/sp19/94

ජීවක සූත්රය - http://thripitaka.org/view/sp/sp5/70

සීහසෙනාපති සූත්රය - http://thripitaka.org/view/sp/sp16/72

විනය පිටකය:

උදායි භික්ෂූව උප්පලවණ්ණා මෙහෙණියගේ චීවරය බලෙන් ඉල්ලා ගැනීම සහ බුදු රජානන් වහන්සේ පනවන ලද චීවරප්රතිග්රහණශික්ෂාපදය - http://thripitaka.org/view/vp/vp1/548

සුප්පියා උපාසිකාව තම කලව කපා භික්ෂූවකගේ රෝගයකට ප්රතිකාර ලෙස ලබා දීම සහ භික්ෂූන් විසින් අනුභව නොකල යුතු මස් වර්ග දහය ගැන බුදු රජානන් වහන්සේ පැවසීම - http://thripitaka.org/view/vp/vp3p2/48

සීහසෙනාපති සූත්රයේ ඇති කතා පුවත අවසානයේ භික්ෂූන්ට තමන් විසින් නොදුටු, නොඇසූ, සැක නොකළ ත්රිකොටිපරිශුද්ධ මතස්යමාංසය වැළදීමට අවසර දීම (ජීවක සූත්රයේත් විස්තරය දැකිය හැකියී) - http://thripitaka.org/view/vp/vp3p2/88

දේවදත්ත සංඝ භේදයට උත්සාහ කිරිම සහ බුදු රජානන් වහන්සේ විසින් ප්රථම සංඝභේදශික්ෂාපදය පැනවීම: http://thripitaka.org/view/vp/vp1/474

මෙච්චර පැහැදිලිවත් විස්තර තිබියදීත්, අර්ථ වශයෙන් ගැළපුමත් මානා කොට තිබියදී, හිස් භික්ෂූන් විසින් බුදු රජානන් වහන්සේ විසින් පනවන ලද ධර්මය, විනය ඉක්මවා මස් කෑම නිසා පංච ශික්ෂාපද සියල්ලම කැඩේ යැයි පවසනවානේ! එහෙම අය ප්රථම සංඝභේදශික්ෂාපදය කඩනවා කියන්නේ කුමක්දැයි දන්නේවත් නැද්ද මන්දා?

Skylark

[QUOTE="Skylark, post: 19797008, member: 266027"] [SIZE=3]සාධු, සාධු, සාධු! පින්වත් asliyanage, ඔබ මේ දක්වා ඇති වල්පොල ගොතම හිමියන්ගේ ධර්ම දේශනාවනම් බොහෝම අගෙයි. ඒ හිමියෝ සූත්ර, විනය හා අටුවාවෙන් කරුණු ගෙන පැහැදිලි සහ විස්තර ඇතිව නිර්මාංස ප්රශ්නය දෙස කෙසේ බැලිය යුතුදැයි පහදා දෙනවා. එම කරුණෙහිදී ධර්මය කුමක්ද, අධර්මය කුමක්දැයි යම් අයෙකුට හොද වැටහීමක් ලබන්න පුළුවන් මේ දේශනාව ශ්රවණය කලොත්. විනාඩි 57 දී පමණ ගොතම හිමියන් පවසන කාරණාවක් ගැන මම යම් පමණකට නොගැලපේදැයි හිතනවා. ප්රායෝගිකව නිර්මාංස පමණක්ම වන පිණ්ඩපාතය ලැබීම අපහසුම තමයි. නමුත් මට නම් හිතෙන්නේ එහෙම ප්රායෝගික අපහසුවක් තිබුනත් මාංස මත යැපීමේ යම් හෝ ආදීනවයක් දැක්කොත් බුදු රජානන් වහන්සේ ඒ අපහසුව කෙසේ හෝ මගහැරෙන්න ප්රතිපදාව පනවනවා, නමුත් නිර්මාංසයෙන්ම පමණක්ම යැපීම ප්රතික්ෂේප කරන්න ඇත්තේ ආමගන්ධ සූත්රයේ මෙන් ගැටළුව ඇත්තේ මාංශ අනුභවයේ නොවෙයි යන කාරණාව මතයි කියලා. මේ කාරණාව ගැන අදහස් ලෙස මම යම් පමණකින් ගොතම හිමයන් කියන දේ එලෙසම පිළිනොගත්තත්, ගොතම හිමියන්ගේ මේ ධර්ම දේශනාවනම් බොහෝම අගෙයි. ධර්ම දේශනාවේදී ගොතම හිමියන් පවසන කරුණු ත්රිපිටකයේ පහත දැක්වෙන තැන් වල දකින්න පුළුවන්: සූත්ර පිටකය: [/SIZE] [LIST=1] [*][SIZE=3]ආමගන්ධ සූත්රය - [URL]http://thripitaka.org/view/sp/sp19/94[/URL][/SIZE] [*][SIZE=3]ජීවක සූත්රය - [URL]http://thripitaka.org/view/sp/sp5/70[/URL][/SIZE] [*][SIZE=3]සීහසෙනාපති සූත්රය - [URL]http://thripitaka.org/view/sp/sp16/72[/URL][/SIZE] [/LIST] [SIZE=3] විනය පිටකය: [/SIZE] [LIST=1] [*][SIZE=3]උදායි භික්ෂූව උප්පලවණ්ණා මෙහෙණියගේ චීවරය බලෙන් ඉල්ලා ගැනීම සහ බුදු රජානන් වහන්සේ පනවන ලද චීවරප්රතිග්රහණශික්ෂාපදය - [URL]http://thripitaka.org/view/vp/vp1/548[/URL][/SIZE] [*][SIZE=3]සුප්පියා උපාසිකාව තම කලව කපා භික්ෂූවකගේ රෝගයකට ප්රතිකාර ලෙස ලබා දීම සහ භික්ෂූන් විසින් අනුභව නොකල යුතු මස් වර්ග දහය ගැන බුදු රජානන් වහන්සේ පැවසීම - [URL]http://thripitaka.org/view/vp/vp3p2/48[/URL][/SIZE] [*][SIZE=3]සීහසෙනාපති සූත්රයේ ඇති කතා පුවත අවසානයේ භික්ෂූන්ට තමන් විසින් නොදුටු, නොඇසූ, සැක නොකළ ත්රිකොටිපරිශුද්ධ මතස්යමාංසය වැළදීමට අවසර දීම (ජීවක සූත්රයේත් විස්තරය දැකිය හැකියී) - [URL]http://thripitaka.org/view/vp/vp3p2/88[/URL][/SIZE] [*][SIZE=3]දේවදත්ත සංඝ භේදයට උත්සාහ කිරිම සහ බුදු රජානන් වහන්සේ විසින් ප්රථම සංඝභේදශික්ෂාපදය පැනවීම: [URL]http://thripitaka.org/view/vp/vp1/474[/URL][/SIZE] [/LIST] [SIZE=3] මෙච්චර පැහැදිලිවත් විස්තර තිබියදීත්, අර්ථ වශයෙන් ගැළපුමත් මානා කොට තිබියදී, හිස් භික්ෂූන් විසින් බුදු රජානන් වහන්සේ විසින් පනවන ලද ධර්මය, විනය ඉක්මවා මස් කෑම නිසා පංච ශික්ෂාපද සියල්ලම කැඩේ යැයි පවසනවානේ! එහෙම අය ප්රථම සංඝභේදශික්ෂාපදය කඩනවා කියන්නේ කුමක්දැයි දන්නේවත් නැද්ද මන්දා?[/SIZE] [SIZE=3]Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom