Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මෙසේ සිතා අවශ්‍ය විටෙකත් පරප්‍රවාදයන් මැඩීමට ක්‍රියා නොකරනවානම් එය සුදුසු දෙයක් නොවෙයි. බුදු සසුනේ ශ්‍රාවක භික්ෂූහු වේවා, භික්ෂුණීහු වේවා, උපාසක වේවා, උපාසිකා වේවා පරප්‍රවාද මතුවූ විට එම පරප්‍රවාදයන් කරුණු සහිතව මැඩලීමට සිව්වනක් පිරිස ක්‍රියා කල යුතුයි. මහාපරිනිර්වාණ සූත්‍රයේ බුදු රජානන් වහන්සේ හා මාරයා සමඟ වූ කතා බහ කියවා බලන්න (http://thripitaka.org/view/sp/sp2/178 අංක 61න් පටන් ගන්නා කොටසේ මේ ගැන සඳහන්).

මේ නිසා "මීට පසු මම මේවගේ විඩියෝ පෝස්ට් නොකරමි." ලෙසින් අන්තයකට යෑම නම් සුදුසු නැහැ.

අධර්මයත්, අවිනයත් මේ වන විට බහුල ලෙසින්ම බුදු සසුන වහ වහා අතුරුදහන් කිරීමට ක්‍රියා කරනවා. අධර්මයත්, අවිනයත් බහුල පිරිස් විසින් පිළිගන්නා විට ධර්මයත්, විනයත් මේ යැයි ගෙන හැර දක්වන්න ක්‍රියා කිරීම පහසු ක්‍රියාවක් නොවෙයි. මෙහි ඇති අපහසුව ගැන විනය පිටකයේ ඇති සත්තසතිකා විනය සංගායනාව (http://thripitaka.org/view/vp/vp4p2/590) ගැන කියවා තේරුම් ගත හැකියී. එම සංගායනාව සිදුව ඇත්තේ බුදු රජානන් වහන්සේ පිරිනිවී අවුරුදු 100 කට පසුව. රහතන් වහන්සේලාත් බහුල ලෙසින් සිටි ඒ කාලයේත් එසේ නම් අද අපට ඇති අපහසුව ගැන කවර කතාද? අනික අපි උනත් දැනගත යුතු හැම දෙයක්ම දන්නේත් නැහැනේ.

ඔබ මීවනපලානේ දෙව්දත් බණ වීඩියෝව අධර්මයක් ලෙසින් ගෙන හැර දැක්වීමෙන් කලේ බුදු රජානන් වහන්සේ තම ශ්රාවකයින්ගෙන් බලාපොරොත්තු වූ දෙයක්මයි. කී දෙනෙක් නම් ඔවැනි දෙව්දත් බණ අසා ඒ බුදු දහම් යැයි මුලාවට වැටෙනවාද? ඉතින් ඔබ කල දේ නිසා අඩු තරමින් යම් හෝ පිරිසක් මීවනපලානේ දෙව්දත් බණ අපායගාමී දේශනාවන් ලෙසින්ම හේතු සහිතව දකීවී. ඒ යම් හෝ පිරිසක් අසද්ධර්මයෙන් මුදවා සද්ධර්මයේ පිහිටුවීමට ඔබේ ක්‍රියාව පිටුවහල් වීම කෙතරම් අනර්ඝද?

"වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න." ලෙස මම පැවසුවේ මෙවන් වීඩියෝ පෝස්ට් නොකර ඉදීම සුදුසු යැයි යන අදහසින් නොවෙයි. විද්‍යා ආලෝකය වෙනුවට අවිද්‍යා අන්ධකාරය පතුරුවන මීවනපලානේ දෙව්දත් බණ වන් දේශනාවන් පුන පුනා ශ්‍රවණය කරන්න යෑම සුසුදු නැහැ, සොයන්න යැම සුදුසු නැහැ. හොදම දේ තමයි අවිද්‍යා අන්ධකාරය පතුරුවන මෙවන් දේශනාවන් අවිද්‍යා අන්ධකාරය පතුරුවන දේශනාවන් ලෙස කරුණු සහිතවම තේරුම් ගෙන එවන් දේශනා කසල ගොඩටමයි සුදුසු යැයි දකිමින් නැවත එවන් කසළ දේශනාවන් අහන්න නොයා, විමසන්න නොයා ඒ වෙනුවට ධර්මයත්, විනයත් දෙසටම යොමු වීම. බහුල ලෙසින් ධර්මයට හා විනයට යොමු වීම හේතුවෙන් අධර්මය හා අවිනය යනු කුමක්දැයි වෙන් කොට වටහා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හැකියාව වැඩි වැඩියෙන් තමා තුලම ඇති කරගන්නා විට අධර්මයත්, අවිනයත් අහන්න ලැබුනොත් අන් අයටත් විස්තර ඇතිව අධර්මය අධර්මය ලෙසිනුත්, අවිනය අවිනය ලෙසිනුත් පැහැදිලි කර දීමට හැකියී. අධර්මය හා අවිනය ධර්මය හා විනය ලෙස ගෙන හැර දක්වන දේශනාවන් අහන්න වැඩි පුර අපි කාලය මිඩංගු කලොත් ධර්මයත්, විනයත් ගැන සොයන්න අපට ඇති කාලය අඩු වෙනවා. එය අප අපටම කර ගන්නා හානියක්. ඒ නිසා අප ක්‍රියා කල යුත්තේ වැඩි වැඩියෙන් අපව ධර්මයත්, විනයත් දෙසටම යොමු වන ආකාරයට. එසේ ධර්මයටත්, විනයටත් වැඩි වැඩියෙන් යොමු කෙරෙන ප්රතිපත්තියක අප ක්‍රියා කරමින් කරුණු කාරණා සහිතව පරප්‍රවාදයන් මැඩීමට යම් උත්සාහයක් ගත්තොත් අන්න ඒ උත්සාහයත් අප තුල ධර්ම අවබෝධය තව දුරටත් වැඩි කිරීමටම හේතු වෙනවා.

සද්ධර්මය බෙහෙවින්ම සියුම්. නොපසක් කල දහම් පසක් කිරීම මේ සියුම් බව නිසා පහසු නැහැ. නොපසක් කල දහම් පසක් කිරීම පිණිස නීවරන ධර්මයන් යටපත් කිරීමට නම් සිතේ මනා වූ තැන්පත් බව ඇති කරගැනීම උවමනායි. ඉතින් යම් අධර්මයක්, අවිනයක් අන් අයගේ හිත සුව පිණිස අධර්මයක්, අවිනයක් ලෙසම ගෙන හැර දක්වන්න යෑමේදී තමන්ගේ සිතේ තැන්පත් බව පවත්වාගෙනම එම ක්‍රියාව කරන්න උත්සාහ ගැනීම තමයි සුදුසු. නමුත් බහුල ලෙසින් වරදවා ගන්නා ලද පිරිසකට ධර්මය මෙයයි, විනය මෙයයි, අධර්මය මෙයයි, අවිනය මෙයයි ලෙසින් ඔවුන්ගේම හිත සුව පිණිස දක්වන්න යෑම කර්කශ සහ චණ්ඩ විය හැකියී. මෙසේ වූ විට අන් අය නිවැරදි බවට පමුණුවන්න උත්සාහ ගන්නා පුද්ගලයාට තම සිතේ ඇතිවන බිය හෝ නොසන්සුන්කමක් නිසා නීවරන ධර්ම යටපත් කිරීම අපහසු විය හැකියී. මෙසේ වූ විට නොපසක් කල සියුම් දහම් පසක් කිරීම තාවකාලිකව හෝ අපහසු වෙනවා. මේ හේතුව නිසා අධර්මයක්, අවිනයක් අහන්න ලැබුනොත් සහ එම කරුණු අධර්මයක්, අවිනයක් ලෙසින්ම වටහා ගන්න හැකි වුවත් මම උනත් හැම විටම ඒ ගැන කියන කෙනාට හෝ අන් අයට කියන්න යන්නේ නැහැ. නමුත් සුදුසු යැයි හිතෙන අවස්ථාවලදී මම ඒ ගැන පවසනවා. සමහර පුද්ගලයන්ට කියන්න යෑම එහෙම් පිටින්ම නිශ්ඵලයි.

අංගුත්තර නිකායේ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ ඇති එකාදසම සූත්‍රයේදී (2.2.6.11 - http://thripitaka.org/view/sp/sp12/188) බුදු රජානන් වහන්සේ විසින් අසත්පුරුෂයෝ එක්ව වසන අයුරුත්, සත්පුරුෂයෝ එක්ව වසන අයුරුත් පවසා තිබෙනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිත් නැතිව, තමන් අන් අයගේ දෝෂ දක්වන්න යන්නෙත් නැතිව අසත්පුරුෂයෝ එක්ව වසනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිවත්, අනුන්ට හිතානුකම්පී බැවින් අන් අයගේ දෝෂ දැක්වීමෙනුත් සත්පුරුෂයෝ එක්ව වසනවා. භික්ෂූන් වහනසේලාට දේශනා කර තිබුනත් මේ සූත්‍රය අපි හැමෝම කවර ලෙසින් අපේම යහපත පිණිස කටයුතු කල යුතු දැයි වටහාගන්න උදව් කරනවා. ඉතින් ඔබ අදාල පුද්ගලයාටම වැරැද්ද නොපැවසූ නමුත් ඔබට "බැරිම තැන, මිනිස්සු නොමඟ යන එක බලා ඉන්න බැරි නිසායි දැම්මේ." යැයි අදහසක් වූවානම් එයත් අනර්ඝයි. ඒ සත්පුරුෂයින් එක්ව වසන ආකාරයට අනුරූපයි. අන් අයත් එලෙසම හිතා අපේ දෝෂත් අපට තේරුම් ගන්න හැකි ආකාරයට අපටම දක්වනවානම් එය අපට කෙතරම් යහපත් දෙයක්ද? අන් අයත් මෙහි දක්වන ලද එකාදසම සූත්‍රයේ ඇති අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත්, සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත් හොදින් තේරුම් ගෙන ඔවුනුත් සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයටම නැඹුරු උනොත් එයත් කෙතරම් යහපත් දෙයක්ද?

අද කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට තමයි ඉන්නේ. මේ නිසා ඔවුන් එක්ව නිරයට යනවා. ඒ ක්‍රමයෙන් අධර්මය වැඩි වැඩියෙන් පැතිරෙනවා මිස ධර්මය ඉස්මතු වන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් ඔවුන් විසින්ම සදධර්මය අතුරුදහන් කරනවා. වරදවා ගන්නා ලද භික්ෂූන් වහන්සේලාත් ඉන් මිදී සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට යොමු උනොත් කෙතරම් භාග්‍යක්ද?

Skylark

[QUOTE="Skylark, post: 19840089, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, මෙසේ සිතා අවශ්‍ය විටෙකත් පරප්‍රවාදයන් මැඩීමට ක්‍රියා නොකරනවානම් එය සුදුසු දෙයක් නොවෙයි. බුදු සසුනේ ශ්‍රාවක භික්ෂූහු වේවා, භික්ෂුණීහු වේවා, උපාසක වේවා, උපාසිකා වේවා පරප්‍රවාද මතුවූ විට එම පරප්‍රවාදයන් කරුණු සහිතව මැඩලීමට සිව්වනක් පිරිස ක්‍රියා කල යුතුයි. මහාපරිනිර්වාණ සූත්‍රයේ බුදු රජානන් වහන්සේ හා මාරයා සමඟ වූ කතා බහ කියවා බලන්න ([URL]http://thripitaka.org/view/sp/sp2/178[/URL] අංක 61න් පටන් ගන්නා කොටසේ මේ ගැන සඳහන්). මේ නිසා "මීට පසු මම මේවගේ විඩියෝ පෝස්ට් නොකරමි." ලෙසින් අන්තයකට යෑම නම් සුදුසු නැහැ. අධර්මයත්, අවිනයත් මේ වන විට බහුල ලෙසින්ම බුදු සසුන වහ වහා අතුරුදහන් කිරීමට ක්‍රියා කරනවා. අධර්මයත්, අවිනයත් බහුල පිරිස් විසින් පිළිගන්නා විට ධර්මයත්, විනයත් මේ යැයි ගෙන හැර දක්වන්න ක්‍රියා කිරීම පහසු ක්‍රියාවක් නොවෙයි. මෙහි ඇති අපහසුව ගැන විනය පිටකයේ ඇති සත්තසතිකා විනය සංගායනාව ([URL]http://thripitaka.org/view/vp/vp4p2/590[/URL]) ගැන කියවා තේරුම් ගත හැකියී. එම සංගායනාව සිදුව ඇත්තේ බුදු රජානන් වහන්සේ පිරිනිවී අවුරුදු 100 කට පසුව. රහතන් වහන්සේලාත් බහුල ලෙසින් සිටි ඒ කාලයේත් එසේ නම් අද අපට ඇති අපහසුව ගැන කවර කතාද? අනික අපි උනත් දැනගත යුතු හැම දෙයක්ම දන්නේත් නැහැනේ. ඔබ මීවනපලානේ දෙව්දත් බණ වීඩියෝව අධර්මයක් ලෙසින් ගෙන හැර දැක්වීමෙන් කලේ බුදු රජානන් වහන්සේ තම ශ්රාවකයින්ගෙන් බලාපොරොත්තු වූ දෙයක්මයි. කී දෙනෙක් නම් ඔවැනි දෙව්දත් බණ අසා ඒ බුදු දහම් යැයි මුලාවට වැටෙනවාද? ඉතින් ඔබ කල දේ නිසා අඩු තරමින් යම් හෝ පිරිසක් මීවනපලානේ දෙව්දත් බණ අපායගාමී දේශනාවන් ලෙසින්ම හේතු සහිතව දකීවී. ඒ යම් හෝ පිරිසක් අසද්ධර්මයෙන් මුදවා සද්ධර්මයේ පිහිටුවීමට ඔබේ ක්‍රියාව පිටුවහල් වීම කෙතරම් අනර්ඝද? "වැඩි වැඩියෙන් දොස් සහිත දේම ගෙන හැර දක්වන්න එපා. සමතුලිත බවක් ඇති කර ගන්න." ලෙස මම පැවසුවේ මෙවන් වීඩියෝ පෝස්ට් නොකර ඉදීම සුදුසු යැයි යන අදහසින් නොවෙයි. විද්‍යා ආලෝකය වෙනුවට අවිද්‍යා අන්ධකාරය පතුරුවන මීවනපලානේ දෙව්දත් බණ වන් දේශනාවන් පුන පුනා ශ්‍රවණය කරන්න යෑම සුසුදු නැහැ, සොයන්න යැම සුදුසු නැහැ. හොදම දේ තමයි අවිද්‍යා අන්ධකාරය පතුරුවන මෙවන් දේශනාවන් අවිද්‍යා අන්ධකාරය පතුරුවන දේශනාවන් ලෙස කරුණු සහිතවම තේරුම් ගෙන එවන් දේශනා කසල ගොඩටමයි සුදුසු යැයි දකිමින් නැවත එවන් කසළ දේශනාවන් අහන්න නොයා, විමසන්න නොයා ඒ වෙනුවට ධර්මයත්, විනයත් දෙසටම යොමු වීම. බහුල ලෙසින් ධර්මයට හා විනයට යොමු වීම හේතුවෙන් අධර්මය හා අවිනය යනු කුමක්දැයි වෙන් කොට වටහා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හැකියාව වැඩි වැඩියෙන් තමා තුලම ඇති කරගන්නා විට අධර්මයත්, අවිනයත් අහන්න ලැබුනොත් අන් අයටත් විස්තර ඇතිව අධර්මය අධර්මය ලෙසිනුත්, අවිනය අවිනය ලෙසිනුත් පැහැදිලි කර දීමට හැකියී. අධර්මය හා අවිනය ධර්මය හා විනය ලෙස ගෙන හැර දක්වන දේශනාවන් අහන්න වැඩි පුර අපි කාලය මිඩංගු කලොත් ධර්මයත්, විනයත් ගැන සොයන්න අපට ඇති කාලය අඩු වෙනවා. එය අප අපටම කර ගන්නා හානියක්. ඒ නිසා අප ක්‍රියා කල යුත්තේ වැඩි වැඩියෙන් අපව ධර්මයත්, විනයත් දෙසටම යොමු වන ආකාරයට. එසේ ධර්මයටත්, විනයටත් වැඩි වැඩියෙන් යොමු කෙරෙන ප්රතිපත්තියක අප ක්‍රියා කරමින් කරුණු කාරණා සහිතව පරප්‍රවාදයන් මැඩීමට යම් උත්සාහයක් ගත්තොත් අන්න ඒ උත්සාහයත් අප තුල ධර්ම අවබෝධය තව දුරටත් වැඩි කිරීමටම හේතු වෙනවා. සද්ධර්මය බෙහෙවින්ම සියුම්. නොපසක් කල දහම් පසක් කිරීම මේ සියුම් බව නිසා පහසු නැහැ. නොපසක් කල දහම් පසක් කිරීම පිණිස නීවරන ධර්මයන් යටපත් කිරීමට නම් සිතේ මනා වූ තැන්පත් බව ඇති කරගැනීම උවමනායි. ඉතින් යම් අධර්මයක්, අවිනයක් අන් අයගේ හිත සුව පිණිස අධර්මයක්, අවිනයක් ලෙසම ගෙන හැර දක්වන්න යෑමේදී තමන්ගේ සිතේ තැන්පත් බව පවත්වාගෙනම එම ක්‍රියාව කරන්න උත්සාහ ගැනීම තමයි සුදුසු. නමුත් බහුල ලෙසින් වරදවා ගන්නා ලද පිරිසකට ධර්මය මෙයයි, විනය මෙයයි, අධර්මය මෙයයි, අවිනය මෙයයි ලෙසින් ඔවුන්ගේම හිත සුව පිණිස දක්වන්න යෑම කර්කශ සහ චණ්ඩ විය හැකියී. මෙසේ වූ විට අන් අය නිවැරදි බවට පමුණුවන්න උත්සාහ ගන්නා පුද්ගලයාට තම සිතේ ඇතිවන බිය හෝ නොසන්සුන්කමක් නිසා නීවරන ධර්ම යටපත් කිරීම අපහසු විය හැකියී. මෙසේ වූ විට නොපසක් කල සියුම් දහම් පසක් කිරීම තාවකාලිකව හෝ අපහසු වෙනවා. මේ හේතුව නිසා අධර්මයක්, අවිනයක් අහන්න ලැබුනොත් සහ එම කරුණු අධර්මයක්, අවිනයක් ලෙසින්ම වටහා ගන්න හැකි වුවත් මම උනත් හැම විටම ඒ ගැන කියන කෙනාට හෝ අන් අයට කියන්න යන්නේ නැහැ. නමුත් සුදුසු යැයි හිතෙන අවස්ථාවලදී මම ඒ ගැන පවසනවා. සමහර පුද්ගලයන්ට කියන්න යෑම එහෙම් පිටින්ම නිශ්ඵලයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ ඇති එකාදසම සූත්‍රයේදී (2.2.6.11 - [URL]http://thripitaka.org/view/sp/sp12/188[/URL]) බුදු රජානන් වහන්සේ විසින් අසත්පුරුෂයෝ එක්ව වසන අයුරුත්, සත්පුරුෂයෝ එක්ව වසන අයුරුත් පවසා තිබෙනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිත් නැතිව, තමන් අන් අයගේ දෝෂ දක්වන්න යන්නෙත් නැතිව අසත්පුරුෂයෝ එක්ව වසනවා. තමන්ගේ දෝෂයන් අන් අය දක්වනවාට කැමතිවත්, අනුන්ට හිතානුකම්පී බැවින් අන් අයගේ දෝෂ දැක්වීමෙනුත් සත්පුරුෂයෝ එක්ව වසනවා. භික්ෂූන් වහනසේලාට දේශනා කර තිබුනත් මේ සූත්‍රය අපි හැමෝම කවර ලෙසින් අපේම යහපත පිණිස කටයුතු කල යුතු දැයි වටහාගන්න උදව් කරනවා. ඉතින් ඔබ අදාල පුද්ගලයාටම වැරැද්ද නොපැවසූ නමුත් ඔබට "බැරිම තැන, මිනිස්සු නොමඟ යන එක බලා ඉන්න බැරි නිසායි දැම්මේ." යැයි අදහසක් වූවානම් එයත් අනර්ඝයි. ඒ සත්පුරුෂයින් එක්ව වසන ආකාරයට අනුරූපයි. අන් අයත් එලෙසම හිතා අපේ දෝෂත් අපට තේරුම් ගන්න හැකි ආකාරයට අපටම දක්වනවානම් එය අපට කෙතරම් යහපත් දෙයක්ද? අන් අයත් මෙහි දක්වන ලද එකාදසම සූත්‍රයේ ඇති අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත්, සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයත් හොදින් තේරුම් ගෙන ඔවුනුත් සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයටම නැඹුරු උනොත් එයත් කෙතරම් යහපත් දෙයක්ද? අද කාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා අසත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට තමයි ඉන්නේ. මේ නිසා ඔවුන් එක්ව නිරයට යනවා. ඒ ක්‍රමයෙන් අධර්මය වැඩි වැඩියෙන් පැතිරෙනවා මිස ධර්මය ඉස්මතු වන්නේ නැහැ. ඒ ක්‍රමයෙන් ඔවුන් විසින්ම සදධර්මය අතුරුදහන් කරනවා. වරදවා ගන්නා ලද භික්ෂූන් වහන්සේලාත් ඉන් මිදී සත්පුරුෂයෝ එක්ව වසන ආකාරයට යොමු උනොත් කෙතරම් භාග්‍යක්ද? Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom