Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මම මේ ත්‍රෙඩ් එකේ ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම වැනි කරුණු ගැන ලියුවානේ. එම කරුණු ගැන තවත් විස්තර ටිකක් දන්වන්න හිතුවා. මොකද ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම වැනි කරුණුම උතුම් යැයි යම් අයෙක් හිතා ඒ පිණිස දහම් අවබෝධ කරන්න ගියොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ අයහපතක්මයි. එහෙම කරන පුද්ගලයාගේ දහම් අවබෝධ කිරීම සාර්ථක වෙන්නේ නැහැ.

නමුත් ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කාරණාවන් කරන්න කියාත් බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවානේ. ඒ නිසා කවරක් උතුම් යැයි සිතා දහම් අවබෝධයට යොමු විය යුතුද, කවර ස්වරූපයකින් තමන්ට හා අන් අයට ප්‍රයෝජනයක් ඇති ලෙස ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු වෙත යොමු විය යුතුද යන්න ගැන බුදුරජානන් වහන්සේ පවසා ඇති දහම් කරුණු කිහිපයක් මෙහි දැක්වෙනවා.

විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයේ උපාලි ස්ථවිරයන් වහන්සේට බුදුරජානන් වහන්සේ ශාසන ශොධනය කරනු කැමති භික්ෂූහු විසින් සලකා බැලිය යුතු කරුණු පහක් විස්තර කර තිබෙනවා. මෙන්න මෙතන ඒ කරුණු දැකිය හැකියී: http://thripitaka.org/view/vp/vp4p2/478 . මම මේ කරුණු කලින් දැන හිටියේ නැහැ. බොහෝම අපුරු කරුණු පහක් මෙහි විස්තර වෙනවා.

විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයේම ඉහත කරුණු වලට පසුව "පරහට චොදනා කරනු කැමති චොදක භික්ෂුව විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චොදනා කළයුතු ද?" යන කරුණු විස්තර කර තිබෙනවා. ඒ මෙතන: http://thripitaka.org/view/vp/vp4p2/480 . මේ කරුණු නම් මට මතකයි සූත්‍ර පිටකයේත් තිබූ බව.

සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පන්නාසකයකයේ ඕපම්ම වග්ගයේ අලගද්දූපම සූත්‍රයේ [ අලගද්දූපම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp4/344 ] මෙහෙම සඳහන් වෙනවා:

මේ අලගද්දූපම සූත්‍රයේ සර්පයා අල්ලා ගන්නා ආකාරය ගැන උපමාව සහ පහුර උපමාවත් සඳහන්.

ඉතින් තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනය පිණිස දහම් හදාරන අය දහම් හදාරන්න ඕනෑ පරවාදයෙහි දොස් නැගීමම උතුම්ය යන අදහසින් නොවෙයි. දහම් අවබෝධය ලැබීමම උතුම් ලෙස සලකා ඒ උතුම් කාරණාව පිණිස තමයි දහම් හදාරන්න ඕනෑ. දහම් අවබෝධයම උතුම් ලෙස සලකා බුදුරජානන් වහන්සේ පවසා ඇති පරිදි ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු කෙරෙහිත් සුදුසු සේ එළබෙන ලෙසින් ප්‍රතිපදාවේ යෙදෙන අය ධර්මයේ ඵලය ලැබීමටත් සමත් වෙනවා, අන් අය කෙරෙහිත් යහපතක්ම කරනවා.

මම මේ ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු ගැන මතුවටත් මෙහි විස්තර සඳහන් කිරීම සුදුසු යැයි හිතනවා. මේ ත්‍රෙඩ් එකේ මගේ මුල්ම කමෙන්ටුවේදී බුදුරජානන් වහන්සේ දාරුකම්මික සූත්‍රයේදී [ දාරුකම්මික සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/193 ] ගිහියන්ටත් පවසලා තියෙනවා භික්ෂූන්ව ගරහන්න කියා ලෙස මම සඳහන් කලානේ. යම් අයෙක් එම සූත්‍රයේ දුටු පමණින් ගිහියන් භික්ෂූන්ව ගරහනවා කියන කාරණාව ලිහිල්ව සලකලා භික්ෂූන්ව ගරහන්න ගියොත් ඒක බොහෝම විනාශකාරී ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. මේ කරුණේදිත් ඉහත සදහන් කල උපාලි ස්ථවිරයන් වහන්සේට බුදුරජානන් වහන්සේ පවසන ලද කරුණු, අලගද්දූපම සූත්‍රයේ සඳහන් කරුණු ආදිය ගැන චෝදනා කරන අය හොදින් සලකා බලන්න වටිනවා. අතිරේක කරුණුත් මතුවට සඳහන් කරන්නම්. පිහියක මිටෙන් අල්ලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් තලයෙන් අල්ලා පාවිච්චි කරන්න ගියාම කැපෙනවා. එවන් දහම් කරුණු බොහෝ පවතිනවා. මෙයත් ඒ වගේ දෙයක්. වැරදි ලෙස භික්ෂූන්ට චෝදනා කරන්න ගියොත් සුළු පටු නොවන මහා පරිමාන විනාශයක් ඒ චෝදකයින් තමන්ටත්, අන් අයටත් කරනවා. නිවැරදි ලෙසින් කලොත් එය තමන්ටත්, අන් අයටත් යහපත් ඵල ඇති කරනවා.

ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන්න දැන ගැනීම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්රාවකයින්ට බොහෝම ප්‍රයෝජනවත්. මතුවටත් ත්‍රිපිටකය අනුසාරයෙන්ම මනා සේ ගැලපෙන ලෙස දේශනා කර ඇති ධර්ම, විනය කරුණු ගැන තව තවත් සොයා බලමු.

Skylark

[QUOTE="Skylark, post: 20189684, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, මම මේ ත්‍රෙඩ් එකේ ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම වැනි කරුණු ගැන ලියුවානේ. එම කරුණු ගැන තවත් විස්තර ටිකක් දන්වන්න හිතුවා. මොකද ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම වැනි කරුණුම උතුම් යැයි යම් අයෙක් හිතා ඒ පිණිස දහම් අවබෝධ කරන්න ගියොත් ඒ පුද්ගලයාට සිදුවන්නේ අයහපතක්මයි. එහෙම කරන පුද්ගලයාගේ දහම් අවබෝධ කිරීම සාර්ථක වෙන්නේ නැහැ. නමුත් ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කාරණාවන් කරන්න කියාත් බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවානේ. ඒ නිසා කවරක් උතුම් යැයි සිතා දහම් අවබෝධයට යොමු විය යුතුද, කවර ස්වරූපයකින් තමන්ට හා අන් අයට ප්‍රයෝජනයක් ඇති ලෙස ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු වෙත යොමු විය යුතුද යන්න ගැන බුදුරජානන් වහන්සේ පවසා ඇති දහම් කරුණු කිහිපයක් මෙහි දැක්වෙනවා. විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයේ උපාලි ස්ථවිරයන් වහන්සේට බුදුරජානන් වහන්සේ ශාසන ශොධනය කරනු කැමති භික්ෂූහු විසින් සලකා බැලිය යුතු කරුණු පහක් විස්තර කර තිබෙනවා. මෙන්න මෙතන ඒ කරුණු දැකිය හැකියී: [URL]http://thripitaka.org/view/vp/vp4p2/478[/URL] . මම මේ කරුණු කලින් දැන හිටියේ නැහැ. බොහෝම අපුරු කරුණු පහක් මෙහි විස්තර වෙනවා. විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධකයේම ඉහත කරුණු වලට පසුව "පරහට චොදනා කරනු කැමති චොදක භික්ෂුව විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහි සලකා බලා අන්‍යයා චොදනා කළයුතු ද?" යන කරුණු විස්තර කර තිබෙනවා. ඒ මෙතන: [URL]http://thripitaka.org/view/vp/vp4p2/480[/URL] . මේ කරුණු නම් මට මතකයි සූත්‍ර පිටකයේත් තිබූ බව. සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පන්නාසකයකයේ ඕපම්ම වග්ගයේ අලගද්දූපම සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp4/344"]අලගද්දූපම සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp4/344[/URL] ] මෙහෙම සඳහන් වෙනවා: මේ අලගද්දූපම සූත්‍රයේ සර්පයා අල්ලා ගන්නා ආකාරය ගැන උපමාව සහ පහුර උපමාවත් සඳහන්. ඉතින් තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනය පිණිස දහම් හදාරන අය දහම් හදාරන්න ඕනෑ පරවාදයෙහි දොස් නැගීමම උතුම්ය යන අදහසින් නොවෙයි. දහම් අවබෝධය ලැබීමම උතුම් ලෙස සලකා ඒ උතුම් කාරණාව පිණිස තමයි දහම් හදාරන්න ඕනෑ. දහම් අවබෝධයම උතුම් ලෙස සලකා බුදුරජානන් වහන්සේ පවසා ඇති පරිදි ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු කෙරෙහිත් සුදුසු සේ එළබෙන ලෙසින් ප්‍රතිපදාවේ යෙදෙන අය ධර්මයේ ඵලය ලැබීමටත් සමත් වෙනවා, අන් අය කෙරෙහිත් යහපතක්ම කරනවා. මම මේ ගැරහීම, චෝදනා කිරීම, පරවාද මැඩීම යන කරුණු ගැන මතුවටත් මෙහි විස්තර සඳහන් කිරීම සුදුසු යැයි හිතනවා. මේ ත්‍රෙඩ් එකේ මගේ මුල්ම කමෙන්ටුවේදී බුදුරජානන් වහන්සේ දාරුකම්මික සූත්‍රයේදී [ [URL="http://thripitaka.org/view/sp/sp15/193"]දාරුකම්මික සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp15/193[/URL] ] ගිහියන්ටත් පවසලා තියෙනවා භික්ෂූන්ව ගරහන්න කියා ලෙස මම සඳහන් කලානේ. යම් අයෙක් එම සූත්‍රයේ දුටු පමණින් ගිහියන් භික්ෂූන්ව ගරහනවා කියන කාරණාව ලිහිල්ව සලකලා භික්ෂූන්ව ගරහන්න ගියොත් ඒක බොහෝම විනාශකාරී ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. මේ කරුණේදිත් ඉහත සදහන් කල උපාලි ස්ථවිරයන් වහන්සේට බුදුරජානන් වහන්සේ පවසන ලද කරුණු, අලගද්දූපම සූත්‍රයේ සඳහන් කරුණු ආදිය ගැන චෝදනා කරන අය හොදින් සලකා බලන්න වටිනවා. අතිරේක කරුණුත් මතුවට සඳහන් කරන්නම්. පිහියක මිටෙන් අල්ලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නමුත් තලයෙන් අල්ලා පාවිච්චි කරන්න ගියාම කැපෙනවා. එවන් දහම් කරුණු බොහෝ පවතිනවා. මෙයත් ඒ වගේ දෙයක්. වැරදි ලෙස භික්ෂූන්ට චෝදනා කරන්න ගියොත් සුළු පටු නොවන මහා පරිමාන විනාශයක් ඒ චෝදකයින් තමන්ටත්, අන් අයටත් කරනවා. නිවැරදි ලෙසින් කලොත් එය තමන්ටත්, අන් අයටත් යහපත් ඵල ඇති කරනවා. ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමක්ද යන්න දැන ගැනීම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්රාවකයින්ට බොහෝම ප්‍රයෝජනවත්. මතුවටත් ත්‍රිපිටකය අනුසාරයෙන්ම මනා සේ ගැලපෙන ලෙස දේශනා කර ඇති ධර්ම, විනය කරුණු ගැන තව තවත් සොයා බලමු. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom