Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මිනිසුන්ගේ දහම් අවබෝධය පිණිසය කියමින් කරන විකාර දැක්කාම කලකිරීමක් ඇති වෙනවා නම් ඒක ස්වාභාවිකයි. ධර්ම අවබෝධය ඇති කරවීම දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන විට සහම්පති බ්‍රහ්මයාගේ ආයාචනයට පෙර භාග්‍යවතුන් වහන්සේටම පහත පරිදි හිතුන බව සඳහන්:

ඉහත පරිදි බුදුරජානන් වහන්සේම දහම් දෙසීමට මන්දෝත්සාහී වූ ආකාරය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාථා වග්ගයේ බ්‍රහ්ම සංයුත්තයේ කෝකාලික වග්ගයේ ආයාචන සූත්‍රයේ [ ආයාචන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp7/274 ] දැකිය හැකියී. සූත්‍රය හොදින් කියවා බලන්න. සූත්‍රයේ පරිදි කලකිරීමට හේතුවත් විමසා බලන්න. එම කලකිරීම මැඩලිය යුත්තක් බවත් විමසා බලන්න.

එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම, ඒ කාරණයෙන් අන් අයගෙන් දොස් හෝ පැසසුම් ලැබීම ආදී කරුණු වල හොදත් තිබෙනවා, නරකත් තිබෙනවා.

එහි හොදක් නම් තමාගේම දහම් අවබෝධය වැඩිවීමට, තමාගේම දහම් අවබෝධය තියුණු වීමට එය රුකුලක් වීම. අන් අයෙකුගේ දහම් අවබෝධය පිණිස සුදුසු දහම් කොටස කවරක්ද, කවර උපමාවක් සුදුසුද, කවර කලෙක ඉදිරිපත් කල යුතුද, කවර ලෙසින් ඉදිරිපත් කල යුතුද ආදී ලෙස හිතන පුද්ගලයාගේ එම ක්‍රියාවන් ධර්මය සිහි කිරීම, පුනපුනා සිහි කිරීම සහ ධර්මය නුවනින් සෙවීම, නුවන හැසිරවීම, විමසීම සමඟමයි පවතින්නේ. මේ සතිසම්බොඡ්ඣඞ්ගය සහ ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගය. මේ ගැන සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ඣඞ්ග සංයුත්තයේ පබ්බත වග්ගයේ සීල සූත්‍රයේ [ සීල සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p1/174 ] දැකිය හැකියී. ඉතින් අන් අයගේ දහම් අවබෝධයට උදව් දෙන්න යෑම බොඡ්ඣඞ්ග ධර්මයන් වැඩීමට හේතුවක් වෙනවා.

ඉතින් අන් අයගේ දහම් අවබෝධයට උදව් කිරීම කියන්නේ මහත් ඵල ඇති ක්‍රියාවක්. ඒ නිසා එහි වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන් නම් හොදයි.

මහත් ඵල ඇති වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන් නම් හොද යැයි කී අන් අයගේ දහම් අවබෝධයට උදව් කරන්න යෑමේ නරකක් කුමක්ද? පාලනයක් නොමැතිව සීමාව ඉක්මවා එහි යෙදෙන්න ගියොත් අන් අයට දහම් අවබෝධ කරවන්නේ මෙසේ යැයි හිත හිතා ඉන්න පුද්ගලයා ඒ කාරණයම සියුම් ලෙසින් සමාධියට බාධාවක් කරගන්නවා. සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ ලොණඵල වග්ගයේ දහවන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp12/490 ] පාංශුධෝවනය ගැන උපමාව භාවිතා කර අධිචිත්තයට බාධා කරන උපක්ලෙශයන් ඕළාරික, මධ්‍යමසහගත සහ සූක්ෂමසහගත ලෙස කාණ්ඩ තුනකට වෙන්කොට දක්වා තිබෙනවා. අධිචිත්තයේ යෙදෙන විට සූක්ෂමසහගත උපක්ලෙශ දුරු කිරීමෙනුත් මතුව ඇතිවන ධර්මවිතර්කය විශිෂ්ට දැනීමෙන් (අභිඤ්ඤා) දතයුතු දහම් ප්රත්යක්ෂ කිරීමට සුදුසු ශාන්ත, ප්‍රණීත, කෙලෙස් සන්සිඳුනු, එකඟ බවට පැමිණි, ප්‍රයෝගයක් නොමැතිවම කෙලෙස් යටපත් වූ ස්වරූපයේ සමාධියට බාධාවක් වෙනවා. අධිචිත්තයේ නොයෙදෙන විට කරන ධර්මවිතර්කය යහපත් ඵල සහිතයි. ධර්මවිතර්කය හේතුවෙන් උවත්, අන් අයෙකුගේ දොස් පැවරීම නිසා හටගත හැකි ව්‍යාපාදවිතර්‍කය හේතුවෙන් උවත්, අන් උපක්ලෙශ හේතුවෙන් උවත් අධිචිත්තයට බාධා නොවීමට නම් එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම ආදී කවර කටයුත්තක නියැළුනත් ඒ ඒ කාරණාවන්ගේ සීමාවන් ගැන අවබෝධයක් ලබන්න ඕනෑ. එවිට තමයි දහම් අවබෝධයටම රුකුල් දෙන අයුරින් ඒ ඒ කාරණාවන්ගේ නියැළෙන්න පුළුවන් වෙන්නේ.

ඉතින් කොහොමද ඔය කාරණාවන්ගේ සීමාව හරි හැටි අවබෝධ කරගන්නේ? මේ අවබෝධ කරන්න යන්නේ අවබෝධය පිණිසම රුකුල් දෙන වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන්නම් හොද දෙයක සීමාවක් තියෙනවානම් ඒ සීමාව කුමක්ද කියා. සමාධියට බාධාව ගැන හිතලා වැඩි වැඩියෙන් කිරීමට සුදුසු දේ අඩුවෙන් කිරීම සුදුසු යැයි හිතුවොත් ඒකත් අනුවනකමක්. ඒ සීමාව හරියටම අවබෝධ කරගන්න නම් සතර සතිපට්ඨානය [ මහාසතිපට්ඨාන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp2/452 ] වඩන්න ඕනෑ. චිත්තයේ ස්වරූපයන් තමන්ම දකිමින්, ඒ ඒ චිත්ත ස්වරූපයන් ධර්මයට අනුව දකිමින් සතර සතිපට්ඨානය වඩන පුද්ගලයාට පෙර දැක්වූ සූත්‍රයේ මෙන් ඕළාරික උපක්ලෙශයන් මේවායි, මධ්‍යමසහගත උපක්ලෙශයන් මේවායී, සූක්ෂමසහගත උපක්ලෙශයන් මේවායී, සමාධියට අහිතකර ලෙසින් ඇතිවන ධර්මවිතර්කය මෙයයි, එම කරුණු හටගැනීමට හේතු මේවායී, එම කරුණු වැනසීමට හේතු මේවායී යන අවබෝධය තමා තුලින්ම ඇතිවෙනවා. එනම්, බුදුරජානන් වහන්සේ දේශනා කරණ ලද සද්ධර්මය එම ප්‍රතිපදාවේ යෙදීම හේතුවෙන් ඒ දේශනා කර ඇති පරිදිම ප්‍රතිවෙධ වෙනවා. අධිචිත්තයට බාධා වන අයුරින් උපදින උපක්ලෙශයන් හා ධර්මවිතර්කය යනු කවරේදැයි ප්‍රතිවෙධ කිරීම පමණක් නොවෙයි, නිවන සක්ෂාත් කිරීම පිණිස සතර සතිපට්ඨානය ඒකායන මාර්ගය ලෙසයි බුදුරජානන් වහන්සේ දේශනා කර ඇත්තේ. මේ හේතුවෙන් සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානය වඩන පුද්ගලයාට අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම යන කාරණාව උවත්, අනුන්ගෙන් දොස් හෝ පැසසුම් ලැබීම යන කාරණාවන් උවත් අවබෝධය පිණිසම පවතිනවා සේම තමන් කරන නොයෙක් කාර්යයන්ගේ සීමාව කෙබදු විය යුතුද යන අවබොධයත් තමා තුලින්ම ඇති වෙනවා.

ඒ නිසා සුදුසු විටෙක එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම යන කාරණාවන්ගේ යෙදෙන්න. සුදුසු විටෙක ඉක්මන් වන්න. සුදුසු විටෙක හෙමින් කරන්න. සුදුසු විටෙක නොකර ඉන්න. අන් අය කවරක් කීවත් තමන්ම තමාගේ සීමාවන් අවබෝධ කරගන්නත්, ඒ ඒ කාර්යයන්ගේ විටෙක ඉක්මන් වන්නත්, විටෙක හෙමින් කරන්නත්, විටෙක නොකර ඉන්නත් අවශ්‍ය අවබෝධය ලැබීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිස වන ඒකායන මාර්ගයත් වන සතර සතිපට්ඨානය වඩන්න.

ඒ ආකාරයට ක්‍රියා කරොත් දහම් අවබෝධය පිණිසය කියමින් නොයෙක් අය කරන නොයෙක් ආකාරයේ විකාර දැක්කාම කලකිරීමක් ඇති උවත් එයත් තමන්ගේත්, අන් අයගේත් අභිවෘද්ධිය පිණිසම හේතුවන කරුණක් වන පරිදි සුදුසු පරිදි ඊට ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්.

Skylark

[QUOTE="Skylark, post: 20202637, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට,[/SIZE] [SIZE=4] [SIZE=3] මිනිසුන්ගේ දහම් අවබෝධය පිණිසය කියමින් කරන විකාර දැක්කාම කලකිරීමක් ඇති වෙනවා නම් ඒක ස්වාභාවිකයි. ධර්ම අවබෝධය ඇති කරවීම දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන විට සහම්පති බ්‍රහ්මයාගේ ආයාචනයට පෙර භාග්‍යවතුන් වහන්සේටම පහත පරිදි හිතුන බව සඳහන්: [/SIZE][/SIZE][SIZE=4] [SIZE=3]ඉහත පරිදි බුදුරජානන් වහන්සේම දහම් දෙසීමට මන්දෝත්සාහී වූ ආකාරය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාථා වග්ගයේ බ්‍රහ්ම සංයුත්තයේ කෝකාලික [/SIZE][/SIZE][SIZE=3]වග්ගයේ ආයාචන සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp7/274"]ආයාචන සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp7/274[/URL] ] දැකිය හැකියී. සූත්‍රය හොදින් කියවා බලන්න. සූත්‍රයේ පරිදි කලකිරීමට හේතුවත් විමසා බලන්න. එම කලකිරීම මැඩලිය යුත්තක් බවත් විමසා බලන්න. එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම, ඒ කාරණයෙන් අන් අයගෙන් දොස් හෝ පැසසුම් ලැබීම ආදී කරුණු වල හොදත් තිබෙනවා, නරකත් තිබෙනවා. එහි හොදක් නම් තමාගේම දහම් අවබෝධය වැඩිවීමට, තමාගේම දහම් අවබෝධය තියුණු වීමට එය රුකුලක් වීම. අන් අයෙකුගේ දහම් අවබෝධය පිණිස සුදුසු දහම් කොටස කවරක්ද, කවර උපමාවක් සුදුසුද, කවර කලෙක ඉදිරිපත් කල යුතුද, කවර ලෙසින් ඉදිරිපත් කල යුතුද ආදී ලෙස හිතන පුද්ගලයාගේ එම ක්‍රියාවන් ධර්මය සිහි කිරීම, පුනපුනා සිහි කිරීම සහ ධර්මය නුවනින් සෙවීම, නුවන හැසිරවීම, විමසීම සමඟමයි පවතින්නේ. මේ සතිසම්බොඡ්ඣඞ්ගය සහ ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගය. මේ ගැන සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ඣඞ්ග සංයුත්තයේ පබ්බත වග්ගයේ සීල සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp11p1/174"]සීල සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp11p1/174[/URL] ] දැකිය හැකියී. ඉතින් අන් අයගේ දහම් අවබෝධයට උදව් දෙන්න යෑම බොඡ්ඣඞ්ග ධර්මයන් වැඩීමට හේතුවක් වෙනවා.[/SIZE][SIZE=4][SIZE=3] ඉතින් අන් අයගේ දහම් අවබෝධයට උදව් කිරීම කියන්නේ මහත් ඵල ඇති ක්‍රියාවක්. ඒ නිසා එහි වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන් නම් හොදයි. මහත් ඵල ඇති වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන් නම් හොද යැයි කී අන් අයගේ දහම් අවබෝධයට උදව් කරන්න යෑමේ නරකක් කුමක්ද? පාලනයක් නොමැතිව සීමාව ඉක්මවා එහි යෙදෙන්න ගියොත් අන් අයට දහම් අවබෝධ කරවන්නේ මෙසේ යැයි හිත හිතා ඉන්න පුද්ගලයා ඒ කාරණයම සියුම් ලෙසින් සමාධියට බාධාවක් කරගන්නවා. සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ ලොණඵල වග්ගයේ දහවන සූත්‍රයේ [ [URL]http://thripitaka.org/view/sp/sp12/490[/URL] ] පාංශුධෝවනය ගැන උපමාව භාවිතා කර අධිචිත්තයට බාධා කරන උපක්ලෙශයන් ඕළාරික, මධ්‍යමසහගත සහ සූක්ෂමසහගත ලෙස කාණ්ඩ තුනකට වෙන්කොට දක්වා තිබෙනවා. අධිචිත්තයේ යෙදෙන විට සූක්ෂමසහගත උපක්ලෙශ දුරු කිරීමෙනුත් මතුව ඇතිවන ධර්මවිතර්කය විශිෂ්ට දැනීමෙන් (අභිඤ්ඤා) දතයුතු දහම් ප්රත්යක්ෂ කිරීමට සුදුසු ශාන්ත, ප්‍රණීත, කෙලෙස් සන්සිඳුනු, එකඟ බවට පැමිණි, ප්‍රයෝගයක් නොමැතිවම කෙලෙස් යටපත් වූ ස්වරූපයේ සමාධියට බාධාවක් වෙනවා. අධිචිත්තයේ නොයෙදෙන විට කරන ධර්මවිතර්කය යහපත් ඵල සහිතයි. ධර්මවිතර්කය හේතුවෙන් උවත්, අන් අයෙකුගේ දොස් පැවරීම නිසා හටගත හැකි ව්‍යාපාදවිතර්‍කය හේතුවෙන් උවත්, අන් උපක්ලෙශ හේතුවෙන් උවත් අධිචිත්තයට බාධා නොවීමට නම් එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම ආදී කවර කටයුත්තක නියැළුනත් ඒ ඒ කාරණාවන්ගේ සීමාවන් ගැන අවබෝධයක් ලබන්න ඕනෑ. එවිට තමයි දහම් අවබෝධයටම රුකුල් දෙන අයුරින් ඒ ඒ කාරණාවන්ගේ නියැළෙන්න පුළුවන් වෙන්නේ.[/SIZE][/SIZE][SIZE=3] ඉතින් කොහොමද ඔය කාරණාවන්ගේ සීමාව හරි හැටි අවබෝධ කරගන්නේ? මේ අවබෝධ කරන්න යන්නේ අවබෝධය පිණිසම රුකුල් දෙන වැඩි වැඩියෙන් යෙදෙන්න පුළුවන්නම් හොද දෙයක සීමාවක් තියෙනවානම් ඒ සීමාව කුමක්ද කියා. සමාධියට බාධාව ගැන හිතලා වැඩි වැඩියෙන් කිරීමට සුදුසු දේ අඩුවෙන් කිරීම සුදුසු යැයි හිතුවොත් ඒකත් අනුවනකමක්. ඒ සීමාව හරියටම අවබෝධ කරගන්න නම් සතර සතිපට්ඨානය [ [URL="http://thripitaka.org/view/sp/sp2/452"]මහාසතිපට්ඨාන සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp2/452[/URL] ] වඩන්න ඕනෑ. චිත්තයේ ස්වරූපයන් තමන්ම දකිමින්, ඒ ඒ චිත්ත ස්වරූපයන් ධර්මයට අනුව දකිමින් සතර සතිපට්ඨානය වඩන පුද්ගලයාට පෙර දැක්වූ සූත්‍රයේ මෙන් ඕළාරික උපක්ලෙශයන් මේවායි, මධ්‍යමසහගත උපක්ලෙශයන් මේවායී, සූක්ෂමසහගත උපක්ලෙශයන් මේවායී, සමාධියට අහිතකර ලෙසින් ඇතිවන ධර්මවිතර්කය මෙයයි, එම කරුණු හටගැනීමට හේතු මේවායී, එම කරුණු වැනසීමට හේතු මේවායී යන අවබෝධය තමා තුලින්ම ඇතිවෙනවා. එනම්, බුදුරජානන් වහන්සේ දේශනා කරණ ලද සද්ධර්මය එම ප්‍රතිපදාවේ යෙදීම හේතුවෙන් ඒ දේශනා කර ඇති පරිදිම ප්‍රතිවෙධ වෙනවා. අධිචිත්තයට බාධා වන අයුරින් උපදින උපක්ලෙශයන් හා ධර්මවිතර්කය යනු කවරේදැයි ප්‍රතිවෙධ කිරීම පමණක් නොවෙයි, නිවන සක්ෂාත් කිරීම පිණිස සතර සතිපට්ඨානය ඒකායන මාර්ගය ලෙසයි බුදුරජානන් වහන්සේ දේශනා කර ඇත්තේ. මේ හේතුවෙන් සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානය වඩන පුද්ගලයාට අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම යන කාරණාව උවත්, අනුන්ගෙන් දොස් හෝ පැසසුම් ලැබීම යන කාරණාවන් උවත් අවබෝධය පිණිසම පවතිනවා සේම තමන් කරන නොයෙක් කාර්යයන්ගේ සීමාව කෙබදු විය යුතුද යන අවබොධයත් තමා තුලින්ම ඇති වෙනවා. ඒ නිසා සුදුසු විටෙක එළකිරියේ පෝස්ට් දැමීම, අන් අයට දහම් අවබෝධයට උදව් කිරීම යන කාරණාවන්ගේ යෙදෙන්න. සුදුසු විටෙක ඉක්මන් වන්න. සුදුසු විටෙක හෙමින් කරන්න. සුදුසු විටෙක නොකර ඉන්න. අන් අය කවරක් කීවත් තමන්ම තමාගේ සීමාවන් අවබෝධ කරගන්නත්, ඒ ඒ කාර්යයන්ගේ විටෙක ඉක්මන් වන්නත්, විටෙක හෙමින් කරන්නත්, විටෙක නොකර ඉන්නත් අවශ්‍ය අවබෝධය ලැබීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිස වන ඒකායන මාර්ගයත් වන සතර සතිපට්ඨානය වඩන්න. ඒ ආකාරයට ක්‍රියා කරොත් දහම් අවබෝධය පිණිසය කියමින් නොයෙක් අය කරන නොයෙක් ආකාරයේ විකාර දැක්කාම කලකිරීමක් ඇති උවත් එයත් තමන්ගේත්, අන් අයගේත් අභිවෘද්ධිය පිණිසම හේතුවන කරුණක් වන පරිදි සුදුසු පරිදි ඊට ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom