Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් keerthi.mac,

මම ඉක්මනින්ම විස්තර දන්වන්නම් යැයි කීවාට හොදටෝම පමා වීම ගැන සමාවෙන්න. වෙනත් යම් යම් දේ කරන්න සිදු වූ බැවින් බෙහෙවින්ම පමා උනා.

බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය සුත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම හා වේදල්ල යන කොටස් වලින් යුක්තයි. මේ පෙළ දහම ඉගෙන ගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවනින් පරික්ෂා කිරීමෙන් ධර්මය වටහා ගැනීමට අප කටයුතු කරනවා. මේ පෙළ දහම පිරිසිදුවම තිබෙන මූලාශ්රය තමයි ථෙරවාද ත්රිපිටකය. භික්ෂූන් වහන්සේලා මේ ත්රිපිටකය මූලාශ්ර කර ගෙන දහම් දෙසනවා, එම ධර්ම ප්රතිපදාවට අනුව හැසිරෙන්න පෙළඹෙනවා. නමුත් බොහෝ භික්ෂූන් වහන්සේලා එම ධර්ම ප්රතිපදාවේ නිවැරදිව හැසිරෙන්නේ නැහැ. එවිට ඔවුන්ට සියුම් අර්ථ ඇති පෙළ දහම නිවැරදිව වටහා ගන්නත් බැරි වෙනවා. එවිට පෙළ දහමේ කියවී ඇති අර්ථයන්ට වෙනස් අර්ථයන් ඇති ලෙස ඔවුන් දහම් දෙසනවා. එසේ විකෘති වූ දහම් බොහෝ දෙනා අතර ප්රචලිත වී ඇති නිසා නිවැරදි ධර්මය හා විනය කුමක්දැයි ගැටළු මතු වෙනවා. සමහරක් භික්ෂූන් වහන්සේලා බොහෝම නිවැරදිව කීවත් අන් භික්ෂූන් වහන්සේලා පවසා ඇති අධාර්මික කරුණු හේතුවෙන් දහම් අසන අයට නිවැරදි කුමක්දැයි තෝරාගන්න අපහසු වෙනවා.

ඉහත ආකාරයට ධර්මය වැරදීම බොහෝ අය විසින් සිදු වෙනවා. මෙය ලියන මා අතිනුත් වැරදීම් සිදු වෙනවා. මම හරියටම නොදන්නා දහම් කරුණුත් බෙහෙවින්ම තිබෙනවා. සමහරක් දේ වැරදි අර්ථයක් නිවැරදි යැයි සිතා කීම නිසාත්, සමහරක් දේ නිවැරදිව අර්ථය දැන සිටියත් වැරදි වචන භාවිතා කර කීම නිසාත් අසන අයට නිවැරදි අර්ථය කුමක්දැයි වටහා ගන්න බැරිවෙනවා.

මේ විකෘති වීම් නිසා දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අය කල යුතු හොදම දේ තමයි ත්රිපිටක පෙළ දහම ඉගෙන ගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවනින් පරික්ෂා කර බැලීම. පෙර කලත් ත්රිපිටකය කියා පොත් නොතිබුනාට ඒ ආකාරයට තමයි දහම් අවබෝධ කරන්න උත්සාහ ගත් අය කර තිබෙන්නේ. අද උනත් බහුල ලෙසින් ත්රිපිටකය මූලාශ්ර කරගෙන එම ක්රියාවේ යෙදුනොත් පිරිසිදුම ධර්මය නිවැරදිව වටහා ගැනීම නිසා වර්තමාන භික්ෂූන් වහන්සේලා පවසන නොයෙක් වැරදි මොනවාදැයි පහසුවෙන් වටහා ගන්නත් හැකියාවක් ලැබෙනවා. ත්රිපිටක ධර්මය උනත් ඉගෙන ගන්න උදව් තිබෙනවානම් පහසුයි. ඒ නිසා ත්රිපිටක ධර්මය පිරිසිදු බවින් උපරිමය, එය ඉගෙන ගැනීමට, නුවනින් විමසා අර්ථය වටහා ගැනීමට භික්ෂූන් වහන්සේලාගේ උපකාරයද ලබන්නෙමි යන ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාගේ දහම් ඇසුවොත් ඔන්න එය නම් වැරදීම් අඩු ආකාරයට දහම් අවබෝධ කරන්න මඟක්.

සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඤ්චෙතනිය වර්ගයේ මහාපදෙසදෙසනා සූත්රය [ මහාපදෙසදෙසනා සූත්රය - http://thripitaka.org/view/sp/sp13/348 ] කියවා හොදින් විමසා බලන්න. ධර්මය දෙසන කෙනෙක් මෙයයි බුද්ධ දේශනාව කියා දෙසුවාට අසන අය එපමණකින්ම පිළිගැනීම නොකල යුතුයි. මේ සතර මහාපදෙසයන්ගේ වැදගත්කම සලකා ඊට අනුව කටයුතු කලොත් නිවැරදි ධර්මය හා විනය කුමක්දැයි වටහා ගන්න හැකි බවක් ඇති වෙනවා. මේ හේතුව නිසා කවර භික්ෂූන් වහන්සේනමක් කීවත් එපමණකින් ඒ කියන්නේ නිවැරදි ධර්මය යැයි නිශ්චයකට යන්න එපා. මම කියනා දේ ගැන උනත් ඒ ආකාරයටම තමයි සැලකිය යුත්තේ. සතර මහාපදෙසයන්ට අනුව කටයුතු කරන්න. එහිදී නිවැරදි නිශ්චය කිරීම කරන්න පුළුවන් වෙන්නේ සූත්ර සහ විනය ගැන ඇති අවබෝධය වැඩි උනොත්. ඒ නිසා ත්රිපිටකය මූලාශ්ර කරගෙන එහි ඇති සූත්ර විනය ආදිය එහි ඇති සූත්ර විනය ආදිය සමඟම සසඳමින් සහ වෙනත් ධර්ම මූලාශ්ර භාවිතා කරනවානම් එම දහම්ද සූත්ර හා විනය සමඟ සසඳමින් දහම් අවබෝධ කිරීම වෙත යොමු වීම තමයි සුදුසු ආකාරය.

මම රාජගිරියේ අරියඥාණ හිමි, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගැන යම් පමණක විස්තර පහත දැක්වෙන ලිපිනයන්ගෙන් යුත් තැන් වල ලියා තිබෙනවා. පසුවටත් එකතු කිරීම් හා අඩු කිරීම් කරනවා. එම කරුණුත් කියවා බලනවා නම් එම ලිපි වල ලියා ඇති දේ එපමණකින් පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම කරන්නේ නැතිව සතර මහාපදෙසයන්ට අනුවම සලකා බලන්න.

රාජගිරියේ අරියඥාණ හිමි - http://www.trekmentor.com/si/content/sanga/44

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි - http://www.trekmentor.com/si/content/sanga/539

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - http://www.trekmentor.com/si/content/sanga/602

Skylark

[QUOTE="Skylark, post: 20481025, member: 266027"] [SIZE=3]පින්වත් keerthi.mac, මම ඉක්මනින්ම විස්තර දන්වන්නම් යැයි කීවාට හොදටෝම පමා වීම ගැන සමාවෙන්න. වෙනත් යම් යම් දේ කරන්න සිදු වූ බැවින් බෙහෙවින්ම පමා උනා. බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය සුත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම හා වේදල්ල යන කොටස් වලින් යුක්තයි. මේ පෙළ දහම ඉගෙන ගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවනින් පරික්ෂා කිරීමෙන් ධර්මය වටහා ගැනීමට අප කටයුතු කරනවා. මේ පෙළ දහම පිරිසිදුවම තිබෙන මූලාශ්රය තමයි ථෙරවාද ත්රිපිටකය. භික්ෂූන් වහන්සේලා මේ ත්රිපිටකය මූලාශ්ර කර ගෙන දහම් දෙසනවා, එම ධර්ම ප්රතිපදාවට අනුව හැසිරෙන්න පෙළඹෙනවා. නමුත් බොහෝ භික්ෂූන් වහන්සේලා එම ධර්ම ප්රතිපදාවේ නිවැරදිව හැසිරෙන්නේ නැහැ. එවිට ඔවුන්ට සියුම් අර්ථ ඇති පෙළ දහම නිවැරදිව වටහා ගන්නත් බැරි වෙනවා. එවිට පෙළ දහමේ කියවී ඇති අර්ථයන්ට වෙනස් අර්ථයන් ඇති ලෙස ඔවුන් දහම් දෙසනවා. එසේ විකෘති වූ දහම් බොහෝ දෙනා අතර ප්රචලිත වී ඇති නිසා නිවැරදි ධර්මය හා විනය කුමක්දැයි ගැටළු මතු වෙනවා. සමහරක් භික්ෂූන් වහන්සේලා බොහෝම නිවැරදිව කීවත් අන් භික්ෂූන් වහන්සේලා පවසා ඇති අධාර්මික කරුණු හේතුවෙන් දහම් අසන අයට නිවැරදි කුමක්දැයි තෝරාගන්න අපහසු වෙනවා. ඉහත ආකාරයට ධර්මය වැරදීම බොහෝ අය විසින් සිදු වෙනවා. මෙය ලියන මා අතිනුත් වැරදීම් සිදු වෙනවා. මම හරියටම නොදන්නා දහම් කරුණුත් බෙහෙවින්ම තිබෙනවා. සමහරක් දේ වැරදි අර්ථයක් නිවැරදි යැයි සිතා කීම නිසාත්, සමහරක් දේ නිවැරදිව අර්ථය දැන සිටියත් වැරදි වචන භාවිතා කර කීම නිසාත් අසන අයට නිවැරදි අර්ථය කුමක්දැයි වටහා ගන්න බැරිවෙනවා. මේ විකෘති වීම් නිසා දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අය කල යුතු හොදම දේ තමයි ත්රිපිටක පෙළ දහම ඉගෙන ගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවනින් පරික්ෂා කර බැලීම. පෙර කලත් ත්රිපිටකය කියා පොත් නොතිබුනාට ඒ ආකාරයට තමයි දහම් අවබෝධ කරන්න උත්සාහ ගත් අය කර තිබෙන්නේ. අද උනත් බහුල ලෙසින් ත්රිපිටකය මූලාශ්ර කරගෙන එම ක්රියාවේ යෙදුනොත් පිරිසිදුම ධර්මය නිවැරදිව වටහා ගැනීම නිසා වර්තමාන භික්ෂූන් වහන්සේලා පවසන නොයෙක් වැරදි මොනවාදැයි පහසුවෙන් වටහා ගන්නත් හැකියාවක් ලැබෙනවා. ත්රිපිටක ධර්මය උනත් ඉගෙන ගන්න උදව් තිබෙනවානම් පහසුයි. ඒ නිසා ත්රිපිටක ධර්මය පිරිසිදු බවින් උපරිමය, එය ඉගෙන ගැනීමට, නුවනින් විමසා අර්ථය වටහා ගැනීමට භික්ෂූන් වහන්සේලාගේ උපකාරයද ලබන්නෙමි යන ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාගේ දහම් ඇසුවොත් ඔන්න එය නම් වැරදීම් අඩු ආකාරයට දහම් අවබෝධ කරන්න මඟක්. සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඤ්චෙතනිය වර්ගයේ මහාපදෙසදෙසනා සූත්රය [ [URL="http://thripitaka.org/view/sp/sp13/348"]මහාපදෙසදෙසනා සූත්රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp13/348[/URL] ] කියවා හොදින් විමසා බලන්න. ධර්මය දෙසන කෙනෙක් මෙයයි බුද්ධ දේශනාව කියා දෙසුවාට අසන අය එපමණකින්ම පිළිගැනීම නොකල යුතුයි. මේ සතර මහාපදෙසයන්ගේ වැදගත්කම සලකා ඊට අනුව කටයුතු කලොත් නිවැරදි ධර්මය හා විනය කුමක්දැයි වටහා ගන්න හැකි බවක් ඇති වෙනවා. මේ හේතුව නිසා කවර භික්ෂූන් වහන්සේනමක් කීවත් එපමණකින් ඒ කියන්නේ නිවැරදි ධර්මය යැයි නිශ්චයකට යන්න එපා. මම කියනා දේ ගැන උනත් ඒ ආකාරයටම තමයි සැලකිය යුත්තේ. සතර මහාපදෙසයන්ට අනුව කටයුතු කරන්න. එහිදී නිවැරදි නිශ්චය කිරීම කරන්න පුළුවන් වෙන්නේ සූත්ර සහ විනය ගැන ඇති අවබෝධය වැඩි උනොත්. ඒ නිසා ත්රිපිටකය මූලාශ්ර කරගෙන එහි ඇති සූත්ර විනය ආදිය එහි ඇති සූත්ර විනය ආදිය සමඟම සසඳමින් සහ වෙනත් ධර්ම මූලාශ්ර භාවිතා කරනවානම් එම දහම්ද සූත්ර හා විනය සමඟ සසඳමින් දහම් අවබෝධ කිරීම වෙත යොමු වීම තමයි සුදුසු ආකාරය. මම රාජගිරියේ අරියඥාණ හිමි, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගැන යම් පමණක විස්තර පහත දැක්වෙන ලිපිනයන්ගෙන් යුත් තැන් වල ලියා තිබෙනවා. පසුවටත් එකතු කිරීම් හා අඩු කිරීම් කරනවා. එම කරුණුත් කියවා බලනවා නම් එම ලිපි වල ලියා ඇති දේ එපමණකින් පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම කරන්නේ නැතිව සතර මහාපදෙසයන්ට අනුවම සලකා බලන්න. රාජගිරියේ අරියඥාණ හිමි - [URL]http://www.trekmentor.com/si/content/sanga/44[/URL] මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි - [URL]http://www.trekmentor.com/si/content/sanga/539[/URL] කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - [URL]http://www.trekmentor.com/si/content/sanga/602[/URL] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom