Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලවගේ අපි ඉස්කොලේ ගියේනෑනේ මචන්.. ඒනිස උපමා එහෙම දනේනෑ .

අපිදන්න පරිදි බුදුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ..නේපාලයේ කියලත් කියනවා.මෙහෙ ඉපදුනානම් මිහිදු හිමියන් ඉන්දියාවේ සිට දර්මය ගේන්න ඔනි නෑනේ..

ඒහින්දා මීවන පලනේ හමුදුරුවෝ කියනවනම් ඒ කතාව වැරදී.

ඊටත් වඩා මමනම් දකින්නේ.. ධර්මාවබෝදයට උනන්දුඅයට ඒවගේ කතා " හරසුන් "දේවල නේද?

ඔයවගේ කතා, මස් මාලු කතා ඔච්චර අල්ලගෙන මහන්සිවෙන්න එපා. අපඉවිසින් අවබෝද කරගතයුතු ධර්මය ඔතන නෙවේ.

එනම් ඉගෙනගෙගතයුත්තේ ,අවබෝධකරගත යුත්තේ චතුරාර්ය සත්‍ය තෙරුම් ගැනීම්ට අදාල දහම් කරුනුයි..

(දම්මචක්ක පවත්තන සුත්‍රය කියවනකො..)

එනම්..ච/සත්‍ය අවබෝදකරන්නේ මෙහෙමයි..

දුක පිරිසිදදැනගැනීම.

සමුදය දුරු කිරීම,

නිවන සක්ශාත් කර ගැනීම

මාර්ගය වැඩීම...... වශෙයෙන්

පලමුව කලයුත්තේ දුක්ඛ සත්‍ය ගැන දැනගැනීමයි

"ඉදන්කෝ පන භික්කවේ දුක්ක0 අරියසච්චන්.. ජාතිපි දුක්කෝ, ජරාපිදුක්කෝ මරනන්,ප්‍රියේහි විප්පයෝගෝ ... සන්කිත්තේන පන්ච උපාදනස්කන්ධා දුක්ඛා"

(පින්වත් මහනෙනි,දුක්ඛසත් කවරේද.. ? ජාතිය දුකකි ලෙඩවීම ,ජරාවටපත්වීම දුකකි.. සන්ශිප්තව කියතොත් පන්ච උපාදානස්කන්ධයම දුකකි )

(දුක සහ දුක්ඛ සත්‍යයේ වෙනස )

ලෙඩවීම, අප්‍රිය සම්ප්රයෝගය, ජරාවටපත්වීම, කැමතිදේනොලැබීම දුකබව කතොලිකයනුත් දන්නවා.. එහෙනම් දුක්ඛ සත්‍ය කියන්නේ කවුරුත් දන්න දුකටද? ඔයටික u කියනන බුදුකෙනෙක් උවමනා නැත. (දුක්ඛ සත්‍ය දුක නොවේ.දුක ,දුකම වේ..දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යවේ)

දුක්ඛ සත්‍ය යනු.....

රුප උපාදනස්කන්දය,වේදනා උපා, සඥ්ඥ, වි උපා.

(සැයු: පන්චස්කන්ධය යනු.. රුප,වේදනා,සඥ්ඥ,සන්කාර,විඥ්ඥාන.

පන්ච උපාදානස්කන්ධය යනු....ඉහත කියු රුප, වෙදනා ආදී පහ දැඩිවශයෙන් අල්ලගැනීමයි. උදා; මගේ නිවස, මගේ දුව අදී ලෙස අල්ල ගැනීමතුලින් පන්ච උපාදානස්කන්ධයේ රුප උපාදානස්කන්දය සැකසේ. )

රුප උපාදානස්කන්ධය දුකවෙන්නේ කොහොමද..?

පුද්ගයලා තම නව නිවසට ඇලුම් කරයි,..ඔන්න රුප උපාදානස්කන්දය හැදුවා.ඉතින් මේක සැපයිනේ...කොහෙද දුක.කියලා හිතෙනවනේද.ඇත්ත ඒකේ පොඩි ආශ්වාද මාත්‍රයක් තියනව.නමුත් එහිදුකත් ගැබ්වෙලාතියනවා.(දුක්ඛන් භයට්ඨේන. භයාර්තයෙන් දුක දකින්න. දුක අකාර 4. සන්කත ,විපරිනාම,පීඩන,සන්තාප.)නිවස හදාගැනීමට ඔහු වෙහෙසෙයි,ඔහුට ඒදුක ඔහුට නොපෙනෙයි..හැදු නිවස විපරිනාමයට පත්වෙද්දී,එය දිරායද්දී ඔහු තැවෙයි.. නිවසට වැඩිවැඩුයෙන් ඇලම් කරන කෙ ආට එය සතුරු කරදරයකින් වෙනත් ආපදාවකින් විනාශ වෙවි කියා ඔහුගේ භියක් ඇත.අනාගතයේ දිනකගේ විනාශ වුනොත් දුක ඇතිවේවි කියා භියකින් ඔහු පෙලෙයි.ඇල්ම නැත්තන් ඒ දුක, භියෙන් පෙලීමද අඩුය. ඔන්න දුක ගැන සියුම් කාරනය මතුවුනා..

ඔන්න ඔහොම දුක ගැන ඉගෙනගන්න(තවම දුක්ඛ සත්‍යාවබෝද උනේ නෑ ඒකට මාර්ගය වඩන්න ඔනි )....

දැන් සමුදය ගැනත් අදහසක් එන්නඇති.. දුකට හේතුව ආසාව වැඩිවීම කියල.තව දුරටත් පටිච්ච සමුප්පදය කාට හරිකියල තෝරගද්දී දුක පවතින්නේ සමුදයනිසා(තන්හාව ) භව තෙරෙනව.

ඔන්න දැන් දුකින් මිදීම ඔනි කියලා දැනෙන්න ගන්නව..

එතකොට තමයි මාර්ගය(දුක්ඛ ගාමිනි ප ආර්ය සත්‍ය හෙවත් ආර්ය අශ්ටාන්ගික මාර්ගය ) වඩන්න හිතෙන්නේ, ආසවක් එන්නේ.

ඒසදහා සීල, සමාදි පඥ්ඥාවශයෙන් පුද්ගලයා ආර්යාශ්ටාන්ගික මාර්ගය වඩනවා..

සීලය වශයෙන් පන්ච,අට,නවාන්ග උපෝසත,දසවිල්...

සමාදිය සදහා සතරසතිපට්ටනයෙන් සිහිය( සතිය) වඩයි. වැඩු සතිය උපකාරයෙන් (කායානුපස්සනාවේ )අනපානසතිය තුලින් සමාධියද වඩා.ඒ සමාධිසිත (ධ්‍යාන සිත ) අනිත්‍ය ,දුක්ඛ හා අනත්ත වශෙයෙන් දකින්න්න ගන්නව පලමුවෙන්ම .ඊට පස්සෙ එන හැම අරමුනම අනි,දු අ වශයෙන් බලනවා.

ඔන්න දැන් ඔහුට ඉහත දැක්වු දුක පිලිබද ඥානය උපදිනව(දුක්ඛේ ඥනන් පහල වෙනවා).සමුදය ප්‍රහානය වෙන්න ගන්නවා..හේතුව ඔහු තමුන්ට එන සෑම අරමුනක්ම අනිත්‍ය,දු,අ වශයෙන් දකිද්දී ඔහුට තෘශ්නාව උපදිනේ නෑ.. තුශ්නාව ප්‍රහානය වෙනව.දිගටම කලොත් නිවන සාක්ශාත් වෙනවා..

(ඔන්න මම දන්න දේ හා වඩපු විදිය.. මේකේ වැරදි තිබ්නොත් කමා කරත්වා. )

[QUOTE="selinux57, post: 20491643, member: 558802"] [INDENT][COLOR="black"][COLOR="black"][SIZE="4"] උබලවගේ අපි ඉස්කොලේ ගියේනෑනේ මචන්.. ඒනිස උපමා එහෙම දනේනෑ . අපිදන්න පරිදි බුදුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ..නේපාලයේ කියලත් කියනවා.මෙහෙ ඉපදුනානම් මිහිදු හිමියන් ඉන්දියාවේ සිට දර්මය ගේන්න ඔනි නෑනේ.. ඒහින්දා මීවන පලනේ හමුදුරුවෝ කියනවනම් ඒ කතාව වැරදී. ඊටත් වඩා මමනම් දකින්නේ.. ධර්මාවබෝදයට උනන්දුඅයට ඒවගේ කතා " හරසුන් "දේවල නේද? ඔයවගේ කතා, මස් මාලු කතා ඔච්චර අල්ලගෙන මහන්සිවෙන්න එපා. අපඉවිසින් අවබෝද කරගතයුතු ධර්මය ඔතන නෙවේ. එනම් ඉගෙනගෙගතයුත්තේ ,අවබෝධකරගත යුත්තේ චතුරාර්ය සත්‍ය තෙරුම් ගැනීම්ට අදාල දහම් කරුනුයි.. (දම්මචක්ක පවත්තන සුත්‍රය කියවනකො..) එනම්..ච/සත්‍ය අවබෝදකරන්නේ මෙහෙමයි.. දුක පිරිසිදදැනගැනීම. සමුදය දුරු කිරීම, නිවන සක්ශාත් කර ගැනීම මාර්ගය වැඩීම...... වශෙයෙන් පලමුව කලයුත්තේ දුක්ඛ සත්‍ය ගැන දැනගැනීමයි -------------------------------------------------------------- "ඉදන්කෝ පන භික්කවේ දුක්ක0 අරියසච්චන්.. ජාතිපි දුක්කෝ, ජරාපිදුක්කෝ මරනන්,ප්‍රියේහි විප්පයෝගෝ ... සන්කිත්තේන පන්ච උපාදනස්කන්ධා දුක්ඛා" (පින්වත් මහනෙනි,දුක්ඛසත් කවරේද.. ? ජාතිය දුකකි ලෙඩවීම ,ජරාවටපත්වීම දුකකි.. සන්ශිප්තව කියතොත් පන්ච උපාදානස්කන්ධයම දුකකි ) (දුක සහ දුක්ඛ සත්‍යයේ වෙනස ) ලෙඩවීම, අප්‍රිය සම්ප්රයෝගය, ජරාවටපත්වීම, කැමතිදේනොලැබීම දුකබව කතොලිකයනුත් දන්නවා.. එහෙනම් දුක්ඛ සත්‍ය කියන්නේ කවුරුත් දන්න දුකටද? ඔයටික u කියනන බුදුකෙනෙක් උවමනා නැත. (දුක්ඛ සත්‍ය දුක නොවේ.දුක ,දුකම වේ..දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යවේ) දුක්ඛ සත්‍ය යනු..... රුප උපාදනස්කන්දය,වේදනා උපා, සඥ්ඥ, වි උපා. (සැයු: පන්චස්කන්ධය යනු.. රුප,වේදනා,සඥ්ඥ,සන්කාර,විඥ්ඥාන. පන්ච උපාදානස්කන්ධය යනු....ඉහත කියු රුප, වෙදනා ආදී පහ දැඩිවශයෙන් අල්ලගැනීමයි. උදා; මගේ නිවස, මගේ දුව අදී ලෙස අල්ල ගැනීමතුලින් පන්ච උපාදානස්කන්ධයේ රුප උපාදානස්කන්දය සැකසේ. ) රුප උපාදානස්කන්ධය දුකවෙන්නේ කොහොමද..? පුද්ගයලා තම නව නිවසට ඇලුම් කරයි,..ඔන්න රුප උපාදානස්කන්දය හැදුවා.ඉතින් මේක සැපයිනේ...කොහෙද දුක.කියලා හිතෙනවනේද.ඇත්ත ඒකේ පොඩි ආශ්වාද මාත්‍රයක් තියනව.නමුත් එහිදුකත් ගැබ්වෙලාතියනවා.(දුක්ඛන් භයට්ඨේන. භයාර්තයෙන් දුක දකින්න. දුක අකාර 4. සන්කත ,විපරිනාම,පීඩන,සන්තාප.)නිවස හදාගැනීමට ඔහු වෙහෙසෙයි,ඔහුට ඒදුක ඔහුට නොපෙනෙයි..හැදු නිවස විපරිනාමයට පත්වෙද්දී,එය දිරායද්දී ඔහු තැවෙයි.. නිවසට වැඩිවැඩුයෙන් ඇලම් කරන කෙ ආට එය සතුරු කරදරයකින් වෙනත් ආපදාවකින් විනාශ වෙවි කියා ඔහුගේ භියක් ඇත.අනාගතයේ දිනකගේ විනාශ වුනොත් දුක ඇතිවේවි කියා භියකින් ඔහු පෙලෙයි.ඇල්ම නැත්තන් ඒ දුක, භියෙන් පෙලීමද අඩුය. ඔන්න දුක ගැන සියුම් කාරනය මතුවුනා.. ඔන්න ඔහොම දුක ගැන ඉගෙනගන්න(තවම දුක්ඛ සත්‍යාවබෝද උනේ නෑ ඒකට මාර්ගය වඩන්න ඔනි ).... දැන් සමුදය ගැනත් අදහසක් එන්නඇති.. දුකට හේතුව ආසාව වැඩිවීම කියල.තව දුරටත් පටිච්ච සමුප්පදය කාට හරිකියල තෝරගද්දී දුක පවතින්නේ සමුදයනිසා(තන්හාව ) භව තෙරෙනව. ඔන්න දැන් දුකින් මිදීම ඔනි කියලා දැනෙන්න ගන්නව.. එතකොට තමයි මාර්ගය(දුක්ඛ ගාමිනි ප ආර්ය සත්‍ය හෙවත් ආර්ය අශ්ටාන්ගික මාර්ගය ) වඩන්න හිතෙන්නේ, ආසවක් එන්නේ. ඒසදහා සීල, සමාදි පඥ්ඥාවශයෙන් පුද්ගලයා ආර්යාශ්ටාන්ගික මාර්ගය වඩනවා.. සීලය වශයෙන් පන්ච,අට,නවාන්ග උපෝසත,දසවිල්... සමාදිය සදහා සතරසතිපට්ටනයෙන් සිහිය( සතිය) වඩයි. වැඩු සතිය උපකාරයෙන් (කායානුපස්සනාවේ )අනපානසතිය තුලින් සමාධියද වඩා.ඒ සමාධිසිත (ධ්‍යාන සිත ) අනිත්‍ය ,දුක්ඛ හා අනත්ත වශෙයෙන් දකින්න්න ගන්නව පලමුවෙන්ම .ඊට පස්සෙ එන හැම අරමුනම අනි,දු අ වශයෙන් බලනවා. ඔන්න දැන් ඔහුට ඉහත දැක්වු දුක පිලිබද ඥානය උපදිනව(දුක්ඛේ ඥනන් පහල වෙනවා).සමුදය ප්‍රහානය වෙන්න ගන්නවා..හේතුව ඔහු තමුන්ට එන සෑම අරමුනක්ම අනිත්‍ය,දු,අ වශයෙන් දකිද්දී ඔහුට තෘශ්නාව උපදිනේ නෑ.. තුශ්නාව ප්‍රහානය වෙනව.දිගටම කලොත් නිවන සාක්ශාත් වෙනවා.. (ඔන්න මම දන්න දේ හා වඩපු විදිය.. මේකේ වැරදි තිබ්නොත් කමා කරත්වා. ) [/SIZE][/COLOR][/COLOR][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom