Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ මොඩර්න් බණ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

තව තවත් පමා වෙනවා කියන්නේ මේ වැරදි කරුණු තවත් දැඩිව සමාජය තුල පැතිර යාම සහ දැඩිව සමාජ ගත වීම යන්න සත්‍යයක්මයි. මට අත්දකින්න වෙච්ච දෙයක් ගැන කියන්නම්කෝ.

ජූනි මාසයේ අවසාන හරියේදී මම යම් අයෙකුට දාරුකම්මික සූත්‍රය [ දාරුකම්මික සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/194 ] දක්වා ඊමේල් එකක් යැවුවා. එම සූත්‍රයේ සඳහන් පරිදි ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා භික්ෂූන්වහන්සේලා ගැරහීම හෝ පැසසීම ගිහියන්ටත් කරන්න යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා යැයි සඳහන් කරලායි මම ඊමේල් එක යැව්වේ. ඒක දැකලා ඒ පුද්ගලයා බොහෝම විස්සෝප උනා. බුදු හිමියන් භික්ෂුන් තෝරා නින්දා/ප්‍රසංසා කරන්නට ගිහියන්ට කිව්වා යයි එම සූත්‍රය ඇසුරෙන් පෙන්වා දීම මා විසින් නියත වශයෙන්ම ආර්යෝපවාදයක් කිරීමක් ලෙසයි ඔහු එය වටහා ගත්තේ. මාත් සමඟ සංවාදය ඔහුගේ අකුසල් වඩවන බව කියා සංවාදයත් නැවැත්වූවා.

ඉතින් බලන්න, වැරදි කරුණු සමාජය තුල පැතිර යාම නිසා ඒ පුද්ගලයා ත්‍රිපිටක සූත්‍රයත් සැක කරනවා. අනික ඔහු මම ආර්යෝපවාදයක් කලා යැයි හිතමින් සූත්‍රය හරියට කියවලාවත් නැහැ. ඔහුට ඒක තේරිලා තියෙන්නේ බුදු හිමියන් භික්ෂුන් තෝරා නින්දා/ප්‍රසංසා කරන්නට ගිහියන්ට කිව්වා කියලා. ඔහු සූත්‍රය පටලාවාගෙන මට දොස් කීමට මම මක් කරන්නද? අඩු තරමින් මගෙන් ඇහුවානම් ඔය සූත්‍රය ගැන විස්තර මම ඔහුට එය නිවැරදිව පහදා දෙනවා.

කොහොම නමුත් මම හිතුවා දාරුකම්මික සූත්‍රය දක්වන විට එහි ඇති දේ වඩාත් පැහැදිලිව තේරුම් ගන්න උපකාර වශයෙන් "ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් භික්ෂූවකගේ යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණු වලට අනුව ගිහියන් විසින් එම භික්ෂූව ගැරහීම සහ පැසසීම කල යුතු යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා" වැනි ලෙස කියන්න ඕනෑ කියා. එතකොට තවත් පහසු වේවි සූත්‍රය නිවැරදි අර්ථ සහිතව තෝරා ගන්න. සූත්‍ර උඩින් පල්ලෙන් බලලා ඒවායේ නිවැරදි අරුත් තේරුම් ගන්න අපහසුයි. කියවන අය සූත්‍ර කියවා හොදින් විමසන්නේ නැතිව නිගමන කරන්න ගියාම සූත්‍ර වල කියලා තියෙන කරුණු නොවෙයි, සූත්‍ර වල ඇති දේට විරුද්ධ අර්ථ ඇති දේ එම සූත්‍ර වලින් කියවෙනවා කියලාත් සමහර විට ඔවුන් අර්ථ වරදවා ගන්නවා.

ඉතින් මම දක්වපු පුද්ගලයාට ඔහුගේ වරද නිසාම ත්‍රිපිටක සූත්‍රයත් සැකයි, ඒ සුභාෂිතය කියවපු ඔහුට අකුසල් වැඩුනාය කියලාත් ඔහු හිතනවා, ඒක දක්වපු මම අර්යෝපවාදයත් කරලාලු! ඕන්න ඔහොමයි වැරදි කරුණු දැඩිව සමාජය තුල පැතිර යාම සහ දැඩිව සමාජ ගත වීම නිසා ධර්මය සහ විනය යට යන්නේ.

මම ටික දිනකින් රාජගිරියේ අරියඥාණ හිමියනුත්, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියනුත් බුද්ධ දේශනාව මූල කාරණයන්ගෙන්ම වරදවා වටහා ගෙන ඇති ආකාරයන් ගැන විස්තර සහිතව දක්වන්නම්කෝ. මම එළකිරියෙන් පිට බොහෝ අයටත් දන්වනවා. ඔබත් හැකි පමණින් අන් අයටත් දන්වන්න.

Skylark

[QUOTE="Skylark, post: 20491941, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, තව තවත් පමා වෙනවා කියන්නේ මේ වැරදි කරුණු තවත් දැඩිව සමාජය තුල පැතිර යාම සහ දැඩිව සමාජ ගත වීම යන්න සත්‍යයක්මයි. මට අත්දකින්න වෙච්ච දෙයක් ගැන කියන්නම්කෝ. ජූනි මාසයේ අවසාන හරියේදී මම යම් අයෙකුට දාරුකම්මික සූත්‍රය [ දාරුකම්මික සූත්‍රය - [URL]http://thripitaka.org/view/sp/sp15/194[/URL] ] දක්වා ඊමේල් එකක් යැවුවා. එම සූත්‍රයේ සඳහන් පරිදි ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා භික්ෂූන්වහන්සේලා ගැරහීම හෝ පැසසීම ගිහියන්ටත් කරන්න යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා යැයි සඳහන් කරලායි මම ඊමේල් එක යැව්වේ. ඒක දැකලා ඒ පුද්ගලයා බොහෝම විස්සෝප උනා. බුදු හිමියන් භික්ෂුන් තෝරා නින්දා/ප්‍රසංසා කරන්නට ගිහියන්ට කිව්වා යයි එම සූත්‍රය ඇසුරෙන් පෙන්වා දීම මා විසින් නියත වශයෙන්ම ආර්යෝපවාදයක් කිරීමක් ලෙසයි ඔහු එය වටහා ගත්තේ. මාත් සමඟ සංවාදය ඔහුගේ අකුසල් වඩවන බව කියා සංවාදයත් නැවැත්වූවා. ඉතින් බලන්න, වැරදි කරුණු සමාජය තුල පැතිර යාම නිසා ඒ පුද්ගලයා ත්‍රිපිටක සූත්‍රයත් සැක කරනවා. අනික ඔහු මම ආර්යෝපවාදයක් කලා යැයි හිතමින් සූත්‍රය හරියට කියවලාවත් නැහැ. ඔහුට ඒක තේරිලා තියෙන්නේ බුදු හිමියන් භික්ෂුන් තෝරා නින්දා/ප්‍රසංසා කරන්නට ගිහියන්ට කිව්වා කියලා. ඔහු සූත්‍රය පටලාවාගෙන මට දොස් කීමට මම මක් කරන්නද? අඩු තරමින් මගෙන් ඇහුවානම් ඔය සූත්‍රය ගැන විස්තර මම ඔහුට එය නිවැරදිව පහදා දෙනවා. කොහොම නමුත් මම හිතුවා දාරුකම්මික සූත්‍රය දක්වන විට එහි ඇති දේ වඩාත් පැහැදිලිව තේරුම් ගන්න උපකාර වශයෙන් "ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් භික්ෂූවකගේ යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණු වලට අනුව ගිහියන් විසින් [/SIZE][SIZE=3][SIZE=3]එම භික්ෂූව [/SIZE]ගැරහීම සහ පැසසීම කල යුතු යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා" වැනි ලෙස කියන්න ඕනෑ කියා. එතකොට තවත් පහසු වේවි සූත්‍රය නිවැරදි අර්ථ සහිතව තෝරා ගන්න. සූත්‍ර උඩින් පල්ලෙන් බලලා ඒවායේ නිවැරදි අරුත් තේරුම් ගන්න අපහසුයි. කියවන අය සූත්‍ර කියවා හොදින් විමසන්නේ නැතිව නිගමන කරන්න ගියාම සූත්‍ර වල කියලා තියෙන කරුණු නොවෙයි, සූත්‍ර වල ඇති දේට විරුද්ධ අර්ථ ඇති දේ එම සූත්‍ර වලින් කියවෙනවා කියලාත් සමහර විට ඔවුන් අර්ථ වරදවා ගන්නවා. ඉතින් මම දක්වපු පුද්ගලයාට ඔහුගේ වරද නිසාම ත්‍රිපිටක සූත්‍රයත් සැකයි, ඒ සුභාෂිතය කියවපු ඔහුට අකුසල් වැඩුනාය කියලාත් ඔහු හිතනවා, ඒක දක්වපු මම අර්යෝපවාදයත් කරලාලු! ඕන්න ඔහොමයි වැරදි කරුණු දැඩිව සමාජය තුල පැතිර යාම සහ දැඩිව සමාජ ගත වීම නිසා ධර්මය සහ විනය යට යන්නේ. මම ටික දිනකින් රාජගිරියේ අරියඥාණ හිමියනුත්, මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියනුත් බුද්ධ දේශනාව මූල කාරණයන්ගෙන්ම වරදවා වටහා ගෙන ඇති ආකාරයන් ගැන විස්තර සහිතව දක්වන්නම්කෝ. මම එළකිරියෙන් පිට බොහෝ අයටත් දන්වනවා. ඔබත් හැකි පමණින් අන් අයටත් දන්වන්න. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom