Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු මේක හරියටම හරි. ධර්මාශෝක රජ්ජුරුවෝ හිටියෙත් බිම්බිසාර රජ්ජුරුවෝ හිටිය දඹදිවම තමයි. ඒ කිව්වේ ඉන්දියාවේ නෙවෙයි.

ධර්මාශෝක රජ්ජුරුවෝ තුන් වෙනි ධර්ම සංගායනාව කරෙත් දඹදිව කිවුව මේ හෙළබිමේම මිසක් ඉන්දියාවේ නෙවෙයි.

ලොව පුරාවිද්‍යාඥයන් වඩාත්ම පිළිගන්නා ධර්මාශෝක රජුගේ ජීවිත කතාව මුළුමනින්ම ගොඩ නගා තියෙන්නේ මහා වංශය, දීපවංශය විශේෂයෙන්ම සාසන වංශය කියන සිංහල පොත් ඇසුරෙන් මිසක් ඉන්දියානු පොතක් පතක් ඇසුරෙන් නෙවෙයි. අශෝක රජුගේ කියන ඉන්දියානු සෙල්ලිපි සියල්ල ලොව පිළිගත් පුරා විද්‍යාඥයන් අර්ථ දක්වා තිබෙන්නේත් සිංහල වංශ කතා ඇසුරෙන් මිසක් ඉන්දියානු පොත පතක් ඇසුරෙන් නෙවෙයි. සිංහල වංශ කතා නොවෙන්නට අශෝක ලිපි වලට අර්ථයක් නැති වෙනවා වගේම අශෝක රජුගේ ජීවිත කතාවේ ඇති විශාල හිදැස් වහන්නට බැරි වෙනවා.

සුද්දා කළේ මහාවංශය ඇතුළු සිංහල වංශ කතා කොටස් 2කට බෙදලා මෙන්න මේ ටික ඉන්දියාවේ, මේ ටික විතරයි ලංකාවේ කියල කලුසුද්දන්ව බ්‍රේන් වොෂ් කරලා ගිය එක. කළු සුද්දෝ තාමත් තමන්ගේ පරණ හාම්පුත්තු වෙනුවෙන් මැරෙන්න ගියාට අද කාලේ සුද්දොත් ඒ කාලේ තමන්ගෙන් වැරදි වෙන්න ඇති කියලා පිළිගන්නවා.

The Third Buddhist council was convened in about 250 BCE at Asokarama in Pataliputra, supposedly under the patronage of Emperor Ashoka. This is however disputed, as mention of the council never appears in the Edicts of Ashoka.

https://en.wikipedia.org/wiki/Third_Buddhist_council

ධර්මාශෝක රජ්ජුරුවෝ යැවූ ධර්මදූත කණ්ඩායම් ගැන ඉන්දියානු ඉතිහාසයේ කිසිම වාර්තාවක දැක්වෙන්නේ නැහැ වගේම ඒ යැවුවා කියන රටවල් වලත් අශෝක රජ කෙනෙකුගෙන් ධර්ම දූත කණ්ඩායමක් පැමිණි බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැහැ.

තුන් වෙනි ධර්ම සංගායනාව ගැන අති දීර්ඝව සඳහන් වෙන්නේ ලංකාවේ සාසන වංශය කියන පොතේ. ධර්මාශෝක රජුගේ ඉල්ලීම මත ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ ප්‍රදේශ ගැනත් සාසන වංශයේ දීර්ඝව විස්තර වෙනවා. එහි පැහැදිලිව ලියල තියන වැදගත්ම කාරණාව තමයි සියලු ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ සියලුම ප්‍රදේශ පිහිටා තිබුනේ සිහලදීපේ හෝ තම්බපන්නිදීපේ බව.

මරම්ම රට, සුවන්න භූමි, යෝනක පුර ආදී සියල්ල සිහලදීපේ හෝ තම්බපන්නිදීපේම ප්‍රදේශ බවත් බුරුමය තායිලන්තය හෝ ග්‍රීසිය නොවන බවත් තුන් වෙනි ධර්ම සංගායනාව ගැන දීර්ඝතම විස්තරය සඳහන් වන සාසන වංශයේ පැහැදිලිවම සඳහන් වෙනවා. මෙය සිදුවෙන්නේ හෙළබිමේ සිටි සිරිධම්මාශෝක රජුගේ කාලයේ. ඕනෙම කෙනෙකුට සාසන වංශය කියවලා ඇත්ත නැත්ත සොයා බලන්න පුළුවන්.

මේ කරුණු ඉතාම හොඳට මතුකරලා පෙන්වලා දීල තියෙනව මේ පොතේ.

ලංකාදීපිකාචරියාවෙන් වැසීගිය නිවන් මග හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය.

https://drive.google.com/file/d/1Ot8Sr_yrhaZMvTlRpy7T8y6TjWPZK7Hv/view

ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා

සැඟවී ගිය ඉතිහාසය මතුකරදීමට කැපවෙන ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා ඇතුළු සියලු දෙනාට බොහෝ පින් අත්වේවා.

[QUOTE="Superuser, post: 23675055, member: 546689"] [SIZE=4]ඔවු මේක හරියටම හරි. ධර්මාශෝක රජ්ජුරුවෝ හිටියෙත් බිම්බිසාර රජ්ජුරුවෝ හිටිය දඹදිවම තමයි. ඒ කිව්වේ ඉන්දියාවේ නෙවෙයි. ධර්මාශෝක රජ්ජුරුවෝ තුන් වෙනි ධර්ම සංගායනාව කරෙත් දඹදිව කිවුව මේ හෙළබිමේම මිසක් ඉන්දියාවේ නෙවෙයි. [/SIZE][SIZE=4] ලොව පුරාවිද්‍යාඥයන් වඩාත්ම පිළිගන්නා ධර්මාශෝක රජුගේ ජීවිත කතාව මුළුමනින්ම ගොඩ නගා තියෙන්නේ මහා වංශය, දීපවංශය [U][B]විශේෂයෙන්ම සාසන වංශය[/B][/U] කියන සිංහල පොත් ඇසුරෙන් මිසක් ඉන්දියානු පොතක් පතක් ඇසුරෙන් නෙවෙයි. අශෝක රජුගේ කියන ඉන්දියානු සෙල්ලිපි සියල්ල ලොව පිළිගත් පුරා විද්‍යාඥයන් අර්ථ දක්වා තිබෙන්නේත් සිංහල වංශ කතා ඇසුරෙන් මිසක් ඉන්දියානු පොත පතක් ඇසුරෙන් නෙවෙයි. සිංහල වංශ කතා නොවෙන්නට අශෝක ලිපි වලට අර්ථයක් නැති වෙනවා වගේම අශෝක රජුගේ ජීවිත කතාවේ ඇති විශාල හිදැස් වහන්නට බැරි වෙනවා.[/SIZE] [SIZE=4] සුද්දා කළේ මහාවංශය ඇතුළු සිංහල වංශ කතා කොටස් 2කට බෙදලා මෙන්න මේ ටික ඉන්දියාවේ, මේ ටික විතරයි ලංකාවේ කියල කලුසුද්දන්ව බ්‍රේන් වොෂ් කරලා ගිය එක. කළු සුද්දෝ තාමත් තමන්ගේ පරණ හාම්පුත්තු වෙනුවෙන් මැරෙන්න ගියාට අද කාලේ සුද්දොත් ඒ කාලේ තමන්ගෙන් වැරදි වෙන්න ඇති කියලා පිළිගන්නවා.[/SIZE] [SIZE=4]The Third Buddhist council was convened in about 250 BCE at Asokarama in Pataliputra, supposedly under the patronage of Emperor Ashoka. [U]This is however disputed, as mention of the council never appears in the Edicts of Ashoka. [/U] [/SIZE][SIZE=4] [/SIZE][RIGHT][SIZE=4][SIZE=2][URL]https://en.wikipedia.org/wiki/Third_Buddhist_council[/URL][/SIZE] [/SIZE][/RIGHT] [SIZE=4] ධර්මාශෝක රජ්ජුරුවෝ යැවූ ධර්මදූත කණ්ඩායම් ගැන ඉන්දියානු ඉතිහාසයේ කිසිම වාර්තාවක දැක්වෙන්නේ නැහැ වගේම ඒ යැවුවා කියන රටවල් වලත් අශෝක රජ කෙනෙකුගෙන් ධර්ම දූත කණ්ඩායමක් පැමිණි බවට කිසිදු [U]ඓතිහාසික[/U] සාක්ෂියක් නැහැ. තුන් වෙනි ධර්ම සංගායනාව ගැන අති දීර්ඝව සඳහන් වෙන්නේ ලංකාවේ සාසන වංශය කියන පොතේ. ධර්මාශෝක රජුගේ ඉල්ලීම මත ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ ප්‍රදේශ ගැනත් සාසන වංශයේ දීර්ඝව විස්තර වෙනවා. එහි පැහැදිලිව ලියල තියන වැදගත්ම කාරණාව තමයි සියලු ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ සියලුම ප්‍රදේශ පිහිටා තිබුනේ සිහලදීපේ හෝ තම්බපන්නිදීපේ බව. [U][B]මරම්ම රට, සුවන්න භූමි, යෝනක පුර ආදී සියල්ල සිහලදීපේ හෝ තම්බපන්නිදීපේම ප්‍රදේශ බවත් බුරුමය තායිලන්තය හෝ ග්‍රීසිය නොවන බවත් තුන් වෙනි ධර්ම සංගායනාව ගැන දීර්ඝතම විස්තරය සඳහන් වන සාසන වංශයේ පැහැදිලිවම සඳහන් වෙනවා. මෙය සිදුවෙන්නේ හෙළබිමේ සිටි සිරිධම්මාශෝක රජුගේ කාලයේ.[/B][/U] ඕනෙම කෙනෙකුට සාසන වංශය කියවලා ඇත්ත නැත්ත සොයා බලන්න පුළුවන්. මේ කරුණු ඉතාම හොඳට මතුකරලා පෙන්වලා දීල තියෙනව මේ පොතේ. [/SIZE] [SIZE=4][B][SIZE=5]ලංකාදීපිකාචරියාවෙන් වැසීගිය නිවන් මග හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය.[/SIZE][/B] [URL]https://drive.google.com/file/d/1Ot8Sr_yrhaZMvTlRpy7T8y6TjWPZK7Hv/view[/URL] [SIZE=5][B]ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා[/B][/SIZE][/SIZE] [SIZE=4] සැඟවී ගිය ඉතිහාසය මතුකරදීමට කැපවෙන ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා ඇතුළු සියලු දෙනාට බොහෝ පින් අත්වේවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom