Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Sataninhell,

යම් ගිහි පුද්ගලයෙක් කාලය අකාලය සලකා නුසුදුසු කාලයේදී නොව සුදුසු කාලයේදී, අභූතයෙන් නොව භූත කරුණු ඇසුරෙන්, පරුෂ වචනයෙන් නොව මොළොක් වචනයෙන්, අහිත ඇසුරු කරමින් නොව හිත ඇසුරු කරමින්, ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් ගැරහීමට සුදුසු කරුණු අරභයා වරක් පමණක් නොව අවශ්‍යනම් පුන පුනා හෝ සකාරණව හාමුදුරු නමක් ගැරහීම කලොත් ඒ ගරහන පුද්ගලයා කිනම් දෙයකට ලෝභ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? ඒ ගරහන පුද්ගලයා කිනම් දෙයකට ද්වේශ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? ඒ ගරහන පුද්ගලයා කිනම් ලෙසකින් මෝහ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද?

සෑම ගැරහීමක්ම ලෝභ, ද්වේශ හා මෝහ අකුසල් මුල් වූ සිත් වලින් ඇති වන්නේ නැහැ. සෑම ගැරහීමක්ම ලෝභ, ද්වේශ හා මෝහ වැඩි වීමට හේතු වන්නේත් නැහැ. සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් බුදුරජානන් වහන්සේත් සර්වප්රකාරයෙන් ගැරහීමෙන් වැලකෙනවා. එලෙසම සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් සැරියුත් තෙරණුවන් විසින් අන් අයට චෝදනා කරන්න කැමති මහණුන්ට එය කෙසේ කල යුතු දැයි උපදෙස් දෙන්නේ නැහැ. සැරියුත් තෙරණුවන්ගේ එම උපදෙස් දීම සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ආඝාත වර්ගයේ චොදනා සූත්‍රයේ [ චොදනා සූත්‍රය - http://thripitaka.org/view/sp/sp14/340 ] දැකිය හැකියී. සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් භික්ෂූන් වහන්සේලා එහි යොදවන්න සැරියුත් තෙරණුවන් ඒ අකාරයට උපදෙස් දෙන්නේ නැහැ.

මම බුදුරජානන් වහන්සේ ගැන කරුණු දැක්වූයේ "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" යන අදහස් බුදු රජානන් වහන්සේගේ ක්‍රියාවන් ඇසුරෙන් විමසා බලා ගැරහීම යනු නිවැරදිව කල විට ඵල සහිත, වැඩ සහිත සහ පින් උපදවන කාරණයක් ලෙස දැකීමට උපකාර වනු පිණිසයි.

"නමුත් මම පවසන දේවල් ඔබට පිලිගනිමටවත් , මම පවසන දේවල් ඔබ විසින් අනුගමනය කල යුතුයි කියා හෝ සදහන් කලේ නැහැ." යැයි ඔබ ලියා තිබෙනවා. පිලිගැනීම හෝ අනුගමනය කිරීම මදෙකට පසෙක ලා මුලින්ම ඔබ පවසා ඇති කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම, එම කරුණු බුදුන් දෙසූ ධර්මය සහ විනයට අනුකූලද, නැත්නම් බුදුන් දෙසූ ධර්මය හා විනය යන අදහස් ඇතිව හෝ ඇති වන පරිදි ඔබම හිතා ඉදිරිපත් කරන අධර්ම හා අවිනය කරුණුද ආදී ලෙස විමසා බැලීම මටත් අන් අයටත් ප්‍රයෝජනවත් නිසයි මම ඔබෙන් විමසන්නේ.

ඉතින් අපි කතා කලේ ගිහියෙක් විසින් සංඝයාව ගැරහීමට ලක් කිරීම මිසක්, බුදුන් විසින් හෝ සංඝයා විසින් සංඝයා ගැරහීමට ලක් කිරීම නොවේ නම් ගිහියන් විසින් සංඝයා ගැරහීමට අදාලව "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති බවක් ගැන ඔබ දන්නවාද? නැත්නම් ඔබ බුදුරජානන් වහන්සේත් ඉක්මවා ගිහියන්ට ධර්මය සහ විනය පනවන්න යනවාද? කවර හේතූන් නිසාද මෙසේ පවසන්නේ?

"මම පැවසුවේ මට තෙරුන ආකාරයට භික්ෂුවකට ගැරහීම මගින් අවැඩක් අකුසලයක් සිදුවෙනවා කියන එක." යැයි ඔබ පවසනවා නම් කුමන ආකාරයකට හිතලාද නිවැරදි ලෙසින් කලොත් බොහෝ දෙනෙකුගේ සුව පිණිස, බොහෝ දෙනෙකුගේ හිත පිණිස හේතු විය හැකි ක්‍රියාවක් අවැඩක්, අකුසලයක් ලෙස තේරුම් ගත්තේ?

ගිහියෙකු විසින් භික්ෂූවක් ගැරහීමට පත් කලොත් ඒ ගැරහීම නිසා ඒ භික්ෂූව ගැරහීමට හේතු වූ වරදින් මිදෙයි නම්, ඒ භික්ෂූව තමන්ගේ වරද නිසා අන් බොහෝ දෙනාත් එම වරදට යොමු කලා නම් එයිනුත් එම භික්ෂූව මිදෙයි නම්, ඒ නිසා අන් බොහෝ දෙනාත් එම වරදින් මිදෙයි නම්, මතුවටත් ඒ වරදින් බොහෝ දෙනා නොමඟ යෑමත් ඉන් වැලකෙයි නම්, ඊට උපක්‍රම වූ ගැරහීම අවැඩක් යැයි කෙසේ දකින්නද? මේ බොහෝ දෙනෙකුගේ හිත පිණිස, සුව පිණිස, වැඩ පිණිස, ඵල සහිත, පින් උපදවන කාරණයක් ලෙස පැහැදිලිවම දකින්න පුළුවන් කාරණාවක්නේ? කිනම් ආකාරයකට එසේ නොවේ යැයි දකින්නද? එසේ නොවේ යැයි දැකීම නොවේද මෝහය? මෙසේ ඇති විට ගිහියන් විසින් සංඝයා ගැරහීමට අදාලව "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස ලෝ සතුන්ගේ හිත සුව කැමති බුදුරජානන් වහන්සේ ගිහියන්ට පවසා ඇති යැයි හිතන්නේවත් කොහොමද? එවන් අදහස් ඇති බවම මිත්‍යා දෘෂ්ටික බවක් නේද? එවන් අදහස් ධර්මය සහ විනය පක්ෂයේ නොව අධර්මය සහ අවිනය පක්ෂයේ නේද?

Skylark

[QUOTE="Skylark, post: 20464536, member: 266027"] [SIZE=3]පින්වත් Sataninhell, යම් ගිහි පුද්ගලයෙක් කාලය අකාලය සලකා නුසුදුසු කාලයේදී නොව සුදුසු කාලයේදී, අභූතයෙන් නොව භූත කරුණු ඇසුරෙන්, පරුෂ වචනයෙන් නොව මොළොක් වචනයෙන්, අහිත ඇසුරු කරමින් නොව හිත ඇසුරු කරමින්, ද්වේෂ සිතින් නොව මෛත්‍රී සිතින් ගැරහීමට සුදුසු කරුණු අරභයා වරක් පමණක් නොව අවශ්‍යනම් පුන පුනා හෝ සකාරණව හාමුදුරු නමක් ගැරහීම කලොත් ඒ ගරහන පුද්ගලයා කිනම් දෙයකට ලෝභ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? ඒ ගරහන පුද්ගලයා කිනම් දෙයකට ද්වේශ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? ඒ ගරහන පුද්ගලයා කිනම් ලෙසකින් මෝහ සිත් ඇතිව ගරහනවා යැයි දකින්නද? සෑම ගැරහීමක්ම ලෝභ, ද්වේශ හා මෝහ අකුසල් මුල් වූ සිත් වලින් ඇති වන්නේ නැහැ. සෑම ගැරහීමක්ම ලෝභ, ද්වේශ හා මෝහ වැඩි වීමට හේතු වන්නේත් නැහැ. සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් බුදුරජානන් වහන්සේත් සර්වප්රකාරයෙන් ගැරහීමෙන් වැලකෙනවා. එලෙසම [/SIZE][SIZE=3][SIZE=3]සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් [/SIZE]සැරියුත් තෙරණුවන් විසින් අන් අයට චෝදනා කරන්න කැමති මහණුන්ට එය කෙසේ කල යුතු දැයි උපදෙස් දෙන්නේ නැහැ. සැරියුත් තෙරණුවන්ගේ එම උපදෙස් දීම සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ ආඝාත වර්ගයේ චොදනා සූත්‍රයේ [ [URL="http://thripitaka.org/view/sp/sp14/340"]චොදනා සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp14/340[/URL] ] දැකිය හැකියී. සෑම ගැරහීමක්ම අකුසල් පක්ෂයේ ඇති නම් භික්ෂූන් වහන්සේලා එහි යොදවන්න සැරියුත් තෙරණුවන් ඒ අකාරයට උපදෙස් දෙන්නේ නැහැ. මම බුදුරජානන් වහන්සේ ගැන කරුණු දැක්වූයේ "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" යන අදහස් බුදු රජානන් වහන්සේගේ ක්‍රියාවන් ඇසුරෙන් විමසා බලා ගැරහීම යනු නිවැරදිව කල විට ඵල සහිත, වැඩ සහිත සහ පින් උපදවන කාරණයක් ලෙස දැකීමට උපකාර වනු පිණිසයි. [/SIZE][SIZE=3][SIZE=3]"නමුත් මම පවසන දේවල් ඔබට පිලිගනිමටවත් , මම පවසන දේවල් ඔබ විසින් අනුගමනය කල යුතුයි කියා හෝ සදහන් කලේ නැහැ." යැයි ඔබ ලියා තිබෙනවා. පිලිගැනීම හෝ අනුගමනය කිරීම මදෙකට පසෙක ලා මුලින්ම ඔබ පවසා ඇති කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම, එම කරුණු බුදුන් දෙසූ ධර්මය සහ විනයට අනුකූලද, නැත්නම් බුදුන් දෙසූ ධර්මය හා විනය යන අදහස් ඇතිව හෝ ඇති වන පරිදි ඔබම හිතා ඉදිරිපත් කරන අධර්ම හා අවිනය කරුණුද ආදී ලෙස විමසා බැලීම මටත් අන් අයටත් ප්‍රයෝජනවත් නිසයි මම ඔබෙන් විමසන්නේ.[/SIZE] ඉතින් අපි කතා කලේ ගිහියෙක් විසින් සංඝයාව ගැරහීමට ලක් කිරීම මිසක්, බුදුන් විසින් හෝ සංඝයා විසින් සංඝයා ගැරහීමට ලක් කිරීම නොවේ නම් ගිහියන් විසින් සංඝයා ගැරහීමට අදාලව "ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස බුදුරජානන් වහන්සේ පවසා ඇති බවක් ගැන ඔබ දන්නවාද? නැත්නම් ඔබ බුදුරජානන් වහන්සේත් ඉක්මවා ගිහියන්ට ධර්මය සහ විනය පනවන්න යනවාද? කවර හේතූන් නිසාද මෙසේ පවසන්නේ? "මම පැවසුවේ මට තෙරුන ආකාරයට භික්ෂුවකට ගැරහීම මගින් අවැඩක් අකුසලයක් සිදුවෙනවා කියන එක." යැයි ඔබ පවසනවා නම් කුමන ආකාරයකට හිතලාද නිවැරදි ලෙසින් කලොත් බොහෝ දෙනෙකුගේ සුව පිණිස, බොහෝ දෙනෙකුගේ හිත පිණිස හේතු විය හැකි ක්‍රියාවක් අවැඩක්, අකුසලයක් ලෙස තේරුම් ගත්තේ? ගිහියෙකු විසින් භික්ෂූවක් ගැරහීමට පත් කලොත් ඒ ගැරහීම නිසා ඒ භික්ෂූව ගැරහීමට හේතු වූ වරදින් මිදෙයි නම්, ඒ භික්ෂූව තමන්ගේ වරද නිසා අන් බොහෝ දෙනාත් එම වරදට යොමු කලා නම් එයිනුත් එම භික්ෂූව මිදෙයි නම්, ඒ නිසා අන් බොහෝ දෙනාත් එම වරදින් මිදෙයි නම්, මතුවටත් ඒ වරදින් බොහෝ දෙනා නොමඟ යෑමත් ඉන් වැලකෙයි නම්, ඊට උපක්‍රම වූ ගැරහීම අවැඩක් යැයි කෙසේ දකින්නද? මේ බොහෝ දෙනෙකුගේ හිත පිණිස, සුව පිණිස, වැඩ පිණිස, ඵල සහිත, පින් උපදවන කාරණයක් ලෙස පැහැදිලිවම දකින්න පුළුවන් කාරණාවක්නේ? කිනම් ආකාරයකට එසේ නොවේ යැයි දකින්නද? එසේ නොවේ යැයි දැකීම නොවේද මෝහය? මෙසේ ඇති විට [/SIZE][SIZE=3][SIZE=3]ගිහියන් විසින් සංඝයා ගැරහීමට අදාලව [/SIZE]"ගැරහීමෙන් ඇති ඵලය කිම?", "ගැරහීමෙන් තමන්ට අවැඩක් පමණක් සිදුවේ" සහ "ගැරහීම යනු අකුසල කර්මයකි" ලෙස ලෝ සතුන්ගේ හිත සුව කැමති බුදුරජානන් වහන්සේ ගිහියන්ට පවසා ඇති යැයි හිතන්නේවත් කොහොමද? එවන් අදහස් ඇති බවම මිත්‍යා දෘෂ්ටික බවක් නේද? එවන් අදහස් ධර්මය සහ විනය පක්ෂයේ නොව අධර්මය සහ අවිනය පක්ෂයේ නේද? Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom