Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා චෝදනා සූත්‍රය ගැන දැනගෙන සිටියේ නැත , එය මෙහි සදහන් කිරීම ගැන ඔබට පිං.

# නමුත් මම කලින් පැවසුවේ ගැරහීම යනු ලෝභ ද්වේශ මෝහ යන සිත්වලින් හටගන්නා බවයි, එසේ නොවෙන් ලෙස ගැරහීමට හැකි නම් මගේ අදහස මෙම කරුණ සම්භන්දව පරස්පර නොවේ. මම හැඟෙන ආකාරයට වචනයේ අර්ථය පිළිබද තර්ක කිරීමට වඩා, අදහස තේරුම් ගැනීම වටිනවා කියා.

ගැරහීම වෙනුවට , ගුණ දොස් විචාරීම හෝ විවේචනය කිරීම වැනි වචනයක් භාවිත කලා නම් අදහස් විකෘති නොවන්න ට තිබිණි.

# මෙම වචනය "ගැරහීම" සම්භන්ද වන අනෙකුත් කරුණුද (අකුසලයක් , අවැඩක් සිදුවේ, මේ සියල්ල මෙම වචනය මත පදනම් වී ඇති නිසා) ඉහත සදහන් අර්ථ දැක්වීමෙන් අහෝසි වෙයි.

# තවද මම පැවසු කරුණක් වන්නේ , විවේචනය කිරීම කල යුත්තේ ඊට අදාල පුද්ගලයන් සමග මිස මෙවැනි පොදු ස්ථානයක නොවන බවයි. මම හිතනවා මෙවැනි සරල කරුණු ත්‍රිපිටකය ඔස්සේ සෙවීමටත් කලින් තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඇත කියා. (මෙවැනි පොදු ෆෝරම යක් තුල , විවේචනය බොහෝදුරට නිෂ්ඵල දෙයකි.) , එම නිසා අදාල පුද්ගලයා ගෙන් බැහැරව විවේචනය කිරීමෙන් අවැඩක්මැ සිදුවේ.

#මගේ අනිත් අදහස වුයේ, තමන් ලෝකෝත්තර වශයෙන් සලකා කටයුතු කරනවා නම් , අන් අය නිවැරදි කරමින් ගමන යනවද නැද්ද තීරණය කිරීම යි.

#චෝදනා සූත්‍රය දේශනා කරන්න මහණුන් වෙතය, එය "ඇවැත්නි, පරහට චොදනා කරණු කැමැති චොදක මහණහු විසින් ධර්ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චොදනා කළ යුත්තේ ය." ලෙස සදහන් වන්නේ මම කලින් සදහන් කල , බුදුන් , පැවිද්දකු - පැවිද්දකු විවේචනය යන කරුණ නොවෙයිද? මෙය පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි.

[QUOTE="Sataninhell, post: 20470811, member: 408970"] [B][SIZE="4"]මා චෝදනා සූත්‍රය ගැන දැනගෙන සිටියේ නැත , එය මෙහි සදහන් කිරීම ගැන ඔබට පිං. # නමුත් මම කලින් පැවසුවේ ගැරහීම යනු ලෝභ ද්වේශ මෝහ යන සිත්වලින් හටගන්නා බවයි, එසේ නොවෙන් ලෙස ගැරහීමට හැකි නම් මගේ අදහස මෙම කරුණ සම්භන්දව පරස්පර නොවේ. මම හැඟෙන ආකාරයට වචනයේ අර්ථය පිළිබද තර්ක කිරීමට වඩා, අදහස තේරුම් ගැනීම වටිනවා කියා. ගැරහීම වෙනුවට , ගුණ දොස් විචාරීම හෝ විවේචනය කිරීම වැනි වචනයක් භාවිත කලා නම් අදහස් විකෘති නොවන්න ට තිබිණි. :rolleyes: # මෙම වචනය "ගැරහීම" සම්භන්ද වන අනෙකුත් කරුණුද (අකුසලයක් , අවැඩක් සිදුවේ, මේ සියල්ල මෙම වචනය මත පදනම් වී ඇති නිසා) ඉහත සදහන් අර්ථ දැක්වීමෙන් අහෝසි වෙයි. [/SIZE][/B] [B][SIZE="4"]# තවද මම පැවසු කරුණක් වන්නේ , විවේචනය කිරීම කල යුත්තේ ඊට අදාල පුද්ගලයන් සමග මිස මෙවැනි පොදු ස්ථානයක නොවන බවයි. මම හිතනවා මෙවැනි සරල කරුණු ත්‍රිපිටකය ඔස්සේ සෙවීමටත් කලින් තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඇත කියා. (මෙවැනි පොදු ෆෝරම යක් තුල , විවේචනය බොහෝදුරට නිෂ්ඵල දෙයකි.) , එම නිසා අදාල පුද්ගලයා ගෙන් බැහැරව විවේචනය කිරීමෙන් අවැඩක්මැ සිදුවේ. [/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkRed"]#මගේ අනිත් අදහස වුයේ, තමන් ලෝකෝත්තර වශයෙන් සලකා කටයුතු කරනවා නම් , අන් අය නිවැරදි කරමින් ගමන යනවද නැද්ද තීරණය කිරීම යි. #චෝදනා සූත්‍රය දේශනා කරන්න මහණුන් වෙතය, එය "ඇවැත්නි, පරහට චොදනා කරණු කැමැති චොදක මහණහු විසින් ධර්ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චොදනා කළ යුත්තේ ය." ලෙස සදහන් වන්නේ මම කලින් සදහන් කල , බුදුන් , පැවිද්දකු - පැවිද්දකු විවේචනය යන කරුණ නොවෙයිද? මෙය පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom