Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Sataninhell,

නිවැරදි වචන භාවිතය සහ එම වචන වල නිවැරදි අර්ථය තේරුම් ගැනීම යන කරුණු දෙකම වැදගත්.

ගැරහීම යන වචනය භාවිතයේ වරදක් මම දකින්නේ නැහැ. එය සූත්‍ර, විනය විස්තර වල බෙහෙවින්ම භාවිතා වී ඇති වචනයක්.

ගැරහීම වේවා, විවේචනය වේවා කල හැකි නම් සම්මුඛයෙහි කිරීම වඩාත් උචිත යැයි මමත් හිතනවා. නමුත් හැමෝටම හැම විටම සම්මුඛයෙහි ගැරහීම හෝ විවේචනය කරන්න බැහැ. සමහරක් විටෙක අන් අයට පැවසීම පමණක් ප්‍රායෝගික විය හැකියී හෝ මුලින් අන් අයට පවසා පසුව අදාල පුද්ගලයාට පැවසීම ප්‍රයෝජනවත් විය හැකියී.

බුදුරජානන් වහන්සේ දෙව්දත් ගැන රජගහ නුවර ප්‍රකාශනික කර්මය කරන්න යැයි භික්ෂූන් වහන්සේලාට පැවසීම සහ එම ක්‍රියාවෙන් අත් වූ ප්‍රයෝජනය ගැන විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඞ්ඝභෙදක ඛන්ධකයේ [ http://thripitaka.org/view/vp/vp4p2/296 ] දැකිය හැකියී. මේ කරන්නේ දෙව්දත්ට පැවසීම නොවෙයි, දෙව්දත් ගැන අන් අයට පැවසීම. මෙලෙසිනුත් යම් යම් අවස්ථා වලදී අදාල පුද්ගලයාට නොව අන් අයට පැවසීමේ ප්‍රයෝජනවත් බවක් ඇති බව ඔබට වටහා ගන්න හැකි වේවි.

මෙවැනි තැනක එවන් විවේචනයන් නිෂ්ඵල වන්නේ නැහැ. නොකර හිටියානම් මේ වන විට මේ එළකිරියේම කොච්චර පිරිසක් නොමඟ ගිහින්ද? මීවනපලානේ හිමියන්ගේම ධර්මය සහ විනය යැයි කියමින් අධර්ම සහ අවිනය කරුණු කොපමණ මේ එළකිරියේම තියෙනවාද? වැරැද්ද වැරැද්ද ලෙස දක්වා නොතිබුනොත් මතු එළකිරියට එන අයත් ධර්මය සහ විනය යැයි ඒවා වරදවා පිළිගනිවි. ඒ නිසා මෙතනත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. එළකිරියෙන් පිටත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. අන් අය වෙත ගිහිල්ලා, අන් අයට කතා කරලා වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. අවැඩක් වන්නේ නැහැ.

ඒ නිසා "විවේචනය කිරීම කල යුත්තේ ඊට අදාල පුද්ගලයන් සමග මිස මෙවැනි පොදු ස්ථානයක නොවන බවයි. මම හිතනවා මෙවැනි සරල කරුණු ත්‍රිපිටකය ඔස්සේ සෙවීමටත් කලින් තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඇත කියා." යැයි කීමේ සුදුසු නුසුදුසු බව ගැන ඔබම නැවත විමසා බලන්න.

යම් පුද්ගලයෙක් තමනුත් නිවැරදි වෙමින් අන් අයවත් නිවැරදි කරමින් ආර්යය මාර්ගය වඩනවා නම් ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා බුදුන්ගේ අනුශාසනය මැනවින් පිළිගත් අයෙක්. එවන් අයව ඒ කරුණින් පැසසිමට සුදුසුයි. එසේ නොකරන අයව ඒ කරුණින් ගැරහීමට සුදුසුයි.

එය එසේමයි. චොදනා සූත්‍රයේ ඇත්තේ සැරියුත් තෙරණුවන් අන් මහණුන්ට මහණුන් අතර චෝදනා කිරීම ගැන උපදෙස් දෙන ආකාරය. එම සූත්‍රයේ ගිහියන් විසින් මහණුන්ට චෝදනා කල යුතුය හෝ ගිහියන් විසින් මහණුන්ට මේ අකාරයෙන් චෝදනා කල යුතුය කියා විස්තරයක් නැහැ.

Skylark

[QUOTE="Skylark, post: 20471237, member: 266027"] [SIZE=3]පින්වත් Sataninhell,[/SIZE] [SIZE=3]නිවැරදි වචන භාවිතය සහ එම වචන වල නිවැරදි අර්ථය තේරුම් ගැනීම යන කරුණු දෙකම වැදගත්. ගැරහීම යන වචනය භාවිතයේ වරදක් මම දකින්නේ නැහැ. එය සූත්‍ර, විනය විස්තර වල බෙහෙවින්ම භාවිතා වී ඇති වචනයක්. [/SIZE] [SIZE=3] ගැරහීම වේවා, විවේචනය වේවා කල හැකි නම් සම්මුඛයෙහි කිරීම වඩාත් උචිත යැයි මමත් හිතනවා. නමුත් හැමෝටම හැම විටම සම්මුඛයෙහි ගැරහීම හෝ විවේචනය කරන්න බැහැ. සමහරක් විටෙක අන් අයට පැවසීම පමණක් ප්‍රායෝගික විය හැකියී හෝ මුලින් අන් අයට පවසා පසුව අදාල පුද්ගලයාට පැවසීම ප්‍රයෝජනවත් විය හැකියී. බුදුරජානන් වහන්සේ දෙව්දත් ගැන රජගහ නුවර ප්‍රකාශනික කර්මය කරන්න යැයි භික්ෂූන් වහන්සේලාට පැවසීම සහ එම ක්‍රියාවෙන් අත් වූ ප්‍රයෝජනය ගැන විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ සඞ්ඝභෙදක ඛන්ධකයේ [ [URL]http://thripitaka.org/view/vp/vp4p2/296[/URL] ] දැකිය හැකියී. මේ කරන්නේ දෙව්දත්ට පැවසීම නොවෙයි, දෙව්දත් ගැන අන් අයට පැවසීම. මෙලෙසිනුත් යම් යම් අවස්ථා වලදී අදාල පුද්ගලයාට නොව අන් අයට පැවසීමේ ප්‍රයෝජනවත් බවක් ඇති බව ඔබට වටහා ගන්න හැකි වේවි. මෙවැනි තැනක එවන් විවේචනයන් නිෂ්ඵල වන්නේ නැහැ. නොකර හිටියානම් මේ වන විට මේ එළකිරියේම කොච්චර පිරිසක් නොමඟ ගිහින්ද? මීවනපලානේ හිමියන්ගේම ධර්මය සහ විනය යැයි කියමින් අධර්ම සහ අවිනය කරුණු කොපමණ මේ එළකිරියේම තියෙනවාද? වැරැද්ද වැරැද්ද ලෙස දක්වා නොතිබුනොත් මතු එළකිරියට එන අයත් ධර්මය සහ විනය යැයි ඒවා වරදවා පිළිගනිවි. ඒ නිසා මෙතනත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. එළකිරියෙන් පිටත් වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. අන් අය වෙත ගිහිල්ලා, අන් අයට කතා කරලා වැරැද්ද වැරැද්ද ලෙසින් දැක්වීම වටිනවා. අවැඩක් වන්නේ නැහැ. ඒ නිසා "විවේචනය කිරීම කල යුත්තේ ඊට අදාල පුද්ගලයන් සමග මිස මෙවැනි පොදු ස්ථානයක නොවන බවයි. මම හිතනවා මෙවැනි සරල කරුණු ත්‍රිපිටකය ඔස්සේ සෙවීමටත් කලින් තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා ඇත කියා." යැයි කීමේ සුදුසු නුසුදුසු බව ගැන ඔබම නැවත විමසා බලන්න.[/SIZE] [SIZE=3]යම් පුද්ගලයෙක් තමනුත් නිවැරදි වෙමින් අන් අයවත් නිවැරදි කරමින් ආර්යය මාර්ගය වඩනවා නම් [/SIZE][SIZE=3][SIZE=3]ඒකාන්තයෙන්ම [/SIZE]ඒ පුද්ගලයා බුදුන්ගේ අනුශාසනය මැනවින් පිළිගත් අයෙක්. එවන් අයව ඒ කරුණින් පැසසිමට සුදුසුයි. එසේ නොකරන අයව ඒ කරුණින් ගැරහීමට සුදුසුයි.[/SIZE] [SIZE=3]එය එසේමයි. චොදනා සූත්‍රයේ ඇත්තේ සැරියුත් තෙරණුවන් අන් මහණුන්ට මහණුන් අතර චෝදනා කිරීම ගැන උපදෙස් දෙන ආකාරය. එම සූත්‍රයේ ගිහියන් විසින් මහණුන්ට චෝදනා කල යුතුය හෝ ගිහියන් විසින් මහණුන්ට මේ අකාරයෙන් චෝදනා කල යුතුය කියා විස්තරයක් නැහැ. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom