Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Sataninhell,

සුව කල නොහැකි පැතිරෙන රෝග පවතිනවා. හරි හැටි ප්‍රතිකාරයක් සොයා ගන්නකම් AIDS කියන්නෙත් එවන් රෝගයක්. එහිදී වඩාත් සුදුසු වන්නේ රෝගය පැතිරීම වැලැක්වීම. සමහරක් එවන් රෝග වලදී ඉන් එහා රෝගියා සුව කිරීම වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.

ඩෙංගු රෝගය වගේ රෝගයකදී පැතිරීම වැලැක්වීමත් වැදගත්. ඒ එක්කම රෝග ලක්ෂණයක් වන ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම පාලනය කිරීමත් වැදගත්. උෂ්ණත්වය අඩුව තබා ගන්නේ නැතිව පළමුව ඩෙංගු වෛරසයම නැති කරලා ඉන්නම් කියලා ප්‍රතිකාර කරන්න ගියොත් වෛරසය ශරීරයෙන් නැති වෙන්න කලින් ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමත් වැදගත්. ඒ එක්කම රෝග මූලයට යම් බෙහෙතක් කරන්න හැකිනම් එයත් සුදුසුයි.

ඉතින් ඔය ආකාරයට රෝග සහ ඒ ඒ රෝගයන්ට ගැලපෙන ප්‍රතිකාර වල ස්වභාවය වෙනස්. සමහර රෝග වලදි රෝග මූලයට මුලදී ප්‍රතිකාර කිරීම අන් විදිහකට ප්‍රතිකාර කරනවාට වඩා සුදුසුයි.

මීවනපලානේ හිමියන්ගේ අධර්ම සහ අවිනය ප්‍රචාරය බෝවෙන මාරාන්තික රෝගයක් වගේ. රෝගය හැදුණු සමහරෙක්ව සුව කල හැකියී. එහිදී පුද්ගලයින් අතර පැතිරීම වලක්වන්නත් ඕනෑ. රෝගය හැදුනු අයගේ රෝග පාලනය කරන්නත් ඕනෑ, ඔවුන්ට සුව වෙන්න බෙහෙත් දෙන්නත් ඕනෑ. බහුල දෙනෙකුට රෝගය බෝ කරන රෝග මූලය වන මීවනපලානේ හිමියන්ටත් බෙහෙත් දෙන්න ඕනෑ.

අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම දැනගෙන තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ.

අවසාන පැහැදිලි කිරීමෙන් "ගිහියන් විසින් මහණුන් "ගැරහීම" නොකළ යුතුයි" ලෙස ගන්න බැහැ.

අවසාන පැහැදිලි කිරීමෙන් පමණක් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

එපමනක් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් ගිහියන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

එපමනකුත් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ.

Skylark

[QUOTE="Skylark, post: 20471836, member: 266027"] [SIZE=3]පින්වත් Sataninhell,[/SIZE] [SIZE=3] සුව කල නොහැකි පැතිරෙන රෝග පවතිනවා. හරි හැටි ප්‍රතිකාරයක් සොයා ගන්නකම් AIDS කියන්නෙත් එවන් රෝගයක්. එහිදී වඩාත් සුදුසු වන්නේ රෝගය පැතිරීම වැලැක්වීම. සමහරක් එවන් රෝග වලදී ඉන් එහා රෝගියා සුව කිරීම වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.[/SIZE][SIZE=3][SIZE=3] [/SIZE] ඩෙංගු රෝගය වගේ රෝගයකදී පැතිරීම වැලැක්වීමත් වැදගත්. ඒ එක්කම රෝග ලක්ෂණයක් වන ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම පාලනය කිරීමත් වැදගත්. උෂ්ණත්වය අඩුව තබා ගන්නේ නැතිව පළමුව ඩෙංගු වෛරසයම නැති කරලා ඉන්නම් කියලා ප්‍රතිකාර කරන්න ගියොත් වෛරසය ශරීරයෙන් නැති වෙන්න කලින් ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ නිසා උෂ්ණත්වය පාලනය කර ගැනීමත් වැදගත්. ඒ එක්කම රෝග මූලයට යම් බෙහෙතක් කරන්න හැකිනම් එයත් සුදුසුයි. ඉතින් ඔය ආකාරයට රෝග සහ ඒ ඒ රෝගයන්ට ගැලපෙන ප්‍රතිකාර වල ස්වභාවය වෙනස්. සමහර රෝග වලදි රෝග මූලයට මුලදී ප්‍රතිකාර කිරීම අන් විදිහකට ප්‍රතිකාර කරනවාට වඩා සුදුසුයි. මීවනපලානේ හිමියන්ගේ අධර්ම සහ අවිනය ප්‍රචාරය බෝවෙන මාරාන්තික රෝගයක් වගේ. [/SIZE][SIZE=3][SIZE=3]රෝගය හැදුණු සමහරෙක්ව සුව කල හැකියී. [/SIZE]එහිදී පුද්ගලයින් අතර පැතිරීම වලක්වන්නත් ඕනෑ. රෝගය හැදුනු අයගේ රෝග පාලනය කරන්නත් ඕනෑ, ඔවුන්ට සුව වෙන්න බෙහෙත් දෙන්නත් ඕනෑ. බහුල දෙනෙකුට රෝගය බෝ කරන රෝග මූලය වන මීවනපලානේ හිමියන්ටත් බෙහෙත් දෙන්න ඕනෑ. අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම දැනගෙන තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ.[/SIZE] [SIZE=3]අවසාන පැහැදිලි කිරීමෙන් "ගිහියන් විසින් මහණුන් "ගැරහීම" නොකළ යුතුයි" ලෙස ගන්න බැහැ. අවසාන පැහැදිලි කිරීමෙන් පමණක් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ. එපමනක් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් ගිහියන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස හෝ අන් පරිද්දෙකින් ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ. [/SIZE] [SIZE=3][SIZE=3] එපමනකුත් නොවෙයි, ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් "ගිහියනුත්, මහණුන් මෙන්, "අකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්ථසංහිතයෙන් නො ව අර්ථසංහිතයෙන් කියනෙමි, ද්වෙෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි." ලෙස [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]හෝ අන් පරිද්දෙකින් [/SIZE]ගෙන "ගැරහිය" යුතුයි" ලෙස ගන්නත් බැහැ. [/SIZE]Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom