Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Sataninhell,

මම ලියුවේ AIDS/ඩෙංගු ආදිය ගැන රෝහල් ආදියේ කෙරෙන ප්‍රතිකාර ගැන කල හැකි සීමාවන් සහ ස්වරූපයන් සලකායී. ඔබ සර්වප්රකාරයෙන් රෝග නැසීමක් ගැන නම් අදහස් කලේ ඊට ඇත්තේ එකම එක ක්‍රමයයි. ඒ රෝග මූලය නැසීමෙන් පමණක්මයි. එනම් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් පමණක්මයි. වෙන ක්‍රමයකින් සර්වප්රකාරයෙන් රෝග නසන්න බැහැ.

ඉතින් එසේ සර්වප්රකාරයෙන් රෝග නසන්න නම් යන්නේ ඊට ඇත්තේ අනුපූර්ව ප්‍රතිපදාවක් පමණක්මයි. ඒ අනුපූර්ව ලෙස සංයෝජන ධර්ම ප්‍රහානය කර අවසානයේ මතු නූපදින ලෙස සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ක්ෂය කිරීමෙන්. ඒ නිසයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ලෙසින් වන මාර්ගඵලයන් හිදී අනුපූර්ව සංයෝජන ධර්ම ප්‍රහානයක් පැනවෙන්නේ. එසේ අනුපූර්ව උපක්‍රමයෙන් නැතිව පළමුව තෘෂ්ණාව ක්ෂය කර ඉන් පසුව සංයෝජන ධර්ම නැසීමක් පැනවෙන්නේ නැහැ. ඊට හේතුව නම් රෝගය කුමක්ද, රෝගයට මුල කුමක්ද, රෝගය නැසීම කුමක්ද, රෝගය නසන ප්‍රතිපදාව කුමක්ද යන කිසිම දෙයක් ගැන පූර්ණ වැටහීමක් ආරම්භයේදී යම් පුද්ගලයෙකුට ඇති කර ගන්න බැරි වීමයි. ඒ නිසා අනුපූර්ව උපක්‍රමයෙන් තමයි රෝගයේ මූලය නසන්නේ.

ඉතින් ඒ ආකාරයට හිතුවොත් මීවනපලානේ හිමියන්ට උපකාර කරන්න යනවා නම් රෝග ව්‍යාප්තියට අනුරූපව වට පිටාවේ අයත් නිවැරදි කරගෙන යන අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න වෙන්නේ.

නමුත් මම පෙර කී පරිදි අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම සලකා තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ. ඔවැනි කාරණාවන්ට යොමු වන අය කාලය අකාලය සලකා බලන්නත් ඕනෑ, තමන් කරන්න යන දේ සත්‍ය දෙයක්ද අසත්‍ය දෙයක්ද ලෙස සලකා බලන්නත් ඕනෑ, වැඩ සහිත දෙයක්ද නැත්නම් වැඩ සහිත නොවේ දැයි සලකා බලන්නත් ඕනෑ, අන් සුදුසු අයගේ උපකාර ලබන්න පුළුවන්ද බැරිද ලෙස සලකා බලන්නත් ඕනෑ, ඒ කරන දේ වලින් සංඝයාගේ අරගල, කලහ ආදී නොයේක ගැටළු ඇති වේවිද නොවෙවිද ලෙස සලකා බලන්නත් ඕනෑ.

සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හැම විටම පහසු වන්නේ නැහැ. උදාහරණයකට මීවනපලානේ හිමි සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම ගැන පහත වීඩියෝව දැක්විය හැකියී. කෙටියෙන් කීවොත් සාකච්ඡාව අසාර්ථක වීම එහිදී දැකිය හැකියී. එපමණකින් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් "කැමතිනම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා" ආදි ලෙස පවසන අයෙක් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න අපහසුයි.

[YOUTUBE]1fZomdgngLY[/YOUTUBE]

කෙසේ නමුත් සමහර අය සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න කොහෙත්ම බැහැ. දැඩිව මිත්‍යා දෘෂ්ටියක් ග්රහනය කරගෙන මම සත්‍ය දනිමී, මම සත්‍ය දකිමී යැයි යම් අයෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට අපහසුයි නිවැරදි දේ දකින්න. මෙහෙම කීවත් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් අපහසු බවක් නම් පෙනෙනවා.

එහෙම සූත්‍රයේ යමක් නොතිබූ පමණින් නොමැති කරුණක් ගැන "චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය, අන් අයට නොපැවසිය යුතුය." යන අර්ථයෙන් අවසන් නිගමනයකට යන්නේ කොහොමද? එහෙම අවසන් නිගමනයකට යන්න ප්‍රමානවත් තරම් හේතු සූත්‍රයේ ලියවිලාවත් නැහැනේ. එහෙම බැරි බවට උදාහරණයක් ලෙසනේ මම දේවදත්ත ගැන විස්තරය දැක්වූවෙ.

මම ලියූ දේ ඔබ දැක්වූ වාක්‍ය ඛණ්ඩ මතම පදනම් කර ලියන ලදැයි නොසලකන්න. එහෙම ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බව මටත් පසුව වැටහුනා. නිවැරදි කරන විට නිවැරදි කෙරුනේ මම ලියූ අන්තිම ජේද දෙක පමණයි. ඉන් උඩ ජේදය නිවැරදි කරන්න අතපසු උනා. සැකෙවින් නැවත කීවොත්:

චොදනා සූත්‍රයේ ඇති කරුණු පමණක් සලකා ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමට අවකාශයක් නැත. ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමටද අවකාශයක් නැත.

"හුදෙක්" යන වචනය නැතිව "එහි සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.

"හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ නොතිබෙන සුභාෂිතයක් උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා. "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ තිබෙන අන් සූත්‍ර හා විනය කරුණු උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා.

ඒ නිසා "හුදෙක්" යන වචනය නොමැතිව "චොදනා සූත්‍රයේ සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි.

Skylark

[QUOTE="Skylark, post: 20472367, member: 266027"] [SIZE=3]පින්වත් Sataninhell,[/SIZE] [SIZE=3] මම ලියුවේ AIDS/ඩෙංගු ආදිය ගැන රෝහල් ආදියේ කෙරෙන ප්‍රතිකාර ගැන කල හැකි සීමාවන් සහ ස්වරූපයන් සලකායී. ඔබ සර්වප්රකාරයෙන් රෝග නැසීමක් ගැන නම් අදහස් කලේ ඊට ඇත්තේ එකම එක ක්‍රමයයි. ඒ රෝග මූලය නැසීමෙන් පමණක්මයි. එනම් තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් පමණක්මයි. වෙන ක්‍රමයකින් සර්වප්රකාරයෙන් රෝග නසන්න බැහැ. ඉතින් එසේ සර්වප්රකාරයෙන් රෝග නසන්න නම් යන්නේ ඊට ඇත්තේ අනුපූර්ව ප්‍රතිපදාවක් පමණක්මයි. ඒ අනුපූර්ව ලෙස සංයෝජන ධර්ම ප්‍රහානය කර අවසානයේ මතු නූපදින ලෙස සම්පූර්ණයෙන්ම තෘෂ්ණාව ක්ෂය කිරීමෙන්. ඒ නිසයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ලෙසින් වන මාර්ගඵලයන් හිදී අනුපූර්ව සංයෝජන ධර්ම ප්‍රහානයක් පැනවෙන්නේ. එසේ අනුපූර්ව උපක්‍රමයෙන් නැතිව පළමුව තෘෂ්ණාව ක්ෂය කර ඉන් පසුව සංයෝජන ධර්ම නැසීමක් පැනවෙන්නේ නැහැ. ඊට හේතුව නම් රෝගය කුමක්ද, රෝගයට මුල කුමක්ද, රෝගය නැසීම කුමක්ද, රෝගය නසන ප්‍රතිපදාව කුමක්ද යන කිසිම දෙයක් ගැන පූර්ණ වැටහීමක් ආරම්භයේදී යම් පුද්ගලයෙකුට ඇති කර ගන්න බැරි වීමයි. ඒ නිසා අනුපූර්ව උපක්‍රමයෙන් තමයි රෝගයේ මූලය නසන්නේ. ඉතින් ඒ ආකාරයට හිතුවොත් මීවනපලානේ හිමියන්ට උපකාර කරන්න යනවා නම් රෝග ව්‍යාප්තියට අනුරූපව වට පිටාවේ අයත් නිවැරදි කරගෙන යන අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි අනුගමනය කරන්න වෙන්නේ. නමුත් මම පෙර කී පරිදි අධර්මය සහ අවිනය ප්‍රචාරය කරන හැමෝම ගැන හැම කාරණයේදීම එකම විදිහට සලකන්න බැහැ. ඒ ඒ පුද්ගලයාගේ ස්වරූපයන් හා අදාල ක්‍රියාවන් බලලා තමන්ගේත් තරම සලකා තමයි කල යුතු සුදුසු දේ කුමක්දැයි තීරණය කරලා කරන්න වෙන්නේ. ඔවැනි කාරණාවන්ට යොමු වන අය කාලය අකාලය සලකා බලන්නත් ඕනෑ, තමන් කරන්න යන දේ සත්‍ය දෙයක්ද අසත්‍ය දෙයක්ද ලෙස සලකා බලන්නත් ඕනෑ, වැඩ සහිත දෙයක්ද නැත්නම් වැඩ සහිත නොවේ දැයි සලකා බලන්නත් ඕනෑ, අන් සුදුසු අයගේ උපකාර ලබන්න පුළුවන්ද බැරිද ලෙස සලකා බලන්නත් ඕනෑ, ඒ කරන දේ වලින් සංඝයාගේ අරගල, කලහ ආදී නොයේක ගැටළු ඇති වේවිද නොවෙවිද ලෙස සලකා බලන්නත් ඕනෑ. සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හැම විටම පහසු වන්නේ නැහැ. උදාහරණයකට මීවනපලානේ හිමි සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම ගැන පහත වීඩියෝව දැක්විය හැකියී. කෙටියෙන් කීවොත් සාකච්ඡාව අසාර්ථක වීම එහිදී දැකිය හැකියී. එපමණකින් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් "කැමතිනම් පිළිගන්න, නැත්නම් පිළිගන්න එපා" ආදි ලෙස පවසන අයෙක් සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න අපහසුයි. [/SIZE] [YOUTUBE]1fZomdgngLY[/YOUTUBE][SIZE=3] කෙසේ නමුත් සමහර අය සමඟ සාකච්ඡා කර ප්‍රශ්න විසදාගන්න කොහෙත්ම බැහැ. දැඩිව මිත්‍යා දෘෂ්ටියක් ග්රහනය කරගෙන මම සත්‍ය දනිමී, මම සත්‍ය දකිමී යැයි යම් අයෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයාට අපහසුයි නිවැරදි දේ දකින්න. මෙහෙම කීවත් මීවනපලානේ හිමි සමඟ සම්මුඛව ප්‍රශ්න නිරාකරණය කරගන්න යෑම හරි යන්නේ නෑමයි ලෙස කියන්න මට හැකියාවක් නැහැ. නමුත් අපහසු බවක් නම් පෙනෙනවා.[/SIZE] [SIZE=3]එහෙම සූත්‍රයේ යමක් නොතිබූ පමණින් නොමැති කරුණක් ගැන "චෝදනාව සිදුකල යුත්තේ අදාල පුද්ගලයාටමය, අන් අයට නොපැවසිය යුතුය." යන අර්ථයෙන් අවසන් නිගමනයකට යන්නේ කොහොමද? එහෙම අවසන් නිගමනයකට යන්න ප්‍රමානවත් තරම් හේතු සූත්‍රයේ ලියවිලාවත් නැහැනේ. එහෙම බැරි බවට උදාහරණයක් ලෙසනේ මම දේවදත්ත ගැන විස්තරය දැක්වූවෙ.[/SIZE] [SIZE=3]මම ලියූ දේ ඔබ දැක්වූ වාක්‍ය ඛණ්ඩ මතම පදනම් කර ලියන ලදැයි නොසලකන්න. එහෙම ව්‍යාකූලත්වයක් ඇති විය හැකි බව මටත් පසුව වැටහුනා. නිවැරදි කරන විට නිවැරදි කෙරුනේ මම ලියූ අන්තිම ජේද දෙක පමණයි. ඉන් උඩ ජේදය නිවැරදි කරන්න අතපසු උනා. සැකෙවින් නැවත කීවොත්: චොදනා සූත්‍රයේ ඇති කරුණු පමණක් සලකා ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමට අවකාශයක් නැත. ත්‍රිපිටකයේ කොහේ හරි තැනක ගිහියන් විසින් මහණුන් ගැරහිය යුතු යැයි ලියවිලා තිබුනත් එපමණකින් ගිහියෙකු විසින් පැවිද්දෙකු ගැරහීම ධර්මයට හා විනයට නිසැක ලෙසින්ම ගැලපේ යැයි තීරණය කිරීමටද අවකාශයක් නැත. [/SIZE] [SIZE=3]"හුදෙක්" යන වචනය නැතිව "එහි සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි. "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ නොතිබෙන සුභාෂිතයක් උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා. "හුදෙක්" යන වචනය භාවිතා කල විට ත්‍රිපිටකයේ තිබෙන අන් සූත්‍ර හා විනය කරුණු උවත් චොදනා සූත්‍රය සමඟ සසඳන්න බැරි වෙන්න පුළුවන් බවට අර්ථයක් ඇති වෙනවා. ඒ නිසා "හුදෙක්" යන වචනය නොමැතිව "චොදනා සූත්‍රයේ සදහන් වන්නේ මහණුන් විසින් මහණුන් විවේචනය කල හැකි ආකාරයකි." ලෙස කීම සුදුසුයි. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom