Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවකාශ අඩු වැඩි බව ප්‍රමුඛතාවය ආදිය තීරණය කිරීමට භාවිතා කලත් බුදුරජානන් වහන්සේත් අවකාශ අඩු තැන් නොසලකා හැර නැහැ. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ ගාමණී සංයුක්තයේ ගාමණි වර්ගයයේ ඛෙත්තූපම සූත්‍රයෙන් [ ඛෙත්තූපම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp10/596 ] ඒ බව තේරුම් ගන්න පුළුවන්. එහි මෙසේ සඳහන්:

"ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි."

අන් කාරණාවක් නම් මීවනපලානේ හිමි සම්බුද්ධ සාසනය තුලම හිද පරවාදයක් ඉස්මතු කිරීම ගැටළුවක් වීම. එහිදී ශ්‍රාවක උපාසක උපසාසිකාවනුත් බුදුරජානන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා නම් ඒ පරවාදය මඩින්න ඕනෑ. අන් කරුණුත් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු උවත් එම පරවාද මැඩීම යන කරුණට අදාලව විමසනවානම් මීවනපලානේ හිමි එහිමියන්ගේ වැරැද්ද තේරුම් ගනීද, නොගනීද යන්න සැලකිය යුතු කරුණක් නොවෙයි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ ඉද්ධිපාද සංයුක්තයේ චාපාල වර්ගයේ චෙතිය සූත්‍රය [ චෙතිය සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/34 ] ඇසුරෙන් එය වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්:

"යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්රාප්තයොගක්ෂේම බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි"

බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයින්ව හික්මවන්නේ තමන්ගේ අභිවෘද්ධියත්, අන් අයගේ අභිවෘද්ධියත් යන කරුණු දෙකම වෙත ශ්රාවකයින් යොමු වීම අගය කරමින්. ඒ නිසා එම කරුණු දෙකම කරන අය උත්තම පුද්ගලයෝ ලෙස දැකීම සුදුසුයි. එවන් උත්තම ක්‍රියාවන් පැසසීමත් සුදුසුයි. එසේ කෙරුමට අන් අයව යොමු කිරීමත් සුදුසුයි. ඒ පරිදි කරුණු සඳහන් සූත්‍ර බොහෝ ගණනක් තිබෙනවා. සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අසුර වර්ගයයේ ඡවාලාත සූත්‍රය [ ඡවාලාත සූත්‍රය - http://thripitaka.org/view/sp/sp13/202 ] බැලීමෙන් ඒ ගැන වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්:

"මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි."

ඉතින් එය බෙහෙවින්ම ඔබට අදාල කාරණාවක්නේ. ඒ නිසා ඔබ "කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි මුලින්ම පැවසීම වෙනුවට "කතාව නම් ඇත්ත වුනත් හාමුදුරු නමක් විවේචනය කිරීම මට කරන්න බැරිය." වගේ දෙයක්නේ කියන්න තිබ්බේ.

"කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි ඔබ කීවාම අන් අය ඔබේ ප්‍රකාශය බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දෙයක් ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.

ඊට අමතරව "ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ." ආදී ඔබ පැවසූ දේත් කිසිම ධර්මයට සහ විනයට අනුකූල පදනමක් නැති සහ ධර්මයට හා විනයට විරුද්ධ දේනේ. ඉතින් අන් අය ඔබේ ඔවැනි ප්‍රකාශ බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දේ ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.

මෙසේ සිතා අන් අය ගැරහීමෙන් වැලකීම, අන් අයට දහම් අවබෝධයට උපකාර නොකිරීම ආදිය ධර්මයට හා විනයට අනුකූල නොවන බව පෙර දැක්වූ ඛෙත්තූපම සූත්‍රය, චෙතිය සූත්‍රය සහ ඡවාලාත සූත්‍රය ඇසුරෙන් වටහා ගත හැකියී.

"ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී. ඊට එක් හේතුවක් නම් එවන් කරුණක් නොදැකපු පමණින් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම නොදැන ත්‍රිපිටකයේ එවන් දෙයක් නොමැත යැයි තීරණය කිරීම වැරදි වීමයි. ඊට තවත් හේතුවක් නම් මේ දක්වාත් බලපු සූත්‍ර සහ විනය සැසදීමේදී ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. ඊට තවත් හේතුවක් නම් විශේෂයෙන් සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. මේ හේතූන් නිසා "ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී.

එහිදී "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී. මොකද සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් එසේ සැලකීම නිවැරදි බව පෙනෙනවා. බලපු සූත්‍ර සහ විනය සැසදීමේදීත් එය එසේ සැලකීම සූත්‍ර සහ විනයට ගැලපෙන ලෙස ඇති බව පෙනෙනවා. ඒ නිසා "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී.

ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ නැති කලා නම්, නිවැරදි දහම දැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින්නේ නැහැ. සූත්‍ර හා විනය දෙස නොබලා නිවැරදි තර්කයෙන් බැලුවත්, සූත්‍ර හා විනයට අනුවත් මනා පරිද්දෙකින් ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ පැවතීම බෙහෙවින්ම ඵලවත් දෙයක් ලෙස පෙනෙන්නේ. ඒ නිසා ගිහියෙකු විසින් මහණුන් විවේචනයට කිසිම අවකාශයක් නැතය කියා තිබුනානම් තමයි බුදු සසුනේ විකෘති බවක් ඇති වන්නේ.

"ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. )" යැයි කොහොම කියන්නද? දෙව්දත් භික්ෂූවක් වී සතර මාර්ගඵලයන් ගෙන් එකක් වත් නොලබා අපා ගත වුනා. නමුත් සෝවාන්, සකෘදාගාමී හා අනාගාමී ඵල සාක්ෂාත් කරපු බොහෝ ගිහියන් සිටියා. ඒ නිසා "ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත." යන්න අසත්‍ය ප්‍රකාශයක්.

ඉතින් "ත්‍රිපිටකයේ ඇතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"ත්‍රිපිටකයේ එපා කියලා තිබුනත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

"තමාට හිත පිණිස ද අන් අයට හිත පිණිස ද පිළිපන් අය අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්.

Skylark

[QUOTE="Skylark, post: 20475313, member: 266027"] [SIZE=3]අවකාශ අඩු වැඩි බව ප්‍රමුඛතාවය ආදිය තීරණය කිරීමට භාවිතා කලත් බුදුරජානන් වහන්සේත් අවකාශ අඩු තැන් නොසලකා හැර නැහැ. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ ගාමණී සංයුක්තයේ ගාමණි වර්ගයයේ ඛෙත්තූපම සූත්‍රයෙන් [ [URL="http://thripitaka.org/view/sp/sp10/596"]ඛෙත්තූපම සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp10/596[/URL] ] ඒ බව තේරුම් ගන්න පුළුවන්. එහි මෙසේ සඳහන්: "ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි." අන් කාරණාවක් නම් මීවනපලානේ හිමි සම්බුද්ධ සාසනය තුලම හිද පරවාදයක් ඉස්මතු කිරීම ගැටළුවක් වීම. එහිදී ශ්‍රාවක උපාසක උපසාසිකාවනුත් බුදුරජානන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා නම් ඒ පරවාදය මඩින්න ඕනෑ. අන් කරුණුත් අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු උවත් එම පරවාද මැඩීම යන කරුණට අදාලව විමසනවානම් මීවනපලානේ හිමි එහිමියන්ගේ වැරැද්ද තේරුම් ගනීද, නොගනීද යන්න සැලකිය යුතු කරුණක් නොවෙයි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ ඉද්ධිපාද සංයුක්තයේ චාපාල වර්ගයේ චෙතිය සූත්‍රය [ [URL="http://thripitaka.org/view/sp/sp11p2/34"]චෙතිය සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp11p2/34[/URL] ] ඇසුරෙන් එය වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්: "යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්රාප්තයොගක්ෂේම බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි" බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයින්ව හික්මවන්නේ තමන්ගේ අභිවෘද්ධියත්, අන් අයගේ අභිවෘද්ධියත් යන කරුණු දෙකම වෙත ශ්රාවකයින් යොමු වීම අගය කරමින්. ඒ නිසා එම කරුණු දෙකම කරන අය උත්තම පුද්ගලයෝ ලෙස දැකීම සුදුසුයි. එවන් උත්තම ක්‍රියාවන් පැසසීමත් සුදුසුයි. එසේ කෙරුමට අන් අයව යොමු කිරීමත් සුදුසුයි. ඒ පරිදි කරුණු සඳහන් සූත්‍ර බොහෝ ගණනක් තිබෙනවා. සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අසුර වර්ගයයේ ඡවාලාත සූත්‍රය [ [URL="http://thripitaka.org/view/sp/sp13/202"]ඡවාලාත සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp13/202[/URL] ] බැලීමෙන් ඒ ගැන වටහා ගත හැකියී. එම සූත්‍රයේ මෙසේ සඳහන්: "මහණෙනි, ඒ පුද්ගලයන් කෙරෙහි යම් පුද්ගලයෙක් තමාට හිත පිණිස ද මෙරමාහට හිතපිණිස ද පිළිපන්නේ වේ නම්, මේ සතර පුද්ගලයන් අතුරෙන් මෙ තෙම අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි." [/SIZE] [SIZE=3]ඉතින් එය බෙහෙවින්ම ඔබට අදාල කාරණාවක්නේ. ඒ නිසා ඔබ "කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි මුලින්ම පැවසීම වෙනුවට "කතාව නම් ඇත්ත වුනත් හාමුදුරු නමක් විවේචනය කිරීම මට කරන්න බැරිය." වගේ දෙයක්නේ කියන්න තිබ්බේ. "කතාව නම් ඇත්ත වුනත්එ හාමුදුරු නමක් විවේචනය කිරීම නොකළ යුතු දෙයක්." යැයි ඔබ කීවාම අන් අය ඔබේ ප්‍රකාශය බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දෙයක් ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ. ඊට අමතරව "ලෝකෝත්තර කාරණාවක් උදෙසා (නිවන් අවබෝධය) කාට හෝ ගැරහීම කිසිම ආකාරයකින් නිවැරදි වෙන්නේ නැහැ." ආදී ඔබ පැවසූ දේත් කිසිම ධර්මයට සහ විනයට අනුකූල පදනමක් නැති සහ ධර්මයට හා විනයට විරුද්ධ දේනේ. ඉතින් අන් අය ඔබේ ඔවැනි ප්‍රකාශ බුදුන් දෙසූ ධර්මයට හා විනයට අනුකූල අන් අය විසින් පිළිපැදිය යුතු දේ ලෙස වරදවා හිතන්න පෙළඹෙනවානේ.[/SIZE] [SIZE=3]මෙසේ සිතා අන් අය ගැරහීමෙන් වැලකීම, අන් අයට දහම් අවබෝධයට උපකාර නොකිරීම ආදිය ධර්මයට හා විනයට අනුකූල නොවන බව පෙර දැක්වූ ඛෙත්තූපම සූත්‍රය, චෙතිය සූත්‍රය සහ ඡවාලාත සූත්‍රය ඇසුරෙන් වටහා ගත හැකියී. "ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී. ඊට එක් හේතුවක් නම් එවන් කරුණක් නොදැකපු පමණින් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම නොදැන ත්‍රිපිටකයේ එවන් දෙයක් නොමැත යැයි තීරණය කිරීම වැරදි වීමයි. ඊට තවත් හේතුවක් නම් මේ දක්වාත් බලපු සූත්‍ර සහ විනය සැසදීමේදී ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. ඊට තවත් හේතුවක් නම් විශේෂයෙන් සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් ගිහියෙකු විසින් මහණකු විවේචනය කිරීම නිවැරදිව කලොත් එය බෙහෙවින්ම ඵලවත් බව පෙනීමයි. මේ හේතූන් නිසා "ත්‍රිපිටකය අනුව මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැනක්ද සොයා ගත නොහැකි නිසා" යැයි හිතීමත් වැරදියී. එහිදී "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී. මොකද සුත්‍ර සහ විනය නොබලා සාමාන්‍ය දැනීම සහ නිවැරදි තර්කයෙන් විමසා බැලුවත් එසේ සැලකීම නිවැරදි බව පෙනෙනවා. බලපු සූත්‍ර සහ විනය සැසදීමේදීත් එය එසේ සැලකීම සූත්‍ර සහ විනයට ගැලපෙන ලෙස ඇති බව පෙනෙනවා. ඒ නිසා "ත්‍රිපිටකයේ මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ ලබාදී ඇති තැන් තිබෙන්න පුළුවන්" හෝ "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ" ලෙසින් සැලකීම නිවැරදියී.[/SIZE] [SIZE=3]ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ නැති කලා නම්, නිවැරදි දහම දැන වුවද මහණකු විවේචනය කිරීමෙහි අවකාශ පැන නගින්නේ නැහැ. සූත්‍ර හා විනය දෙස නොබලා නිවැරදි තර්කයෙන් බැලුවත්, සූත්‍ර හා විනයට අනුවත් මනා පරිද්දෙකින් ගිහියෙකු විසින් මහණුන් විවේචනයට අවකාශ පැවතීම බෙහෙවින්ම ඵලවත් දෙයක් ලෙස පෙනෙන්නේ. ඒ නිසා ගිහියෙකු විසින් මහණුන් විවේචනයට කිසිම අවකාශයක් නැතය කියා තිබුනානම් තමයි බුදු සසුනේ විකෘති බවක් ඇති වන්නේ. "ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත. එම නිසා පළමුව එවැනි පදනමක සිට විවේචනයට එලබිය යුතුය. (චෝදනා සූත්‍රයේ නිරායාසයෙන් එම පදනම දමා ඇත. )" යැයි කොහොම කියන්නද? දෙව්දත් භික්ෂූවක් වී සතර මාර්ගඵලයන් ගෙන් එකක් වත් නොලබා අපා ගත වුනා. නමුත් සෝවාන්, සකෘදාගාමී හා අනාගාමී ඵල සාක්ෂාත් කරපු බොහෝ ගිහියන් සිටියා. ඒ නිසා "ගිහියෙකු දහම දැනුම භික්ෂුවකගේ දහම් දැනුම ඉක්ම ගිය එකක් යයි පිළිගැනීමක් / පදනමක් පවතින්නේ නැත." යන්න අසත්‍ය ප්‍රකාශයක්. ඉතින් "ත්‍රිපිටකයේ ඇතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්. "ත්‍රිපිටකයේ නැතත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්. "ත්‍රිපිටකයේ එපා කියලා තිබුනත් මනා පරිද්දෙකින් මහණකු විවේචනය කිරීමට ගිහියෙකුට අවකාශ පැවතීම බුද්ධ භාෂිතයට අනුකූල වේ." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්. "තමාට හිත පිණිස ද අන් අයට හිත පිණිස ද පිළිපන් අය අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙයි." යන්න සකාරණව බිදිය නොහැකි සුභාෂිතයක්. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom