Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් Sataninhell,

ධර්මය විකෘති කරන හැමෝම ගැන "ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්" ලෙස සැලකීම සුදුසු නැහැ. මොකද නොදැනුවත්ව ධර්මය විකෘති කරන නමුත් නිවැරදි දේ වටහා ගැනීමට හැකි අය ඉන්නවා. නමුත් යම් අයෙක් මහා පරිමානයෙන් ධර්මය විකෘති කලත් එපමණකින් ඒ පුද්ගලයා නිවැරදි දේ කුමක්දැයි වටහා ගන්න බැරිම පුද්ගලයෙක් ලෙස සලකන්න බැහැ. ඒ නිසා පළමුව උත්සාහ කර බැලීම සුදුසුයි. අඩු තරමින් එසේ උත්සාහ කරන කෙනාගේ දහම් ඇස ඒ ක්‍රියාවෙන් වැඩි වැඩියෙන් පෑදෙනවා.

තවත් කරුණක් නම් ධර්මය විකෘති කරන අය සහ විකෘති කිරීම් ගැන කිසිවක් නොකර හිටියොත් එය සම්මා සම්බුද්ධ සාසනයේ වහ වහා අතුරුදහන් වීමට හේතුවක් වෙනවා. කිසිවක් නොකර හිටියොත් අධර්මය සහ අවිනය පතුරුවන අය ටිකෙන් ටික ඒ අධර්මය සහ අවිනය පැතිරවීම කර ගෙන ගියාම යම් කාලයකදී කුමක්ද ධර්මය, කුමක්ද අධර්මය, කුමක්ද විනය, කුමක්ද අවිනය කියලා තෝරා බේරා ගන්න අමාරු වෙනවා. මොකද ඒ තරමටම බහුල ලෙසින් අධර්මය සහ අවිනය පැතිරුනාම ධර්ම සහ විනය ලෙස බහුලවම සලකන්නෙත් අධර්මය සහ අවිනය වීම නිසා. අන්‍ය ආගමිකයෙක් උනත් බුදු සසුනට ප්‍රසාදයක් නැතිව බුදුන් දෙසූ ධර්මය හා විනය ලෙසින් අධර්මය සහ අවිනය පතුරුවන්න ගත්තොත් ඒත් වෙන්නේ ඔය හානියමයි. ඒ නිසා ධර්මය විකෘති කිරීම කා විසින් කවර කරුණක් හේතුවෙන් කලත් ඒ විකෘති කිරීම වලකන්න සිව්වනක් පිරිස කටයුතු කරන්න ඕනෑ. එපරිද්දෙනුත් ධර්මය විකෘති කිරීම වැලැක්වීමට ක්‍රියා කිරීම නිෂ්ඵල නොව ඵල ඇති ක්‍රියාවක් ලෙස දකින්න පුළුවන්.

තවත් සමහර ධර්මය විකෘති කරන අය වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න යැයි ඉල්ලා හිටියත් ඒ පුද්ගලයින්ව නිවැරදි නොකරන්න යෑම සුදුසු අවස්ථාවල් තිබෙනවා. උදාහරණයකට බුදුන්ට, දහමට සහ සඟුන්ට අකාරණව දොස් පවරන, බැන වදින, හිරිහැර කරන පුද්ගලයින් ඉල්ලුවත් ඔවුන්ව නිවැරදි කරන්න යෑම සුදුසු නැහැ. නමුත් එහිදීත් ඔවුන් යම් ධර්ම විකෘතියක් කරනවානම් ඔවුන්ව නිවැරදි නොකර අන් පරිද්දෙකින් ඒ විකෘතිය විකෘතියක් ලෙසින්ම අන් අයට වටහා ගන්න සැලැස්වීමට කටයුතු කරන්න ඕනෑ. එයිනුත් ධර්මය සහ විනය විකෘති වීම වැලකෙනවා.

ඔය ආදී හේතුන් නිසා ධර්මය විකෘති කරන හැමෝම ගැන "ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්" ලෙස සැලකීම සුදුසු නැහැ. ධර්මය විකෘති කිරීම කා විසින් කවර කරුණක් හේතුවෙන් කලත් ඒ විකෘති කිරීම වලකන්න සිව්වනක් පිරිස කටයුතු කරන්න ඕනෑ.

සංයුක්ත නිකායේ මහාවග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ මහානාම සූත්‍රයට අනුව [ මහානාම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/248 ] ශ්‍රාවක උපාසකයෙකු හෝ උපාසිකාවක වීමේ අවම නිර්නායකය නම් තිසරණ සරණ ගිය බවයි. ඒ නිසා ඔබ පවසා ඇති "බහුතර ගිහියන් අවශයෙන්ම ධර්මයේ නොහැසිරෙන නිසා" යන්නෙහි වරදක් තිබෙනවා. ඒ නිසා නාම මාත්‍රික ගිහියන් පැත්තකින් තියමුකො. තම තමන්ගේ දහම් අවබෝධයේ පමණ අනුව කවරක් යහපත්ද, කවරක් අයහපත්ද ලෙස ඒ ඒ පුද්ගලයාගේ දහම් අවබෝධයට අනුරූප සීමාවන් තුල නිවැරදිව තීරණය කරන්න ගිහියන්ට හැකියීනේ. උදාහරණයකට ගිහියන් මුදල් භාවිතා කරනවා, නමුත් සංඝයාට මුදල් භාවිතා කිරීම අකැපයි. ඉතින් මහා පරිමාණ ධර්ම අවබෝධයක් නැති උවත් සුළුවෙන් හරි බුදුරජානන් වහන්සේ ගැන, දහම් ගැන සහ සඟුන් ගැන ප්‍රසාදයක් ඇති ගිහියෙක් සංඝයා මුදල් භාවිතා කිරීම නුසුදුසු බව දැන ඒ කරුණින් යම් භික්ෂූන් වහන්සේ නමක්ව මනා ආකාරයකින් විවේචනය කරනවා නම් එය උතුම් ක්‍රියාවක්. එසේ චූදිත භික්ෂූවත් ඒ ගැන සලකා තමන්ගේ වැරැද්ද නිවැරදි කර ගත්තොත් කෙතරම් භාග්‍යයක්ද? අනිත් අතට එසේ නිවැරදි වන භික්ෂූන් තමන්ව නිවැරදි කරපු අයගේ යහපත ගැන විශේෂයෙන් සලකනවා. ඒ කෘතගුණ දැක්වීම සත්පුරුෂ ස්වරූපයක් නිසා. ඒ නිසා වඩාත් සුදුසු දේ තමයි තම තමන්ගේ දහම් අවබෝධයේ තරම සලකා කෙසේ චෝදනා කිරීමද සුදුසු කියලාත් විමසා බලා සුදුසු පරිද්දෙකින් කටයුතු කිරීම. සෑම ගිහියෙක්ම තමන්ගේ ධර්මය සහ විනය ගැන වැටහීම අඩු නම් ධර්මය සහ විනය ගැන වැඩි වැටහීමක් ලබා ගන්න උත්සාහ ගැනීම සුදුසුයි. එහිදී ගැරහීමම උතුම්ය, දහම් ඉගෙන ගෙන අන් අය ගරහමින් ඔවුන්ට දහම් අවබෝධය ලබා දෙමි ආදී ලෙස හිතා නොවෙයි දහම් අවබෝධයට උත්සාහ කල යුත්තේ. එහිදී උත්සාහ කල යුත්තේ ධර්මය අවබෝධ කරමි, එයම උතුම්ය යන අදහසින්.

තවද සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ දාරුකම්මික සූත්‍රය [ දාරුකම්මික සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/194 ] හොදින් කියවා බලන්න. එහිදී ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණු වලට අනුව භික්ෂූන්වහන්සේලාව ගැරහීම හෝ පැසසීම ගිහියන්ටත් කරන්න යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙන බව දැකිය හැකියී. ඉතින් සකාරණව බිදිය නොහැකි සුභාෂිතය ත්‍රිපිටකයේත් එපරිද්දෙන්ම ඇති බව ඔබට දැකිය හැකියී.

Skylark

මහානාම සූත්‍රය දක්වා ඇති ඡේදයේ මුලින් පැවති වරදක් පසුව නිවැරදි කරන ලදී.

[QUOTE="Skylark, post: 20476683, member: 266027"] [SIZE=3] පින්වත් Sataninhell, ධර්මය විකෘති කරන හැමෝම ගැන "ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්" ලෙස සැලකීම සුදුසු නැහැ. මොකද නොදැනුවත්ව ධර්මය විකෘති කරන නමුත් නිවැරදි දේ වටහා ගැනීමට හැකි අය ඉන්නවා. නමුත් යම් අයෙක් මහා පරිමානයෙන් ධර්මය විකෘති කලත් එපමණකින් ඒ පුද්ගලයා නිවැරදි දේ කුමක්දැයි වටහා ගන්න බැරිම පුද්ගලයෙක් ලෙස සලකන්න බැහැ. ඒ නිසා පළමුව උත්සාහ කර බැලීම සුදුසුයි. අඩු තරමින් එසේ උත්සාහ කරන කෙනාගේ දහම් ඇස ඒ ක්‍රියාවෙන් වැඩි වැඩියෙන් පෑදෙනවා. තවත් කරුණක් නම් ධර්මය විකෘති කරන අය සහ විකෘති කිරීම් ගැන කිසිවක් නොකර හිටියොත් එය සම්මා සම්බුද්ධ සාසනයේ වහ වහා අතුරුදහන් වීමට හේතුවක් වෙනවා. කිසිවක් නොකර හිටියොත් අධර්මය සහ අවිනය පතුරුවන අය ටිකෙන් ටික ඒ අධර්මය සහ අවිනය පැතිරවීම කර ගෙන ගියාම යම් කාලයකදී කුමක්ද ධර්මය, කුමක්ද අධර්මය, කුමක්ද විනය, කුමක්ද අවිනය කියලා තෝරා බේරා ගන්න අමාරු වෙනවා. මොකද ඒ තරමටම බහුල ලෙසින් අධර්මය සහ අවිනය පැතිරුනාම ධර්ම සහ විනය ලෙස බහුලවම සලකන්නෙත් අධර්මය සහ අවිනය වීම නිසා. අන්‍ය ආගමිකයෙක් උනත් බුදු සසුනට ප්‍රසාදයක් නැතිව බුදුන් දෙසූ ධර්මය හා විනය ලෙසින් අධර්මය සහ අවිනය පතුරුවන්න ගත්තොත් ඒත් වෙන්නේ ඔය හානියමයි. ඒ නිසා ධර්මය විකෘති කිරීම කා විසින් කවර කරුණක් හේතුවෙන් කලත් ඒ විකෘති කිරීම වලකන්න සිව්වනක් පිරිස කටයුතු කරන්න ඕනෑ. එපරිද්දෙනුත් ධර්මය විකෘති කිරීම වැලැක්වීමට ක්‍රියා කිරීම නිෂ්ඵල නොව ඵල ඇති ක්‍රියාවක් ලෙස දකින්න පුළුවන්. තවත් සමහර ධර්මය විකෘති කරන අය වැරදිනම් ඔවුන්ව නිවැරදි කරන්න යැයි ඉල්ලා හිටියත් ඒ පුද්ගලයින්ව නිවැරදි නොකරන්න යෑම සුදුසු අවස්ථාවල් තිබෙනවා. උදාහරණයකට බුදුන්ට, දහමට සහ සඟුන්ට අකාරණව දොස් පවරන, බැන වදින, හිරිහැර කරන පුද්ගලයින් ඉල්ලුවත් ඔවුන්ව නිවැරදි කරන්න යෑම සුදුසු නැහැ. නමුත් එහිදීත් ඔවුන් යම් ධර්ම විකෘතියක් කරනවානම් ඔවුන්ව නිවැරදි නොකර අන් පරිද්දෙකින් ඒ විකෘතිය විකෘතියක් ලෙසින්ම අන් අයට වටහා ගන්න සැලැස්වීමට කටයුතු කරන්න ඕනෑ. එයිනුත් ධර්මය සහ විනය විකෘති වීම වැලකෙනවා. ඔය ආදී හේතුන් නිසා ධර්මය විකෘති කරන හැමෝම ගැන "ධර්මය විකෘති කරන අය නිවැරදි කිරීමට කාලය වැය කිරීම නිෂ්ඵල ක්‍රියාවක්" ලෙස සැලකීම සුදුසු නැහැ. ධර්මය විකෘති කිරීම කා විසින් කවර කරුණක් හේතුවෙන් කලත් ඒ විකෘති කිරීම වලකන්න සිව්වනක් පිරිස කටයුතු කරන්න ඕනෑ. සංයුක්ත නිකායේ මහාවග්ගයේ සෝතාපත්ති සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ මහානාම සූත්‍රයට අනුව [ [URL="http://thripitaka.org/view/sp/sp11p2/248"]මහානාම සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp11p2/248[/URL] ] ශ්‍රාවක උපාසකයෙකු හෝ උපාසිකාවක වීමේ අවම නිර්නායකය නම් තිසරණ සරණ ගිය බවයි. ඒ නිසා ඔබ පවසා ඇති "බහුතර ගිහියන් අවශයෙන්ම ධර්මයේ නොහැසිරෙන නිසා" යන්නෙහි වරදක් තිබෙනවා. ඒ නිසා නාම මාත්‍රික ගිහියන් පැත්තකින් තියමුකො. තම තමන්ගේ දහම් අවබෝධයේ පමණ අනුව කවරක් යහපත්ද, කවරක් අයහපත්ද ලෙස ඒ ඒ පුද්ගලයාගේ දහම් අවබෝධයට අනුරූප සීමාවන් තුල නිවැරදිව තීරණය කරන්න ගිහියන්ට හැකියීනේ. උදාහරණයකට ගිහියන් මුදල් භාවිතා කරනවා, නමුත් සංඝයාට මුදල් භාවිතා කිරීම අකැපයි. ඉතින් මහා පරිමාණ ධර්ම අවබෝධයක් නැති උවත් සුළුවෙන් හරි බුදුරජානන් වහන්සේ ගැන, දහම් ගැන සහ සඟුන් ගැන ප්‍රසාදයක් ඇති ගිහියෙක් සංඝයා මුදල් භාවිතා කිරීම නුසුදුසු බව දැන ඒ කරුණින් යම් භික්ෂූන් වහන්සේ නමක්ව මනා ආකාරයකින් විවේචනය කරනවා නම් එය උතුම් ක්‍රියාවක්. එසේ චූදිත භික්ෂූවත් ඒ ගැන සලකා තමන්ගේ වැරැද්ද නිවැරදි කර ගත්තොත් කෙතරම් භාග්‍යයක්ද? අනිත් අතට එසේ නිවැරදි වන භික්ෂූන් තමන්ව නිවැරදි කරපු අයගේ යහපත ගැන විශේෂයෙන් සලකනවා. ඒ කෘතගුණ දැක්වීම සත්පුරුෂ ස්වරූපයක් නිසා. ඒ නිසා වඩාත් සුදුසු දේ තමයි තම තමන්ගේ දහම් අවබෝධයේ තරම සලකා කෙසේ චෝදනා කිරීමද සුදුසු කියලාත් විමසා බලා සුදුසු පරිද්දෙකින් කටයුතු කිරීම. සෑම ගිහියෙක්ම තමන්ගේ ධර්මය සහ විනය ගැන වැටහීම අඩු නම් ධර්මය සහ විනය ගැන වැඩි වැටහීමක් ලබා ගන්න උත්සාහ ගැනීම සුදුසුයි. එහිදී ගැරහීමම උතුම්ය, දහම් ඉගෙන ගෙන අන් අය ගරහමින් ඔවුන්ට දහම් අවබෝධය ලබා දෙමි ආදී ලෙස හිතා නොවෙයි දහම් අවබෝධයට උත්සාහ කල යුත්තේ. එහිදී උත්සාහ කල යුත්තේ ධර්මය අවබෝධ කරමි, එයම උතුම්ය යන අදහසින්. තවද සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ මහා වර්ගයේ දාරුකම්මික සූත්‍රය [ [URL="http://thripitaka.org/view/sp/sp15/194"]දාරුකම්මික සූත්‍රය[/URL] - [URL]http://thripitaka.org/view/sp/sp15/194[/URL] ] හොදින් කියවා බලන්න. එහිදී ආරණ්‍යක වූවත්, ග්‍රාමාන්තරවිහාරී වූවත්, පිණ්ඩපාතික වූවත්, නිමන්ත්‍රණය ඉවසුවත්, පාංශුකූලික වූවත්, ගිහියන් දෙන චීවරධර උවත් යම් යම් කරුණු සලකා ඒ ඒ කරුණු වලට අනුව භික්ෂූන්වහන්සේලාව ගැරහීම හෝ පැසසීම ගිහියන්ටත් කරන්න යැයි බුදුරජානන් වහන්සේ පවසා තිබෙන බව දැකිය හැකියී. ඉතින් සකාරණව බිදිය නොහැකි සුභාෂිතය ත්‍රිපිටකයේත් එපරිද්දෙන්ම ඇති බව ඔබට දැකිය හැකියී. Skylark -- [I][SIZE=2]මහානාම සූත්‍රය දක්වා ඇති ඡේදයේ මුලින් පැවති වරදක් පසුව නිවැරදි කරන ලදී.[/SIZE][/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom